අධිකරණ ඇමති සිදු කළ අපහාසාත්මක අභිනයක් දැක්වෙන සත්‍ය ඡායාරූපයක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් වෙත නුසුදුසු අභිනයක් සිදු කරන ලද බව පවසමින් පාර්ලිමේන්තුව තුළ කතාබහක් ඇති වී තිබුණා. එසේම අමාත්‍යවරයා විසින් සිදු කරන ලද එම අභිනය ලෙස දක්වමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. එම ඡායාරූපය සම්බන්ධයෙන් අප […]

Continue Reading

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසිවීම අදාළ වන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ සිටද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රට තුළ දේශපාලනික වශයෙන් වැදගත් වන කාලීන සිදුවීම් බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍යයේ ද ප්‍රධාන මාතෘකා බවට පත්වේ. බලයට පත්වීමට පෙර ජාතික ජන බලවේගයේ ප්‍රධානතම මැතිවරණ පොරොන්දුවක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු […]

Continue Reading