Archives

බිත්තර මිල රු. 22ක් දක්වා අඩු වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බිත්තර මිල, නිතර සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවක්. කාලයෙන් කාලයට බිත්තර මිල ඉහළ පහළ යාම ඊට හේතුවයි. කෙසේ වෙතත් මේ දිනවල බිත්තර මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වූ බවට සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබූ බැවින් අප ඒ පිළිබඳව කරුණු සොයා බැලීමක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

සුප්‍රකට Lord’s ක්‍රීඩාංගනයේ හිම වැටී ඇති අයුරු බව පෙන්වීමට යොදාගෙන ඇත්තේ පැරණි ඡායාරූප පෙළක්!

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බොහෝ වසරවල දෙසැම්බර් – ජනවාරි මාසවල හිම පතනය සිදුවන එක්සත් රාජධානියේ මෙවර විශාල හිම පතනයක් සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් ලෝක ප්‍රසිද්ධ Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගනය හිමෙන් වැසි ගොස් ඇති වර්තමාන තත්ත්වයක් ලෙසටත් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා. මේ ඒ පිළිබඳ අප සිදු කළ […]

Continue Reading

සෞදි අරාබියේ අල්-ජව්ෆ් (Al-Jawf)  කාන්තාර ප්‍රදේශයට සිදුවූ බව කියූ “හිම පතනය” පිළිබද කරුණු පැහැදිලි කිරීමක් !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශගුණික විපර්යාස වර්තමාන ලෝකයේ සුලබ දෙයක් බවට පත්වෙමින් තිබෙනවා.මෙවන් පසුබිමක් තුල විවිධ රටවල සිදුවන අසාමාන්‍ය දේශගුණික සිදුවීම් පිලිබද විවිධ පුවත් සමාජ ජාලා තුල පැතිරෙනවා.මින් සමහරක් නිවැරදි තොරතුරු වන අතර තවත් සමහරක් වැරදි සහ නොමගයවන සුළු තොරතුරුයි.අපගේ මේ අවධානය යොමුවන්නේ සවුදි අරාබියේ අල් ජව්ෆ් කාන්තාරය හා සම්බන්ධවෙමින් […]

Continue Reading

අදානි සමාගමේ මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගු කිරීමට ජනපතිගේ තීරණයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය රජය විසින් ගිවිසුම්ගත වූ මන්නාරම සුළං බලාගාරය සම්බන්ධයෙන් නව ආණ්ඩුව බලයට පත්වීමට පෙර දැක්වූ විරෝධතා හමුවේ මේ වන විට අදානි සමාගම ඇතුළු ඉන්දීය රජය සමඟ ජනාධිපති අනුර කුමාරගේ ස්ථාවරය පිළිබඳව බොහෝදෙනෙක්ගේ අවධානය යොමුව තිබෙනවා.  එවැනි පසුබිමක අදානි සමාගම සමග පසුගිය රජය ගිවිසුම් ගතව ඇති මන්නාරම […]

Continue Reading

ලංකාවේ මහවිරු සැමරුමක ඡායාරූපයක් ලෙස දක්වා ඇත්තේ එක්සත් රාජධානියේ සැමරුමක ඡායාරූපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට ‘මහවිරු සැමරුම’ ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු ඡායාරූප, වීඩියෝ තව දුරටත් හුවමාරු වන අතර එලෙසින් පළ වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : අවුරුදු 15කට පසු එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව ප්‍රසිද්ධියේ […]

Continue Reading

පොල් සහ සහල් හිඟයක් නොමැති බව අමාත්‍ය සාවිත්‍රි පෝල් රාජ් ප්‍රකාශ කළා ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව ආණ්ඩුවක් බලයට පත් වූ මොහොතක පාරිභෝගිකයන් වෙත සහන සැලසීම ජනතාව බලාපොරොත්තුවන්නක් වන නමුත් මෑත කාලීනව ඇතිවූ සහල් සහ පොල් හිඟය නිසා ඒවායේ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. මෙවැනි පසුබිමක කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල් රාජා මහත්මිය සහල් සහ පොල් […]

Continue Reading

පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල පාලමක් ගිලා බැස ඇති බවට පළවන අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   දින කිහිපයක සිට ශ්‍රී ලංකාව දරුණු කාලගුණික තත්ත්වයකට මුහුණ දී තිබෙන අතර මෙම කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජීවිත සහ දේපළ හානි වාර්තා වනවා.එවන් පසුබිමක මෙම කාලගුණික තත්වය හේතුවෙන් සිදුවන ආපදා තත්වයන් පිළිබඳව සමාජය නොමඟ යවන සුළු සටහන් ද ප්‍රචාරය වන ආකාරය අපට නිරීක්ෂණය […]

Continue Reading

යාපනයේ දිස්වූ දර්ශන ලෙස හුවමාරු වන්නේ මේ වසර මුල හුවමාරු වූ ඡායාරුප පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ මේ දිනවල ඇත්තේ අයහපත් කාලගුණ තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක් යටතේ සමාජ ජාලවලද විවිධ නොමගයවන සුළු සටහන් දක්නට ලැබෙනවා. මේ එවන් සටහනක් පිලිබඳව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  යාපනය ප්‍රදේශයේ අහස ආශ්‍රිතව දක්නට ලැබුණු දර්ශණයක් ලෙස සමාජ ජාලාවල පැතිරෙන විවිධ ආලෝකයන් සහිත […]

Continue Reading

අම්බුළුවාව, හෙම්මාතගම පාරේ මඩ ගලනයක් ලෙස හුවමාරුවන පැරණි වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාව ආපදා තත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා. එබැවින් මෙවැනි කාලගුණික අවස්ථා තුළ නිවැරදි තොරතුරු සමාජගත කිරීම ඉතා ම වැදගත්වනවා.  නමුත් මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ ජනතාව තවදුරටත් කලබලකාරී තත්වයට පත්වන ආකාරයේ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන […]

Continue Reading

අනිවත්ත, උමං මාර්ගය අවදානම් බැවින්, එය භාවිත නොකරන ලෙසට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වල ජන ජීවිතය අඩාල වී ඇති අතර ගංවතුර තත්ත්වයන්, නායයෑම් තත්ත්වයන් සිදු වෙමින් පවතී. මේ අතර මහනුවර පිහිටි උමං මාර්ගයක් භාවිත නොකරන ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.  […]

Continue Reading

මහවිරු සැමරුම්වල LTTE ලාංඡන, කොඩි භාවිත කළ හැකි බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා කිව්වද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරා පැවති යුද්ධමය තත්වය හේතුවෙන් මිය ගිය සිය ඥාතීන් ස්මරණය කිරීම, වාර්ෂිකව නොවැම්බර් මාසයේදී මහවිරු දින සැමරුම් ලෙසින්, උතුරේ සහ නැගෙනහිර දමිළ ජනතාව විසින් සිදු කරනු ලබනවා. මෙය යුද්ධය  පැවැත්වෙන කාලයේ සිට එනම් වසර ගණනාවක සිටම උතුරේ ජනතාව විසින් සිදුකරනු ලබන්නක් වන […]

Continue Reading

මහින්ද හිතවාදීයෙක්ගේ මෑතක සේයාරුවක් ලෙස හුවමාරුවන්නෙ 2022 වසරේ එකකි 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනට වසර කිහිපයකට පෙර ඉමහත් ජනප්‍රිය දේශපාලන සන්නාමයන්.නමුත් මේ වන විට ඔවුන්ගේ ජනප්‍රියත්වය පිරිහී ගොසින්.කෙසේ වෙතත් වර්තමානය වන විට පවා ඔවුන් පිලිබදව විවිධ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා.මේ ඒ පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා […]

Continue Reading

ලංකාවේ සිදුවූ ‘මහවිරු සැමරුම්’ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. යුද ගැටුම්වලින් 1982 නොවැම්බර් 27 වැනිදා මියගිය එල්ටීටී ක්‍රියාකාරියෙකු වු ලුතිනන් සංකර් නමැත්තා සිහි කරමින් 1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් කැළැවේ නිත්තකෙයිකුලම ප්‍රදේශයේ මහවිරු සැමරුම පැවැත්වීම මේ දක්වා වාර්ෂිකව සිදු කරනු ලැබුවා. ත්‍රස්තවාදි එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමත් සමග 2009 සිට වසර 7ක් පුරා එය සැමරීමට සම්පූර්ණයෙන්ම […]

Continue Reading

පාර්ලිමේන්තු ඇලට වාහනය පෙරලුණේ මාලිමාවේ මන්ත්‍රී බීමතින් රිය පැද වූ නිසාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නොයෙකුත් කතා සමාජ මාධ්‍ය ඔස්සේ අවධානය යොමු වෙද්දී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ මෝටර් රථයක් පාර්ලිමේන්තු පොකුණට පෙරලීම සම්බන්ධයෙන් සටහන් ද, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණා. මේ සම්බන්ධයෙන් පළ වූ නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම පිළිබඳව පළවන නොමඟ යවන සුළු ඡායාරූප පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සෑම වසරකම නොවැම්බර් මස අග භාගයේදී පැවැත්වෙන උතුරු පළාතේ වැසියන් සමරන ‘මහවිරු’ දින  සැමරුම් පිළිබඳව, මේ දිනවල සමාජයේ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා. මෙම පසුබිම තුළ යාපනය විශ්ව විද්‍යාලය තුළ ‘මහවිරු’ දින සැමරුම පිළිබඳව නොමඟ යවන සුළු සටහන් සංසරණය වන බැවින් අප එහි කරුණු […]

Continue Reading

ජනපති අනුර කුමාර සිය රාජකාරීන් සදහා සයිකලයක නැග පැමිණෙන අයුරුද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනපති අනුර කුමාර ධුරයට පත්වීමෙන් පසු ඔහුව ඉලක්කකරගනිමින් විවිධ නොමගයවන සුළු සටහන් සමාජ ජාලාවල සංසරණය වෙනවා.ඉන් සමහරක් නොමගයවන සුළු වන අතර බොහෝ විට හාස්‍ය මුසු සටහන් ලෙසත් සංසරණය වෙනවා.මේ එවන් සටහනක් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ ජනාධිපති […]

Continue Reading

වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ කැණීම සම්බන්ධ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දිනවල ලංකාවේ ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් වූයේ වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ කැණීමක් සම්බන්ධ පුවතයි. මෙම කැණීම් කටයුතු පිළිබඳව විවිධ අදහස්, මත බොහෝ දෙනා දක්වා තිබුණ අතර ඇතැම් මාධ්‍ය මෙය නිධානයක් හෑරීමක් බව වාර්තා කිරීමත් සමඟ මේ කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. එමෙන් ම මෙම සිදුවීම […]

Continue Reading

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහ නුවර රෝහලට පැමිණි පසු වූ කියන සිදුවීමේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතිත ජන බලවේගයේ ආණ්ඩුව පත් වීමෙන් පසු එහි අමාත්‍ය මණ්ඩලය සහ මන්ත්‍රීවරුන් සිදු කරන රාජකාරි සම්බන්ධයෙන් සමාජය අවධානයෙන් පසුවන කාල වකවාණුවක එහි සෞඛ්‍ය අමාත්‍යරයා විසින් මහනුවර රෝහල පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවක සිදුවීමක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වූ සටහනක් සංසරණය වනවා. මෙහි ඇත්ත නැත්ත සොයා […]

Continue Reading

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වැටුප් නොගෙන වැඩ කිරීමේ තීරණයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 10 වන පාර්ලිමේන්තුව පත් වීමත් සමග නවක මන්ත්‍රීවරුන් කුමන ආකාරයෙන් කටයුතු කරන්නේ ද, යන්න පිළිබඳ බොහෝ දෙනෙකු විමසිලිමත් වනවා. නව රජයේ උපදේශකවරු ලෙස පත්වූ පුද්ගලයින් කිහිපදෙනෙක්ම වැටුප් රහිතව සේවය ලබාදීමට කටයුතු කර තිබු පසුබිමක, ජාතික ජන බලවේගයේ නව මන්ත්‍රීවරුන් ද වැටුප් නොමැතිව රාජකාරි කටයුතු වල යෙදෙන […]

Continue Reading