Snapchat මිලදී ගැනීමට ඊලොන් මස්ක් සැරසෙනවාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඊලොන් මස්ක් විසින් Twitter සමාගම පවරා ගැනීමෙන් අනතුරුව Snapchat යෙදුම ද මිලදී ගැනීමට සැරසෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් හේතුවෙන් විමර්ශනය කිරීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : ඊලෝන් මස්ක් විසින් Snap Chat මිලදී ගන්නා බවත්, පසුව එහි ඇති සියලුම ෆිල්ටර්ස් ඉවත් […]
Continue Reading