ප්‍රභූ වාහන සඳහා හෝන් ගසා විරෝධතාවය දැක්වූ වීඩියෝව 2021 වසරේ වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජය විසින් බලයට පැමිණි පසු ඔවුන් තදින් ම විරුද්ධ වූ ප්‍රභූ වාහන සංකල්පය ඔවුන් විසින් තව දුරටත් ක්‍රියාත්මක කරන බවට හඟවමින් එමෙන් ම ඊට විරෝධය දැක්වූ ජනතාවගේ වීඩියෝවක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

මේ දිනවල මහජනතාව, පොලීසියට දැක් වූ විරෝධතාවක වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැතිවරණයට දින කිහිපයක් තිබියදී රටේ කෝලහාල පවතින බව ට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල වීඩියෝවක් සංසරණ වනවා. මෙහි නිරවද්‍යතාව පිළිබඳ පරීක්ෂා කරමින් අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පොලීසියට එල්ල වූ විරෝධය යන තේමාව යටතේ, මෑතකදී පොලිසියට ප්‍රහාරයක් එල්ල වී ඇති […]

Continue Reading

අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියට ඇතුල්වීම තහනම් ද?

දීප ව්‍යාප්තව මේ දිනවල පවත්වන විරෝධතාවන්ට සමගාමීව අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියේදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණේ, ගාලු මුවදොර පිටිය සංවර්ධනය කටයුතු සඳහා වසා දමා ඇති බවටයි. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : හෙට (09) දිනයේ පැවැත්වීමට නියමිත […]

Continue Reading

ජපුර සරසවි සිසුන් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වැටලුවාද?

පසුගිය දින කිහිපයේදීම මෙරට පවතින ආර්ථීක අර්බුදයෙන් පීඩිත ජනතාව විසින් දිවයින පුරා විරෝධතා පැවැත්වුණා. මේ අතර ඊයේ(01) දින ජපුර විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් මෙහෙයවූ විරෝධතාවයේදී මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වැටලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජපුර විශ්ව විද්‍යාල සිසුන් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වටලයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading