FACT CHECK: ATM යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමේදී මංකොල්ලකරුවන්ට හසුවුවහොත් PIN අංකය ආපස්සට(Reverse) ඇතුල් කර පොලීසිය දැනුවත් කළ හැකිද?

ඩිජිටල් තාක්ෂණයේ දියුණුවත් සමගම බැංකුකරණය සාම්ප්‍රදායික ක්‍රම වලින් ඉවත්වී නව මංමාවත් සොයා ගියා. එහි එක් සුවිශේෂී පියවරක් ලෙස ස්වයංක්‍රීය මුදල් හුවමාරුකරණ යන්ත්‍ර (ATM) භාවිතය සඳහා ජනතාව හුරුවීම සැලකිය හැකියි. කෙසේ වෙතත් නූතන තාක්ෂණය පදනම් කරගත් මෙවැනි යන්ත්‍ර පාදක කරගෙන බොහෝ අසත්‍ය පුවත් පැතිර යනවා. ATM යන්ත්‍ර පදනම් කරගනිමින් සමාජ ජාලාවල පැතිරුණු අසත්‍ය සටහනක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

FACT CHECK: අනුර කුමාර නායකත්වයෙන් ඉවතට? නව නායක බිමල් රත්නායක?

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් වන විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා. මින් ඇතැම් ප්‍රචාර සත්‍ය වන අතර ,ඇතැම් ප්‍රචාර අසත්‍යයි. මේ ජ.වි.පෙ නායකත්වය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාලවල පැතිරෙන අසත්‍ය  ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ ගවේෂණයක්. සමාජ ජාල සටහන් : “නව නායකතුමාට ජය වේවා “, ලෙස සටහනක් එක්කරමින් ජ.වි.පෙ මධ්‍යමකාරක සභික බිමල් රත්නායක හිටපු […]

Continue Reading

FACT CHECK: ගංගාරාම විහාර භුමියේ දී ගංගා ඇතින්න මේ දිනවල හිරිහැරයට ලක්වන ආකාරයක් ද?

සත්ත්ව හිංසනය , වන ඇලි ඇතුන් හීලෑ කර ගැනීම හා ඒ ආශ්‍රි ගැටලු පිළිබදව ලොව පුරා මෙන්ම ලංකාවේ ද පරිසරවේදීන් සහ පරිසරය පිළිබදව සැලකිල්ලක් දක්වන ජනතාව බොහෝ අවස්ථාවල හඬක් නැඟූ අවස්ථා අපට දැක ගන්නට ලැබෙනවා. ඒ නිසාම හීලෑ අලි ඇතුන් පිළිබඳව මාධ්‍ය සහ සමාජ ජාල තුළ විවිධ පුවත් මුල් කර ගනිමින් විටින් විට පුළුල් කතිකාවන් […]

Continue Reading

FACT CHECK: කබ්රාල් වෙනුවට යෝෂිත පාර්ලිමේන්තුවට?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ පාර්ලිමේන්තු නියෝජනය සම්බන්ධයෙන් විවිධ පුවත් මාධ්‍ය සහ සමාජ ජාලා වල නිතර සංසරණය වෙනවා. රාජපක්ෂ පවුලේ සාමාජිකයින් වර්තමාන අමාත්‍ය මණ්ඩලය සංයුතියේ දක්වන නියෝජනය පිලිබඳ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් අවස්ථාවේ දී ද වාර්තා රැසක් දැක ගන්නට ලැබුණා. මේ අතර යෝෂිත රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයක් පිළිබඳව […]

Continue Reading

FACT CHECK: අවුරුදු 23 ක මවකට දරුවන් 11 ක්?

මාතෘත්වය යනු ලෝකයේ සෑම සංස්කෘතියකම වාගේ ගෞරවයට ලක්වන සංකල්පයකි. මවක් වීම යනු ජීවිතයට අලුතින් එක්වන වගකීම් සමූහයකි. විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත් සමගම මාතෘත්වය වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.ජාන තාක්ෂණයේ දියුණුවත් සමග මාතෘත්වය සංකල්පීය වශයෙන් වෙනත් අංශ වෙත ද යොමු වී තිබෙනවා. සමාජ ජාල වල ද මේ සම්බන්ධයෙන් නොමග යවන සුලු සටහන් පළවනවා. මේ […]

Continue Reading

FACT CHECK: ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය කොට අනතුරකට ලක්වූ වාහනයකට රක්ෂණ වන්දි ලැබෙන්නේ නැත්ද?

යම්කිසි ආකාරයේ හදිසි අනතුරකින් හෝ අලාභහානියකින් වාහනට සහ තෙවන පර්ශවට සිදුවන හානි සඳහා මුල්‍යමය ආවරණයක් ලබාදීම රථවාහන රක්ෂණ ක්‍රමයක් යටතේ සිදුවෙයි.  වර්තමාන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීති කාලය තුළ දී අනතුරකට ලක්වූ වාහනයකට වන්දි මුදල් ලබාදීම සිදු කරන්නේ කෙලෙසද? එම වන්දි ලබාගැනීම සදහා ඇඳිරිනීතිය බලපත්‍රයක් තිබීම අනිවාර්යද? මේ, ඒ සම්බන්ධයෙන් පළව තිබූ […]

Continue Reading

FACT CHECK: 1936 දී චිකාගෝ හිදී ධාවනය වූ ලෝකයේ ප්‍රථම සහ එකම රසදිය එංජිමක් සහිත දුම්රිය ද?

විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත් සමග 19 වැනි සියවසේ අග භාගයත් ,20 වැනි සියවසේ මුල් භාගයත් ,ලෝකයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනස්කම් සිදුවූ කාලයත් ලෙස හැඳින්විය හැකියි. ඒ කාලය හා සම්බන්ධ වූ ප්‍රවාහනය ආශ්‍රිත වෙනස්කම් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ද නිරතුරුවම කතාබහට ලක්වෙනවා. මේ, විසිවන සියවසේ මුල් භාගයේ සිදුවූ ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ සිදුවීමකට නොමග යවන සුළු […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකාව තුළ රුපියල් 2000, 1500, 500 කාසි සාමාන්‍ය භාවිතයේ පවතිනවාද?

රුපියලේ, දෙකේ, පහේ සහ දහයේ කාසි අපට සමාජයේ සමාන්‍ය දෛනික භාවිතයේදී යොදා ගැනෙන අතර ඉහළ වටිනාකමකින් යුත් කාසි සාමාන්‍ය ව්‍යවහාරයේ දී අපට දැකගන්නට නොලැබේ. මෙවන් පසුබිමක මහ බැංකුව විසින් නිකුත් කළ බව දැක්වෙන 500 , 1500 සහ 2000 කාසි ඇතුළත් ඡායාරුප සටහනක් හේතුවෙන් බොහෝ පිරිසක් විමසා තිබුණේ, මෙම කාසි දෛනික ජීවිතයේදී භාවිතා කළ හැකිද යන්නයි. ඒ […]

Continue Reading

FACT CHECK: පහන්තුඩාව වීඩියෝව හා සම්බන්ධ යුවල බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ වැරදි ඡායාරූපයකි!

බෙලිහුල්ඔය පරිසර පද්ධතියට අයත් සුන්දර පහන්තුඩාව දිය ඇල්ල අසලදී කිසියම් පිරිසක් විසින් අසැබි වීඩියෝවක් පටිගත කිරීම නිසා පහන්තුඩාව පිළිබද ව පසුගිය දින කිහිපය තුළදී බොහෝ දෙනාගේ අවධානය යොමුවුණා. ඒ සම්බන්ධයෙන් බොහෝ මතවාදයන් ඉදිරිපත් වුණු අතර ඇතැම් ෆේස්බුක් සටහන් ඔස්සේ පුද්ගලයින් ඉලක්කකර මඩ ප්‍රචාර කිරීමද සිදු වුණා. මේ එවැනි අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව අප විසින් සිදු කළ […]

Continue Reading

FACT CHECK:ඊරියකගේ කුස තුළින් උපන් මිනිස් පෙනුමක් සහිත ළදරුවෙක්?

පිළිම,පිළිරූ ආදිය නිමැයුම්, ඒ හා සම්බන්ධ විවිධ කලා ශිල්ප ආදිය ඉතාමත් ඈත අතීතයක සිට පැවතගෙන එන්නක්. අදත් මෙම කලා ශිල්ප පුහුණු කරන ඉතා දක්ෂ ශිල්පීන් ලෝකය පුරා සිටිනවා. කෙසේ වෙතත් සමාජ ජාලාවල සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග මෙම නිමැයුම් වලට වැරදි අරුත් ලබාදී ඒවා ලොව පුරා පතුරවා හරින අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මේ ඉතාලි […]

Continue Reading