සෙව්වන්දි ඇතුළු පිරිස මෙරටට රැගෙන ආවේ නේපාලයෙන් පිටුවහල් කරපු නිසාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ගණේමුල්ල සංජීව ඝාතනයට අනුබල දීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි ඉරේෂා සෙව්වන්දි නේපාලයේ අත්අඩංගුවට ගැනීමත් සමග සමාජයේ තවමත් කතා බහට ලක්වන කරුණක්. කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජයේ නොමග යන සටහනක් නිර්මාණය වී තිබූ අතර ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. […]

Continue Reading

රන් උගුඩුවා නිවසකට පණින අවස්ථාවක CCTV වීඩියෝවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජය නොමග යවන අරමුණින් කෘතිම බුද්ධිය භාවිත කරමින් වීඩියෝ නිර්මාණය වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. ඒ අයුරින් පළ වූ නොමග යන තොරතුරු රැගත් වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “මෙරටට පමණක් ආවේණිකවූ පැණිකලවැද්දා නොහොත් රන් උගුඩුවා […]

Continue Reading

ව්‍යාජ මාර්ගගත රැකියා වලට හසුවන්නට පෙර දැනුවත් වෙන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වර්තමාන ඩිජිටල් ලෝකයේ, නිදහස් හා ඔන්ලයින් රැකියා අවස්ථා වෙත ඉතා ඉක්මනින් ප්‍රවේශ විය හැකිය. මේ නිසාම පහසු ලෙසින් සිදු කිරීමට ඇති ඔන්ලයින් රැකියා අවස්ථා ලෙසට දක්වමින් වැඩි ආදායමක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් දක්වා ඇති රැකියා අවස්ථා සබැඳි වෙත බොහෝ පිරිස් ඇදී යනවා. ශ්‍රී ලංකාවේ […]

Continue Reading

ජනපති අනුරගේ සහ නාමල්ගේ පැරණි ඡායාරූප යොදාගනිමින් සිදුකළ ව්‍යාජ සංස්කරණ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දේශපාලනික විරුද්ධ පාර්ශවයන්ට විවිධාකරයේ මඩ ප්‍රහාර දියත් කිරීමට නොයෙකුත් ඡායාරූප, වීඩියෝ සංස්කරණ සමාජ මාධ්‍ය ඔස්සේ නිතර හුවමාරු කර ගන්නා අතර, මේ දිනවල බොහෝ දෙනෙක් ඒ සඳහා යොදාගන්නේ කෘතිම බුද්ධිය යොදා ගන්නවා. ඒ ආකාරයෙන් පළ වූ ඡායාරූප කිහිපයක් පිළිබඳ අප සිදු කරන කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

අද මධ්‍යම රාත්‍රියේ සිට කි.ග්‍රෑ. 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.1257කින් ඉහළට ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලිට්‍රෝ ගෑස් මිල අද(17) රාත්‍රියේ සිට සංශෝධනය වන බව ත්, ඒ අනුව මිල රු. 1257කින් ඉහළ යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර එම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “අද මධ්‍යම රාත්‍රියේ සිට කි.ග්‍රෑ. 12.5ක […]

Continue Reading

හෝර්ටන් තැන්නේ නෙලු මල් වල වීඩියෝවක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මේ දිනවල කාගෙත් අවදානයට ලක් වෙලා තියෙන දෙයක් තමයි හෝර්ටන් තැන්නේ,දක්නට ලැබුණ වසර 12 කට වරක් පිපෙන ‘නෙලූ මල්’ ගැන. කොහොම වුණත් හොර්ටන් තැන්නේ, එක පොකුරට මෙම මල් යායක් පිපී ඇති අයුරු බොහෝ ප්‍රධාන මාධ්‍ය වල වගේ ම සමාජ මාධ්‍ය ඔස්සේ ත් වෛරල් වුණු වීඩියෝවක් […]

Continue Reading

ජනපති අනුරගේ නිල සංචාරයක් පිලිබඳ තොරතුරු නොමැති බවක්, ජර්මානු රජයේ විදේශ කටයුතු කාර්යාලය පැවසුවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2025 ජුනි මස ජනපති අනුර කුමාර දිසානායක ජර්මනියේ සංචාරයක නිරත වූ අතර එම සංචාරය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් පළවී තිබුණා. මේ අතර ජනපති අනුර එම සංචාරයට සහභාගී වුයේ නිල සංචාරයක ලෙස නොවන බව හඟවමින්, ඒ බවට එරට විදේශ කටයුතු ෆෙඩරල් කාර්යාලය තහවුරු කළ […]

Continue Reading

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කළ බවට පවසමින් නොමග යන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොමු කළ කොන්ත්‍රාන්තුව ප්‍රතික්ෂේප කරමින් වැටුප් වැඩි කරන ලෙසට ඉල්ලා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර මෙහි සත්‍යතාව පිළිබඳ අප පරීක්ෂාවක් සිදු කළා. සමාජ […]

Continue Reading

සෑම ලිප්ස්ටික් සාම්පලයකම කැඩ්මියම් පිළිකා කාරකය අඩංගු බවට අනාවරණය වුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ප්‍රධාන ගෝලීය වෙළඳ නාමවල සෑම ලිප්ස්ටික් සාම්පලයකම මැනිය හැකි මට්ටම්වල කැඩ්මියම් අඩංගු වන බවට අධ්‍යනයකින් හෙළි වී ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සටහන් හුවමාරු වී තිබුණා. මෙහි සත්‍ය සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ලිප්ස්ටික්, තොල් […]

Continue Reading

අලුතින් පත්වූ ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති, අරගලය සමයේ ක්‍රියාකාරී වූ අයුරු දැක්වෙන වීඩියෝවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඉස්ලාම් භක්තිකයෙකු වන නියෝජ්‍ය අමාත්‍ය එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා අභිනව නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සමග ජාතිවාදය ඇවිස්සීම පෙරදැරිකරගෙන අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරවීම මේ දිනවල දක්නට ලැබෙනවා. එවැනි වීඩියෝවක සත්‍ය සොයා අප සිදු කළ කරුණු විමර්ශන වාර්තාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

නියෝජ්‍ය අමාත්‍යවරුන් සිදු කළ ප්‍රකාශ ලෙසට දක්වමින් නොමග යන සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කාලීන තොරතුරු පාදක කර ගනිමින් ජාතික ජන බලවේගයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිදු කළ ප්‍රකාශ ලෙසට දක්වමින් නොමග යන සටහන් පෙළක් පළ වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂායක් පහතින්. Claim 1: සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “මගේ සමාජ මාධ්‍ය ගිණුම් වල හා […]

Continue Reading

කොළඹ විශ්ව විද්‍යාලයෙන් පිළිකා විනාශ කරන ඖෂධයක් නිෂ්පාදනය කරාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, පිළිකාව ලොව පුරා මාරාන්තික රෝගවලින් එකක් වන අතර, සෑම වසරකම මිලියන 10 කට ආසන්න පිරිසක් ජීවිත අහිමි කරනු ලබනවා. මෙවන් වටපිටාවක “පිළිකා ප්‍රතිකාරයක්” කරා ප්‍රගතියක් ඇති බව පවසන පර්යේෂණ පහසුවෙන් මහජන අවධානයට ලක් වේ. ශ්‍රී ලාංකික මාධ්‍ය ආයතන කිහිපයක් සහ […]

Continue Reading

නැති වූ ජංගම දුරකතන සොයන්න නවතම වෙබ් අඩවි ලෙස ප්‍රවර්ධන වන විධික්‍රම ගැන ඔබ සැලකිලිමත් විය යුත්තේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජංගම දුරකතන අස්ථානගත වීම හා ඒවා නැවත සොයා ගැනීමට උපකාර වන ආයතන සහ අදාළ සේවා පිළිබඳ සමාජයේ බොහෝ දෙනෙක් අතර නිසි දැනුවත්භාවයක් නොමැති කම නිසාම නිල නොවන උපකාරක අවස්ථාවන්ට යොමුවන අවස්ථා දැක ගන්නට ලැබෙන අතර ඒවා මගින් සිදුවන අනිසි බලපෑම් ගැන සමාජය දැනුවත් කරමින් අප […]

Continue Reading

චොක්ලට් සොරකම් කරාට මවක් බන්ධනාගාර ගත කළ බවට පැවසූ පුවත ගැන මාධ්‍ය වාර්තා නොකළ තොරතුරු!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කරුණු කාරණා නිසි ආකාරයෙන් නොසොයා ඇතැම් මාධ්‍ය ආයතනද, පුවත් වාර්තා කිරීම මගින් අසත්‍ය තොරතුරු වැරදි මත සමාජගත වනවා. චොකලට් 2ක සොරකමක් නිසා මවක මාස දෙකක බිළිඳා සමගින් බන්ධනාගාර ගත කළ බවට පළ වූ පුවතක් හේතුවෙන් සමාජ මාධ්‍යයේ සානුකම්පිත සටහන් පළ වෙද්දී මෙහි ඇත්ත නැත්ත සොයා Factcrescendo අප […]

Continue Reading

නොමිලේ උපත් පාලන කොපු පාසල් සිසුන්ට බෙදා දීමේ තීරණයක්?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් සිසුන් වෙනුවෙන් ගනු ලැබූ තීරණ ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයට තුඩු දිය හැකි ප්‍රකාශයන් කිහිපයක් ගත් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරික්ෂාවක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ දී අත්අඩංගුවට ? ලංකාවට පැමිණියා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලන වේදිකාවල මෙන් ම, බල පෙරළි වලදී වරින් වර කරළියට එන හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් සිදුවීම හේතුකොටගෙන මෙවර ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇති බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෙම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු […]

Continue Reading

අමාත්‍ය වසන්ත සමරසිංහගේ වත්කම් ප්‍රකාශනයේ බිට්කොයින් 2000ක හිමිකාරිත්වයක් තියෙනවද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දූෂණ විරෝධී පනත යටතේ ජනාධිපති, අගමැති, සහ කැබිනට් අමාත්‍යවරුන් මෙන් ම නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන් ම රජයේ ප්‍රධාන තනතුරු දරන්නන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට වාර්ෂිකව සිය වත්කම් පිළිබඳ ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතු වනවා. මෙහිදී වැඩි වශයෙන් කතා බහ වූයේ වත්මන් ආණ්ඩුවේ වෙළෙඳ, වාණිජ, ආහාර […]

Continue Reading

ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ජනාධිපතිවරයෙකු හමුවීමට මෙරට ජනාධිපතිවරයෙකුට අවස්ථාවක් නොලැබුණිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකට සිටි අවස්ථාවක් ලෙස සංස්කරණය කළ ඡායාරුපයක් හුවමාරු වෙමින් තිබු පසුබිමක, ජනාධිපති  ට්‍රම්ප් හමුවීමට හැකියාවක් ලැබුනේ, ලංකවේ ජනපතිට ලැබුනේ නැති බව හඟවමින් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූණා, එහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට […]

Continue Reading

ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ බවට දක්වා ඇති ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක්!

Update : එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 23 වෙනි දා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී වී තිබුණා. එහිදී, ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් […]

Continue Reading

ජනපති අනුර, කාන්තාවක් සමඟ විනෝද වෙමින් සිටින දර්ශන පෙළක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගී වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කාන්තාවක් පසෙක විනෝද වෙමින් සිටින බවක් හඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා. ඇත්තට මෙම වීඩියෝවේ සිටින්නේ ජනපති අනුර ද ? මේ ගැන අප සිදු කළ […]

Continue Reading