BYD වාහන ගැන වාර්තා කිරීම්වලට අදාළව මාධ්‍ය ආයතනවලට චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉතා කෂණිකව, පහසුවෙන් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා වඩාත් ඵලදායී ලෙස යොදා ගත හැකි සමාජ මාධ්‍යවේදිකා ඇතැම් අවස්ථාවල වඩාත් හානිකර බලපෑම් සිදුකළ හැකි ව්‍යාජ තොරතුරු පළ කිරීම සඳහා ද යොදා ගන්නා ආකාරයක් දැක ගත හැකියි. එය ඇතැම් අවස්ථාවල දේශීය වශයෙන් පමණක් නොව රාජ්‍යතාන්ත්‍රික අර්බූදවලට මුල පුරන […]
Continue Reading