Daraz විසින් මාසික වාරිකය රු. 680 කට Samsung S24 Ultra ලබා දෙනවාද?

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මාර්ගගත වෙළඳපොළක් වන Daraz ආයතනයේ ප්‍රවර්ධන කටයුතුවල නියැලී සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තරු ඇතුළු සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් ඇතුළත් වීඩියෝ මාලාවක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වෙමින් පවතිනවා. මෙම ප්‍රවර්ධන සත්‍ය වශයෙන් ම Daraz ආයතනය හරහා සිදු කරන ප්‍රවර්ධනයන් ද, මෙලෙසින් සත්‍ය වශයෙන් ම ප්‍රතිලාභ ලැබෙනවාද? එමෙන් ම සත්‍ය වශයෙන් ම මෙම ප්‍රවර්ධනයන් සඳහා […]

Continue Reading

අවිශ්ක ප්‍රනාන්දු සම්බන්ධයෙන් සනත් ජයසූරිය මාධ්‍යය වෙත ප්‍රකාශයක් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවති විස්සයි 20 තරඟාවලියේ අවිශ්ක ප්‍රනාන්දුගේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය මාධ්‍ය වෙත පළ කළ අදහසක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් මේ දිනවල සංසරණය වන බැවින් අප ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

මාලිමාව මැතිවරණ ප්‍රචාරණ වැඩසටහනකට සනත් ජයසූරිය එක් වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී ලබා ගන්නා ඡායාරූප නොමග යන සුළු අර්ථකථනයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ දේශපාලන වාසි ලබා ගැනීම මෙම මැතිවරණ කාල සීමාවේ අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් පළ වූ ඡායාරූපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ […]

Continue Reading