මේක ජාතිවාදී වැඩක් කියමින් හැටන් නගරයේ චිත්‍ර මකා දමා තිබේද

මේ වන විට දිවයිනේ බොහෝ නගරයන්හි, අලංකාරය පිණිස, ඉඩකඩ ඇති ස්ථානයන්හි බිතු සිතුවම් ඇඳමින් පවතින බවක් දක්නට ලැබේ. මධ්‍යම කඳුකරයේ පිහිටි, වැඩි ප්‍රතිශතයක් දමිල සංයුතියකින් යුක්ත වූ හැටන් නගරයේද ස්ථාන කිහිපයකම බිතුසිතුවම් ඇඳ තිබුණි. මව්බිම පුවත්පතේ සහ ෆේස්බුක් පිටුවේ “මේක ජාතිවාදී වැඩක් කියමින් හැටන් නගරයේ චිත්‍ර මකා දමයි.” තේමාව යටතේ ඡායාරූප කිහිපයක් සමඟින් සටහනක් ඉදිරිපත් […]

Continue Reading

අනුර කුමාර ජවිපෙ නායකත්වයෙන් ඉවත් වීමේ ලිපිය බාර දෙයි?

අනුර කුමාර දිසානායක මහතා ජනතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයාවේ. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජනතා බලවේගය නම් වූ පුළුල් සන්ධානයක් යටතේ ඔහු ජනාධිපති ධූරය සඳහා තරඟ වැදුණේය. එහෙත් ඔහුට ලබාගත හැකි වූයේ මුළු ඡන්ද ප්‍රතිශතය සීයකට හතරකටත් වැඩ අඩු ඡන්ද ප්‍රතිශතයකි. ජනාධිපතිවරණය ලද පරාජය නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත්වන බවට පසුගිය දිනවල කටකතා පැතිරෙන්නට විය. විශේෂයෙන්ම […]

Continue Reading

මුස්ලිම් ප්‍රදේශවල කුණු ඉවත් කිරීම තහනම් – බියගම ප්‍රාදේශීය සභාව

ජාතිවාදය සහ අන්තවාදය මතු කරන සටහන් සමාජ මාධ්‍ය ජාලාවන්හි ඉදිරිපත් කිරීමට යම් සංවිධාන හෝ  පෙළඹී සිටින අයුරු පසුගිය කාලයේදී සුලභව දැකගන්නට හැකි විය. පාස්කු ඉරිදා සිදු වූ අන්තවාදී ත්‍රස්ථ ප්‍රහාරයත් සමගම මුසල්මානුවන් ඉලක්ක කරගනිමින් මෙවැනි සටහන් ඉදිරිපත් වීමේ ප්‍රවණතාවයක් පෙනීමට ඇත. මෙවන් පසුබිමක Daniel Chirstopher නමැත්තෙකුගේ තම ෆේස්බුක් පිටුවෙහි “බියගම මහා නගර සභාව ඔයාලා මෙතරම් […]

Continue Reading

රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා නතර කිරීමට චක්‍රලේඛනයක් නිකුත් කළාද?

TrueNews නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් සිය ෆේස්බුක් පිටුවේ “සියලු අතිකාල දීමනා නවත්තන්න චක්‍රලේඛනයක් නිකුත් කෙරේ.” යන තේමාව යටතේ සටහනක් ඉදිරිපත් කර තිබුණි.  “මහා භාණ්ඩාගාරයෙන් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. රටේ වැඩ කරන ජනතාවට මෙතෙක් ගෙව ගෙවා තිබුණු අතිකාල දීමනා නතර කරන්න කියා. රටේ පවතින ආර්ථික තත්ත්වය උඩයි එවැනි චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙන්නේ. ජනතාවට අහිතකර විදියට නොවෙයි. […]

Continue Reading

නුගේගොඩ ගුවන් පාලම යට සිතුවම මත පෝස්ටර් අලවා තිබුණේ ද?

දේශය අලංකාරණය කිරීමට තරුණ තරුණියන්යන් පිරිසක් ගත් උත්සාහ වෝල් ආර්ට් රැල්ලක් ලෙස දිවයින පුරා පසුගිය සති කිහිපයේදී පැතිර යනු අපට දක්නට ලැබුණු අතර යාපනය නගරයේ පවා මෙවැනි සිතුවම් නිර්මාණය වෙමින් පැවතෙනු දක්නට ලැබුණි. මෙම ක්‍රියාවලිය ජනාධිපතිතුමා ඇතුළු සෑම දෙනාගේම  පැසසුමට ලක් වුවත් එයට නිසි ප්‍රමිතියක් සහ කළමනාකරණය අවශ්‍ය බව බොහෝ පිරිස් පෙන්වා දී තිබේ.  මෙවන් […]

Continue Reading

දෙනියාය ප්‍රදේශයේදී ඡායාරූපයක් ලෙස හුවමාරුවන ඡායාරූපය සැබවින්ම දෙනියායද?

Online Deniyaya සහ Trend නැමති ෆේස්බුක් පිටු දෙකෙහි  “මේ වෙන කොහේවත් නෙමේ. ලංකාවේ පුංචි නුවරඑළිය. දෙනියාය” යන තේමාවෙන්, සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබුණි. තේ වත්තක් මැදින් ඇති දර්ශනීය  මාවතක යතුරු පැදියක් නවතා තිබූ අතර, යතුරුපැදිකරුගේ අතෙහි රැඳී ලොහමයක් කෝප්පයක තේ වැනි පානයක් ඇති බව පෙනෙන සේ ඡායාරූපය දක්වා තිබුණි.  මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් […]

Continue Reading

රියදුරු බලපත්‍රය නොමැතිව රිය ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේ මෙසේද?

පසුගිය වසර කිහිපය තුල වාහන විශාල ප්‍රමාණයක් දිවයින තුළ ලියාපදිංචි වී තිබෙන අතර මාර්ග  අනතුරු සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයක්ද දක්නට ලැබුණි. රිය අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් 2016 වසරේ දී සිදුවූ රිය අනතුර මෙන්ම තවත් ප්‍රසිද්ධ චරිත සම්බන්ධයෙන් සිදු වූ රිය අනතුරු, පසුගිය දින කිහිපයේ […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ චිත්‍ර විරෝධය ?

2019 ජනාධිපතිවරණයෙදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වූ ජාතික ජනතා බලවේගයට තෙවැනි ස්ථානය හිමිවූයේ, මුළු ජන්ද ප්‍රමාණයෙන් 4% කටත් අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. මෙසේ ඔවුන් බලාපොරෙත්තු වුවාට වඩා වැඩි පරාජයක් ලැබීමත් සමඟම ජනතා විමුක්ති පෙරමුණ උපහාසයට ලක් කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල පළව තිබු ව්‍යාජ සටහන් අප විසින් මීට පෙරද පෙන්වා දෙන ලදි. නව රජය […]

Continue Reading

උතුම් උඳුවප් පොහෝ දින උදෑසනම මැදමුලන මෘගයා වැඩ අල්ලයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපත ලබා ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පිහිටා ඇති, මැදමුලන ග්‍රාමයේ, මැදමුලන වලව්වේය.  රාජපක්ෂවරුන්ගේ දේශපාලන භූමිකාව මැදමුලන සිට ආරම්භ වූ බැවින් රාජපක්ෂවරු අලලා කෙරෙන බොහෝමයක් සටහන් සඳහා මැදමුලන ග්‍රාමය යොදා ගනු දැකිය හැක.  දෙසැම්බර් 11ට යෙදී තිබුණු උඳුවප් පොහෝ දින, 2020 with MR නැමැති ෆේස්බුක් පිටුවේ “මේ උතුම් උඳුවප් පොහෝ දින උදෑසනම මැදමුලන […]

Continue Reading

දිවියකු සහිත චිත්‍රය ජයවර්ධනපුර සරසවියේ සිසුන්ගේ නිර්මාණයක්ද?

පෝස්ටර් බැනර් සහ කටවුට් වැනි ප්‍රචාරණ ද්‍රව්‍ය වලින් පිරී තිබූ නගරවලින්, ඒවා ඉවත්කර, නගර අලංකරණය කිරීම පිණිස ප්‍රසිද්ධ ස්ථානයන්හි චිත්‍ර ඇඳීමේ නව රැල්ලක් තරුණ පරපුර විසින් ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම නිර්මාණ අළලා නොයෙකුත් ආකාරයේ සටහන් රැසක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන අපට දැකගන්නට ලැබුණා. ඇතැම් පිරිස් විසින් විදේශයන්හි සිදුකරන ලද නිර්මාණ ද ලංකාවේ ඇතැම් […]

Continue Reading

2019 ආසියානු විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවේ සමන්තිකා කුමාරසිංහට ?

පසුගියදා ලෝක විවාහක රූ රැජින තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කැරොලයින් ජුරි මහත්මියට හිමි වීමත් සමගම බොහෝ ලාංකිකයන් අතර රූ රැජින තරගාවලි සම්බන්ධයෙන් අවධානය යොමු විය. පසුගියදා පැවති විශ්ව රූ රැජන සහ ලෝක රූ රැජන තරග දෙකෙන් ජයග්‍රහණ පිළිවෙලින් දකුණු අප්‍රිකාවේ සහ ජැමෙයිකවේ කාන්තාවන් දෙදෙනෙකු හට හිමිවීමද බොහෝ පිරිස් අතර කතාබහට ලක්විය. එබඳු පසුබිමක ශ්‍රී ලාංකිකයකු […]

Continue Reading

JVP විසින් සිදුකල සත්‍යග්‍රහයක දී ලබාගත් ඡායාරූපයක් ව්‍යාජ ලෙස සංස්කරණය කිරීමක්!

මෙවර 2019 ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කරමින් ජාතික ජන බලවේගය නමැති පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණකින් තරඟ වැදුණු අනුර කුමාර දිසානායක මහතාට අපේක්ෂා නොකළ අයුරින් පසුබෑමකට ලක්වීමට සිදුවීමත් සමඟම විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන රැසක්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙනුදක්නට ලැබුණි. මෙවන් පසුබිමක දර්ශන අසංග නැමැත්තෙකු “පේනවානේ ISIS සල්ලි වල බලපෑම… ඔවාට නැමෙන එකෙක් නෙමෙයි දැන් […]

Continue Reading

දෙසැම්බර් 16 උදැසන ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර MCC ගිවිසුම අත්සන් කරනු ලබනවාද?

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම සම්බන්දයෙන් පසුගිය ජනාධිපතිවරණ කාල සීමාව තුල විශාල ලෙස කරුණු හුවමාරු විය. නැවතත් එලෙසම  MCC සම්බන්ධයෙන් කරුණු සමාජ මාධ්‍ය තුල හුවමාරු වේ.  දෙසැම්බර් 16 උදැසන ඇමරිකාව සහ ලංකාව අතර MCC ගිවිසුම අත්සන් කරන බව සදහන් කරමින් සටහන් සමාජ මාධ්‍ය තුල සටහන් රැසක් හුවමාරු වෙමින් […]

Continue Reading

ශ්‍රී ලංකාව දෙකඩ කර ඊලම හදන බව එංගලන්තය කියයි?

දෙසැම්බර් 12 දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී, එහි පුරවැසිභාවය ලබාගත් වැසියන්ගේ ඡන්දය තමන් වෙත ලබා ගැනීමට, එරට ප්‍රධාන දේශපාලන පක්ෂ මහත් වෑයමක් දරනු පෙනේ. ඉන්දියානු මෙන්ම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විශාල දෙමළ ජන කොට්ඨාශයක්ද බ්‍රිතාන්‍යයේ  ඇති අතර පසුගියදා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වෙත ලබාදුන් තීන්දුවද ප්‍රතිඵලයක් ලෙස බොහෝ විචාරකයින් පෙන්වා දී […]

Continue Reading

ගාලු කොටුවේ සිතුවම් ?

දිවයින පුරා පොදු ස්ථානවල පවත්නා පාළුවට ගිය බිත්ති සහ තාප්ප තරුණ කණ්ඩායම් විසින් චිත්‍රණය කිරීමේ වැඩපිළිවෙළ දැන් වේගයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ලංකාවේ ප්‍රධාන නගර සියල්ල පුරාම පාහේ පැතිර යමින් තිබෙන මෙම වැඩපිළිවෙළ බොහොමයක් මුහුණු පොත ඔස්සේද සංවිධානය වී තිබෙනු දක්නට ලැබුණි. මෙවන් පසුබිමක පැතුම් සුරංග දොලවත්තගේ නමැත්තෙක් සිය ෆේස්බුක් ගිණුමෙහි “දියසෙවල බැඳිලා පාළුවට […]

Continue Reading

Fact Check : පස්සර නාය යෑමේදී මතු වූ නිධානය ?

මේ දිනවල පවතින වර්ෂාව සමග දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි නාය යෑම් ඇතිවි තිබේ. ප්‍රදේශ කිහිපයක්ම සදහා නාය යෑම් අනතුරු නිවේදනද නිකුත්කර තිබේ. පස්සර ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් පසුව  නිධානයක් පහල වූ බව නිවේදනය කරමින්, සිද්ධියට අදාළ ඡයරුප පෙළක් මේ දිනවල සමාජ ජාල හරහා විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතියි. “පස්සර නාය යෑමේදී මතු වූ මේ මොනවාද?? පස්සරින් […]

Continue Reading

වෛද්‍ය පාදෙනිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට?

රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා ස්නායු විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ධුරය හොබ වන අනුරුද්ධ පාදෙණිය මහතා ජනාධිපතිවරණ මැතිවරණ සමයේ බොහෝ වශයෙන් කතාබහට ලක්වූ චරිතයකි. ඒ මහතා, පසුගිය කාල වකවානුව තුල නායකත්වය දුන් වෘත්තිමය ක්‍රියා මාර්ගයන් නිසා ඔහු ජනතාවගේ ප්‍රසාදයට මෙන්ම අප්‍රසාදයට ද පත්ව සිටින්නෙකි.  2019 ජනාධිපතිවරණය ජය ගත් ගෝඨාභය […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂ මහතා 1985දී පාකිස්ථානයේ හමුදා පුහුණුවකදී ගත් ඡායාරූපයක් ?

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනපතිලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් වෘත්තිමය හමුදා නිලධාරියෙකි. 1971-1991 කාලවකවානුවේදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කළේය. රණබිමේ දැක් වූ දක්ෂතාවය සහ නිර්භීතභාවය නිසා ඔහු තෙවරක්ම රණවීර සහ රණශූර පදක්කම් මගින් පිදුම් ලැබීය. පුරා විසි වසරක් වූ ඔහුගේ සේවා කාලය තුළදී පකිස්ථානය, ඉන්දියාව සහ ඇමෙරිකා […]

Continue Reading

ප්‍රසිද්ධ කලාකරු ජයලත් මනෝරත්න මෙලොවින් සමුගත්තේද?

කලාසූරි කලාකීර්ති ආචාර්ය ජයලත් මනෝරත්න ඉහළම හිණි පෙත්තට පැමිණි, කුසලතා පිරි, ප්‍රවීණ රංගන ශිල්පියෙකි. රූපවාහිනී හා සිනමා ක්ෂේත්‍ර වලට ද අමිල සේවාවක් ඉටුකළ ප්‍රතිභාපූර්ණකලා ශිල්පියෙකු වන මනෝරත්නයන් රංගනය සඳහා සම්මාන රාශියක් හිමිකරගෙන සිටී. වෘත්තියෙන් කථිකාචාර්යවරයකු වන ඔහු 2018 වසරේ රූගත කිරීමක නිරතව සිටියදී හදිසියේම රෝගාතුර වී පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබීය. මෙම සිදුවීමෙන් පසු මනෝරත්නයන් […]

Continue Reading

රානු මොන්දාල්ගේ නව විලාසිතාවක් කරළියට?

ඉතාමත් සුළු කාලයකදී ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැගි චරිතයක් ලෙස රානු මොන්දාල් හැඳින්විය හැකිය. අහඹු සිදුවීමක් මගින් ජනප්‍රියවු ඇය පිළිබඳව අවධානය යොමුකළ ඉන්දියාවේ Sony Entertainment රූපවාහිනී නාලිකාව, ඔවුන්ගේ රියැලිටි වැඩසටහනකට ආරාධනය කිරීමත් සමගම ඇයගේ ගායන කුසලතාවයන්, චිත්‍රපට නිෂ්පාදකයන් මෙන්ම සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේත් අවධානයට ලක්වීමට පටන් ගත්තේය. “රානු මොඩල්ගේ නව විලාසිතාවක් කරළියට” නම් සිරසින් රානු මොන්දාල්ගේ සේයාරුව යයි […]

Continue Reading