අගමැතිනි හරිනි අමරසූරිය ඔවුන්ට රට ගොඩනැගීමේ අත්දැකීම් නොමැති බවක් පැවසුවාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පසුගියදා පැවති ජනපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමත් සමග ඔවුන්ගේ රජයත් පිහිටුවා ගැනුණා .ඒ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ නායකයන් ජයග්‍රහණයෙන් පසු සිදුකරන ප්‍රකාශ විවිධ ප්‍රචාර සමාජ ජාලාවල පැතිරෙනවා.සමහර සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි.මේ ,ආචාර්ය හරිණි අමරසුරිය සිදුකල ප්‍රකාශයක් යයි පවසමින් පැතිරෙන සමාජ ජාලා සටහන් පිලිබදව අප විසින් සිදුකල කරුණු […]

Continue Reading

වයිරල් වූ “බ්‍රාහ්මන නෙලුම්” ශාකය සම්බන්ධ කතාවේ ඇත්ත

Claim :   බ්‍රාහ්මණ නෙලුම් ශාඛය ( Images) Fact :  මෙය ඩිජිටල් තාක්ෂණික ක්‍රම ,AI ආදිය භාවිතයෙන් කරන ලද නිර්මාණයකි දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. විවිධ පුෂ්ප සහ ශාඛ වර්ග ගැන කතා කිරීමට සමාජ ජාලා පරිශීලකයන් දක්වන්නේ දැඩි උනන්දුවක්.එහෙත් සමහර අවස්ථාවලදී ඒ සම්බන්ධ කතාබහේදී නොමගයවන සුළු සටහන්ද පැතිර යනවා .මේ […]

Continue Reading

රවී කරුණානායක සහ ලක්ෂ්මන් කිරිඇල්ල ශ්‍රී ලංකාව හැර ගිය බවට අසත්‍ය සමාජ ජාලා සටහන්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අද මැතිවරණ දිනය වන අතර සමාජ මාධ්‍ය නොමග යවන පෝස්ට් වලින් පිරී තිබේ. ඇතැම් දේශපාලනඥයන් රට හැර ගොස් ඇති බවට මෙම ඇතැම් පෝස්ට් බොරු ප්‍රකාශ කරමින් ඡන්දදායකයින් අතර ව්‍යාකූලත්වයක් ඇති කරයි. මෙම ප්‍රකාශයන් බොහොමයක් සත්‍යාපනය කර නොමැති අතර මැතිවරණය අතරතුර මහජන මතයට බලපෑම් කිරීම […]

Continue Reading

දිවයින ඔන්ලයින් හි මුද්‍රිත සමීක්ෂණ ප්‍රතිඵලයක් ලෙස පැතිරෙන ව්‍යාජ සමාජ ජාලා සටහන්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය ආසන්න වීමත් සමග සමීක්ෂණ වාර්තා ලෙස ව්‍යාජ සමීක්ෂණ වාර්තා පැතිරීම සාමාන්‍ය කරුණක් ලෙස දක්නට ලැබෙනවා. මේ, දිවයින අන්තර්ජාල වෙබ් අඩවියේ පලවූ සමීක්ෂණ වාර්තාවක් ලෙස සමාජ ජාලාවල පැතිරෙන පුවතක් කෙරෙහි කරුණු ගවේෂණයක්. සමාජ ජාලා සටහන් දිවයින ඔන්ලයින් වෙබ් අඩවියේ සජිත් දිනන බවට පුවතක් පලව ඇති බවට […]

Continue Reading

මෙවර ජනාධිපතිවරණයේදී කිසිවෙකුට සහාය දෙන්නේ නැහැ – අපි ස්වාධීනයි: මහමෙවුනාවෙන් නිවේදනයක්

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දස දහස් සංඛ්‍යාත ශ්‍රාවකයන් පිරිසක් සතු මහමෙව්නාව, ලංකාවේ තිබෙන ප්‍රධානතම අසපු ජාලයක්. මේ දහස් සංඛ්‍යාත ශ්‍රාවක පිරිස නිසාම එම අසපුවේ ස්ථාවරය පිළිබඳව ද බොහෝ දෙනා විමසිලිමත් වෙනවා. මෙම අසපු සංචිතය සහ එහි නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඉලක්ක කර ගනිමින් මෙම ජනාධිපතිවරණ සමය තුල විවිධාකාරයේ […]

Continue Reading

අනුරට සහාය පලකරන ආකාරයට සංස්කරණය කර ඇති හිරුණිකාගේ කතාව !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය ආසන්න වත්ම දේශපාලන නායකයන් විසින් සිදු කරන කතා විවිධ ආකාරයට සංස්කරණය කර සමාජ ජාලාවල නොමගයවන සුළු ලෙස පැතිරෙනවා. මේ සමගි ජන බලවේගයේ දේශපාලන නායිකාවක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ කතාවක් විකෘති කිරීමක් සම්බන්ධව අප විසින් කරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් හිරුණිකා විසින් සමගි ජන බලවේගයේ […]

Continue Reading

වායෝ සංගීත කණ්ඩායම සේනක බටගොඩට ගීත සදහා කතෘ භාග මිලියන 5 ක් ගෙවීමට ඇති බවක් ඔහුගේ දියණිය පවසා නැහැ

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනප්‍රිය ගායක ගායිකාවන් ,නළු නිලියන් මියගිය විට ඔවුන් සම්බන්ධ විවිධ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා .මෑතදී මරණය ට පත් ප්‍රවීන ගායක සේනක බටගොඩ සම්බන්ධයෙන් පැතිර ගිය නොමගයන සුළු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසීමකි මේ […]

Continue Reading

කෙහෙළිය සජබය සමග එක්වූ බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි!

FB | Archived හිරු පුවත් ඔස්සේ පළකර තිබු පුවතක් බව හඟවමින් හුවමාරු වන මෙම සටහන් පිළිබඳව කරුණු විමසීමක් සිදු කිරීමට අප තීරණය කළා. Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) අප මුලින්ම විමසා බැලුවේ මෙවන් පුවතක් හිරු මාධ්‍ය ජාලය මගින් වාර්තා කර ඇතිද යන්න පිලිබදවයි. හිරු මාධ්‍ය ජාලයේ ෆේස්බුක් ආදී සමාජ ජාලා ගිණුම් පරික්ෂා […]

Continue Reading

කුලියාපිටිය මෝටර් රථ කර්මාන්තශාලාවේ වොක්ස්වැගන් කාර් එකලස් කරන්නේ නැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කුලියාපිටිය ඉදිකර ඇති වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමට අයත් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාව සිය වැඩ ආරම්භ කරන බවක් මෑතදී නිවේදනය කළා. ඒ සමගම ඒ හ බැදුණු නොමගයවන සුළු තොරතුරු සමාජ ජාලාවල පැතිරෙනවා.ඒ පිලිබදව අප කරන විමසා බැලීමක් මේ . සමාජ ජාලා සටහන් සමාජ ජාලා සටහන්වලින් හැගවිමට උත්සාහ […]

Continue Reading

ජනාධිපති වික්‍රමසිංහගේ රුව සහිත බැනරයක්   මෑතකදී විනාශ කල බවක්  දැක්වෙන  නොමඟ යවන සුළු  වීඩියෝව

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ආසන්න වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ වාර්තා මතුව තිබේ. කෙසේ වෙතත්, ඇතැම් පැරණි සිදුවීම් වර්තමාන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ලෙස ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යවමින් සමාජ මාධ්‍ය ඔස්සේ යළි හුවමාරු වෙමින් පවතී. සමාජ මාධ්‍ය පළ කිරීම් කිසියම් පිරිසක් විසින් මහ දවල් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ […]

Continue Reading

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන කටයුතු වලට රනිල් වික්‍රමසිංහ බාධා කිරීමක් පිළිබඳව, එවකට හමුදාපතිවරයා පවසා නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. චැනල් 4 නාලිකාව මගින් පාස්කු ප්‍රහාරය පිළිබඳව පළකර තිබු වාර්තා වැඩසටහනෙන් පසුව, පාස්කු ප්‍රහාරය සහ එහි පසුබිම පිලිබදව කතිකාවතක් නැවතක් සමාජ මාධ්‍ය තුළ ඇතිව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක වාතාවරණය තුළ විවිධ පාර්ශ්වයන් වෙත චෝදනා එල්ලවෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මතුව වැරදි තොරතුරුද බහුලයි. මේ ,එවන් […]

Continue Reading

පාස්කු ප්‍රහාරය පිළිබඳව චැනල් 4 සැකසූ වාර්තාමය වැඩසටහන අන්තර්ජාලයෙන් ඉවත්කරගෙන නැහැ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සැප්තැම්බර මස 5 වන දා රාත්‍රියේ දී (ලංකාවේ වේලාවෙන් පසුදින අළුයම), චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලද ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වාර්තාමය වැඩසටහන බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. කෙසේ නමුත් එම වාර්තා වැඩසටහන විකාශනය වී පැය කිහිපයක සිට සමාජ ජාලා සටහන් පළ වෙමින් තිබෙන්නේ එම වැඩසටහන […]

Continue Reading

ඡායාරූපයේ දැක්වෙන්නේ වසර කිහිපයකට පෙර තායිලන්තයේදී භාවිතයෙන් ඉවත් කරන ලද ජල නලයක් මිස, ලංකාවේ සිදුවීමක් නොවේ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පිරිසිඳු පානීය ජලය, අපගේ පිපාසය සංසිඳුවීමට අමතරව ශරීරය නිසි ලෙස ක්‍රියාත්මක වීමට සහ සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් සඳහා අත්‍යවශ්‍ය අංගයකි. එම නිසා ජල ප්‍රවාහන පද්ධති කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය නිතැතින්ම යොමු වෙනවා. ලොව සෑම රටකම පාහේ රජයන් උත්සාහ කරන්නේ සිය ජනතාවට පිරිසිදු පානය ජලය ලබාදීමටයි. මේ […]

Continue Reading

ඉන්දියාවේ අගමැති මෝඩි සමඟ පාවහන් පවා නොපැළඳ සිටින මේ සරල මිනිසා , සම්බාජි බීඩේ නම් භෞතික විද්‍යාඥයා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. චන්ද්‍රයාන්-3 , සඳේ පෘෂ්ඨය මත සාර්ථකව ගොඩා බැසීමත් හා සමගම ඉන්දියාව සහ එහි විද්‍යාඥයන් පිළිබඳ බොහෝ තොරතුරු සමාජ ජාලා වල පැතිරෙනවා. මේ අතරින් ඇතැම් තොරතුරැ වැරැදි සහගත අතර, තවත් සමහර තොරතුරු ආන්දෝලනාත්මක සහ පැහැදිලි සාක්ෂි රහිතයි. අපි මේ අවධානය යොමු කරන්නේ සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන්. සමාජ […]

Continue Reading

ට්විටර් තුළ, අමාත්‍ය අලි සබ්‍රි වෙනුවෙන් අළු පැහැ හරි සලකුණ පවත්වා ගැනීමට විදේශ අමාත්‍යංශය මාසිකව අමෙරිකානු ඩොලර් 1000ක ගෙවීමක් සිදු කරන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඊලෝන් මස්ක් විසින් ට්විටර්හි පාලන බලතල ලබාගැනීමත් සමඟ එහි බොහෝ ප්‍රතිපත්ති සහ හරයන් විශාල පරිවර්තනයකට ලක්වී තිබෙනවා. සමාගම විසින් අලුතෙන් හඳුන්වා දුන් විවිධ වර්ගයේ ලාංඡන සඳහා දායක ගාස්තුවක් අය කිරීම ආරම්භ කිරීමත් සමඟ, ට්විටර් ගිනුම් සත්‍යාපනය කිරීමේ සැලකිය යුතු වෙනසක් ඇතිවී තිබෙනවා. ට්විටර් ආයතනය විසින් ලබාගත් […]

Continue Reading

Coca-Cola, Samsung ආදී සමාගම්හි සන්නාම අවභාවිතා කරමින් හුවමාරු වන වංචනික සටහන් පෙළක් !

කොකා කෝලා ශ්‍රී ලංකා සමාගම මගින් මේ දිනවල මාර්ගගත ක්‍රමය ඔස්සේ තරග පවත්වා, ත්‍යාග ලෙස සුඛෝපභෝගී මෝටර් රථ ලබාදෙන බවට සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  කොකා කෝලා සමාගම මගින් තරග පවත්වා තෑගි ලෙස මෝටර් රථ ලබාදෙන බවට සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ පහත […]

Continue Reading

O රුධිර කාණ්ඩය ඇති අය මදුරු දෂ්ඨනයට ලක්වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ දිනවල ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමත් සමඟම මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂාවීමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්. විවිධ මදුරු විකර්ෂක ආලේපන වර්ග ගැල්වීම, මුළු සිරුරම වැසෙන පරිදි ඇදුම් ඇදීම ආදී විවිධ උපක්‍රම ඒ සදහා භාවිතා කරනවා. මේ අතර සමාජ ජාලා වල පළවන සමහර සටහන් මගින් දැක්වෙන්නේ O […]

Continue Reading

1921 දී “දළදා වතුර” නමින් නුවරට ගැලු මහා ගංවතුරක් පිලිබඳ සමාජ ජාලා සටහන් සාවද්‍යයි!

නුවර දළදා මාලිගාවේ වැඩ වෙසෙන දන්ත ධාතුන් වහන්සේ පිළිබඳව බෞද්ධයන් තුළ ඇත්තේ ඉමහත් භක්තියක්. දළදා වහන්සේ සතු හාස්කම් සහ බලය පිලිබඳ පුරාවෘත බොහොමයක් පවතින අතර ඇතැම් අවස්ථාවල දී දළදා වහන්සේ ඈදා ගනිමින් නොමඟ යවන සුළු සටහන් ද අපට දැක ගන්නට ලැබෙනවා. මේ එවන් සමාජ මාධ්‍ය ජාලා සටහනක් පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා […]

Continue Reading

ජංගම දුරකතන වල විකිරණ හේතුවෙන් පක්ෂීන්ට ඇතිවන බලපෑම් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජංගම දුරකතන වල ක්‍රියාකාරිත්වය සඳහා භාවිතා වෙන විකිරණ වල ප්‍රබලතාවය, කාලයත් සමග වැඩිව තිබෙනවා. මුලින් 2G ජංගම දුරකතන තිබූ අවදියේ භාවිතාවූ විකිරණවලට වඩා වර්තමානය වන විට 4G ,5G තාක්ෂණය යටතේ භාවිතාවන කිරණවල ශක්තිය ,පරාසය මෙන්ම වේගයද වැඩියි. වැඩි ආවරණ ප්‍රමාණයක් ලබාදීම සදහා අතීතයට වඩා මේ වන […]

Continue Reading

වසා දැමීමට තීරණයවූ මීපේ හයිඩ්රාමනි කර්මාන්තශාලාව, ජවිපෙ බලය හිමි, මහව සමුපකාරයෙන් මිලට ගෙන නැහැ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොළඹ දිස්ත්‍රික්කයේ , මීපේ ප්‍රදේශයේ පිහිටි හයිඩ්රාමනි ඇඟලුම් කර්මාන්තශාලාව වසා දැමීමේ තීරණය පසුගිය දින කිහිපයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. මේ සම්බන්ධයෙන් බොහෝ සමාජ ජාලා සටහන් පැතිර ගිය අතර ඉන් එක් සටහන් පෙළකින් කියවුනේ ජනතා විමුක්ති පෙරමුණට මේ වන විට බලය හිමිව පවතින කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි සමුපකාර […]

Continue Reading