ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයකින් ඉන්ධන ලබා ගත් වෛද්‍යවරයාගේ ඡායාරූපයක් ද?

පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් සමාජ මාධ්‍ය ඔස්සේ හා ප්‍රධාන මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ප්‍රවාහනය කරමින් තිබූ ඉන්ධන බවුසරයකින් කාන්තාවක් ඉන්ධන ලබා ගන්නා සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරයා යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් හා දුරකතන අංකයක් යොමු කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඩොක්ට පාස් එකක් ගහං […]

Continue Reading