නාවුක හමුදා සෙබළුන්ට වෛද්‍ය ඒලියන්ත වයිට්ගේ ප්‍රතිකාරයක් ලබාදෙන්නේ නැත!

වැලිසර නාවික හමුදා කඳවුරෙන් ආරම්භ වූ නාවික හමුදා කොරොනා වෛරස් පොකුර මර්දනය කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් මෙන්ම නාවික හමුදා බලධාරීන් මහත් පරිශ්‍රමයක් දැරුවද දැනටමත් විශාල පිරිසක් ඒ සඳහා ගොදුරු වී හමාරය. දැනට ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනය වූ රෝගීන් ගෙන් 50% කට අධික ප්‍රතිශතයක් නාවික හමුදා පොකුර නිසා ඇති වූවන් බව වාර්තා විය. පසුගිය සති කිහිපයේදීම  […]

Continue Reading

ගෑස් මිල ඉහල යන බවට ව්‍යාජ පුවතක්

මහජනතාවට එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය වන දෑ අතර ගෑස් සඳහා ඇත්තේ ඉහල ඉල්ලුමක්. නාගරික මෙන්ම අර්ධ නාගරික ප්‍රජාවද ඉතා අධික ලෙස ගෑස් පරිභෝජනය කරන නිසා ගැස් සඳහා වන මිලෙහි ඇති වන උච්චාවචනයන් බොහෝවිට මහජනතාවට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලබනවා. විශේෂයෙන්ම මැතිවරණ ආසන්න වන විටද විවිධ අවස්ථාවන්හිදි පැවති රජයන් විසින් ගෑස් මිල අඩු කල පුවත්ද වාර්තා […]

Continue Reading

ඉරානයේ කන්තාවකට ගල් ගසා මරා දැමීමේ සිද්ධියක් නොවේ!

කොරෝනා රෝගය හේතුවෙන් මියයන පිරිස් භූමදානය නොකර අදහන කිරීමේ තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුල ද විවිධාකාරයේ පක්ෂ මෙන්ම විපක්ෂ සටහන් රැසක්  දැකගන්නට ලැබුණි. විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව විසින් මෙම තීරණය දිගින් දිගටම ප්‍රශ්න කර තිබූ බැවින් ඔවුන් ඉලක්ක කරගනිමින් විවිධාකාරයේ වෛරී සටහන් පෙළක් ද පළ වී තිබෙනු නිරීක්ෂණය විය මෙවැනි පසුබිමක “මැරුනාම පුච්චන්න හොද නෑ. […]

Continue Reading

ලංකාවේ මාර්ග ලෙස උපහාසාත්මක කෝණයකින් පලකළ සාවද්‍ය සටහනක්!

ලංකාවේ පත්වූ විවිධ රජයන් යටතේ සිදුකළ මහා මාර්ග ව්‍යාපෘති වල ප්‍රමිතීන් සම්බන්ධව ඇතැම් අවස්ථා වල ගැටළු දැකගන්න පුලුවන්.අධික වැසි සහිත කාලයන්හිදී මහා මාර්ග අබලන්වී ඇති අයුරු පිලිබඳව වැඩි වශයෙන් කතා බහට ලක් වෙන අතර එවැනි අවස්ථා වල ඡායාරුප සහ මාධ්‍ය වාර්තා අපට නිතර දකින්නට අසන්නට ලැබෙනවා.මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟම මෙවැනි සටහන් වැඩි […]

Continue Reading

Fact Check : අජිත් රෝහණ මහතාගේ දියණිය තවමත් ලංකාවට පැමිණ නැත!

කොරොනා වෛරස් ආසාදනය, ලොව පුරා වසංගත තත්වයකින් ව්‍යාප්ත වීමත් සමග බොහෝ රටවල් සිය දේශසීමා. නාවුක සහ ගුවන් තොටුපලවල් වසා, රෝගය  පාලනය කිරීමට පියවර ගත්හ. මේ නිසා විදෙස් රාජ්‍යයන්හි සංචාරය පිණිස ගිය ලාංකික සංචාරකයන්, ව්‍යාපාරිකයන්, සිසුන් සහ ශ්‍රමිකයන් මව්බිමට පැමිණීමට නොහැකිව අපහසුතාවයට පත්විය. ඔව්හු සමාජ මාධ්‍ය ජාලා වන්හි විඩියෝ පට ඉදිරිපත් කරමින් තමන් හැකි ඉක්මනින් ලක්දිවට […]

Continue Reading

Fact Check : හමුදාවේ වැටුප් කපන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක් පලවී නොමැත!

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් රජය මුහුණ දී ඇති මූල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා මැයි මාසයේ මුළු වැටුප හෝ දිනක වැටුප වැන්දඹු හා අනත්දරු  විශ්‍රාම අරමුදලට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, පසුගිය සතියේ රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය. මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම ආයාචනයට විවිධ අර්ථකථන සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වී තිබුණි. “පීබීගේ […]

Continue Reading

බිමල් රත්නායක අලලා පළවූ සංස්කරණය කරන ලද සටහන් පෙළක් !

කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වී තිබුණු සමයක වුවද, මැතිවරණ උණුසුම දිවයින තුළ තදින් ආරම්භ වී ඇත. මැතිවරණ ක්‍රියාදාමය සහ මැතිවරණය පිළිබඳ විවිධ ප්‍රවෘත්ති මතුවෙන විට දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රති විරුද්ධ පාක්ෂිකයින් ඉලක්ක කරගෙන විවිධ ප්‍රවෘත්ති සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් කරන බව දක්නට ලැබුණේය.  “වැසිකිලියෙ මුදල් ගත්තාම පිට කසන්නත් වෙනව” තේමාව යටතේ ශාන්ත රාජපක්ෂ නැමැත්තෙකු […]

Continue Reading

BBF / BFF ලෙසින් කමෙන්ට් කිරීමෙන් ඔබේ ෆේස්බුක් ගිනුම ආරක්ශිත බව තහවුරු කල නොහැක!

ලංකාවේ ජනගහනයෙන් මිලියන 6කටත් අධික සංඛ්‍යාවක් ෆේස්බුක් පරිශීලනය කරනවා. කලින් කලට ඇතිවන ෆේස්බුක් හි වෙනස් කම් වලට බොහෝ පිරිසක් අනුගත වෙමින් ෆේස්බුක් ආයතනය මගින් හඳුන්වාදෙන නව අංග භාවිතා කරන අයුරු අපට දැකගන්නට පුලුවන්.ෆේස්බුක් මගින් හඳුන්වාදෙන මෙම අලුත් ගුනාංග අතර එහි සුරක්ෂිතභාවය සොයාගත හැකි යයි දැක්වෙන සටහන් පෙළක් පසුගියදා හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි.  කැපිටල් අකුරෙන් […]

Continue Reading

කිතුල්ගල ප්‍රදේශයේ ඇති දිය තටාකයක් යැයි මුහුනුපොතේ හුවමාරු වන පින්තූරය ලංකාවේ ස්ථානයක් නොවේ !

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සංචාරක කටයුතු සඳහා යම් යම් සීමා පනවා ඇති පසුබිමක ලංකාවේ දර්ශනීය ස්ථාන පෙරට වඩා අලංකාරවත්ව පවතින බව දැනගන්නට තිබෙනවා.ඒ වැඩිපුර මිනිසුන් ගැවසීම සීමා සහිත විම නිසායි. සංචාරයට තහනම් ඇති පසුබුමක ලංකාවේ ඇති දර්ශනීය තැන් ඇතැම් සැඟවුනු පාරිසරික අතින් වැදගත් සංචාරක ස්ථාන පිලිබඳව සමාජ මාධ්‍ය තුල තොරතුරු හුවමාරු වන බව අපිට දකින්නට […]

Continue Reading

ලංකාවේ තරුණයෙකු නිෂ්පාදිත ත්‍රීවීල් රථයක් ලෙස හුවමාරු වූ තංගල්ලේ හෝටලයක ඡායාරුපයක්!

කොරොනා වෛරස් වසංගතය නිසා ලංකාවේ ආර්ථිකයට මරු පහරක් වැදී තිබේ. කර්මාන්ත සහ  කෘෂී කර්මාන්ත අඩපණ වී ඇත. ලෝක ආර්ථිකය ද කඩා වැටී ඇති මොහොතක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ලංකාවේ රුපියල අවපාත වී ඇත. රැකියා අහිමිවීමේ තර්ජනයක්ද පවතී. නුදුරු අනාගතයේදී ඇති විය ආර්ථික අර්බුදයකට මුහුණ දීම සඳහා රජය කඩිනමින් පිඹුරුපත් සකසමින් සිටි. මෙම සැලැස්මේ එක් පියවරක් ලෙස […]

Continue Reading

තායිලන්ත සුප්‍රකට සටන්කාමී ශිල්පි Tony Ja මහතා පැවිදි දිවියට එළඹී බවට නොමඟ යවනසුළු සටහන් පෙළක් !

නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැනි සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයින් අළලා සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ආකාරයේ ප්‍රවෘත්ති ඉදිරිපත් වේ. “තායිලන්ත ජාතික සුප්‍රකට සටන්කාමී ශිල්පි Ong Back Tony Ja මහතා අති උත්තම වූ මේ සම්බුද්ධ සාශනයේ මහන ප්‍රවුර්ජාවට පිවිසුන වගයි !සාදු සාදු සාදු !” තේමාවෙන් සුප්‍රකට තායි සටන් නළුවකු වන Tony Ja ගේ ඡායාරූපය සහිත සටහනක් Gossip-Lanka […]

Continue Reading

ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ලිපි ශීර්ෂය යොදාගනිමින් පළ කරන ලද සාවද්‍ය ලිපියක්

කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වීම නිසා දේශීය මෙන්ම විදෙස් වල අතරමං වූ ශ්‍රී ලාංකිකයින් රැසක් බොහෝ අපහසුතාවයන්ට පත්වූ අතර ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස යම් සහනයක් ලබාදෙන ලෙසත් මාධ්‍ය හරහා පුවත් රැසක් පසුගිය සති කිහිපයේ දී ම වාර්තා විය. මේ අනුව ශ්‍රී ලංකා රජය විසින් මැයි මස මුල් සතියේ සිට එසේ විදෙස්ගතව මෙරටට පැමිණීම අපේක්ෂාවෙන් […]

Continue Reading

විශේෂ ගුවන් යානයකින් අජිත් රෝහණගේ දුව මෙරටට ගෙන්වූ බවට සාවද්‍ය පුවතක්!

ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වෛරස් ආසාදනය නිසා මව්බිම කරා පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පියවරෙන් පියවරට, නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන ලදී. ඒ අනුව  ශ්‍රී ලංකා ගුවන් සේවය විශේෂ ගුවන් සේවා මගින් මැදපෙරදිග, ඈත පෙරදිග, යුරෝපය, දකුණු ආසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් නැවතත් මෙරටට ගෙන්වා ගත් වාර්තා […]

Continue Reading

දේශීය මත්පැත් මිල ඉහළ යන බවට සාවද්‍ය ප්‍රකාශයක් !

කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීම පිණිස ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ රජය ඒ හා සමගම දිවයින පුරා විසිර පවත්නා සුරාබදු සැල්ද  වසා දැමීමට නියෝග කළේය. දිවයිනේ බොහෝ පළාත්වල ඇඳිරිනීතිය ඉවත්කර ජන ජීවිතය සාමාන්‍ය අතට පත් කිරීමට රජය කටයුතු කළ ද සුරාසැල් සඳහා විවෘත කිරීමට අවසර නොදුන්නේය. ශ්‍රී ලංකා පොලීසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාර  සහ […]

Continue Reading

ආහාර පිළියෙළ කිරීම සම්බන්ධව කුරාණයේ සඳහන්යැයි සංසරනය වන වෛරී සහගත, සාවද්‍ය පුවතක්.

ඇතැම් ආගමික කරුනු විවිධ ස්වරූපයෙන් අර්ථ දක්වමින් මුහුනුපොතේ සංසරනය වීම අපට  නිතර දැකගත හැකිය. ආගමික ශාස්තෘවරුන් කල දේශනා මෙන්ම ආගම් වල විස්තරාත්මක සාධක ඇතුලත්ව ලියන ලද පොත පත මුල් කරගෙන එහි ඇතැම් කොටස් මූලික කරගනිමින් විවිධ සංවාද විවාද සමාජ මාධ්‍ය තුල ඇතිවන බව අපිට නිතර දැකගන්නට පුලුවන්. පසුගිය දිනෙක එසේ පලවූ සටහනක් දෙස අපගේ අවධානය […]

Continue Reading
Truth on SL nurse in Adelaide death

Fact Check : ඔස්ට්‍රේලියාවේ අකල් මරණයකට ලක්වූ ශ්‍රී ලාංකික හෙදිය මියගියේ කොරෝනා හේතුවෙන්ද?

False viral posts on Vihara Jayasekara, SL nurse in Adelaide death was due to COVID19

Continue Reading

නියුසිලන්ත පාදිලිතුමන්ගේ දුව ඉස්ලාම් ආගම වැළඳගත්තාද?

ආගමික සංවිධාන සහ පුද්ගලයින් තම දහම ප්‍රචාරය කිරීම සඳහා සමාජ මාධ්‍ය ජාලය උපයෝගි කර ගනී. ෆේස්බුක් මාධ්‍ය ජාලයේ ද මෙවැනි සටහන් රැසක් පසුගිය දිනවල දක්නට ලැබුණි. “නියුසිලන්ත පාදිලිතුමන්ගේ දුව සත්‍ය දහම ඉස්ලාමය වැළඳ ගනී” තේමාවෙන් රූමත් තරුණියකගෙ සහ කතෝලික පියතුමකුගේ ඡායාරූපයක් අන්තර්ගතකර Yaha.maga නමැති ෆේස්බුක් පිටුවක සටහනක් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් […]

Continue Reading

රජයේ සේවයේ මැයි මස වැටුප පරිත්‍යාග කිරීම සදහා භාවිතාකල යුතු ආකෘති පත්‍රයක් ?

රාජ්‍ය සේවකයන්ගේ මැයි මාසයේ වැ‍ටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙසට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා නිකුත් කර තිබු ආයාචනාත්මක ලිපියක් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී දැඩි කතාබහක් ඇතිවී තිබෙනු දැකගන්නට ලැබුණි. විස්තරාත්මක පැහැදිලිකිරීමක් සහිතව පලකර තිබු එම ලිපිය රාජ්‍ය සේවයේ සියලු ආයතන ප්‍රදානීන් වෙත යොමු කෙරෙන බව දක්වා තිබු අතර  එක් මසක වැ‍ටුප හෝ […]

Continue Reading

ලක්‍ෂ 3000ක වාහන ගන්න කැබිනට් ඇනුමැතියක් ලැබී නොමැත!

2019 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධූරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා, රජයේ අනවශ්‍ය වියදම් කපා හරින ලෙස සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන් බව වාර්තා විය. විශේෂයෙන්ම අලුත් වාහන මිලදී නොගෙන දැනට සංචිතයෙහි ඇති වාහන ප්‍රයෝජනයට ගන්නා ලෙසත් එතුමා උපදෙස් දුන් බව පළ විය. කොරෝනා වෛරස් ආසාදනය  ව්‍යාප්ත වීම නිසා ආර්ථිකය අඩපණ වී ඇති මොහොතක පීඩා විඳින ජනතාවට […]

Continue Reading

නිකවැරටිය රෝහලේ PCR පරීක්ෂණ වාර්තා පමා වීම පිලිබඳ අසත්‍ය පුවතක්!

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ නිරෝධායන මඟහැර සිටී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිස් සොයා ගැනීමට වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයන් පිරිසක් මෙහෙයුමක් දියත් කරන ලදී. මෙම මානුෂික මෙහෙයුමේදී එම පිරිස් හා ඇතිවූ සම්ප්‍රේෂණය හේතුවෙන්  වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොරොනා වෛරස් ආසාදිත පොකුරක් බිහිවිය. මෙම තත්වය අනාවරණයවු වහාම  ක්‍රියාත්මක වූ ත්‍රිවිධ හමුදා බලධාරීහු නිවාඩුවට ගෙදර ගොස් සිටි […]

Continue Reading