විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට රජයේ සම්බන්ධයක් නැති බවට බලශක්ති ඇමතිගේ ප්‍රකාශයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජයේ තීරණ සම්බන්ධයෙන් සහ රජයේ මැති ඇමතිවරුන් සිදු කරන බවට වන ප්‍රකාශ සම්බන්ධයෙන් නොමග යවන සුළු තොරතුරු නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා. විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් මහජන කතිකාවතක් ඇති වී තිබෙන මෙම කාලවකවානුවේ මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවාරයා විසින් සිදු කරන ලද බව කියන ප්‍රකාශයක් පිළිබදව […]
Continue Reading
