හදිසි අවස්ථාවන් හි ක්‍රියාත්මක වන දෙවන හොඳම කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාවද?
කොරෝනා මර්දන කටයුතු වලදී විශාල දයකතාවක් ලබාදුන් යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව, ගංවතුර නායයෑම් වැනි ස්වභාවික ආපදාවන්වලදී මෙන්ම මීතොටමුල්ල කුණු කන්ද වැනි මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ආපදාවන්හිදී ද ක්ෂණිකව ක්‍රියාකාරී වීමෙන් බොහෝ ආපදා කටයුතු අවම කරගැනීමට දායක වී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව ඉටු කරන මෙම ජාතික සේවය සෑම ලාංකිකයකුගේම පාහේ පැසසුමට ලක් විය. […]
Continue Reading
