සයිෆ් අලී ඛාන් රෝහල්ගතව සිටින ආකාරය දැක්වෙන පළ කිරීම්වල ඇත්ත මෙන්න !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය 16 වන දා සුපිරි ඉන්දීය නලු සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් පහර කෑම හේතුවෙන් රෝහල්ගත කෙරුණු බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔහුගේ නිවසට අනවසරයෙන් ඇතුළු වුණු පුද්ගලයෙක් විසිනුයි මෙම පහර දීම සිදුකර තිබුණේ. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව සයිෆ් අලී ඛාන් බරපතල තුවාල […]
Continue Reading