ප්‍රවීන ගායන ශිල්පි සනත් නන්දසිරි මෑතදී ජීවිතක්ෂයට පත් වූ බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි!

Claim :   ප්‍රවීණ ගායන ශිල්පී මහචාර්ය සනත් නන්දසිරි මහතා මෑතකදී ජීවිතක්ෂයට Fact :  ඒ මහතා මිය යනු ලැබුවේ, පසුගිය 2023 වසරේ මාර්තු මස 28 වන දායි. Rating :  Misleading දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වලදී ෆේස්බුක් පිටු මගින් තම පිටු හරහා පළ වන සටහන් වලට වැඩි ජනප්‍රියත්වයක් ලබා […]

Continue Reading

නාමල් රාජපක්ෂ තරඟ වදින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Update : නාමල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වී තිබෙනවා නොවැම්බර් මස පැවැත් වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් නොයෙකුත් කතා ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, සමාජ මාධ්‍ය ඔස්සේ ද, පළ වෙද්දි දේශපාලනඥයින් සම්බන්ධයෙන් ද, තොරතුරු හුවමාරු වෙනවා. මේ අතර […]

Continue Reading

බදු මුදල් ගසා කෑම සඳහා මහා මාර්ගයේ ආකෘතිය වෙනස් කරමින් ඉදි කිරීම් කළ මහ මාර්ගයක් ද?

Claim :   මෙරට පාලකමක් සාදා ඇති අයුරු Fact :  මෙය ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද පාලමක් නොවේ. මෙම පාලම පාකිස්ථානයේ 2017 වසරේ ඉදි කරන ලද පාලමක් වන අතර මෙම පිහිටීම මාර්ගයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා නිර්මාණය කර තිබේ. Rating :  Misleading Subscribe to our WhatsApp Channel රටේ මුදල් අවභාවිත කිරීම පිළිබඳව විවිධ සටහන් මේ […]

Continue Reading

ජනාධිපති දිසානායකගේ උපදෙස් මත මෑතකදී හඳුන්නෙත්ති, රන්ජන් එක්ව කළ වැටලීමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත රන්ජන් රාමනායක මහතා සහ සුනිල් හඳුන්නෙත්ති මහතා එක්ව සිදු කළ වැටලීමක වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්ස් පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අද උදේ අනුරගේ අණට හඳුන්නෙත්ති රන්ජන් කල් ඉකුත් […]

Continue Reading

හිටපු ජනාධිපතිට සහ වත්මන් ජනාධිපතිට සිටින්නේ එකම උපදේශක මණ්ඩලයක් ද?

Claim :   හිටපු ජනාධිපතිට සහ වත්මන් ජනාධිපතිට සිටින්නේ එකම උපදේශක මණ්ඩලයක් ! Fact :  ඡායාරූපවල පෙනී සිටින පුද්ගලයින් ලංකා වාණිජ මණ්ඩලය නියෝජනය කරන අතර, ඔවුන් විසින් පිළියෙළ කළ”විෂන් 2030″ නමැති තිරසාර සංවර්ධනය සඳහා උපාය මාර්ග ඇතුළත් ලේඛනයක්, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක මහතුන් හට, 2024 ජනාධිපතිවරණයට පෙර, ඉදිරිපත් කර තිබු අවස්ථාවකුයි මෙම ඡායාරුප […]

Continue Reading

UNP සහ SJB සාමාජිකයන් අතර මේ දිනවල පැවැත්වෙන හමුවක ඡායාරූපයක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වර්තමානයේ දේශපාලනයේ සිදුවන ඇතැම් කාරණා ඔස්සේ ඊට සමාන අයුරින් අතීතයේ වූ සිදුවීම් වල ඡායාරූප, වීඩියෝ හෝ වෙනත් මාධ්‍යක තොරතුරු වර්තමාන අවස්ථාවන් බවට පෙන්වා දෙමින් දේශපාලන වාසි තකා නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම් සිදු වනවා. එවැනි ඡායාරූප සටහනක කරුණු පරීක්ෂාවක් අප සිදු කළේ […]

Continue Reading

කුලියාපිටිය, මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ වර්තමාන තත්ත්වය දැක්වෙන ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණු, කුලියාපිටිය, මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ මෙහෙයුම් මේ වන විට අඩපණ වී ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : ඉදිකර ඇති මෝටර් රථ […]

Continue Reading

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති රනිල් වික්‍රමසිංහ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   ජනාධිපතිවරණ නිම වී සතියක පමණ කාලයක් ආසන්න වූවත්, මැතිවරණය සඳහා ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයින්ගේ පාක්ෂිකයින් අතර තරඟය තවමත් සමාජ මාධ්‍ය හරහා දැක ගන්නට ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අසත්‍ය හෝ නොමග යවන සුළු සටහන් තවම ත් ප්‍රචාරය වනවා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා Factcrescendo අප […]

Continue Reading

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය : වැදගත් දින වකවානු

පසුගිය 24 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරයේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක […]

Continue Reading

NPP ආණ්ඩුවක් යටතේ කිරි පිටි, පෙට්‍රල්, විදුලි බිල මිල පහත හෙළලා ද?

Update : 01/10/24 මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 311කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත […]

Continue Reading

ජනපති අනුර කුමාර දිසානායක දළදා වදින්න ගිය විදිය ?

  Claim :   අනුර කුමාරගේ VIP වාහන ? අනුර ගමනට ජනපති අනුර හෙලිකොප්ටයරක් භාවිතා කළා ද ? Fact :  ජනාධිපතිවරණයට මසකටත් පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ රථ පෙළක වීඩියෝවකි. එසේම නුවර ගමනට හෙලිකොප්ටරයක් භාවිතා කර නොතිබුණි. Rating :  False දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. නව ජනාධිපති අනුර කුමාර දිසානායක […]

Continue Reading

නොමග යන සුළු අන්දමින් පළ වූ තැපැල් ඡන්ද ප්‍රතිඵල

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමග යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : රත්නපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ප්‍රතිඵල ලැබුණු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල දැක්වෙන්නේ, තෙවන ස්ථානය […]

Continue Reading

මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරණය අතරතුර තිබූ ගිනි තැබීමක් ලෙසට වාර්තා වෙන්නේ පැරණි වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරන අතරතුර, රටේ ඇඳිරිනීතිය ද බලපවත්වෙද්දී ත් ගිනි තැබීමක් වාර්තා වන බවත්, එම අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක සත්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ප්‍රතිඵල නිකුත්වෙමින් තිබෙන පසුබිමේ දැනටමත්රටේ භීෂණය පටන් අරගෙන […]

Continue Reading

ජනාධිපතිවරණයෙන් 50.30% ක ප්‍රතිශතයක් ලබමින් අනුර කුමාර දිසානායක ඉදිරියෙන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණයේ පළුම වටයෙන් 50.30% ලබා ගනිමින් ජාති ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළ බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් වල සත්‍ය තොරතුරු සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ජනාධිපතිවරණයෙන් 50.30% ක ප්‍රතිශතයක් ලඅනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළ […]

Continue Reading

ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදු වුවහොත් අවසන් ප්‍රථිපලය ප්‍රමාද විය හැකියි.

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කරා. එම ශූන්‍ය කිරීම නිසා සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් ඇතිවුවහොත්, නැවත අදාළ කොටසේ ඡන්ද විමසීමක් පවත්වන බවද ඔහු පෙන්වා දුන්හ. එසේ වුවහොත් ඒ වනතෙක් සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව වැඩිදුරටත් […]

Continue Reading

ජනාධිපතිවරණයේ අවසන් ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීම සිදු වන්නේ මෙහෙමයි

මැතිවරණ කොමිසමේ සභාපති සඳහන් කර සිටියේ, නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බවයි. මේ අතර තැපැල් ඡන්ද ගණන්කිරීම ප.ව. 4.15ට පමණ ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන්. ගණන් කිරීම අවසානයේ අදාළ ප්‍රතිඵල ලැබුණු විගස ඒවා මාධ්‍යට ලබාදීමට සියලු කටයුතු යොදා ඇති බවත් […]

Continue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ සංස්කරණය කරන ලද ඡන්ද පත්‍රිකාවක ඡායාරූප වේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඡන්ද පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම, ඡායාරූප ගත කිරීම, සමාජ මාධ්‍යවල පළ කිරීම මැතිවරණ නීතිය යටතේ දඬුවම් ලැබන ක්‍රියාක් වනවා. එසේ තිබියදී නොයෙකුත් පක්ෂ වලට ජනාධිපතිවරණය පැවැත් වූ අද දිනයේ (21) ලබා ගත් ඡායාරූප බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ […]

Continue Reading

අනුරට, සමන්තුරේදී එල්ල වූ බව කියන මැර ප්‍රහාරයේ ඇත්ත කතාව!

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජනාධිපති අපේක්ෂකයින් විසින් පසුගිය සමයේ පැවැත් වූ මහජන රැලි ඔස්සේ වූ සිදුවීම් අළලා නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වනවා. මෙවැනි අවස්ථාවක් සම්බන්ධයෙන් පළ වූ වීඩියෝවක සත්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අනුරට එල්ල වූ මැර […]

Continue Reading

ඡන්ද විමසීම් අවස්ථාවේදී සිදුවන අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීමට විශේෂ දුරකථන අංකයක්!

ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේදී අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙම දුරකථන අංක හඳුන්වාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් (PRE/2024/83) නිකුත් කරමින් සඳහන් කර සිටී. ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ […]

Continue Reading

JVP/NPP ආධාරකරුවන් විසින් පුද්ගලයෙකුට පහර දුන් බව කියන වීඩියෝව ගැන පැහැදිලි කිරීමක්!

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට දිනක පමණ කාලයක් ඉතිරිව තිබියදී, මැතිවරණ නිහඬ කාලයක් මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කළ මොහොතක පක්ෂ අතර නොයෙකුත් අන්දමින් මහජන ඡන්දය වෙනස් කිරීමට, ඡන්දය ලබා ගැනීමට උපරවැට්ටි සමාජ මාධ්‍ය ඔස්සේ භාවිත කරනවා දැක ගන්නට ලැබේ. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ […]

Continue Reading