ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිධුරය පිළිබඳ පළ වූ අසත්‍ය ප්‍රකාශ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  සංකල්පකය් පරිදි රාජ්‍ය ආයතන කාර්යක්ශමව සහ වඩාත් ඵලදායි අන්දමින් පවත්වාගෙන යාම සඳහා වඩාත් සුදුසු නිලධාරීන් තෝරා ගැනීමේ අභිලාෂයෙන්,  හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ සභාපතිතවයෙන් යුතුව ආචාර්ය නාලක ගොඩහේවා, සුසන්ත රත්නායක සහ ඩයන් ගෝමස් මහත්වරුන්ගෙන් සැදුම් ලත් සිව් පුද්ගල මණ්ඩලයක් පත් කළ අතර මෙම තනතුරු සඳහා වෘත්තිමය සුදුසුකම් ඇති පුද්ගලයින්ට එම […]

Continue Reading

යතුරුපැදිය මගින් අහාර බෙදාහැරීමට ගොස් රහසේ හඬමින් සිටින තරුණයා ඇතුලත් සිද්ධිය ශ්‍රී ලංකාවේද?

දුරකථනය ඔස්සේ හෝ ජංගම දුරකතන යෙදුමක් හරහා අහාර ඇනවුම් කර නිවසට හෝ වෙනත්  ස්ථානයකට යතුරුපැදිය මගින් අහාර ගෙන්වා ගැනීමේ ක්‍රමය මෑතක සිට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතියි. යතුරුපැදිය මගින් එලෙසින් අහාර ගෙන එන තරුණයකුගේ ඡායාරූපයක් සහිත සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ  මේ දිනවල සංසරණය වේ.  “ඇස් වලට කදුලු ආවා යහළුවනේ .මෙහෙම නම් කාටවත් කරන්න එපා ..අපි […]

Continue Reading

Fact Check :බටහිර ආසියාතික රටවල් අතර මිනිස් මාංස සඳහා ඉහළ ඉල්ලුමක් තිබේ ද?

ලොව විවිධ ජාතීන් නොයෙකුත් සත්වයනගේ මාංස අනුභව කරති. ගව,එළු, බැටළු, පක්ෂි වර්ග මෙන්ම මීයන්, කඳ පණුවන්, සර්පයන් මෙන්ම සුනඛයින් පවා මෙම කාණ්ඩයන්ට අයත් වේ.  එක් ජන කොට්ඨාශයකගේ ප්‍රියතම මාංශය, තව ජන කොට්ඨාශයකට ඉතා පිළිකුල්වේ. බටහිර ආසියාතික රටවල් වල ජන කොට්ඨාසයන් බොහෝවිට අනෙකුත් ජන කොට්ඨාසයන්ට පිළිකුල් වන උරගයන් සහ කෘමීන් ආහාරයට ගන්නා බව මතයක් පවතී සංවර්ධනයේ […]

Continue Reading

T20 කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක පත් කළාද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව බලාධිකාරිය වේ. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ප්‍රතිපත්තිමය වැඩසටහන් හඳුන්වා දීම, සමාජ මට්ටමෙන් තරගාවලි පැවැත්වීම, කුසලතා ඇති ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන් ජාතික සංචිතයට කැඳවා ගෙන ඔවුන්ගේ  කුසලතා ඔප් නැංවීම, ටෙස්ට් වරම් හිමි අනෙකුත් රටවල් සමග තරගාවලිය සංවිධානය කිරීම වැනි නොයෙකුත් […]

Continue Reading

Fact Check : පැනඩෝල් පෙති 12 කාඩ් පතේ පතේ මිල ඉහළ ගියේද ?

පසුගිය දින කිහිපය තුල එළවලු වර්ග කිහිපයක මිල ගණන් ඉහල ගොස් තිබු අතර , ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල කරුණු / සටහන්  හුවමාරු විය. එවන් පසුබිමක් තුල ඖෂධයක් වූ පැරසිටමෝල් විශේෂයක් වන පැනඩෝල් මිල ඉහල ගොස්, පෙති 12 කාඩ් එක රු . 30 දක්වා මිල ඉහල ගොස් ඇති බවට සටහන් හුවමාරු වෙමින් පැවති බව අපට […]

Continue Reading

Fact Check : රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා නිකුත් නොකිරීමට රජය තීරණය කර ඇත්ද?

රජිනිකාන්ත් දකුණු ඉන්දියානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රබල මෙන්ම ජනප්‍රිය චරිතයකි. ඔහු රඟපාන චිත්‍රපටි නැරඹීමට රසිකයෝ මහත් රුචියක් දක්වති. රඟපෑම් ක්ෂේත්‍රයේ ඔහුගේ ඇති නිපුණතාවය අගය කිරීම සඳහා ඉන්දීය රජය විසින් දෙවරක් ම ඔහුට සම්මාන මගින් ගෞරව ලබා දෙන ලදී. තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලන ප්‍රවාහයට විවිධාකාරයෙන් ඔහුගේ සම්බන්ධයෙන් අතීතයේදී දක්නට ලැබුණු අතර උතුරු ලක පැවති දමිළ බෙදුම්වාදයට ඔහු විවෘතවම […]

Continue Reading

ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ තාක්ෂණ උපකරණ අතුරුදන්වුවාද?

පැවති රජය ඉවත් වී අලුත් රජයක් බලයට පත් වූ පසු, පෙර පැවති රජය කාලයේ භාවිතා කළ වටිනා රාජ්‍ය දේපල අස්ථානගත වීම පිළිබඳව වාර්තා පසුගිය දශකය තුල වූ ආණ්ඩු පෙරලී වලදී නිතරම වාර්තා විය. මෙවැනි අස්ථාන ගතවීම් වලට වගකිවයුතු වන්නේ හිටපු ජනාධිපතිවරු ඇමතිවරු සහ සමහර රාජ්‍ය නිලධාරීන් බව එබඳු වාර්තාවලින් පෙන්නුම් කර තිබෙනු දක්නට ලැබුණි. මෙවැනි […]

Continue Reading

ඉරානය සහ ඇමරිකාව අතර යුද්ධය ආරම්භ වුයේ මෙලෙසද?

ඇමරිකාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් ඉරාන විප්ලවකාරී හමුදාවේ හමුදාපතිව ඝාතනය කිරීම නිසා මැදපෙරදිග උණුසුම් විය. සෑම කෙනෙකුගේ ම අවධානය යොමුව තිබුණේ ඉරානය මෙයට කුමන ප්‍රතිචාරයක් දක්වාවි ද යන්න පිළිබඳවය. මෙම හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු නිමවූ දින සවස ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකක් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදී. ඉරාන ප්‍රතිචාරය පිළිබඳව ලෝකයේ […]

Continue Reading

මෙම සටහනේ දැක්වෙන්නේ සැබවින්ම ශ්‍රී ලංකා හමුදාවේ ඡායාරූප ද?

ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් පැවති  ත්‍රස්තවාදය සමාජ දේශපාලනික, ආර්ථික මෙන්ම සංස්කෘතික ප්‍රවාහයන්ට බරපතල හානි සිදු කළේය. පැවති  ත්‍රස්තවාදය 2009.05.19 වන දින ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ යුධමය වශයෙන් සම්පුරණයෙන්ම පරාජයට පත් කළේය. ලංකේය සමාජය තුල ආරක්ෂක අංශ කෙරෙහි පවතින්නේ දැඩි භක්තියකි. හමුදා සාමාජිකයන් පිරිසක් පුහුණුවීම්හි නිරතවන ආකාරයේ ඡායාරූප පෙළක් ” වින්නා ” නම් ෆේස්බුක් […]

Continue Reading

වෛද්‍ය සාෆි නැවත සේවයේ පිහිටවිමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කළාද?

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලංකාවේ ජන කොටස් අතර ගොඩනැගෙමින් තිබූ  සංහිඳියාව නැවත වරක් බිඳ වැටිණි. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන මෙන්ම මුස්ලිම් වෘත්තිකයන්ද ජනතාවගේ සැකයට භාජනය විය. කලක සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්, සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීම පිණිස මුසල්මානුවන් රහසිගත  ක්‍රියාදාමයක් අනුගමනය කරන බවට වූ කතිකාවත වරක් සමාජය තුළ සැරිසරන්නට පටන්ගැනීමත් සමඟ වෛද්‍ය […]

Continue Reading

ලැව්ගිනි නිසා ඕස්ට්‍රේලියාවට සිදුවී ඇති පාරසරික විනාශය දක්වන ඡායාරූප, සැබෑ ලෙසම මෙවර ඕස්ට්‍රේලියානු ලැව්ගිනි ආශ්‍රිතව ලබාගත් ඡායාරූප ද ?

පුරා මාස ගණනක් ඔස්ට්‍රේලියාවේ පුරා පැතිර යන ලැව්ගිනි නිසා, එරටට මහත් ආර්ථික සහ  පාරිසරික හානියක් සිදු වී ඇත. එබැවින් මුළු ලෝකයේම අවධානය ඔස්ට්‍රේලියාව දෙසට යොමු වී පවතී.  විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ජාලා තුල මේ පිළිබඳව පුවත් රාශියක් පළ විය.  සත්ව ජීවිතයන්ට තද බලපෑමක් ඇති කරමින් විශාල පරිසර හානියක් සිදුවන බවට ඡායාරූප ඇතුළත් සටහන් රැසක් පළ […]

Continue Reading

ඉරානය ඇමෙරිකානු කඳවුරු වෙත මිසයිල නිකුත් කළ අයුරු ?

බලශක්ති නිපැයුමට අවශ්‍ය ඛනිජ තෙල් නිධි රැසක් ඇත්තේ මැද පෙරදිගය. එම නිසා ලොව කාර්මික අතින් සංවර්ධනය වූ රටවල් මෙන්ම ලෝක බලවතුන්ගේ ද උකුසු ඇස යොමුව තිබෙන්නේ මැද පෙරදිග වෙතය. මැදපෙරදිග ඇති බොහෝ රාජ්‍යයන් ආගමිකව සහ ගෝත්‍රික ව බෙදී ඇති නිසා ලෝක බලවතුන් සිය බලය නතු කර ගැනීම සඳහා මෙම බෙදුම්වාදය උපයෝගී කර ගනී. මැදපෙරදිග ප්‍රාදේශීය […]

Continue Reading

ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වූ වීඩියෝ පටය ලෙස සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන වීඩියෝ පටය සැබෑ ප්‍රහාරයේ දර්ශනද ?

ජනවාරි 3 සිකුරාදා  ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල  කළ මිසයිල ප්‍රහාරයකින් ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකුණු ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක් වුනි. මෙම පුවත විදේශීය මාධ්‍ය මෙන්ම දේශීය මාධ්‍යද ඡයාරූප සමග  වාර්තා කර තිබිණ. මේ අතර සමාජ මාධ්‍ය තුල ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වූ වීඩියෝ පටය ලෙස වීඩියෝ පටයක් සංසරණය වන […]

Continue Reading

ඔස්ට්‍රේලියාවේ වැසි සමය පටන් ගත්තා ද?

පුරා මාස හතරකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාව පුරා පැතිර යන, තවමත් පාලනය කරගත නොහැකි වූ, ලැව්ගිනි නිසා, එරටට මහත් ආර්ථික සහ  පාරිසරික හානියක් සිදු වී ඇති නිසා, මුළු ලෝකයේම අවධානය එරට දෙසට යොමු වී පවතී.  දැනට ඒ රටට බලපාන වියළි කාලගුණික තත්ත්වය නැතිවී ගොස් වැසි තත්වයක් ඇති වුවහොත් මෙම ලැව්ගිනි පාලනය කරගත හැකි බවට ඕස්ට්‍රේලියානු ගිනි […]

Continue Reading

කැන්ගරුවා තමා බේරාගත් ස්වෙච්ඡා සේවිකාව වැළඳ ගන්නා දසුනක්ද?

සෑම වසරකම වාගේ ලැව් ගිනි සමග සටන් වදින ඕස්ට්‍රේලියානු වැසියන්ට එය අලුත් අත්දැකීමක් නොවේ. නමුත් මෑතදී ඇති වූ ගින්නෙන් මෑත ඉතිහාසයේ දී දක්නට නොලැබුණු පරිදි පුළුල් විනාශයක් සිදුවී ඇති අතර සමහර ඇස්තමේන්තු වලට අනුව අක්කර මිලියන ගණනක ඉඩම් හා සත්ව මරණ බිලියන භාගයක් පමණ විනාශ වී ඇති අතර මේ වන විට පුද්ගලයින් 20 කට වැඩි […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂය ජනාධිපතිතුමා පලමු පාර්ලිමේන්තු සැසියට පරිවාර රථ පෙළක් යොදා ගත්තේද ?

අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරයේ සමාරම්භය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී චාම් හා අභිමානවත් අයුරින් සිදුකෙරිණ. පාර්ලිමේන්තුවේ නව සැසිවාර ආරම්භ කරන අන් අවස්ථාවන්වල දී දක්නට ලැබෙන ආචාර වෙඩිමුර, අශ්වාරෝහක රථ පෙරටු කරගත් රථ පෙරහර ආදී කිසිවක් මෙවර දක්නට නොලැබීම සුවිශේෂීත්වයකි.  පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසල දී කතානායක කරු […]

Continue Reading

කොළඹ නගරයේ යාචකයන් රිදීගම යාචක රැඳවුම් මධ්‍යස්ථානයට ?

නව ජනාධිපතිතුමාගේ උපදෙස් මත අකර්මණ්‍යව තිබූ පොලිස් පාරසරික කොට්ඨාශයක නැවත පුනර්ජීවනය ලබාදී, කොළඹ නගරයේ මෙන්ම දිවයින පුරා කසල ඉවත් කිරීම නියමිත ලෙස සිදුවෙදැයි අධීක්ෂණය භාර දීමට ගත් තීරණය මහත් ජනතා ප්‍රසාදයට ලක්විය. මෙම තීරණයට සමාජ මාධ්‍ය ජාලා තුලින් මහත් ප්‍රචාරයක් ලැබුණි. දුම්රිය තුළ සිඟමන් යැදීම දෙසැම්බර් මස පළවෙනිදා සිට තහනම් කිරීමත් සමඟම කොළඹ නගරයට මහත් […]

Continue Reading

හෝමාගම උද්‍යානයට පොහොට්ටු මැර ප්‍රහාරයක් ?

SL Story News වෙබ් අඩවිය, සිය ෆේස්බුක් පිටුවෙහි “අපි ගෝඨාගේ මිනිස්සු, පොලිසියට කතා කරොත් තොපි සේරම උස්සනවා – පොහොට්ටු මැරයන් හෝමාගම උද්‍යානය කඩා බිඳ දමයි” යන සිරස ඇතිව සේයාරූ කිහිපයක් සමග සටහනක් ඉදිරිපත් කොට තිබුණි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සීඝ්‍රයෙන් හුවමාරුව වෙමින් තිබූ මෙම සටහනට ප්‍රතිචාර සටහන් රැසක් ද ලැබී තිබුණි. බොහෝ ප්‍රතිචාර සටහන් මෙම […]

Continue Reading

පොලිතින්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හැර ඇති බව පෙන්වමින් සමාජ මාධ්‍ය තුල හුවමාරුවන වීඩියෝව ශ්‍රී ලංකාවේ දර්ශනයක්ද ?

ඉවත දමන පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම නිසා විශාල පරිසර හානියක් සිදුවේ. වතුර බෝතල් සහ පොලිතින් බෑග් මහ මග දමා යෑම බොහෝ දෙනා හුරු පුරුදු වී සිටිති. රජය මෙන්ම පරිසරවේදීන් මෙම පුරුදුවලින් මහජනතාව ඉවත් කිරීම සඳහා මහත් වෑයමක් ගත්තද තවමත් එහි බලාපොරාත්තු ප්‍රතිඵල දැක ගැනීමේ හැකියාවක් දක්නට නොමැත. මෙවන් පසුබිමක ඔස්කා නෝනිස් නමැත්තෙකුගේ ෆේස්බුක් […]

Continue Reading

ජනාධිපතිවරයා රජයේ කාර්යාලයට ගොස් නිදා සිටින පුද්ගලයකු පසුබිම් කරගනිමින් සෙල්ෆි ඡායාරූපයක් ලබාගත්තේද ?

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහත් උනන්දුවක් දක්වයි. මෑතකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදූ පෙර දැනුම්දීමකින් තොරව වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට ගොස් තිබින. ජනාධිපතිවරයා එම දෙපාර්තමේන්තුවට ගොස්  ඇත්තේ එහි කටයතු විධිමත්ව සිදුවනවාද යන්න සොයාබැලීමේ අරමුණෙන්. ඡායාරූප ගැනීමේ සිට රියදුරු බලපතරය නිකුත් කිරිම දක්වා වූ සියලුම අංශ ජනාධිපතිතුමාගේ […]

Continue Reading