විදුලි බලමණ්ඩලය පෞද්ගලික සමාගම් 4කට විකුණල ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලික අංශයට විකුණා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වූ අතර මේ පිළිබඳ නිරවද්‍යතාව අප පරීක්ෂා කර බැලීමට කටයුතු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : විදුලි බලමණ්ඩලය හතරට කඩලා විකුණා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

හිටපු ජනපති වික්‍රමසිංහ වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අධිකරණයට?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ  ඊයේ(26) පැවති නඩුවාරය සඳහා මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ද, පැමිණි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර මේ ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අධිකරණයට” යනුවෙන් […]

Continue Reading

රනිල් වික්‍රමසිංහගේ ආධාරකරුවන් දැක්වූ විරෝධතාවල ඡායාරූපද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රාජ්‍ය මුදල් රුපියල් මිලියන 16කට වැඩි ප්‍රමාණයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි අතර අද(26) දින පැවති නඩු වාරයේ දී ඔහුට ඇප හිමිවුණා. කෙසේවෙතත්, නඩු වාරයට මත්තෙන්, ඔහුට සහාය පතා,  කොළඹට ඇති විශාල ජනකායක්  පැමිණි […]

Continue Reading

ට්‍රම්ප් ලංකාවට 100% බදු පනවන බවට හුවමාරු වන වීඩියෝවේ ඇත්ත,නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හේතුවෙන්, ලංකාවේ අපනයන මත 100% තීරු බද්දක් පනවන බවක්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, සඳහන් කළ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

රනිල් අත්අඩංගුවට ගැනීම සමඟ NPP ප්‍රබලයන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දීල ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමත් සමග මේ පිළිබඳ අප්‍රසාදයට පත් රජයේ පාර්ශවයන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට ලබා දුන් බවට දක්වන සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබෙනවා. මෙම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගත්තා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

අගමැතිනි හරිනි, මෛත්‍රී එක්ක, මැදියම් රැයේ රනිල් බලන්න ආව ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අත්අඩංගුවට ගැනුණු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ගනිමින් සිටිනවා. වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට බොහෝ දේශපාලඥයින් ජාතික මහ රෝහල වෙත පැමිණෙන බවට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනු ලබනවා. මේ අතර අග්‍රාමාත්‍යවරිය ද, සිටි බවට පළ වූ ප්‍රධාන මාධ්‍ය […]

Continue Reading

රනිල් වික්‍රමසිංහ රෝහල් ගත කළ අවස්ථාවේ වීඩියෝවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහල් ගත කිරීම ත් සමග අසත්‍ය තොරතුරු, නොමග යවන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලැබුවා. එම පෝස්ට් වල නිරවද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබූ අවස්ථාවක් පහතින්. ; සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

හිටපු ජනපති වික්‍රමසිංහට ඇප ලැබුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව ලෙස හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසගත වනවා. මෙලෙසින් අත්අඩංගුවට ගනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත නිදහස් කර ඇති බවට ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, සටහන් පළ වී තිබූ අතර මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට […]

Continue Reading

මහින්ද රාජපක්ෂ බැලීමට, කොළඹට පැමිණි පිරිසක් ගැන හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට ඔහුගේ රජරට පාක්ෂිකයින් පසුගිය දා ඔහුගේ විජේරාම නිවසට පැමිණ තිබුණා. කෙසේ වෙතත් මෙම පැමිණි පිරිස විසින් රාජපක්ෂ මහතාට ගෙන ආ ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවතක් ගොඩ නැගී තිබූ අතර ඒ ඔස්සේ අසත්‍ය හා නොමග යවන සුළු සටහන් […]

Continue Reading

ආණ්ඩුව රු.ට්‍රිලියන 1.22ක මුදල් මුද්‍රණය කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දැන හෝ නොදැන ඇතැම් දේශපාලන චරිත විසින් ආණ්ඩුව විවේචනය කිරීමට ඉදිරිපත් කරන දත්තයන් නිවැරදි නොවන බැවින් ඒ ඔස්සේ සමාජය නොමග යනු ලබනවා. ඒ ආකාරයෙන් ආණ්ඩුව රු.ට්‍රිලියන 1.22ක මුදල් මුද්‍රණය කර ඇති බවට දක්වමින් පළ වූ වාර්තාවක් පිළිබඳ සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ […]

Continue Reading

මුදල් අච්චු ගැහුවාට උද්ධමනය වැඩිවෙන්නේ නෑ නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනික වාසි ලබා ගැනීම සඳහා ඇතැම් අවස්ථාවන් වලදී දේශපාලඥයින් විසින් සිදු කරන ප්‍රකාශයන් නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය වාර්තා කිරීම් සුලබව දැක ගන්නට ලැබෙන අතර ඒ ආකාරයෙන් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් නොමග යන ලෙස සිදු කළ වාර්තාවක් සම්බන්ධයෙන් […]

Continue Reading

ජනපති අනුර හෙලිකොප්ටර් යානා 2ක් භාවිත කරමින් ක්‍රීඩාංගණයකට පැමිණි අවස්ථාවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දූෂණ, නාස්තිය අවම කිරීම සම්බන්ධයෙන්, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේග සංධානය, මැතිවරණයට පෙර සිටම ප්‍රතිඥා ලබා දෙනු ලැබුවා. විශේෂයෙන් හිටපු ජනපතිවරුන් දුර ගමන් සඳහා හෙලිකොප්ටර් එකකට වැඩි ප්‍රමාණයක් භාවිත කිරීම පිළිබඳව ද ජාතික ජන බලවේග නායකත්වය විවේචනය එල්ලකර […]

Continue Reading

සීගිරි ගලෙන් ඇදගෙට වැටෙන චීන ජාතිකයෙක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ වීඩියෝ සත්‍ය වූවත්, ඒ සඳහා යොදන කෙටි පැහැදිලි කිරීම තුළින් වෙනත් අර්ථකථන ලබා දීම හේතුවෙන් ජනතාව නොමග යනු ලබනවා. ඒ ආකාරයෙන් පළ වූ වීඩියෝවක ඇත්ත සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “සීගිරි […]

Continue Reading

අග්‍රාමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරිය ඉවත්කරන ලෙසට JVP මන්ත්‍රිවරුවරුන්ගෙන් ඉල්ලීමක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉවත් කරන ලෙසට ලැබුණු ඉල්ලීම් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මෙහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “අගමැතිදූරයෙන් හරිනි ඉවත්කරන ලෙස ඉල්ලා JVP මන්ත්‍රිවරු 48ක් සහ සමාජ මාධය ක්‍රියාකාරීන් , රජයට හිතවත් මාධයවේදීන් […]

Continue Reading

ඇසළ මහා පෙරහැරේ අලීන් කුලප්පූ වූ අයුරු ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහැර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කිරීම පසුගියදා සිදු කෙරුණා. කෙසේ වෙතත් දළදා පෙරහැරේ අලි ඇතුන් කලබල වූ අවස්ථා ලෙසට පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ කිහිපයක් සංසරණය වූ අතර එහි නිරවද්‍යතාවය […]

Continue Reading

අගමැතිගේ ‘සුප්‍රීම්සැට්’ කතාව සහ කැබිනට් වගකීම පිළිබඳව බිමල්ගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සුප්‍රීම්සැට් සමාගමේ චන්ද්‍රිකාව යැවීමට රජයේ මුදල් ගෙන නොමැති බවට අග්‍රාමාත්‍යවරිය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් ඒ සම්බන්ධයෙක් නොයෙකුත් කාරණා සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහ වෙද්දී, ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිවරයෙක් විසින් ම අගමැතිනි හරිනි අමරසූරිය සිදු කළ  ප්‍රකාශය හෙළා දැක්වෙන ආකාරයේ ප්‍රකාශයන් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් […]

Continue Reading

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ තීන්දුව රජය හකුලා ගත්තද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද මෙන් ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන බවට ජාතික ජන බලවේගය විසින් ජනාධිපතිවරණ මැතිවරණ සමයේ සිට ජනතාවට දුන් පොරොන්දු අතර විය. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන්ට ලබා දුන් වරප්‍රසාද ඉවත් කිරීමට ගත් තීන්දුව නැවත හකුළා ගත් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ […]

Continue Reading

ජැකී චෑන් මිය ගිය බව පළවන පුවත් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර මෙන් ම මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන් මිය ගිය බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවල අසත්‍ය තොරතුරු සංසරණය වනවා බහුලව දැක ගන්නට ලැබෙනවා. ඒ ආකාරයෙන් පළ වූ සටහනක සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : මිනිත්තු 15 කට පෙර […]

Continue Reading

රටේ ආර්ථික වර්ධන වේගය සහ රට භාර ගනිද්දි තිබ්බ විදෙස් සංචිත ගැන ඇමති ටී.බී. සරත්ගේ ප්‍රකාශ ඇත්තද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදු කරන ප්‍රකාශයන් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ කතිකාවත් ඇතිවී තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් සිදු කළ එවැනි ප්‍රකාශයන් කිහිපයක් පිළිබඳ Factcrescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : අද වන විට […]

Continue Reading

රු.75,000ක ආයෝජනයක් සිදු කර දිනකින් රු.300,000 ක ප්‍රතිලාභ ලබා ගත හැකි ආයෝජන ක්‍රමයක් චරිත් හෙළි කළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ ජනප්‍රිය පුද්ගලයින් භාවිත කරමින් සිදු කරන ව්‍යාජ ආයෝජන ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : රු.75,000ක ආයෝජනයක් සිදු කර දිනකින් රු.300,000 ක ප්‍රතිලාභ ලබා ගත හැකි ආයෝජන ක්‍රමයක් සම්බන්ධයෙන් ‘WildBook’ හි චරිත් විසින් වැඩසටහනකදී කරන ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading