ඕස්ට්‍රේලියාවේ රසායනාගරයකින් මාරාන්තික වෛරස් සාම්පල් 323 අතුරදහන් වෙලාද? – ලෝකය අවදානමක ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොවිඩ් අවදානමත් සමඟ කාලයක් ජීවත් වූ අපට වෛරසයක් කිව් සැනින් දැන් යම් තැති ගැනීමක් ද ඇතිවෙනවා. ඉතින් මේ දිනවත් සමාජ මාධ්‍ය තුළ ඕස්ට්‍රේලියාවේ රසායනාගාරයකින් අතුරදහන් වූ වෛරස 323ක් ගැන කතා බහක් ඇතිවෙලා තියෙනවා. ඇතමුන් ලෝකය නැවත අවදානමක පවතින බවටත් දක්වලා තිබුණා. ඒ නිසාම අපි ඒ ගැන […]

Continue Reading

පසුගිය රජය සමයේ ඉදිරිපත් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා අගමැති හරිනි අත්හිටවූවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව බොහෝ කාලයක සිට කතාබහට  ලක්වෙන මාතෘකාවක් වුවත් මේ වන තෙක් එය යතාර්ථයක් වී නෑ. පසුගිය රජයේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද මෙම අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ පිළිබඳව සඳහන් කළ අතර අධ්‍යාපන අමාත්‍යංශයෙන් ද අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කර තිබුණා. එම අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ 2025 වසරේ […]

Continue Reading

සුපිරි නළු Cillian Murphy ගේ නවතම චිත්‍රපටයක දර්ශනයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පරමාණු න්‍යෂ්ටික බෝම්බ කිව් සැනින් අපට මතක් වන්නේ, දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි හි ඛේදනීය, අමිහිරි ඉතිහාසයයි. ඉන් සිදුව ඇති හානිය අතිමහත් ය. මෙවැනි විනාශකාරී පරමාණු න්‍යශ්ටික බෝම්බය සොයාගත් පුද්ගලයාගේ චරිතයට (Oppenheimer) පණ පෙවූ, සුපිරි නළුවාගේ ඉරණම යනුවෙන් සඳහන් කරමින්, කෘෂ වූ ශරීරයක් සහිත […]

Continue Reading

අමාත්‍ය නලින්ද ජයතිස්ස, පශු වෛද්‍යවරයෙක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කතානායක අශෝක රංවල මහතාගේ අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙන් දැඩි කතාබහක් සිදුවන පසුබිමක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගේ ද වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් සටහන් පෙළක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසාම ඒ පිළිබඳව සත්‍ය කරුණු සොයා අප විසින් විමර්ශණයක් සිදුකිරීමට තීරණය කළා. සමාජ මාධ්‍ය […]

Continue Reading

රාජ්‍ය සේවයේ ලක්ෂ 5කට වැඩි සේවක කප්පාදුවකට, ජනාධිපති අනුර උපදෙස් දුන්නා ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටක සංවර්ධනයට පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශයද එක සේ වැදගත්ය. නමුත් මෙරට රාජ්‍ය අංශය සම්බන්ධයෙන් පවතින මත විවිධාකාරය. රාජ්‍ය අංශය ඇතැම් විට ප්‍රශංසා ලැබුවද, බොහෝ අවස්ථාවන්හි දී රටට බරක් වී ඇති බවටත්, අකාර්යක්ෂම බවටත් දැක්වෙන කතාබහ අපට නිතර අසන්නට ලැබෙනවා.  කලාපයේ රටවල් සමඟ සසඳද්දී ඉහළ […]

Continue Reading

මසා නිම කළ පාසල් නිල ඇඳුම් ලබන වසරේ සිට ලැබෙන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මසා නිම කළ පාසල් නිල ඇඳුම් සිසුන්ට ලබාදීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. එබැවින් අප ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): එළඹෙන වසරේ සිට එනම් 2025 වසරේ සිට පාසල් නිල ඇඳුම් […]

Continue Reading

කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය පිහිටුවීමෙන්, ශ්‍රී පාලි මණ්ඩපය අහෝසි වීමක් හෝ පහළට ශ්‍රේණිගත වීමක් සිදුවනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දිනවල කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජන මාධ්‍ය පීඨය පිහිටුවීමත් සමඟ ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ කතාබහක් ඇති විය. ඒ ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ මෙම පුවත වාර්තා කර තිබූ ආකාරයත් සමඟයි. ඒ අනුව ඒ පිළිබඳව නිවැරදි කරුණු විමර්ෂණයක් සිදුකිරීමට අප පියවර ගනු ලැබුවා. සමාජ […]

Continue Reading

බිත්තර මිල රු. 22ක් දක්වා අඩු වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බිත්තර මිල, නිතර සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවක්. කාලයෙන් කාලයට බිත්තර මිල ඉහළ පහළ යාම ඊට හේතුවයි. කෙසේ වෙතත් මේ දිනවල බිත්තර මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වූ බවට සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබූ බැවින් අප ඒ පිළිබඳව කරුණු සොයා බැලීමක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

අදානි සමාගමේ මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගු කිරීමට ජනපතිගේ තීරණයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය රජය විසින් ගිවිසුම්ගත වූ මන්නාරම සුළං බලාගාරය සම්බන්ධයෙන් නව ආණ්ඩුව බලයට පත්වීමට පෙර දැක්වූ විරෝධතා හමුවේ මේ වන විට අදානි සමාගම ඇතුළු ඉන්දීය රජය සමඟ ජනාධිපති අනුර කුමාරගේ ස්ථාවරය පිළිබඳව බොහෝදෙනෙක්ගේ අවධානය යොමුව තිබෙනවා.  එවැනි පසුබිමක අදානි සමාගම සමග පසුගිය රජය ගිවිසුම් ගතව ඇති මන්නාරම […]

Continue Reading

පොල් සහ සහල් හිඟයක් නොමැති බව අමාත්‍ය සාවිත්‍රි පෝල් රාජ් ප්‍රකාශ කළා ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව ආණ්ඩුවක් බලයට පත් වූ මොහොතක පාරිභෝගිකයන් වෙත සහන සැලසීම ජනතාව බලාපොරොත්තුවන්නක් වන නමුත් මෑත කාලීනව ඇතිවූ සහල් සහ පොල් හිඟය නිසා ඒවායේ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. මෙවැනි පසුබිමක කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල් රාජා මහත්මිය සහල් සහ පොල් […]

Continue Reading

පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල පාලමක් ගිලා බැස ඇති බවට පළවන අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   දින කිහිපයක සිට ශ්‍රී ලංකාව දරුණු කාලගුණික තත්ත්වයකට මුහුණ දී තිබෙන අතර මෙම කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජීවිත සහ දේපළ හානි වාර්තා වනවා.එවන් පසුබිමක මෙම කාලගුණික තත්වය හේතුවෙන් සිදුවන ආපදා තත්වයන් පිළිබඳව සමාජය නොමඟ යවන සුළු සටහන් ද ප්‍රචාරය වන ආකාරය අපට නිරීක්ෂණය […]

Continue Reading

යාපනයේ දිස්වූ දර්ශන ලෙස හුවමාරු වන්නේ මේ වසර මුල හුවමාරු වූ ඡායාරුප පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ මේ දිනවල ඇත්තේ අයහපත් කාලගුණ තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක් යටතේ සමාජ ජාලවලද විවිධ නොමගයවන සුළු සටහන් දක්නට ලැබෙනවා. මේ එවන් සටහනක් පිලිබඳව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  යාපනය ප්‍රදේශයේ අහස ආශ්‍රිතව දක්නට ලැබුණු දර්ශණයක් ලෙස සමාජ ජාලාවල පැතිරෙන විවිධ ආලෝකයන් සහිත […]

Continue Reading

අම්බුළුවාව, හෙම්මාතගම පාරේ මඩ ගලනයක් ලෙස හුවමාරුවන පැරණි වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාව ආපදා තත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා. එබැවින් මෙවැනි කාලගුණික අවස්ථා තුළ නිවැරදි තොරතුරු සමාජගත කිරීම ඉතා ම වැදගත්වනවා.  නමුත් මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ ජනතාව තවදුරටත් කලබලකාරී තත්වයට පත්වන ආකාරයේ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන […]

Continue Reading

මහවිරු සැමරුම්වල LTTE ලාංඡන, කොඩි භාවිත කළ හැකි බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා කිව්වද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරා පැවති යුද්ධමය තත්වය හේතුවෙන් මිය ගිය සිය ඥාතීන් ස්මරණය කිරීම, වාර්ෂිකව නොවැම්බර් මාසයේදී මහවිරු දින සැමරුම් ලෙසින්, උතුරේ සහ නැගෙනහිර දමිළ ජනතාව විසින් සිදු කරනු ලබනවා. මෙය යුද්ධය  පැවැත්වෙන කාලයේ සිට එනම් වසර ගණනාවක සිටම උතුරේ ජනතාව විසින් සිදුකරනු ලබන්නක් වන […]

Continue Reading

මහින්ද හිතවාදීයෙක්ගේ මෑතක සේයාරුවක් ලෙස හුවමාරුවන්නෙ 2022 වසරේ එකකි 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනට වසර කිහිපයකට පෙර ඉමහත් ජනප්‍රිය දේශපාලන සන්නාමයන්.නමුත් මේ වන විට ඔවුන්ගේ ජනප්‍රියත්වය පිරිහී ගොසින්.කෙසේ වෙතත් වර්තමානය වන විට පවා ඔවුන් පිලිබදව විවිධ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා.මේ ඒ පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා […]

Continue Reading

යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම පිළිබඳව පළවන නොමඟ යවන සුළු ඡායාරූප පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සෑම වසරකම නොවැම්බර් මස අග භාගයේදී පැවැත්වෙන උතුරු පළාතේ වැසියන් සමරන ‘මහවිරු’ දින  සැමරුම් පිළිබඳව, මේ දිනවල සමාජයේ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා. මෙම පසුබිම තුළ යාපනය විශ්ව විද්‍යාලය තුළ ‘මහවිරු’ දින සැමරුම පිළිබඳව නොමඟ යවන සුළු සටහන් සංසරණය වන බැවින් අප එහි කරුණු […]

Continue Reading

ජනපති අනුර කුමාර සිය රාජකාරීන් සදහා සයිකලයක නැග පැමිණෙන අයුරුද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනපති අනුර කුමාර ධුරයට පත්වීමෙන් පසු ඔහුව ඉලක්කකරගනිමින් විවිධ නොමගයවන සුළු සටහන් සමාජ ජාලාවල සංසරණය වෙනවා.ඉන් සමහරක් නොමගයවන සුළු වන අතර බොහෝ විට හාස්‍ය මුසු සටහන් ලෙසත් සංසරණය වෙනවා.මේ එවන් සටහනක් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ ජනාධිපති […]

Continue Reading

වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ කැණීම සම්බන්ධ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දිනවල ලංකාවේ ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් වූයේ වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ කැණීමක් සම්බන්ධ පුවතයි. මෙම කැණීම් කටයුතු පිළිබඳව විවිධ අදහස්, මත බොහෝ දෙනා දක්වා තිබුණ අතර ඇතැම් මාධ්‍ය මෙය නිධානයක් හෑරීමක් බව වාර්තා කිරීමත් සමඟ මේ කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. එමෙන් ම මෙම සිදුවීම […]

Continue Reading

ජාතික ජන බලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් කවුද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙවර පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය බොහෝදෙනෙක්ගේ අවදානයට ලක් වූ මාතෘකාවක්. කාලයක් පුරා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධව විවිධ කතිකාවත් පැවති නමුත් එය මෙවර පාර්ලිමේන්තුවේ යතාර්ථයක් වී ඇති බව පෙනෙනවා. මේ අතර මෙම කාන්තා නියෝජනය සම්බන්ධව මේ දිනවල බොහෝදෙනා හුවමාරු කරගන්නා සටහනක් අපට නිරීක්ෂණය වුණා. ඒ පිළිබඳව […]

Continue Reading