FACT CHECK: ජනාධිපති “ගෝඨාභය රාජපක්ෂ” මහතාට කොවිඩ්?
පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හොරණ වගවත්ත ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටා ඇති ටයර් කර්මාන්තශාලාවක් විවෘත කරන ලදි. මෙම උත්සවයට සහභාගිවු කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා කොරොනා ආසාදිතයකු බවට තහවුරු වූ බවට වාර්තා විය. ටයර් නිපදවීමේ කම්හල විවෘත […]
Continue Reading