ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ පුතා ගුවන්තොටුපොළේදී කලහකාරී ලෙස හැසිරුනේ නැත!

ලොව පුරා ව්‍යාප්ත වුණු කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීමේ පියවරක් ලෙස විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා සංචාරකයින්ගෙන්, රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට රජය කටයුතු කළේය. ලොව දසතින්  මව්බිම වෙත පැමිණීමට අපේක්ෂා කළ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු විදේශයන්හි සිරවිය. මෙසේ විදේශයන්හි සිර වූ ශ්‍රී ලාංකිකයින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ […]

Continue Reading

දෙණියාය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකුගෙන් IDH රෝහලට පරිත්‍යාගයක්?

කොරොනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන රෝහල වන්නේ අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයය. කොරොනා වෛරසය ව්‍යාප්තියත් සමඟ ම මෙම රෝහල වෙත බලධාරීන්ගේ මෙන්ම සාමාන්‍ය වැසියන්ගේ ද අවධානය යොමු විය. මෙම  රෝහලේ යටිතල පහසුකම් දියුණු කොට අවශ්‍ය උපකරණ සැපයීමට බොහෝ දානපතිහු ඉදිරිපත් වූහ. Link   Archived Link   “හැඟෙන්නේ ආඩම්බරයක්” තේමාව යටතේ […]

Continue Reading

හිටපු රාජ්‍ය ඇමති නලීන් බණ්ඩාර සම්බන්ධයෙන් සාවද්‍ය පුවතක්!

කොරෝනා වෛරස්  ආසාදනය ව්‍යාප්ත වීමත් සමගම සියළුම මත්පැන්හල් වසා දැමීමට බලධාරීහු ක්‍රියා කළහ. ඇඳිරි නීතිය ඉවත්කළ එක දිනක පමණ සුරා සැරවල් විවෘත කළද එම තීරණය ඉක්මනින්ම වෙනස් කොට නැවත සියලු සුරාසල් වසා දැමීමට රජය තීරණය කරන ලදී. මත්පැන් ලෝලීන් ගේ සිතැඟි පිනවීම පිණිස සඟවාගත් මත්පැන් බෝතල් අධික මිල ගණන් වලට විකිණීමට සඟවාගත් ස්ථාන සොයා ගිය […]

Continue Reading

Fact Check : ගුවන් තොටුපොළේ දී යකා නැටුවේ අජිත් නිවාර්ඩ් කබ්රාල් කබ්රාල්ගේ දරුවන් ද?

කෝවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසීරුතාවයට පත්ව සිටින පුද්ගලයන් මෙරට ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙල යටතේ එක්සත් රාජධානියේ සිට මෙරටට පිරිසක් පසුගියදා ‍රැගෙන ආවා.එලෙස මෙරටට පැමිනි ඇතැමුන් ගුවන්තො‍ටුපලේදී කලබල ස්වරූපයෙන් හැසිරුනු බව ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තා පලවී තිබුනා.ඒ අතර මෙරට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි හරහා හිටපු මහ බැංකු අධිපති, වත්මන් අගමැති ජේෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් […]

Continue Reading

ප්‍රභූ PCR පරීක්ෂණ1000 කට අධික ප්‍රමාණයක් දිනයකදී සිදුවූ බවට කළ සාවද්‍ය ප්‍රකාශයක්!

කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ PCR පරීක්ෂණ ක්‍රමවේදයය. කොරෝනා වෛරස් ව්‍යාප්ත වීම ආරම්භ වූ මුල් අවදියේ දී දිනකට කර හැකි වූයේ පරීක්ෂණ සීමිත ප්‍රමාණයක් පමණක් වුවද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පුන පුනා පැවසුවේ මෙම අගය විශාල වශයෙන් වර්ධනය විය යුතු බවය. රෝගීන් සංඛ්‍යාව ඉහළ යත්ම ක්‍රියාකාරීවු සෞඛ්‍ය බලධාරීන් දිනකට PCR පරීක්ෂණ […]

Continue Reading

ඉන්දීය සුපිරි නළු අමීර් කාන් පාන්පිටි මලු වල සඟවා මුදල් බෙදා ඇති බවට සමාජ මාධ්‍ය තුල සංසරනය ව්‍යාජ පුවතක්

ජනප්‍රිය හින්දි නලුවකු වෙන අමීර් කාන් විසින් පාන් පිටි මලු වල මුදල් සඟවා පාන් පිටි මලු ලෙස දුප්පත් ඉන්දීය ජනතාව අතර බෙදා හැරි බවට පුවතක් ඉන්දියාවේ මෙන්ම ශ්‍රි ලංකාවේද මුහුනුපොතේ බහුලව හුවමාරු වන බව දකින්න ලැබුනා. එම පුවතින් දැක්වූ අදහසට අනුව අමීර් කාන් විසින් සැබෑ අවශ්‍යතාවයක් ඇති දුප්පත් මිනිසුන් සොයා ගැනීමේ උපක්‍රමයක් ලෙස පාන් පිටි […]

Continue Reading

කොරෝනා ව්‍යාප්තිය සහ Body Bag භාවිතය සම්බන්ධයෙන් නොමඟ යවන සුළු පුවතක්!

ශ්‍රී ලංකාවේ කොරොනා වෛරස් ව්‍යාප්තිය මර්දන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවද ඉමහත් දායකත්වයක් ලබා දුනි. මෙලෙස කොරොනා වෛරස් මර්දන ව්‍යාපාර මෙහෙයුම් වලට සහභාගි වු වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයන් පිරිසක් නිවාඩුවට සිය ගම්බිම් බලා පිටත් ව ගොස් සිටීයදි කොරොනා වෛරස් ආසාදනය වීම නිසා දිවයිනේ මෙතෙක් රෝගය නොපැවති ප්‍රදේශ රාශියකට රෝගය ව්‍යාප්තවීමක් වාර්තා විය. නාවිකයන් […]

Continue Reading

GMOA හා PHI සංගමය විසින් ආරක්‍ෂිත ඇඳුම් කට්ටලවල හිඟතාවයක් පිලිබඳ කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැත!

අප්‍රේල් මස අවසන් සතියේදී ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් දැක ගැනීමට ලැබුණි. ඒ හා සමඟම මෙසේ වීමට හේතුව බොහෝ පිරිස් විසින් ප්‍රශ්න නැඟූ අතර ඇතැම් අය වෙසෙන් කොරෝනා ආසාදිත සහ සැකකටයුතු පුද්ගලයන් සිටින ප්‍රදේශවල දී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම ත්‍රිවිධ හමුදාව ඒ සඳහා නිර්දේශිත ඇඳුම් කට්ටල භාවිතා කළේද යන්න පිළිබඳව ප්‍රශ්න නඟා […]

Continue Reading

ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් නොවේ!

කොරෝනා වෛරස් ආසාදනය ලොව පුරා ව්‍යාප්ත වී යත්ම, ක්ෂේත්‍රයේ සේවකයන් වෙත සෑම කෙනෙකුගේ ම අවධානය යොමුවිය. සිය ජීවිත පවා නොතකමින් ඔවුන් කළ කැප වීම සෑම කෙනෙකුගේම ප්‍රසාදය දිනා ගති. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන්ගේ කැපවීම ලංකාවාසීන්ගේ ද ප්‍රසාදයට හේතුවී ඇත. මොවුන්ගේ කැපවීම, වෙහෙස අගය කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ […]

Continue Reading

“කරුගේ කතාවට සුමන්තිරන් කිපෙයි” යන සිරස්තලය යටතේ මුලාශ්‍ර රහිතව පළවූ සාවද්‍ය පුවතක්

ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරීමත් සමග 2020 මහ මැතිවරණය අප්‍රේල් මස 25 වන දිනට යොදාගත්තද කොරෝනා වයිරසයේ බලපෑම මත මැතිවරන කොමිශන් සභාව විසින් නැවතත් මහ මැතිවරණය ජූනි 20 වන දිනට කල් දමනු ලැබීය.එලෙස පාර්ලිමේන්තු මැතිවරනය කල් දැමීමත් සමග පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බවට පක්ශව සහ විපක්ශ මත පසුගිය දින වල මාධ්‍ය මගින් අපට දැකගන්නට හැකි […]

Continue Reading

පැරණි ඡායාරුපයක් යොදා ගනිමින් යුධ හමුදා දෛනික සේවා සපයන්නන් හට දැඩි දුස්කරතා රැසක් යනුවෙන් කල ප්‍රකාශයක්!

කොරෝනා වෛරස් ආසාදනය දිවයින පුරා ව්‍යාප්ත වීම වැළැක්වීම පිණිස, යුද, නාවික, ගුවන් හමුදා සමග පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඉමහත් දායකත්වයක් ලබා දේ. දිවා රෑ නොබලා ඔවුන් ඉටු කරන සේවය සහ කැපවීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ප්‍රසාදයට හේතු විය. ප්‍රධාන විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුල ද මොවුන්ගේ සේවය අගය කරමින් ප්‍රවෘත්ති සහ සටහන් […]

Continue Reading

කිලිනොච්චිය ප්‍රදේශයේ හමුදා සාමාජිකයින්ට මුහුණු ආවරණ හිඟයක් නොමැත!

දිවයින තුළ ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ආසාදනය පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් සමඟ උරෙනුර ගැටෙමින් ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ශ්‍රී ලංකා පොලීසිය මහත් මෙහෙවරක් ඉටු කරනු ලබයි. ශ්‍රී ලංකා යුද හමුදාව මෙම මහඟු සත් කර්මයට සුවිශේෂ දායකතවයක් දක්වයි. බොහෝ විට සමාජ මාධ්‍ය ජාලා සටහන් තුලින් මොවුන්ගේ සේවය අගය වුවද සමහර සමාජ මාධ්‍ය ජාලා තුළින් […]

Continue Reading

Fact Check : අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානයක් ප්‍රකාශයට පත්කෙරෙන්නේ නැත.

Update : 2021 සැප්තැම්බර් මස 23 වැනිදා , 2020 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා නිකුත් වූ ප්‍රතිඵල අළලා විවිධාකාරයේ ඡායාරුප සමඟ පහත දැක්වෙන ආකාරයට දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් බවට සටහන් හුවමාරු වී තිබුණා. අප මේ පිලිබඳ ව ද  විභාග කොමසාරිස් සනත් පූජිත මහතාගෙන් සිදුකළ විමසීමේ දී තහවුරු කර සිටියේ මෙවරත් පසුගිය වසරේ […]

Continue Reading

සමගි ජන බලවේගයේ නිල රාමසාන් නිවේදනය සංස්කරණ කරමින් සිදුකල ප්‍රකාශයක්!

ලංකාවේ මහමැතිවරණය ජූනි මස විසි වෙනි දින පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම විසින් අවසන් වරට නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වී තිබුණද කොරොනා වෛරසය ව්‍යප්තවීමේ  මධ්‍යයේ මැතිවරණ පැවතිවීමේ දින වකවානු සම්බන්ධයෙන් කතිකාවත් රැසක් දැකගන්නට ලැබුණි.  මෙවැනි පසුබිමක සමගි ජන බලවේගයේ ශීර්ෂ ලිපි ශීර්ෂයක ලියැවුණු ලිපියක සේයාරුවක් සහිත සටහනක් නිශාන්ත ගුණරත්න නැමැත්තෙකු විසින් එක්සත් ජාතික […]

Continue Reading

Fact Check : ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස වැරදි අංක භාවිතා කිරීමෙන් වලකින්න!

කොරෝනා වෛරස් රෝගය පැතිරී යාම වැලැක්වීමට වර්තමාන රජය ගෙන යන ක්‍රියාමර්ග අතරේ ඇඳිරි නීති තත්වය තවදුරටත් තෝරාගත් ප්‍රදේශ කිහිපයකට දිගටම ක්‍රියාත්මක වන අතර බහුතරයක් දිස්ත්‍රික්කවලට යම් තරමක සීමා කිරීම් යටතේ ඇඳිරි නීති සීමාවන් ලිහිල් කිරීමකට කටයුතු කර ඇති බවද දැකගන්නට ලැබුණි. ඒ යටතේ පුද්ගල හැඳුනුම්පතේ ඇති අවසන් අංකය පදනම් කරගනිමින් අත්‍යාවශ්‍ය සේවා සඳහා ජනතාවට නිවෙසින් […]

Continue Reading

අභ්‍යවකාශ වස්තුවක් පෘථිවිය හා ගැටීමේ අවදානමක් පිළිබඳ සාවද්‍ය ප්‍රකාශයක්!

මෑත අතීතයේ ලොව දසතින් දරුණු භූමිකම්පාවන්, ජල ගැලීම් සුළි කුණාටු වැනි ස්වභාවික  ව්‍යසනයන් පිළිබඳව වාර්තා වුණි. දියුණු නොදියුණු, පෙරදිග අපරදිග භේදයකින් තොරව සිදු වූ මෙම ව්‍යසනයක් නිසා මිනිස් ජීවිත රාශියක් අහිමි වූ අතර ආර්ථික වශයෙන්ද රටවල් රැසකට බරපතළ පාඩු සිදු වුණි. මේ හා සමඟම ව්‍යාප්ත වුණු කොරෝනා වෛරස් ආසාදනය නිසා මුළු ලොවම අක්‍රීය වූ තත්ත්වයක් […]

Continue Reading

අප්‍රේල් 25 කිසිඳු ගුවන් හමුදා නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැළඳී තිබුනේ නැත!

රට පුරා පැතිර යන කොරෝනා වෛරස් ආසාදනය මර්දනය කිරීමේ සටහන මුලික වී කටයුතු කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින නිලධාරීන්, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ය. නිරෝධායන මඟහැර සිටින රෝගීන් ඇසුරු කළ  පුද්ගලයින් සොයාගැනීම සහ නිරෝධායන කඳවුරු පවත්වාගෙන යාමට ඔවුන් මහත් දායකත්වයක් දෙනු ලැබේ.  ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ නිරෝධායනය මගහැර සිටි රෝගීන් ඇසුරු කළ  […]

Continue Reading

පාසල් සිසු රක්ෂණයක් ඇති බැවින් බය නැතුව දරුවන් පාසල් එවන්න යනුවෙන් පැතිරෙන පුවත අසත්‍යකි

පවතින කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් දෙවන පාසල් වාරය ඇරඹීමට නියමිතව තිබුනේ අප්‍රේල් මස 20 වැනිදායි.එම තීරනය වෙනස් කරමින් 2020 අප්‍රේල් 11 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජය නැවතත් පාසල් විවුර්ථ කරන දිනය මැයි මස 11 දිනට නැවත වරක් දිගු කලද වර්තමාන තත්වය අනුව එම දියයද වෙනස්වීමේ බොහෝ ඉඩකඩක් ඇති බව ප්‍රකාශ වී තිබුණි. නැවත […]

Continue Reading

හිටපු ප්‍රංශ අධ්‍යාපන ඇමතිනිය සහ රෝහිත අබේගුණවර්ධන අලලා උපහාසාත්මක කෝණයකින් පළකරන සටහනක්!

පසුගිය කාලයේ ප්‍රංශ දේශපාලඤවරියක වන Najat Vallaud-Belkacem   පිලිබඳව සමාජ මාධ්‍ය තුල පුවතක් බහුල ලෙස සංසරනය විය. එමගින් කියවුනේ ඇය මොරොක්කෝවේ එඩේරෙකු ලෙසින් හැදී වැඩී වසර විස්සකට පසුව ප්‍රංශයේ අධ්‍යාපන ඇමති ධූරය ලබා ගැනීම දක්වා පැමිනි බවකි. ලෝකය පුරා මෙම ප්‍රකාශය මුහුනුපොතේ බහුල වශයෙන් හුවමාරු වනු දක්නට ලැබිනි.එමෙන්ම මේ පුවත උපුටා දක්වමින් ශ්‍රී ලංකාව තුල […]

Continue Reading

කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පිරිස පිලිබඳ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව දෛනිකව ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වසංගත රෝග විද්‍යා අංශය විසින් පසුගිය දිනවල නිකුත් කරන ලද වාර්තා වලින් පෙනී යයි. එහෙත් කොරෝනා වෛරස් ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අප්‍රේල් 24 වන තෙක් හතකට සීමා කර ගැනීමට ලංකාවේ සෞඛ්‍ය අංශ සමත් වී සිටී. අප්‍රේල් මස 8 වැනි […]

Continue Reading