මහින්ද රාජපක්ෂ ලබාගත් මිලියන 60 පුණ්‍ය කටයුතු සඳහා වියදම් කළ බවට හිටපු ඇමති වීරසේකර ප්‍රකාශයක් කළා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එයාර්බස් ගනුදෙනුවෙන් ලද අල්ලස් මුදලින් රු. මිලියන 60 ක්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට සැකකාර කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කර ඇතැයි, අල්ලස් කොමිසම සිදුකළ අනාවරණය ඊයේ (19) රටේ ප්‍රධානතම ප්‍රවෘත්තියක් බවට පත්ව තිබුණා. මේ ඒ හා සම්බන්ධව හිටපු අමාත්‍යවරයෙකු සිදු කළ බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය […]

Continue Reading

FACT CHECK : මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අළලා ඉදිරිපත්ව ඇති සංස්කරණය කරන ලද සටහන් පෙළක්!

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමතිවරුන් සහ සක්‍රීය ක්‍රියාකරුවන් අළලා සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් ඉදිරිපත්වේ. මෙම සටහන් බොහොමයක් සාවද්‍ය බව අප විසින් මීට පෙර සිදුකළ කරුණු විමර්ශන වලදි තහවුරු විය.  මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසු බවට සමාජ මාධ්‍ය තුල සැරිසරන  විවිධ සටහන්, ඔහු විසින් අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක් ලබා […]

Continue Reading