කුසල් මෙන්ඩිස් වෙනුවෙන් සමඟි ජන බලවේගයේ උද්ඝෝෂණයක් සුදානම් යනුවෙන් උපහාසාත්මක කෝණයකින් පලවූ සාවද්‍ය පුවතක්!
හිටපු ක්‍රීඩා අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මහතා 2011 වසරේ ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවාදීම සම්බන්ධව සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මුලික කරගෙන ආරම්භ වූ විමර්ශනයට අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා අමත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවීම පිළිබඳව ලක්වැසි බොහෝ දෙනෙක් සමාජ ජාල ඔස්සේ විරෝධය පළකර තිබුණා. මීට දින කිහිපයකට පෙර […]
Continue Reading
