FACT CHECK : ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය මෙන්ම එහි ක්‍රියාකාරීන් අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ

කාලාන්තරයක් පුරාවට මෙන්ම පසුගිය සති කිහිපයේද ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් අළලා ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වූ සටහන් කිහිපයක්ම පිළිබඳව කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ එම සටහන් සාවද්‍ය සටහන් බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන සටහන් : ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් ද සිල්වාගේ ඡායාරූපයක “ෆැක්ටරි වලින් කොරෝනා බෝ වෙන බව දන්න […]

Continue Reading

FACT CHECK: තමුන්ට වාසියක් ලැබුණු නිසා නතාෂා පෙරේරා බෞද්ධකම අතහැරිය බවට පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

සමාජයේ සුප්‍රසිද්ධ පුද්ගලයන්ගේ විවිධ තොරතුරු අළලා සමාජ මාධ්‍යය ඔස්සේ සටහන් ඉදිරිපත් වේ. මෙලෙස ඉදිරිපත් වන සමහර සටහන් සාවද්‍ය සහ නොමඟ යවන සුළු බව අප මින් පෙර සිදු කරන ලද මෙවැනි විමර්ශනයන කිහිපයකදී ද පෙන්වා දී තිබුණා.  උපතින්ම බෞද්ධයකුවු විශාරද ගායිකා නීතීඥ නතාෂා පෙරේරා කිතුණුවකු වුයේ පෞද්ගලික වාසි තකා බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වු සටහන් පිළබඳව සිදුකළ […]

Continue Reading

FACT CHECK : මුස්ලිම් හෝටලයකින් බලු මස් හමුවූ බවට පළවූ අසත්‍ය සටහන් පෙළක්!

ලංකාවේ විවිධ ජන කොටස් අතර නොසන්සුන්තාව සහ අසමඟිය ඇතිකරන පරිදි ව්‍යාජ මෙන්ම වෛරී සහ නොමඟ යවන සුළු සටහන් කලින් කලට හුවමාරු වනු දැකගත හැක. විශේෂයෙන්ම මුස්ලිම් ජන කොටස් අළලා එසේ නිර්මාණය වන සටහන් පසුගිය කාලය පුරාවටම දැකගැනීමට ද හැකි විය. එවැනි සටහන් කිහිපයක් පිලිබඳව අප සිදුකල විමර්ශන කිහිපයක් මෙසේය Link 1 | Link 2 | […]

Continue Reading

FACT CHECK: උණු වතුර සමඟ ලුණු හෝ විනාකිරි එකතු කර උගුර සේදීම මඟින් කොරෝනා ආසදනයනේ මිදිය නොහැක!

ගම්පහ දිස්ත්‍රික්කය මුල්කරගත් මිණුවන්ගොඩ කොවිඩ්-19 පොකුර පසුගිය දින කිහිපය පුරාවටම ක්‍රමයෙන් ව්‍යාප්ත වී මෙතෙක් ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වන විශාලතම පොකුර බවට දැන් පත්ව තිබේ. මෙසේ රෝගීන් වැඩිපුර වාර්තා වීමත් සමඟම පසුගිය කාලයේදී ගිළිහී ගිය සෞඛ්‍ය ආරක්ශිත පුරුදු අනුගමනය කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් දිගින් දිගටම මාධ්‍ය හරහා උපදෙස් ලබා දෙන අයුරු දැකගනන්ට පුළුවන්. […]

Continue Reading

FACT CHECK : COVID-19 වෛරසය ලංකාවේ සමාජගත වී ඇති අයුරු පිළිබඳව WhatsApp හරහා හුවමාරු වූ අසත්‍ය සටහනක්!

දිවුලපිටිය Brandix ඇඟළුම් ආයතනය තුළ හටගත් කෝවිඩ්-19  ආසාදන පොකුර  ක්‍රමයෙන් ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇත. මෙම ආසාදිත පොකුර පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුලද විවිධ සටහන් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණු අතර ගම්පහ සැඟවී සිටින කොරෝනා ආසාදිත රෝගීන් පිරිසක් පිළිබඳව පළවූ අසත්‍ය පුවත් සම්බන්ධයෙන් අප මීට පෙර විමර්ෂණක් මෙසේ සිදුකළා. කෝවිඩ්-19 ආසාදනය, සමාජය තුළ ව්‍යාප්ත වීමේ […]

Continue Reading

FACT CHECK : පොල්ගොල්ල මහවැළි ගඟේ දින හයක් තුළ පාවෙන හයවැනි පිරිමි දේහයද?

විවිධාකරයේ හේතු හමුවේ ලංකාවේ තරුණ පරපුර දිවියේ මතුවන ප්‍රශ්ණ වලට මුහුණ දිම වෙනුවට සිය දිවි හානිකර ගන්නා අවස්ථා විටින් විට වාර්තා වේ. පසුගිය දිනවල කටුගස්තොට පොල්ගොල්ල ජලාශයෙන් මළ සිරුරු කිහිපයක් හමුවීම පිළිබඳව පළවු සටහනක දින 6ක් තුළ පිරිමි මල සිරිරු 6ක් හමුවීමේ සිද්ධියක් වාර්තා වී තිබු අතර මෙම සටහන අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ එය […]

Continue Reading

FACT CHECK : ගුවන් තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අළලා පළවූ අසත්‍ය සටහන් පෙළක්!

ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන කටුනායක පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කොරෝනා රෝග ව්‍යාප්තිය හමුවේ මගී සේවා  සඳහා දැනට වසා දමා ඇත. ගම්පහ ආශ්‍රිත කොරෝනා රැල්ල ව්‍යාප්ත වීමට පෙර, නැවත ගුවන්තොටුපළ විවෘත කෙරෙන දිනයක් පිලිබඳව මෙරටට පැමිණීමට බලාපොරොත්තුව විදේශගතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සහ සිසුන්ද ඇතුළු පිරිස් විමසිලිමත් විය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත නොකරන බව […]

Continue Reading

FACT CHECK : හුස්ම රඳවා සිටීමේ කාලය මත කොරෝනා රෝගයට ඇති අවධානම තීරණය කල හැකි බවට පළවූ නොමඟ යවන සුළු වීඩියෝවක්!

ලංකාවේ නැවත වරක් කොරෝනා රෝගයේ අවදානම තීව්‍ර වීමත් සමඟම නිසි සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් සමාජ දුරස්ත භාවය පවත්වා ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම ගැන නිරන්තරයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මාධ්‍ය හරහා දැනුම් දෙනු දැකගනන්ට ලැබේ. ශරීරයේ ප්‍රතිශක්තීකරනය ඉහල අයෙකුට මෙම රෝගය ඉක්මනින් සුවවීමේ ප්‍රවනතාවයක්ද දකින්නට තිබෙන බව පැවසෙනවා. එසේම පෙනහලු ඇතුළු ශ්වසන පද්ධතියට මෙම රෝගී තත්වය යටතේ […]

Continue Reading

FACT CHECK: නිරෝධායනය සදහා ගෙනයන පිරිසක් නුවරඑළිය හෝල්බෘක් ප්‍රදේශයේදී බස් රථයකින් පැන ගියාද?

පසුගිය දිනක (ඔක්තෝම්බර් 6) රාත්‍රී කාලයේ දී කොරෝනා රෝගය ආසාදිත අයෙකු රාගම රෝහලෙන් පැන ගොස් තිබු අතර පසුදින නැවත ඔහු සොයාගනු ලැබිණ. මෙවැනිම සිදුවීමක් පසුගිය ජුලි මාසයේදී ද වාර්තා විය. එහිදී කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියකු, IDH රෝහලෙන් පළා ගොස් තිබිණ. එසේ පැන ගිය රැඳවියා සොයා විශේෂ පොලිස් සහ යුධ හමුදා බුද්ධි […]

Continue Reading

FACT CHECK : අගමැති විසින් චීන කොමියුනිස්ට් නියෝජිතට ලංකාව හැඩයේ සමරු පින්තූරයක් ලබාදුන්නා ද?

මේ දිනවල නැවත වරක් දිවයිනේ කොරෝනා රෝගීන් පිරිස වැඩි වීමත් සමඟ රට තුල කොරෝනා ව්‍යාප්තියේ අවදානමකට මුහුණ දී තිබේ. විශේශයෙන් බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවක් තුලින් කොරෝනා රෝගීන් හමුවීමත් සමගම එම පිරිසට කොරෝනා රෝගය වැළඳුණු ආකාරය සම්බන්ධයෙන් විවාදාත්මක තත්වයක් මතුව තිබේ. මෙවන් පසුබිමක් තුල චීනයේ සිට විශේෂ දූත පිරිසක් පසුගිය දා ලංකාවට පැමිණි අතර ඔවුන් මෙරටට තුළදී නිරෝධායන […]

Continue Reading

FACT CHECK : ඉන්දියාවේ හත්‍රාස් ප්‍රදෙශයේ සමූහ දුෂණයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ දැරියගේ ඡායාරුපයක් නොවේ..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙහිහි පිහිටි හත්‍රාස් නම් ග්‍රාමයෙහි පසුගිය සැප්තැම්බර් මාසයේ සිදු වූ සමූහ දූශන සිදුවීමක් ඉන්දීයාවේ මෙන්ම ලෝව පුරා බොහෝ දෙනෙකුගේ අවදානයට ලක් වූ සිදුවීමක් බවට පත් උනා.ඉන්දියානුවන් බොහෝ දෙනෙක් මේ සිදුවීම සම්බන්ධව දැඩි කම්පනයට ලක්ව තිබුනා.පසුගිය සැප්තැම්බර් 14 වැනිදා ගවයන්ට අවශ්‍ය කෑම ලබා ගැනීමට ගොවිපල වෙත යන අතරේ උසස් කුලයේ යයි සැලකෙන පවුල් වල […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන්ගේ අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

සමාජ මාධ්‍ය යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මතවාදයන් විකෘති කරමින් සහ උපහාසයට ලක් කරමින් බොහොමයක් සෑම සතියකම වාගේ ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත. මෙසේ ඉදිරිපත්ව තිබූ බොහෝ සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේදී  උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් කළ සාවද්‍ය සටහන් බවට තහවුරු විය මෑත කාලීන සිදුවීම් අළලා, ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන්ගේ අදහස් බව […]

Continue Reading

FACT CHECK : උසස් පෙළ හා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග දිනයන්හි මේ දක්වා කිසිඳු වෙනසක් නැත!

දිගු කාලයකට පසු ලංකාවේ සමාජය තුළ කොරෝනා ව්‍යාප්තිය සීමා වී නව ආසාදිතයින් වාර්තා වුනේ විදේශයන්ගෙන් පැමිණි අය සහ ඔවුන්ගේ සමීපතයන් ගෙනි. නමුන් පසුගියදා දිවුලපිටියේ කොරනා ආසාදිත කාන්තාවක් වාර්තා වීමත් නැවතත් දිවයිනම සම්පුර්ණයෙන්ම වාසා දැමෙන බවට අසත්‍ය පුවත් රැසක් හුවමාරු විය. එසේම දින කිහිපයකින් පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය මෙන්ම උසස් පෙළ විභාගයද කල් දමා ඇති බවට […]

Continue Reading

FACT CHECK : මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමිගේ අවමංගල්‍යයට බාධා කළේ මෑතකදී පත්වූ රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්ද?

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන්ව පසුගාමී ග්‍රාමීය, ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදි. එම පත්වීමත් සමඟම සමාජ මාධ්‍ය හරහා සටහන් රැල්ලක් නිර්මාණය වී තිබු අතර ඉන් බොහොමයක පෙන්වා දී තිබුනේ මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමිගේ අවමංගල්‍යයට බාධා […]

Continue Reading

FACT CHECK: ජාතික ජන බලවේගයේ කාන්තා ක්‍රියාකාරීන් අළලා ඉදිරිපත් කර තිබු සාවද්‍ය සටහන් පෙළක්!

 ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන් අල්ලලා සමාජ මාධ්‍ය සටහන් ඉදිරිපත් වී තිබුණා. මෙම සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනවලදී තහවුරු වූයේ එම සටහන් බොහොමයක් ම සාවද්‍ය සටහන් බවයි. මෑත කාලයේ කාලීන සිදුවීම් බොහොමයක් මුල් කරගනිමින් ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අළලා ඉදිරිපත් කළ ෆේස්බුක් සටහන් […]

Continue Reading

FACT CHECK: ඔක්තෝබර් 06 වැනිදා සිට රට පුරා ඇඳිරි නීතිය පනවන බවට ව්‍යාජ සටහන් පෙළක්

දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වූ බව සනාථ වීමත් සමගම, ක්‍රියාත්මක වූ බලධාරීහු රෝගය සමාජගත වීම අවම කිරීමට උත්සුක වූවද එම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට රැසකට අමතරව දිවයිනේ ප්‍රදේශ කිහිපයක්ද ඇතුළුව කොරෝනා ආසාදිත රෝගීන් සියයකට අධික ප්‍රමාණයක් අද (ඔක්තෝබර් 05) දින තුළ වාර්තා විය. මේ හා සමඟම නැවත වරක් සමාජය තුළ කොරෝන […]

Continue Reading

FACT CHECK : අමාත්‍ය චමල් හා නාමල් රාජපක්ෂ අලලා පළවූ ව්‍යාජ සංස්කරණ පෙළක්!

ප්‍රධාන පුවත් නාලිකා වල පලවී තිබු සටහන් ලෙස ව්‍යාජ සංස්කරණ යොදා ගැනීම විටින් විට දැකගන්නට ලැබෙන අතර බොහෝවිට මෙවැනි සටහන් සඳහා කාලීන මාතෘකා යොදා ගනු ලැබේ. එවැනි සංවාදය තුඩුදුන් කාලීන මාතෘකා යටතේ අමාත්‍ය චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මෙන්ම කාඩිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් අලලාද පලවී තිබු සටහන් සියල්ලම ව්‍යජා සංස්කරණ බව අපට අනාවරණය වුණා. රහස් පොලිස් […]

Continue Reading

FACT CHECK : වකුගඩු ආබාධයකට ආධාර ලබාදෙන ලෙස පලවූ මෙම සටහනේ තරුණිය දැනට ජීවතුන් අතර නොමැත!

බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍ය යොදා ගනිමින් රෝග පීඩා වැලඳීම හේතුවෙන් අසරණ තත්වයන්ට පත් වූ අය වෙනුවෙන් ආධාර මුදල් එකතු කරන අයුරු අපට දැකගන්නට හැකියි. එවැනි සංවේදී කරුණු මුවාවෙන් හුවමාරු වන සටහන් ව්‍යාජ සටහන් පිළිබඳව අප මීට පෙර කිහිප අවස්ථාවකදී ද අප විමර්ෂණ සිදුකළා.  වකුගඩු ආබදයකින් පෙළෙන කාන්තාවක් සම්බන්ධයෙන් පළවූ මෙම සටහන විමර්ශනයේදී ද එය ව්‍යාජ […]

Continue Reading

FACT CHECK : කමල් ගුණරත්න මහතා අලලා පලවූ ව්‍යාජ සටහනක්!

දේශපාලකයින් මෙන්ම සහ අමාත්‍යංශ ලේකම්වරු වැනි ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් අළලාද සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විටින් විට විවිධාකාරයේ සටහන් ඉදිරිපත් වෙනු පෙනේ. “පසුපසින් අව්කන්නාඩි පැළඳ ගෙන සිටින්නේ මම” යන තේමාවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ෆේස්බුක් පිටුවේ පළවූ බව හඟවමින් හුවමාරු වූ ඡායාරුප සටහනක, අමාත්‍ය චමල් රාජපක්ෂ, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රිෂාඩ් […]

Continue Reading

Fact Check: පරිසර විනාශය සහ කුරු අලියෙකුගේ මරණයක් පිලිබඳ පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

ස්වාභාවික සෞන්දර්යයෙන් අනූන රටක් වූ ලංකාවේ වූ,  සිදුවන විශාල පරසර විනාශයන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලය මෙන්ම ප්‍රධාන මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය තුලද වාර්තා පසුගිය දනවල දක්නට ලැබුණි. මෙවන් පසුබිමක Yasith Dilshan නම්වු ෆේස්බුක් ගිණුකම “පුත්තලම ගල්බමුණාගම වැසි වනාන්තරයේ වර්ග කිලෝමීටර් 65,000 ඩෝසර් කරලා බං. අවුලක් නෑ මචං හැට නම ලක්ෂයක කැමැත්ත” සහ “මන්දාරම් නුවර තියෙන […]

Continue Reading