FACT CHECK : කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා පන්නරය සන්නාමය භාවිතා කරමින් පාඨලී චම්පික රණවක මහතා වියළි ආහාර මලු මෑතකදී බෙදා දුන්නා ද?

යහපාලන රජයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යධුරය දැරූ පාඨලි චම්පික රණවක මහතා සමගි ජන බලවේලයෙන් මෙවර පාර්ලිමේන්තුව සඳහා තේරි පත්විය. පාඨලි චම්පක රණවක මහතා ඇමතිධුරය දැරූ සමයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රචාරන කටයුතු වලදි යොදා ගත් පන්නරය සන්නාමය යොදා ගනිමින් කොළඹ නගරයේ අඩු ආදායම්ලාභින් සඳහා වියළි ආහාර මල්ලක් පසුගිය […]

Continue Reading

FACT CHECK: ගල්කිස්ස දුම්රිය ස්ථානයේ දුම්රිය කාල සටහන ඉංග්‍රීසි සහ චීන භාෂාවෙන් ?

සුන්දර දිවයිනක් වන ශ්‍රී ලංකාවේ සිරි නැරඹීම සඳහා සංචාරකයෝ ලොව නන්දෙසින් දිවයිනට පැමිණෙති. සම්ප්‍රදායිකව බටහිර රටවල් වලින් විශාල සංචාරකයින් පිරිසක් පැමිණිය ද මෑත කාලයේ චීනය වැනි ආසියාතික රටවලින්ද සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් පිලිබඳ වාර්තා පළවෙනවා. මෙසේ පැමිණෙන සංචාරක පිරිස් අතර බොහෝ පිරිස් කොළඹ අවට පිහිටි සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ගල්කිස්ස හෝටලය වෙත ද යොමුවෙනවා. මේ අතර ගල්කිස්ස […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සුළු ජාතික ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුලත් කිරීමට යෝජනාවක්?

FACT CHECK: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සුළු ජාතික ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුලත් කිරීමට යෝජනාවක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය විසින් ඉදිරිපත් කර නොමැත

Continue Reading

FACT CHECK: මහර බන්ධනාගාරයේ සිරකරවන් ප්‍රචණ්ඩකාරී වුනේ එහි වෛද්‍යවරයා විසින් ලබාදුන් මත්පෙති නිසා ද?

මහර බන්ධනාගාරය තුල ඇතිවු ප්‍රචන්ඩකාරි තත්වය නිසා රැඳවියන් කිහිපදෙනෙක් මරණයට පත්වු අතර විශල සංඛ්‍යාවක් තුවාල ලැබූ බවට පුවත් වාර්තා විය. මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ කලහකාරි හැසිරීමට මුල්වුයේ එහි වෛද්‍ය නිලධාරියා විසින් රැඳවියන්ට ලබාදුන් මත්පෙති නිසා බවට සමාජ මාධ්‍යයන්හි සංසරණය වන ප්‍රවෘත්තිය නොමඟ යවන සුළු අසත්‍ය ප්‍රවෘත්තියක් බව අප සිදු කළ කරුණු විමර්ශනයේදි තහවුරු විය. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: පාඨලී චම්පික රණවක මහතා සිදුකල ප්‍රකාශයක් බව පෙන්වන ව්‍යාජ සංස්කරණයක්

පුවත්පත් කොටස් සංස්කරණය කරමින් පළවන ව්‍යාජ සටහන් අපට බොහෝ අවස්තවවලදී අපට දැකගනන්ට ලැබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලලා පළවූ එවැනි සංස්කරණයක් පිලිබඳ අප පසුගියදා කරුණු අනාවරණය කලේ මෙලෙසින්. මේ ආකාරයෙන්ම ව්‍යාජ සංස්කරණයක් ලංකාදීප පුවත්පත යොදාගනිමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අලලා පසුගියදා සිදු කර තිබුණා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන […]

Continue Reading

FACT CHECK: මෑතකදී මුස්ලිම් තරුණයෙකු බදුල්ලේ සිංහල තරුණියක් දූෂණය කර නිදහස් වුවා ද?

කාන්තාවන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට වර්තමාන රජය විසින් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී පැවසුවා.  එම කරුණ ද මුල්කරගෙන මුස්ලිම් තරුණයකු විසින් සිංහල පෙම්වතිය දූෂණය කර නීතියෙන් දඬුවම් නොලබා නිදහස් කර ඇති බව පැවසෙන සේ සකසා ඉදිරිපත්ව තිබු සටහනකින් වර්තමාන රජය විසින් කාන්තාවන් ට ආරක්ෂාව තහවුරු කිරීමට […]

Continue Reading

FACT CHECK : ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්ව තිබු සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ , ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකරීන් අලලා ඉදිරිපත්ව තිබු සටහන් පිළිබඳව අප පසුගිය කාලයේදී සිදුකළ කරුණු විමර්ශන වලදි සටහන් රැසක් අසත්‍ය සහ ව්‍යාජ සංස්කරණ බවට තහවුරු විය. එවැනි විමර්ශන වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින් මේ අයුරින්ම පසුගිය සති කිහිපයේදී ද එම පක්ෂයේ ක්‍රියාකාරීන් සහ අනුබද්ධිත සංවිධාන පිළිබඳව ඉදිරිපත් කර […]

Continue Reading

FACT CHECK: දුම්රිය මැදිරි දේශීයව නිශ්පාදන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් නොමඟ යවන සුළු සටහනක්!

දේශීය ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණින් රජයන් විසින් විවිධ තීන්දු තීරණ වලට එළඹෙන අතර බොහෝ අවස්ථාවල දී දේශීය ව්‍යවසායකයින් දිරිමත් කිරීමට විවිධ සහන ද ලබා දෙනවා. මෙවැනි අවස්ථා වලින් ප්‍රයෝජන ලබා ගනිමින් සාර්ථක ලෙස සිදු කෙරෙන ව්‍යාපෘතීන් පිලිබඳව නිතර මාධ්‍ය වාර්තා පල වෙනවා. මේ ආකාරයට වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව මෙරට නිශ්පාදන ආරම්භ කල ව්‍යාපෘතියක් ලෙස […]

Continue Reading

FACT CHECK: කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා 15%ක නව බද්දක් 2021 අයවැයෙන් යොජනාවී තිබුනාද?

ලංකාවේ ජනගහනයෙන් 50% කට වඩා සිටින්නේ කාන්තාවන්ය. ආර්ථිකව අපහසුතා හා අනවබෝධය වැනි කරුණු මුල්කරගෙන මාසික ඔසප්වීවලදී ප්‍රමාණවත් සනීපාරක්ෂක ක්‍රම අනුගමනය නොකිරීම හේතුවෙන් කාන්තාවන් නොයෙකුත් රෝගාබාධ වලට ගොදුරුවන බවට කාන්තා සුභසිද්ධිය සඳහා හඬ නගන සංවිධාන නොයෙක් වර අදහස් ප්‍රකාශ කර තිබුනා. පසුගිය ජනාධිපතිවරණ සමයේද මෙය විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්විය. මේ අතර කාන්තාවන්ගේ සනීපාරක්ෂක […]

Continue Reading

Explainer: සහරාන්ගේ බිරිඳ සහ ඉරාන් වික්‍රමරත්න මහතා සම්බන්ධයෙන් පළවන සටහන්!

2019 පාස්කු ඉරුදින ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා පසුගිය කාලය පුරාම එම අවධියේ බලයේ සිටි මැති ඇමතිවරු රැසක් මෙන්ම ඉහළ නිලධාරීන් ද ප්‍රශ්න කෙරෙමින් පවතියි.  මෙසේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන වලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සහ පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරාන්ගේ බිරිඳ අලලා පළවූ ප්‍රකාශ සියල්ලක්ම සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව […]

Continue Reading

FACT CHECK : වෙන්දේසි නොවෙන පරණ CTB බස් රථ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් මුහුදේ ගිල්වුයේ කුමන අරමුණකින්ද?

සතර දෙසින් මුහුදෙන් වටවූ දිවයිනක් වශයෙන් ශ්‍රී ලංකාවේ, සාගරය ආශ්‍රිත කටයුතු පිළිබඳ බොහෝ පිරිස් විශාල උනන්දුවක් දක්වනවා. මේ අතර පසුගියදා ධිවර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් බස්රථ කිහිපයක් මුහුදට මුදා හැරීමේ සිද්ධියක් සමාජ දාලද විශාල වශයෙන් කතා බහට ලක්වී තිබෙන අයුරු අපට දැක ගන්න ලැබුණා මේ අතර වෙන්දේසි නොවෙන පරණ CTB බස් රථවලින් වෙනත් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට දමා […]

Continue Reading

FACT CHECK : රත්මලාන බොරුපන ප්‍රදේශයේ නිවසක මියගිය මුස්ලිම් කාන්තවකගේ PCR වාර්තා වෙනස් කර භූමිදානය කළාද?

ශ්‍රී ලංකාවේ සිදුවන කොවිඩ්-19 ආසාදිත මළසිරුරු ආදාහනය කළ යුතු බවට මෙරට කොරෝනා රෝග ව්‍යාප්තියේ පළමු රැල්ල අවධියේම සෞඛ්‍ය බලධාරින් තීරණය කළා. කොවිඩ්-19 ආසාදිත මළ සිරුරු භුමදානය කිරීම හෝ ආදාහනය කිරීම සම්බන්ධයෙන් විශාල කතිකාවතක් පසුගිය දිනවල ද ඇති වුණා. කෙසේ නමුත් කොවිඩ්19 ආසාදිත මළසිරුරු භූමදානය සඳහා රජය විසින් නිල අවසරවක් මෙතෙක් ලබාදී නැති අතර පසුගිය දා […]

Continue Reading

FACT CHECK: නෙළුව – ලංකාගම මාර්ගය මෙසේ ගිලා බැස තිබුණාද ?

සිංහරාජ වැසි වනාන්තරය දකුණු මායිමේ පිහිටා ඇති ලංකාගම ජනාවාසය, දෙනියාය නගරය හා සම්බන්ධ කෙරෙන ලංකාගම-නෙළුව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුව ආරම්භ කළ බවට වාර්තා වීමත් සමඟම එම ක්‍රියදාමයට බලවත් විරෝධයක් මතුවිය. එහෙත් අගෝස්තු මස අවසන් භාගයේදි ජනපතිතුමා පුද්ගලිකවම ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු නිරීක්ෂණය කොට පරිසරයට හානිනොවන සේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු තෙමසකින් නිම […]

Continue Reading

FACT CHECK: මන්ත්‍රී වැටුප් වැඩි කරන්න යැයි විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ඉල්ලීමක්?

රටේ ආර්ථිකයට ද බලපෑම් ඇතිකරමින් කොරෝනා ව්‍යවසනයේ දෙවන රැල්ල සීග්‍රයෙන්  ව්‍යාප්ත වීමත් සමඟම දෛනික රැකියාවල යෙදෙන්නන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ පා ඇති බවට වාර්තා දැකගනන්ට පුළුවන්. මෙවන් පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා වැඩි කිරීම වෙනුවෙන් විපක්ෂයෙන් ඉල්ලීමක් කළ බවට හුවමාරු වී තිබු පුවත් පිලිබඳව බොහෝ දෙනා අප්‍රසාදය පළකර තිබුණා. නමුත් මේ පිළිබඳව අප […]

Continue Reading

FACT CHECK : කොරෝනා ආසදිතව මියයන මුස්ලිම් මෘතදේහ භූමිදානය කිරීමට රජය අවසර ලබා දුන්නා ද?

කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමිදානය නොකර ආදාහනය කිරීමට ගත් තීරණය, මෙරට කොරෝනා රෝගය මුලින්ම පැතිර යන අවස්ථාවේද විශාල කතා බහකට ලක්විය. කෙසේ නමුත් මෙරට සෞඛ්‍ය අංශ වල නිර්දේශ මත කොරෝනා රෝගය වැලඳීමෙන් සිදුවන මරණ සියල්ලක්ම ආදාහනය කිරීමට එම අවධියේදී තීරණය කෙරුණු අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආදාහනයට මෙන්ම භුමිදානය සඳහා […]

Continue Reading

FACT CHECK : ලේ පැල්ලම් සහිත ස්ටිකර ඇලවු කමිස පැළඳ විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් විරෝධය පෑවේ පාතාල නායකයෙකුගේ මරණයට ද?

පසුගිය ඔක්තෝබර් මාසයේ පාතාල නායකයෙකු වූ මදුෂ් ගේ ඝාතනය සිදුවූ සමයේම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමද සිදුවිණි. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණි. සමගි ජනබලවේගය ඇතුළු අනෙකුත් විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධාකාරයෙන් එයට විරුද්ධතාවය පෙන්නුම් කරනු දැකගනන්ට ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් විවිධාකාරයේ මෙවැනි වාර්තා ද පලවී තිබුණා. […]

Continue Reading

FACT CHECK: සුවසැරිය ගිලන් රථ වල වෙන්ටිලේටර්ස් ගලවා රෝහල් වලට ලබා දීමේ සුදානමක් ?

කොරෝනා රෝගීන් දෙවන වරට වැඩි වීමත් සමග නැවත් වරක් සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ශක අංශද මූලිකත්වය ගනිමින් කොරෝනා මර්ධන කටයුතු වල යෙදී සිටින බව අපට දැකගන්නට පුලුවන්. සුවසැරිය ගිලන් රථ සේවාවද මෙම කටයුතු සඳහා විශාල මෙහෙවරක් ලබාදෙනවා. පසුගිය පාලන සමයේ මෙම සේවාව ආරම්භ කල අවධියේදී යම් විවේචන හටගත් නමුත් මේ වන විට සුවසැරිය සේවාව බොහෝ ප්‍රදේශ […]

Continue Reading