ඉන්දියවේ ඡායාරුපයක් ලංකාවේ පොලිස් සහ හමුදා නිලධාරීන් ලෙස පෙන්වා දීමක්!

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරොනා වෛරස් ආසාදනය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් සමඟ උරෙනුර ගැටී වැඩ කරන්නේ ලංකාවේ සන්නද්ධ සේවා සමග පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායය. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම, නිරෝධායන කටයුතු සඳහා නියැලී සිටින සෞඛ්‍යය සේවකයින්ට ආරක්ෂාව සැපයීම, නිරෝධායනය මගහැර සිටින පුද්ගලයින් සොයා ගැනීමට සහ නිරෝධායන කඳවුරු පවත්වාගෙන යෑමට වැනි කාර්යයන් සඳහා […]

Continue Reading

2017 රැලියකදී එල්ල වූ ප්‍රහාරයක් ජුනි 9 රැළියේ දුමින්ද නාගමුව මහතාට එල්ලකළ ප්‍රහාරයක් ලෙස පෙන්වීමක්!

කළු ඇමරිකානුවකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් මිනියාපොලිස් පොලිස් නිලධාරියෙකුගේ කෲරත්වය නිසා මරණයට පත්වීම කරණකොට ගෙන ඇමරිකාව පුරා පැතුරුණු විරෝධතා රැල්ල ලෝකය පුරා පැතිර ගියේය. ලංකාවේද වාමාංශික දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජුනි මස 9වන දින කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි. එහෙත් ශ්‍රී ලංකා පොලිසිය එම විරෝධතාවය නොපවත්වන ලෙසට අධිකරණ […]

Continue Reading

ඇමරිකාවේ ධවල මන්දිරය වැටලු බව පෙන්වන බවට හුවමාරු වූ සාවද්‍ය වීඩියෝවක්!

කළු ඇමෙරිකානු ජෝර්ජ් ෆ්ලොයිඩ්, සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ කිරිරු හින්සංයය හමුවේ අවාසනාවන්ත ලෙස මිය යාමේ සිද්ධිය වාර්තාවීමත් සමගම ඇමරිකාව පුරා වර්ගවාදයට එරෙහි කැරලි රැසක් ඇති වූ අතර සියලු ජන කොටස් මෙන්ම නිලධාරීන්ද මෙම උද්ඝෝෂණ වලට එකතු වී තිබුණි. මෙහිදී ඇතැම් කැරලිකරුවන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් දේපළ හානි ද සිදු වූ බවට වාර්තා වූ අතර පොලිසිය […]

Continue Reading

තොන්ඩමන්ගේ මලගෙදරට සහභාගි වූ මාධ්‍යවේදියා ඇතුළු පිරිසට කොරෝනා ආසාදනය වී නැත!

ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා  නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පසුගියදා මෙලොවින් සමුගත්තේය. කොරෝනා ආසාදනය ව්‍යාප්ත වීමත් සමග ම පැන වූ දැඩි සෞඛ්‍යය නීතිරීති කඩ කරමින් ඔහුගේ දේහය ගණනක් පුරා, කොළඹ සහ මධ්‍ය කඳුකරයේ මහජන ගෞරවය සඳහා රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කිරීම, සාමාන්‍ය […]

Continue Reading

බිමල් රත්නායක මහතා අලලා කෙරුණු ව්‍යාජ ප්‍රකාශයක්!

මොරටුව සොයිසාපුර ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම, නිහඬව තිබූ පාතාල ක්‍රියාකාරකම් නැවතත් හිස ඔසවන බවට වු අනතුරු ඇඟවීමක් විය. දිවයින පුරා ක්‍රියාත්මක වන පාතාලයේ කටයුතු වහාම මර්දනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොලිසියට සහ  ආරක්ෂක අංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවට වාර්තා පළ විය. අපරාධ  සහ මිනීමැරුම් රැසකට සම්බන්ධ වූ පාතාලයේ ක්‍රියාකාරියෙකු  පොලිසිය සමග ඇති […]

Continue Reading

ලාල් කාන්ත මහතා විසින් සිදුකලා යැයි පැවසෙන සාවද්‍ය ප්‍රකාශයක්!

කොරෝනා වසංගතය හේතුවෙන් එය මැඩ පැවැත්වීමට රජය විසින් පත් කල කාර්ය සාධක බලකාය විසින් සුවිශේෂී කාර්ය භාරයක් ඉ‍ටු කරන ලදී .එම කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් වර්තමාන යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් කොරෝනා මර්ධන ක්‍රියාවලිය සඳහා විශාල දායකත්වයක් ලබාදෙයි. කොරෝනා මර්ධනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් විවිධ විවේචන ඇතිවුවත් එම කටයුතු මෙහෙයවූ ශවේන්ද්‍ර සිල්වා […]

Continue Reading

තොණ්ඩමන් මහතාගේ දේහය ආවරණය කර තිබුණේ ඉන්දීය ජාතික ධජයෙන් නොවේ!

ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයින් නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ලංකා  කම්කරු කොන්ග්‍රස් පක්ෂයේ නායක ආරුගම් ආරුමුගම් තොණ්ඩමන් මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා පසුගිය මැයි මස 26 වැනි දින මිය ගියේය. වත්මන් රජයේ කැබිනට් අමාත්‍ය ධුරයක්ද හෙබවූ ඔහුගේ අවසාන කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුවිය. මෙවන් පසුබිමක සිහල රට නැමැති ෆේස්බුක් පිටුවක “ලංකාවේ […]

Continue Reading

ගල්කිස්ස වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතිය හිටපු ඇමති පාඨලී යටතේ සිදුවූ බවට පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

සුන්දර වෙරළ තීරයක් සහිත දිවයිනක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාව, මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම පාරිසරික විපර්යාසයන් කරණකොටගෙන, අධික ලෙස  වෙරළ ඛාදනයට ලක්වූ බව පසුගිය වසර කිහිපය තුලදී වාර්තා විය. කළුතර සිට දෙහිවල දක්වාත්, මීගමුව සහ මාරවිල සිට උඩප්පුව දක්වාත්වු බටහිර වෙරළ තීරයේ ඛාදනයෙහි සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබිණි.  ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ වගකීම පැවැරී ඇත්තේ පරිසර සහ වනජීවී […]

Continue Reading

තොන්ඩමන් මහතාගේ බාල දියණියගේ ඡායාරුප වැඩිමහල් දියණිය අවමගුල් කටයුතු සඳහා සහභාගී වූ ලෙස හුවමාරු වීමක්!

ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන නායකයෙකු ලෙස කටයුතු කළ වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ද දැරූ දියණියන් දෙදෙනෙකුගේ සහ පුතෙකුගේ පියෙකුවු ආරුමුගන් තොණ්ඩමන් මහතා පසුගිය මැයි 26 වැනි දින හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා තලංගම රෝහලේ දී මිය ගියේය. දැනට දිවයිනේ උද්ගතව ඇති කොරොනා ආසාදිත තත්ත්වය හමුවේ මිය ගිය […]

Continue Reading

ත්‍රිපෝෂ කම්හල පිලිබඳ නොමඟ යවනසුළු ප්‍රකාශක්

ත්‍රිපෝෂය යනු ගර්භනී මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සහ ළදරුවන්ට ලබාදෙන අධිපෝෂිත ආහාරයකි. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නේ ඉරිඟු සහ සෝයාබොංචිය. එමෙන්ම ත්‍රිපෝෂ නිපදවනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වී,ජාඇල කපුවත්ත ප්‍රදේශයේ ඇති ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමය. “ත්‍රිපෝෂ කම්හල වැසෙයි. සේවකයන් තුන්සියයක් නිවෙස්වල. ගැඹිණි මව්වරුන්ට සහ ළදරුවන්ට ත්‍රීපෝෂ නොලැබීමේ අවදානමක්” සිරස්තලයෙන් […]

Continue Reading

බ්‍රිතාන්‍යයේ පල්ලි දෙකක් බෞද්ධ භාවනා මධ්‍යස්ථාන බවට පත්වීම සම්බන්ධයෙන් පළවූ සටහන් පෙළක්!

ලොව බොහෝ රටවල ජනතාවට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස ඇත. එවැනි රටවල බෞද්ධ පන්සල්, ක්‍රිස්තියානි පල්ලි, හින්දු කෝවිල් සහ මුස්ලිම් දේවස්ථාන දැකගත හැකිය. මෙවන් පසුබිමක, බෞද්ධ පිංකමක ඡායාරූප රැසක් සහිතව, “එංගලන්තයේ අවුරුදු 148 පැරණි කතෝලික පල්ලිය, පන්සලක් බවට පත්වේ. අපේ සමහර අය බුදුදහම විවේචනය කරන විට. සුද්දො පල්ලි පන්සල් කරනව.” තේමාවෙන් චතුමිනි හේරත් නමැත්තියක් සිය […]

Continue Reading

පාසල් නැවත විවෘත කිරීම පිළිබඳව මේ වන තෙක් නිශ්චිත දිනයක් නියම කර නොමැත

කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම ව්‍යාප්ත වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් පාසල් සහ විශ්ව විද්‍යාල තාවකාලිකව වස දැමීමට තීරණය කරන ලදී. කොරොනා වෛරස් ආසාදනය ව්‍යාප්තියත් සමගම ලංකාවේද පාසල් සඳහාවු නිවාඩුව කලින් ලබා දීමට අධ්‍යාපන බලධාරිහු කටයුතු කළහ. මැයි මස 11දින නැවත පාසල් වාරය ආරම්භ කිරීමට තීරණය කර තිබුනද, කොරොනා වෛරස් ආසාදනය […]

Continue Reading

උසස් පෙළ විභාග කාලවකවානුව පිලිබඳ සිදුකල උපකල්පනයක්!

කොරෝනා  වෛරස් ආසාදිතයන් දිවයිනෙන් වාර්තා වෙත්ම, ආරක්ෂාකාරී පියවරක් ලෙස, සිංහල අවුරුදු පාසල් නිවාඩුව ඉක්මනින් ලබාදීමට අධ්‍යාපන බලධාරීහු ක්‍රියා කළහ. එහෙත් රෝගය දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමගම පාසල් නැවත විවෘත කිරීමද කල් දැමීමට සිදුවිය. මෙසේ වසා දැමුණු පාසල් අධ්‍යාපන කටයුතු සඳහා නැවත විවෘත කිරීම පිළිබඳව ප්‍රධාන විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති ඉදිරිපත් වුවද, සෞඛ්‍යය […]

Continue Reading

Karate Kid නළු පැට් මොරිටා මෑතකදී මියගිය බව හැඟෙන පරිදි පළවූ නොමඟයවන සුළු සටහනක්!

ලොව පුරා ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම කොරෝනා වෛරසයට ගොදුරු වීමත් සමගම විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන් ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වෙන අයුරු අපට දැක ගන්නට ලැබුණා.  මෙබඳු විශාල වශයෙන් හුවමාරු වූ පෙළක කොරෝනා වයිරසය හේතුවෙන් ලෝප්‍රකට සටන් කාල නළු චක් නොරිස් (Chuck Norris) මරණයට පත්වූවා යයි යන්න උපහාසාත්මක අයුරකින් පෙන්වා තිබු නොමඟ යවනසුළු සටහන් පෙළක් […]

Continue Reading

Fact Check : මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදැයි පැවසෙන ව්‍යාජ ප්‍රකාශයක්!

ත්‍රස්තවාදය පරදවා වසර 11ක් සම්පූර්ණවීම නිමිත්තෙන් රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පිළිගන්වන සැමරුම් උළෙලක් පසුගිය මැයි මස 19 වැනිදා ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණි. මේ අතර හිටපු එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මරණයට පත්වීමත් සමඟම අවුරුදු තිහක් පුරා පැවති යුද්ධය නිම කිරීම පිළිබඳ පැරණි සටහන් සහ වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි. මෙවැනි […]

Continue Reading

2018 අගෝස්තු මව්බිම පුවත්පතක මුල් පිටුවක පුවතක් යොදාගනිමින් හුවමාරු වන නොමඟ යවනසුළු සටහන්!

පාර්ලිමේන්තු මැති – ඇමති වැටුප් සහ දීමනා පිළිබඳව සමාජයේ විටින් විට කතාබහක් ඇතිවනවා. විශේෂයෙන්ම බදු වැඩි කිරීම වැනි පසුබිම්වල දී සමාජය අපහසුතාවට පත්ව තිබියදී මැති – ඇමති පඩි වැඩි කරගැනීමට අනුමැතිය ලබාගෙන ඇති බවට විටින් විට සටහන් පෙළක් හුවමාරු වෙනවා. විදුලි බිල සංශෝධනයත් සමඟ නැවත වරක් හුවමාරු වන එම සටහන්හි අන්තරගන්තය මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන්: […]

Continue Reading

මෙවර උසස් පෙළ කාලසටහන යනුවෙන් හුවමාරු වූ සාවද්‍ය සටහනක්

කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම ව්‍යාප්ත වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් පාසල් සහ විශ්ව විද්‍යාල තාවකාලිකව වසා දමා ඇති බවට පුවත් පලවී තිබුණි. කොරොනා ව්‍යාප්තියත් සමගම ලංකාවේද පාසල් සඳහාවු නිවාඩුව කලින් ලබා දීමට අධ්‍යාපන බලධාරිහු කටයුතු කළහ. මැයි මස 11දින නැවත පාසල් වාරය ආරම්භ කිරීමට කටයුතු කළද, කොරොනා වෛරස් ආසාදනය බරපතල […]

Continue Reading

පුස් පැටවකු පාගා මරාදැමු කාන්තාවට ලබාදුන් දඬුවමක වීඩියෝවක් නොවේ.

දැනට සති කිහිපයකට පෙර මැලේසියාවේ යයි පැවසුනු කාන්තාවන් දෙදෙනකු අමානුෂික ලෙස පුස් පැටවකු පාගා මරා දමන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල විශාල වශයෙන් හුවමාරු වී තිබුණා. එම වීඩියෝවට හෙළා දකිමින් සියලුදෙනාම වාගේ සටහන් ඉදිරිපත් කර තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණු අතර පසුව සිදුව තිබු කරනු අනාවරණ වලදී එම සිද්ධිය ඇත්ත වශයෙන්ම මැලේසියාවේ නොවූ අතර මීට […]

Continue Reading

නොමඟ යවනසුළු සිරස්තලයකින් පළකල පුවතක් !

මහ මැතිවරණයක උණුසුම ක්‍රමයෙන් ඇතිවීමත් සමඟම ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සිය ප්‍රතිවාදීන් ඉලක්ක කර, ඔවුන් අපහසුතාවයකට පත් කිරීමට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබුණු නිරීක්ෂණය විය  “නිරෝධායනයට ගිය ව්‍යාපාරිකගේ භාණ්ඩ සොරාගත් ජවිපෙ මන්ත‍්‍රී ඇතුළු 03ක් අත්අඩංගුවේ” සිරස්තලයෙන් පළවූ සටහනක් පහත පරිදි නිරීක්ෂණය විය. Link Archived කෙසේවෙතත් එම සටහනේ තවදුරටත් පහත […]

Continue Reading

ලංකාවේ කලු දිවියන්ගේ වීඩියෝ දර්ශන නොවේ!

ලංකාව ජෛව විවිධත්වයෙන් ඉහළින්ම ඇති රටකි. එමෙන්ම දිවියන් නැරඹීම සඳහා ලොව හොඳම රට ලෙස පිළිගැනෙන වූයේද ශ්‍රී ලංකාවය. යාල, විල්පත්තු, කුමන, ලුණුගම්වෙහෙර සහ හෝර්ටන් ජාතික වනෝද්‍යානය තුල දිවියන් පහසුවෙන් දැකගැනීමට හැකිය. කලකට ඉහත දිවයින කළු ව්‍යාඝ්‍රයන් සිටින බවට සාධක හමු වී තිබුණද මෑත කාලයකදී එවැනි සාධක කිසි දෙයක් හමු නොවීය. එහෙත් තෙත් කලාපීය ඝන වනාන්තර […]

Continue Reading