විශාරද නන්දා මාලිනිය මියගිය බවට අසත්‍ය සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විශාරද නන්දා මාලිනිය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් මාතෘකා වලට ඈදා ගනිමින් පළ වනු ලබනවා. මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය වේදිකාවන් වල ඇඩ්මින් වරුන් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්/පිටුවල නාලිකාවන් වල රීච් වැඩි කර ගැනීමට අසත්‍ය තොරතුරු විශේෂයෙන් කලා කරුවන් මිය ගිය බවට පුවත් පළ කරනු ලබනවා. එලෙසින් […]

Continue Reading