ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ජනාධිපතිවරයෙකු හමුවීමට මෙරට ජනාධිපතිවරයෙකුට අවස්ථාවක් නොලැබුණිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකට සිටි අවස්ථාවක් ලෙස සංස්කරණය කළ ඡායාරුපයක් හුවමාරු වෙමින් තිබු පසුබිමක, ජනාධිපති  ට්‍රම්ප් හමුවීමට හැකියාවක් ලැබුනේ, ලංකවේ ජනපතිට ලැබුනේ නැති බව හඟවමින් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූණා, එහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට […]

Continue Reading

ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ බවට දක්වා ඇති ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක්!

Update : එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 23 වෙනි දා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී වී තිබුණා. එහිදී, ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් […]

Continue Reading

ජනපති අනුර, කාන්තාවක් සමඟ විනෝද වෙමින් සිටින දර්ශන පෙළක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගී වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කාන්තාවක් පසෙක විනෝද වෙමින් සිටින බවක් හඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා. ඇත්තට මෙම වීඩියෝවේ සිටින්නේ ජනපති අනුර ද ? මේ ගැන අප සිදු කළ […]

Continue Reading

වසර 60කට පසු අලුත්වන බව කියූ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ගැන පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ වීමත් සමග ඒ පිළිබඳ වැඩි වශයෙන් සමාජයේ කතා බහට ලක් වුණේ, වසර 60කට පසුව මෙම බස්නැවතුම් පොළ ප්‍රතිසංස්කරණය කරන බවට වත්මන් රජය ප්‍රකාශ කිරීමත් සමගයි. මෙම ප්‍රකාශයේ ඇත්ත නැත්ත සොයා අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් පහතින්. […]

Continue Reading

පලස්තීන සරණාගතයින් ගුවන් යානයක් මෙරටට පැමිණි බවට පළවන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පලස්තීන සරණාගතයින් විශාල ප්‍රමාණයක්  ලංකාවට පැමිණීමට, මැද පෙරදිග සිට ගුවන් යානයකින් පිටත් වූ බවට හුවමාරු වූ සටහන් පෙළක් පිලිබඳ ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු තොරතුරු විමසා තිබු අතර ඒ ගැන මෙතෙක් ලැබී ඇති තොරතුරු සමග කරන පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

එක්සත් ජාතික මණ්ඩලයේ චේ ගුවේරාගේ කතාව වචන 3කට පමණක් සීමා වුණාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රධාන චරිත අළලා පළ වන වීඩියෝ, ඡායාරූප ඇතැම් අවස්ථාවල සංස්කරණය කර ඇති ඒවා වනවා. මෙවා ඔස්සේ බොහෝ අවස්ථාවල නොමග යවන සුළු ප්‍රකාශ අසත්‍ය තොරතුරු ගම්‍ය වනවා. එලෙසින් සංස්කරණය කර ඇති වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

මෑතකදී වූ බස් රථ අනතුරු වල වීඩියෝ නරඹන්න ගිහින් මේ වගේ ව්‍යාජ සබැඳි වලට ඔබත් අසුවුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතකදී සිදු වූ බස් රථ අනතුරු බවට අවදානය යොමු කරමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග යවන ආකාරයේ සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අතර මෙහි සත්‍යාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කරනු ලැබුවේ මේ අයුරින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “වන්දනා චාරිකාවක් පිටත් වූ පාසල් […]

Continue Reading

මන්නාරම් වෙරළට “Sea cows”ගොඩ ගැසූ බවට පළ වන පුවත අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ප්‍රධාන මාධ්‍ය ධාරා ද, ඇතැම් අවස්ථාවල කරුණු නිසි අයුරින් තහවුරු කර නොගැනීම නිසා නොමග යන අන්දමින් පුවත් වාර්තා කරනු ලබනවා. ඒ අයුරින් පළ වූ පුවතක කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “මන්නාරම් වෙරළට ගොඩගැසූ ‘Sea cows” යනුවෙන් සඳහන් කරමින් ඇතැම් ප්‍රධාන මාධ්‍ය […]

Continue Reading

දුනිත් වෙල්ලාලගේ පියාගේ මෘත දේහයේ ඡායාරූපයක් නොවේ!

Update 09/21/25: දුනිත් වෙල්ලාලගේ පියාගේ මෘත දේහයේ සත්‍ය ඡායාරූපය පහතින්.   දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයකින් ජීවිතක්ෂයට පත් වී තිබුණා. ඔහුගේ මෘත දේහයේ ඡායාරූපයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය ඔහුගේ ඡායාරූපයක් නොවන බවට අප කළ කරුණු පරීක්ෂාවේදී තහුවරු වුණා. […]

Continue Reading

අධ්‍යාපන අමාත්‍යාංශය 2024 අයවැයෙන් තුනෙන් දෙකක් ඉතිරි කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අධ්‍යාපන අමාත්‍යාංශයට 2024 විසර්ජන පනත් කෙටුම්පතින් වෙන් කරන ලද මුදල ඉතිරි කිරීමට හැකි වූ බවට පවසමින් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණා. මෙහි නිවැරදි දත්තයන් පරීක්ෂා කිරීමට Factcrescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් තුනෙන් […]

Continue Reading

සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් ප්‍රවර්ධනය කෙරෙන ව්‍යාජ අයෝජන ක්‍රමවලට නොරැවටෙන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය පරිශීලකයින් ට වරින් වර ඇදැහිය නොහැකි විස්මිත ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ක්‍රම ගැන ජනප්‍රිය චරිත හරහා දැක ගන්නට ලැබෙනවා. සැබවින්ම මේවා සත්‍ය ප්‍රතිලාභ ලැබෙන අයෝජන ක්‍රමද ? Factcrescendo අප මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු හෙළි කිරීම් රැසක එකතුවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

මෙතම්ෆෙටමින් (අයිස්) නිසා සිදුවන මේ දේවල් ගැන ඔබ දැන සිටියා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. “අයිස්” යනු ප්‍රධාන වශයෙන් ස්ඵටිකරූපී මෙතම්ෆෙටමින් හයිඩ්‍රොක්ලෝරයිඩ් (methamphetamine hydrochloride) සඳහා වීදි නාමයක් වන අතර එය බලගතු මධ්‍යම ස්නායු පද්ධති උත්තේජකයකි. එය කෘතිම සාදන ලද්දකි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, චාමර කරුණාරත්න මහතාගෙන් අප අයිස් සහ එහි භාවිතය සම්බන්ධයෙන් වැඩිදුර […]

Continue Reading

ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථායිකරණ වේගවත් වූවත් පුළුල් ආර්ථිකය, ප්‍රකෘති තත්ත්වයට පත් වෙලාද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රකෘතියට පත්වෙමින් පවතින රටවල් අතරින් ප්‍රමුඛව සිටින බවට ලෝක බැංකුව පවසා තිබුණා. කෙසේ වෙතත්, ආර්ථිකයේ මූල්‍ය ගැලපීම් ප්‍රශංසනීය වුවද, පුළුල් ආර්ථික ප්‍රකෘතිය දුර්වල මට්ටමක පවතින බව ඔවුන් එම වාර්තාවෙන් පෙන්වා දේ. මේ පිළිබඳ Factcrescendo අප සිදු කරන පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

දුර්වලම වෘකයන් රැළට නායකත්වයට දෙන බවට පළවන ඡායාරූප සටහනේ ඇත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ බෙහෝ කලක සිට හුවමාරු වන ඡායාරූප සටහනක් වන වෘකයන් සහ ඔවුන්ගේ රැළ බොහෝ සාකච්ඡාවල මාතෘකාවක් වී ඇත. විශේෂයෙන් මේ රැළෙහි නායකත්වය සම්බන්ධයෙන් මිනිසාට ද, ආදර්ශයක් ලෙස දක්වමින් මෙම සටහන් කලින් කලට හුවමාරු වුණා. මෙම ඡායාරූපය පිළිබඳ සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් […]

Continue Reading

පොදුජන පෙරමුණේ සම්පත් මනම්පේරි ගැන දේශපාලනඥයින් සිදු කළ ප්‍රකාශ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගියදා අපරාධ සංවිධාන වලට සම්බන්ධ ප්‍රබල අපරාධකරුවන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් සම්බන්ධ සිදු කෙරෙන විමර්ශන වලදී අයිස් මත්ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනද්‍රව්‍ය සැගවීම යටතේ පොදුජන පෙරමුණේ, මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු වනවා. මෙම මන්ත්‍රීවරයා පිළිබද එම පක්ෂයේ දේශපාලඥයන් මෙන් ම වෙනත් පක්ෂ වල […]

Continue Reading

තෙළිඟු සිනමා නිළි කාජල් අගර්වාල් මිය ගිහින් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තෙළිඟු සිනමාවේ ජනප්‍රියම නළු නිළියන් අතර සිටින රංගන ශිල්පිනියක් වන කාජල් අගර්වාල් ට මෙරට ද, රසික රසිකාවියන් පිරිසක් සිටිනවා. මේ අතර අගර්වාල් මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් මෙන් සටහන්, ඡායාරූප සහ වීඩියෝ පැතිරුණු අතර මෙහි සත්‍යතාව සොයා බැලීමට Factcrescendo අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්. […]

Continue Reading

ඇල්ල බස් රථ අනතුරේ මුදවා ගැනීමේ මෙහෙයුමේ යෙදුණු හමුදා සෙබ‍ලෙකු මිය ගිය බවට පළ වන පුවත අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇල්ල- වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේදී සිදු වූ බිහිසුණු බස් රථ අනතුර මෙරට සියලු දෙනා පාහේ හද සලිත කල සිදුවීමක් වූවා. 15 දෙනෙකුට මරු කැඳවමින් ප්‍රපාතයට ඇද වැටුණු මෙම බස් රථයේ සිටි පිරිසගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම ඊයේ(04) රාත්‍රියේ සිට පාන්දර වන තෙක් […]

Continue Reading

ෆින්ලන්තයට ඉහළින් දක්නට ලැබුණු අතිශය දුර්ලභ සුදු පැහැති අවුරෝරා ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විශේෂයෙන් මෙරට දක්නට නොලැබෙන චුම්භක ධ්‍රැව අසල ඉහළ අක්ෂාංශ ප්‍රදේශවලට අයත් වන රටවල අහසේ විශේෂයෙන් ශීත ඍතුවල හොඳින් දැක ගන්නට ලැබෙන උතුරු ආලෝක, දකුණු ආලෝක විශේෂයෙන් අවදානයට ලක් වන්නේ එහි ඇති අලංකාරත්වය නිසාමයි. මෙම ආලෝක නැත්නම් අවුරෝරා වල ඡායාරූප සහ වීඩියෝ බොහෝ අවස්ථාවන් වල සමාජ මාධ්‍ය පරිශීලකයින් […]

Continue Reading

ඇමති හඳුන්නෙත්ති විද්‍යාලයක ඩෙස් සහ පුටු අලුත් වැඩියා කර දී විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වූ අවස්ථාවක් ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගේ මැති ඇමතිවරු විසින් සිදු කරන ක්‍රියාවන් පිළිබඳ සමාජය මේ වන විට දැඩි අවදානයෙන් පසු වනවා. එමෙන් ම විවේචන වලට ද, දැඩි වශයෙන් හසුවනවා. මේ අතර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් පාසලක විවෘත කිරීමට සහභාගි වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් මේ වනවිට […]

Continue Reading

ජනපතිගේ අත්සනින් යුත් මුද්‍රණය වූ මුදල් නෝට්ටුව කුමක්ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පවතින ආණ්ඩුව යටතේ මුදල් මුද්‍රණය කොට බෙදා හැර ඇති බවට සමාජයේ වරින් වර කතා බහට ලක් වූ කාරණාවක්. ඒ සෑම අවස්ථාවකම සිදු වී තිබුණේ, මුදල් මුද්‍රණය කිරීමක් නොව මහ බැංකුවේ මුදල් සංචිතයෙන් මුදල් රටට මුදා හැරීම වේ. මේ අතර මෑතකදී ජනපති අත්සනින් යුත් සමරු මුදල් නෝට්ටුවක් […]

Continue Reading