ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුව හා බැඳුණු නොමග යවන සුළු සටහන් !!
Update : 11/16/22 ඕස්ට්‍රේලියාවේදී ලිංගික දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය තීරණය කර තිබේ. ඇප මත මුදාහැරි ධනුෂ්ක ගුණතිලකට පහත කොන්දේසි අධිකරණය විසින් පනවා තිබේ. ඒවා නම්, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link දිනපතා සත්‍ය […]
Continue Reading