ජංගම ඩ්‍රෝන වැසිකිළි ලෙස හුවමාරු වූ, කෘතීම බුද්ධියෙන් (AI) නිර්මාණය කළ ඡායාරුප පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඩ්‍රෝන තාක්ෂණය අද ලෝකයේ බොහෝ දේ සදහා භාවිතා වනවා. කෘෂිකර්මාන්තයේ සිට ජාතික ආරක්ෂාව දක්වා පුළුල් පරාසයක මෙම තාක්ෂණය භාවිතා වෙනවා. කෙසේ නමුත් ඇතැම් සමාජ ජාලා සටහන් ඔස්සේ මෙහි භාවිතය සම්බන්ධ වැරදි තොරතුරු පතුරුවා හරිනවා. මේ ,එවන් කරුණක්  පිලිබදව අප විසින් සිදුකල කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා […]

Continue Reading

මංජු නිශ්ශංක, SL VLOG කණ්ඩායම් එකමුතුවෙන් පොසොන් දන්සලක් පවත්වන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ ක්‍රියාකාරිකයෙක් වන මංජු නිශ්ශංක සහ මෑත කාලයේ මහත් කතාබහට ලක්වූ ලක් සංවිධාන දෙකක් වන SL Vlog සහ Colombo Comedy Central ඒකාබද්ධව  පොසොන් පොහෝ දිනය වෙනුවෙන් දුන්තෙල් බත් දන්සැලක් සංවිධානය කරන බවට සමාජ ජාලා සටහන් පැතිරුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීම පහතින්. […]

Continue Reading

“කොළඹ සිහල බොදු උපාසක සංගමය” නම භාවිතා කරමින් හුවමාරුවන උපහාසාත්මක සමාජ ජාලා සටහන් පෙළක්!

Update 12/06/2022 මේ අතර දිවයින පුවත්පතේ පළවූ පුවතක් ලෙස සදහන් සමාජ ජාලා සටහන් පැතිරුනේ ජපන් කාටුන් චරිත ලෙස දැක්වෙන රූප උපයෝගී කර ගනිමින් බුදුන් වහන්සේට අපහාස කිරීමේ වෑයමක් පිලිබදව සිහල බොදු සංගමය සහ ඩෑන් ප්‍රියසාද් පොලිස්පතිවරයාව දැනුවත් කල බවයි.ඒ සම්බන්ධ පුවතක් දිවයින පුවත්පතේ පළවුණු බවක් හැගවිමට උත්සාහ කර තිබුණේ. නමුත් දිවයින පුවත්පතේ එවැනි පුවතක් පළ […]

Continue Reading

බලංගොඩ කස්සප හිමි සම්බන්ධව පැතිරෙන අසත්‍ය සහ නොමගයවනසුලු සමාජ ජාලා සටහන් !!

Update 9/6/2023 මේ අතර බලංගොඩ කස්සප හිමියන්ගේ නම යොදා ගනිමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සකසා තිබුණු අතර ඒවායේ සදහන් අදහස් පළකිරීම් තමන් වහන්සේ විසින් සිදු නොකළ ඒවා බව උන්වහන්සේ අප සමග පැවසුවා. එවැනි ව්‍යාජ ෆේස්බුක් ගිණුමකින් පලකරන ලද ෆේස්බුක් සටහන් ,ෆේස්බුක් පරිශීලකයන් විසින් ශෙයා කරගෙන තිබුණු අයුරු අපට දක්නට ලැබුණා.එම ව්‍යාජ ගිණුමක් මගින් පළකර තිබුණු සදහනක් […]

Continue Reading

මැයි මස තෙවන සතියේ සිදු කළ කරුණු විමසා බැලීම් වල සාරාංශය !

Fact Crescendo Sri Lanka ආයතනය මගින් ගෙවී ගිය සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් ඇසුරෙන් ලබාගන්නා ලදි. මෙහි මුල් ලිපි srilanka.factcrescendo.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක. සමාජ ජාලා තුළ පැතිරෙන වැරැදි හෝ නොමගයවන සුළු සටහන් ඔබට හැඟෙන ඡායාරූප, වීඩියෝ හෝ වෙබ් පුවත් යනාදිය […]

Continue Reading

ලංකාවේ ස්වභාව සෞන්දර්ය විදහා දැක්වෙන වීඩියෝවක් ද?(Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ස්වභාව සෞන්දර්ය විදහා පාන ඇතැම් ආකර්ශනීය දසුන් ජනයාගේ සිත්නෙත් ඇදබැඳ තබා ගැනීමට සමත් වනවා. මේ හේතුවෙන් එවැනි දර්ශන නොමඟ යවන සුළු අර්ථකතන යටතේ හුවමාරු කරගනිමින්, රීච් වැඩි කරගැනීමට ඇතැම් ෆේස්බුක් ඇඩ්මින්වරුන් කටයුතු කරනවා. එලෙසින් මෙරට දර්ශනයක් ලෙසට සංසරණය වූ මනස්කාන්ත දියඇල්ලක් දැක්වෙන වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප […]

Continue Reading

ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය ඇසුරින් සකසන ලද උපහාසාත්මක සංස්කරණ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්වය මෙන්ම ආර්ථික අර්බුදකාරී තත්වය ඇතුළු කාරණා හේතුවෙන් පසුගිය වසර කිහිපය පුරාවටම විශාල ප්‍රමාණයේ මැයි දින පෙළපාලි අපට දැක ගන්නට ලැබුණේ නැහැ. ඒ අනුව වසර කිහිපයකට පසුව, ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම වාගේ, පසුගිය මැයි පළමු වැනිදා, සිය මැයි පෙළපාලි […]

Continue Reading

අප්‍රේල් අවසාන සතියේ සිදුකරන ලද කරුණු පැහැදිලි කිරීම් වල සාරාංශය !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මංජු නිශ්ශංක සහ චාමර ගුණසේකර එකම පුද්ගලයෙක් ද? -Fact Crescendo Team – පාර්ලිමේන්තුවේදී විශේෂ හෙලිදරව්වක් සිදුකරමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසා තිබුනේ, X-Press Pearl නැව අයත්  නැව් සමාගම මගින් විශාල වන්දි මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීමෙන් වැලකීමට, අදාළ පාර්ශවයන්ට බලපෑම් කිරීමේ අරමුණින්, ඩොලර් මිලියන 250ක මුදලක්, […]

Continue Reading

මංජු නිශ්ශංක, නාලක ගොඩහේවා සහ X-Press Pearl ගැන හුවමාරු වන සටහන් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා වෙරළ තීරයට සහ ජලජ ජීවින්ට විශාල හානියක් සිදු කරමින් X-Press Pearl නැව අනතුරට ලක්වී මේ වෙද්දී වසර දෙකකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. මෙම අනතුර මඟින් සිදුවූ හානි සඳහා වන්දි ලබා ගැනීම ප්‍රමාද වීම පිලිබඳ බොහෝ පාර්ශව දිගින් දිගටම හඬ නැගු අතර නීතිපති දෙපාර්තමේන්තුව […]

Continue Reading

ලංකාවේ වීදි ලාම්පු කණුවක් සවිකර තිබු ආකාරයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අන්තර්ජාලය හරහා කාලයක් තිස්සේ මිම්ස්(meme) ලෙස සංසරණය වන විශේෂිත ඡායාරූප යොදාගෙන, එය තමන්ගේ රටවල සිදුවීම් ලෙස හැඟවෙන පරිදි, සමාජ මාධ්‍ය ඔස්සේ රීච් ලබා ගැනීම සඳහා ජනතාව නොමග යන අයුරින් සටහන් පළ කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. මේ ආකාරයට ලංකාවේ වීදි ලාම්පු කණුවක් සවිකර තිබු ආකාරයක් ලෙස […]

Continue Reading

අප්‍රේල් දෙවන සතියේ සිදු කරන ලද කරුණු විමසා බැලීම් වල සාරාංශය !

සමාජ ජාලා තුළ පැතිරෙන වැරැදි හෝ නොමගයවන සුළු සටහන් ඔබට හැඟෙන ඡායාරූප, වීඩියෝ හෝ වෙබ් පුවත් යනාදිය 0771514696 ඔස්සේ Fact Crescendo කණ්ඩායමට වට්ස්ඇප් හරහා යොමු කොට කරුණු තහවුරු කර ගත හැක. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගල්කන්දේ ධම්මානන්ද හිමියන් අවුරුදු චාරිත්‍ර හෑල්ලුවට ලක්කරමින් ප්‍රකාශයක් සිදුකළා ද? -කලණ ක්‍රිශාන්ත – කැලණිය විශ්ව […]

Continue Reading

රනිල් සමඟ එක්වීම පිළිබඳ සජබ හමුවක දී ගාලගෝට්ටියක්?

රනිල් වික්‍රමසිංහ ජනපති යටතේ ආණ්ඩුවට විපක්ෂ කණ්ඩායම්, විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් එකතු වීම පිලිබඳ රාවයක් පසුගිය සති කිහිපය පුරාම දේශපාලන වේදිකාව තුළ දැක ගන්නට ලැබෙනවා. මෙවැනි පසුබිමක, එවැනි රනිල් සමඟ එකතුවීමේ යෝජනාවකට, සජබ මන්ත්‍රීවරු අතර ඇතිවූ ගාලගෝට්ටියක් යනුවෙන් ඡායාරුප සටහන් පෙළක් හුවමාරු වුණා. සමාජ මාධ්‍ය සටහන් : “රනිල් හා එක්වෙමු යෝජනාවකින් සජබ ගාලගෝට්ටයක්! සජිත්ට […]

Continue Reading

ඇමෙරිකාවේ මිනිස් පාරිභෝජනය සඳහා මිනී මස් විකුණන අවස්ථාවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ වයස් කාණ්ඩ වල පිරිස් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර සිටින හෙයින්, යම්කිසි විශේෂිත කරුණක් ඉස්තමතු කිරීමට පළකරන සටහන්, වෙනත් නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ පළකිරීම හේතුවෙන්, ඇතැම් පරිශීලකයින් නොමඟ යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. අමෙරිකාවේ මිනිස් පාරිභෝජනය සඳහා මිනී මස් විකුණන ආකාරය යනුවෙන් සමාජ මාධ්‍ය […]

Continue Reading

SLIM සම්මාන උළෙලේ දී සමාජ මාධ්‍ය වෙනුවෙනුත් ජනතා සම්මානයක් ලබාදුන්නා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ස්ලිම් සම්මාන (SLIM Kantar) උළෙල පසුගිය දා පැවැත්වුණා. සම්මාන දිනාගත් අය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වෙද්දී සම්මාන උළෙල සහ එහි ජයග්‍රාහකයන් සම්බන්ධව ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද තොරතුරු ද සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ , ඒ ආකාරයට සිදුකළ නිර්මාණයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු […]

Continue Reading

මාර්තු තෙවන සතියේ සිදු කරන ලද කරුණු විමසා බැලීම් වල සාරාංශය!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව කතාබහට ලක්වෙන Listeria ආසාදනය පිලිබදව කරුණු පැහැදිලි කිරීමක්! –කලණ ක්‍රිශාන්ත – අප මේ ගත කරමින් පවතින්නේ ශ්‍රී පාද වන්දනා සමයයි. ඒ සමඟම බැතිමතුන්ගේ සෞඛ්‍ය පිළිබඳව ද දැඩි අවධානයක් මේ දිනවල යොමුවෙමින් තිබෙනවා. එයට හේතුව, Listeria බැක්ටීරියාව මේ දිනවල ශ්‍රී පාද ප්‍රදේශයේ පැතිරෙන බවට […]

Continue Reading

මෙවර නිල් මහ සටහනේ දී හර්ෂ, දයාසිරි සමඟ ජනපති රනිල් විනොදවන අවස්ථාවක් ද ? (VIDE0)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අන්තර් පාසල් ක්‍රිකට් තරඟ අතර කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන තරඟයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ සියවසකටත්වඩා වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන තරඟයක් හේතුවෙන්. මෙම පාසල් අතර මෙවර පැවති ‘නිල් මහා සටනට’ (Battle of the Blues) සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වීඩියෝවක් ලෙසට […]

Continue Reading

දරු ප්‍රසුතියේදී වැඩියෙන්ම දුක් විඳින සත්වයා ඉත්තෑවන්ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සත්ව ලෝකයේ ස්වභාවයන් පිලිබදව මිනිසුන් දක්වන්නේ දැඩි උනන්දුවක් .එම නිසා සමාජ ජාලා ඔස්සේද සත්ත්වයන්ගේ හැසිරීම් රටා සම්බන්ධව කුතුහලකජනක තොරතුරු නිරන්තයෙන්ම පැතිරෙනවා. එවැනි සමාජ ජාලා සටහනක දැක්වුණේ, පැටවුන් බිහි කිරීමේදී පැටවුන්ගේ සිරුරේ පෘෂ්ඨයේ කටු පැවතීම නිසා, වැඩියෙන්ම ප්‍රසූත වේදනාවක විඳින්නේ ඉත්තෑ මව බවයි. ඒ සම්බන්ධයෙන් අප විසින් […]

Continue Reading

ජාතික ජන බලවේගය සහ එහි නායකත්වය අළලා පළ වූ ව්‍යාජ සටහන්!

ජාතික ජනබලවේගය සහ එහි නායකත්වය අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. Claim 1: “කොහොමද ගම්පහට ගැලු ජවිපෙ ජන ගංගාව”  යනුවෙන් සඳහන් කරමින්, ගම්පහ පැවැත්වූ ජන රැළියට වැඩි ජනකායක් පැමිණි බව පෙන්වීමට සංස්කරණය කරන ලද ඡායාරුපයක් යොදාගෙන ඇති බව හඟවමින් ඡායාරුප සටහනක් බොහෝ දෙනෙක් වී […]

Continue Reading

නුවරට හිම පතනයක් සිදුවූ බවට හුවමාරු වන්නේ නොමඟ යවන සුළු ඡායාරූපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල කාලගුණික රටා වෙමින් පවතින බවට සාක්ෂි මේ වන විට ලොව නන් දෙසින් දැකගන්නට ලැබෙනවා. කෙසේ වෙතත්, අවාසනාවකට මෙන්, මින් පෙර අත් නොවිඳි ආකාරයේ කාලගුණික විපර්යාසයන් පිළිබඳ ව්‍යාජ කටකතා පතුරුවා හරිමින්, ඒ තුළින් මහජනයා තුළ කුතුහලයක් ඇතිකරනමින් නොමඟ යැවීමට ඇතැම් සමාජ මාධ්‍ය […]

Continue Reading

මාර්තු මස මුල් සතියේ සිදුකරන ලද කරුණු විමසා බැලීම් වල සාරාංශය !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ ජාලාවල සැරිසැරූ සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයේ ඇත්ත කතාව! මාර්තු 2 වන දින සුමාත්‍රා දිවයින අසල සිදුවූ රික්ටර් මාපාංක 9.2 ක් වූ භූ කම්පනයක් නිසා ලංකාවේ සුනාමි අවදානමක් ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් නිකුත් කරන ලද අනතුරු හැගවීමේ නිවේදනයක් ලෙස ඇඟවෙන සටහන් සමාජ ජාලා ඔස්සේ […]

Continue Reading