ජුලි 09 විරෝධතාවයේ දී වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට?
කොළඹ පිහිටි ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අද(09) දිනයේ පුරවැසි අරගලකරුවන් විසින් අත්පත් කරගනු ලැබුවා. මෙහිදී ආරක්ෂක අංශ විසින් වෙඩි ප්රහාරයන් එල්ල කළ අතර ඉන් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයෙකුගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. කෙසේ වෙතත් මෙම පුද්ගලයෙකුගේ මිය ගිය බවට දක්වා තිබු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප […]
Continue Reading