ජනපති විසිරවූ පාර්ලිමේන්තුව කැදවන්න හිටපු කථානායක කරූ ජයසූරිය සුදානම් ද?
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. කොරෝන වෛරස් ව්‍යාප්තිය සහ ඉන් ඇතිවූ සෞඛ්‍ය සහ ආර්ථීක අර්බුදය නිසා පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් රටේ බොහෝ පිරිස් විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටියි.මේ අතර විසිරවූ පාර්ලිමේන්තුව නැවත කැදවන ලෙස සදහන් කරමින් දේශපාලකයින් කිහිප දෙනෙකුම පසුගිය දිනවල මාධ්‍යයට කරුණු දක්වා ද තිබිණ. මෙවන් තත්වයක් තුල […]
Continue Reading
