පියාසර කරමින් පවතින ගුවන් යානයක කවුළුවක් විවෘත කරන අයුරුද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පියාසර කරමින් පවතින ගුවන් යානයක කවුළු නිසිලෙස ස්ථාපනය නොකිරීමත් ඒ හේතුවෙන් කවුළු විවෘත කිරීමට හැකි බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් වීඩියෝවක් පළ වුණා. මෙය මෙරට ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් යානයක් බවට දක්වා තිබුණා. ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් අනවබෝධයෙන් යුතුව සමාජ මාධ්‍යවල පළ කරන මෙවැනි වීඩියෝ […]
Continue Reading