නව රජයේ අමාත්‍යංශ ලේකම්වරු ලෙස ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් පත් කරයි ?

හිටපු ආරක්ෂක ලේකම් , වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟම විවිධ මාතෘකා යටතේ නොයෙකුත්  ප්‍රවෘත්ති රාශියක් සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන් ගෙන තිබේ. වර්තමාන ජනාධිපති හිටපු ආරක්ෂක ලේකම් බැවින් රට තුල හමුදා පාලනයක් ඇති බව හැගෙන ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන් හුවමාරු වේ. නව රජයේ අමාත්‍යංශ  ලේකම්වරු ලෙස හමුදා නිලධාරීන් […]

Continue Reading

Fact Check : බදුර්දීන් කැපු කොටස අත්හැර විල්පත්තුවේ මායිම් බවත් ගැසට් කරයි

උතුරේ ත්‍රස්තවාදය උත්සන්න වීමත් සමඟම 1998 වසා දැමුණු විල්පත්තු වනෝද්‍යානය වසර දහසයකට පසු 2014 දි නැවත මහජනතාවට විවෘත විය. උතුරු මැද පළාතේ පිහිටා ඇති හෙක්ටයාර් 131,693 වපසරියක් සහිත විල්පත්තුව, දිවයිනේ විශාලතම සහ පැරණිම  ජාතික වනෝද්‍යානයයි. ලංකාවට ආවේණික විලෝපික ක්‍ෂීරපායී සත්ත්ව විශේෂයක් වන දිවියන් (Panthera pardus kotiya) සුලභව දැකිය හැකි වනෝද්‍යානයක් ලෙස ලොව ප්‍රසිද්ධියක් උසුලන, උද්හිද […]

Continue Reading

2019 ජනාධිපතිවරණය, ප්‍රධාන අපේක්ෂකයින් ලබාගත් ජන්ද ප්‍රතිශත

2019 ජනාධිපතිවරණයේදී සුළු ජාතිකයන් බහුතරයක් වෙසෙන ප්‍රදේශ සියල්ලක්ම වාගේ දිනාගැනීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමත්විය. එමෙන්ම බහුතර ජාතිය වෙසෙන ප්‍රදේශවල බලය ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට හිමිවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා සිතියම සහිතව ජන්ද විශ්ලේෂණ මෙන්ම නොයෙකුත් වෛරී ප්‍රකාශද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. නොවැම්බර් 23 දින We Are One Nation […]

Continue Reading

අධිවේගී මාර්ගයේ ගාස්තු ඉහළට?

අභිනවයෙන් පත් වූ නව රජයට  මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන්නේ දැනට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගෙන, ඔවුන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉෂ්ඨ කිරීමය. ලබන වසරේදී ණය වාරික ගෙවීම, රජයේ වියදමට අවශ්‍ය මුදල් සපයා ගැනීම  සහ ජනාධිපතිවරනයේදි පොරොන්දු වූ සහන සැපයීම සඳහා ප්‍රතිපාදන සොයා ගැනීම ක්‍රමානුකුලව සැලසුම් කල යුතු භාරදූර කාර්යකි. එබැවින් රජය […]

Continue Reading

ගාල්ල තල්පිටිය මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් !

ලංකාවේ ජනගහනයෙන් 10% ට ආසන්න ප්‍රතිශතයක් ඇති මුසල්මානුවන්, දෙමළ ජනගහණයට පසුව ඇති ප්‍රධාන සුළුතර ජාතිය ලෙස සැලකේ. ඈත අතීතයේ සිට අද දක්වාම මොවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් වෙළෙඳ ප්‍රජාව නියෝජන කරයි. 2019 ජනාධිපතිවරණයෙදි සුළු ජාතිකයන්ගේ ඡන්ද බහුතරයක් හිමිවූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කළ සජිත් ප්‍රේමදාස මහතාටය. නමුත් ජනාධිපතිවරණ ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කල ගෝඨාභය […]

Continue Reading

බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ කඩයකට ගෝටා පාර්ශවයේ මැරයින්ගෙන් ප්‍රහාර ?

2019 ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟම ජනාධිපතිවරණය පිළිබඳ විශ්ලේෂණයන්, මතවාද සහ විවිධ ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරීමට පටන් ගෙන ඇත. පරාජිත අපේක්ෂකයින්ට සහ පරාජිත පක්ෂවලට පහර දෙමින්  පලවන ප්‍රවෘත්ති මෙන්ම, ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඒ මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව පලවන ප්‍රවෘත්ති ද සමාජ මාධ්‍ය ජාලා තුළ  සංසරණය වෙමින් පවතී. […]

Continue Reading

කියාපල්ලා බලන්න මේවා කරල තියෙන්නෙ හැමදාම බනින 226 ද නැත්තන් ඉතුරු මිලියන 20 ද?

මාධ්‍ය ජාලය පරිශීලනය කරන්නන්ට අවශ්‍ය දැනුම, විනෝදය මෙන්ම උපහාසය ලබාදීම සඳහා නොයෙකුත් ආරූඪ නම්වලින්  සටහන් තබන ගිණුම් හිමියන් බොහෝ සෙයින් දැකගැනීමට හැක. සමහර අවස්ථාවන්හිදී මොවුන් සිදුවීම් හෝ ප්‍රවෘත්ති විකෘති කොට ඉදිරිපත් කිරීමට පෙළඹී සිටියි. පසුගිය දිනෙක “කිඹුලා” නම් ෆේස්බුක් ගිණුමක “කියාපල්ලා බලන්න මේවා කරල තියෙන්නෙ හැමදාම බනින 226 ද නැත්තන් ඉතුරු මිලියන 20 ද” යනුවෙන් […]

Continue Reading

බුර්කා සහ නිජාබ තහනමක් ?

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය වලක්වා ගැනීමට අසමත් වීමත් සමඟම ජාතික ආරක්ෂාව විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වූ අතර එවකට රජය ආරක්ෂක අංශ දුර්වල කර දැමූ බවටද චෝදනා නැගෙන්නට ද විය. ජාතික ආරක්ෂාව මැතිවරණ ප්‍රතිපත්ති මාලාවේ මුලික අංගයක් කරගත් පරිණත හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමත් සමගම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට එතුමා […]

Continue Reading

Fact Check : මරණ දඬුවමට යටත්ව සිරගතව සිටින සුනිල් රත්නායක රණවිරුවාට නිදහස ලැබුණා ද ?

Update: මරණ දඬුවම නියම වී සිටි, යුද හමුදා විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන්වරයෙකු ලෙස සේවයේ කළ සුනිල් රත්නායක, 2020-03-26 දින ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරුණා. ඒ පිලිබඳ පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟම විවිධ මාතෘකා යටතේ නොයෙකුත්  ප්‍රවෘත්ති රාශියක් සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන් ගෙන තිබේ. සිරගතව සිටින සුනිල් රත්නායක […]

Continue Reading

2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප කළේද?

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් 21 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේ ය. මෙම අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටි අතර ඔවුන් අතට අත දී සුබපතන ඡයාරූපයක් , 2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප […]

Continue Reading

ජාතික ගීය මින් පසු සිංහලෙන් පමණයි ?

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ධූරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය දින ගාලුමුවදොර පිටියේ පිහිටි ජනාධිපති කාර්යාලයේදි සිය ධුරයේ වැඩ භාර ගත්තේය. වැඩ බාර ගැනීමෙන් පසු එතුමා විසින් ගන්නා ලද තීරණ ලෙස කාර්ය මණ්ඩලය අඩු කිරීම, ප්‍රභූ ගමන් වාහන අඩු කිරිම, ගව ඝාතනය තහනම් කිරීම, ජාතික ගීය ගැයීම යනාදි විවිධ මාතෘකා යටතේ සමාජ මාධ්‍ය […]

Continue Reading

Fact-Check :යටියන්තොට ගනේපල්ල වත්තේ කම්කරුවන් ට පහරදීමක්?

ප්‍රධාන මැතිවරණයක් අවසානයේදී පරාජය ලබන පාර්ශවය ඉලක්ක කරගනිමින් ජයග්‍රාහී පක්ශය විසින් විවිධාකාරයේ හිරිහැර සහ බලපෑම් සාමාන්‍යයෙන් දක්නට ලැබුණ ද මෙවර මැතිවරණ සමයේ මෙන්ම  මැතිවරණයෙන් පසුවද එවැනි සිද්ධීන් වාර්තාවූයේ ඉතාමත් ස්වල්ප වශයෙනි.   “යටියන්තොට ගනේපල්ල වත්තේ කම්කරුවන් ට පහරදී දේපළ හානි..” යනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයේදී ඇතිවූ ආරවුලක් පිළිබඳව ඡායාරූපද සහිත සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහන් […]

Continue Reading

ජනාධිපතිවරණයේ දී කතෝලික සභාවේ මතය දක්වමින් සිදුකරන ලද සාවද්‍ය ප්‍රකාශ

ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ දේශපාලනික සටහන් සඳහා යොදාගැනීමේ ප්‍රවනතාවය සීඝ්‍රයෙන් වර්ධනය වී තිබු අතර ඒ පිලිබඳව අප විසින් පසුගියදා සිදුකරන ලද කරුණු විමර්ශනයක් මෙසේය. “කතෝලික අපේ සහයෝගය හංසයා දිනවන්නට කටයුතු කරමු උන්වහන්සේලා නොකියා කියන දේ පමණක් අවබෝධ කරගන්න” යනුවෙන් මංජුල ශාන්ත නිශ්ශංක  නමැත්තෙකු තම ෆේස්බුක් පිටුවේ යෙදූ සටහනක් ෆේස්බුක් ගිණුම් පරිශීලනය […]

Continue Reading

රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති බවට පැවසෙන ව්‍යාජ ලිපියක් ?

“අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගන්වන විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව (“ඉතා රහසිගතයි” ) යන ශීර්ෂයෙන් යුත් ලිපියක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවති.  මෙහි අපේක්ෂකයන් ලබාගන්න ඡන්ද ප්‍රතිශතයන් සහ ප්‍රමාණයන් දැක්වේ. මෙම ලිපිය නොමැතිවද මෙහි ඇති ප්‍රතිශතයන් සමහර ෆේස්බුක් ගිණුම් ඔස්සේ විශාල වශයෙන්  අපේක්ෂකයින් දෙදෙනාම අලලා හුවමාරු වෙනු දක්නට ලැබුණි “අවසන් බුද්ධි වාර්තාවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අති […]

Continue Reading
UD Dept of State Statement

Fact Check : අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ සිදුකරන ලද ප්‍රකාශය

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ සිදුකරන ලද ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් විශේෂයෙන්ම WhatsApp ඇතුලු සමාජ මාධ්‍ය  හරහා විශාල වශයෙන් හුවමාරු වන අපට දැකගන්නට ලැබුණා. Youtube හරහා ලංකා ඊ නිව්ස් චැනලය ඔස්සේ “State dept anounsment ‌ගෝඨා ‌හොරෙක් නඩු දානවා -ඇමරිකාව” යනුවෙන් පළවූ වීඩියෝව බොහෝ පිරිස් අතර හුවමාරු වී තිබෙනු […]

Continue Reading

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අලලා සිදු වූ සාවද්‍ය ප්‍රකාශ

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිත්වය තුළින් මඟින් නව ඡන්ද පදනම වෙත පමණක් නොව සියලුම පරිශීලකයන්හට බලපෑමක් සිදුවන වන බව පසුගිය ජනාධිපතිවරණ ඡන්දයේදී මුල්වරට ඉස්මතු වී පෙනුණි. නොයෙකුත් සත්‍ය මෙන්ම අසත්‍ය ප්‍රවෘත්ති සඳහා ද සමාජ මාධ්‍ය ජාල යොදාගෙන ඇති අයුරු අපට පසුගිය මාස කිහිපය පුරාම දක්නට ලැබුණි.  මැතිවරණය පැවැත්වෙන දිනය සහ නිලවශයෙන් ප්‍රතිඵල ලැබෙන කාල පරිච්ඡේදය ඇතුළත […]

Continue Reading

රතන හිමි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දීමෙන් ඉවත් වෙයි ?

එක්සත්  ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ අතුරලියේ රතන හිමියන් 2019  ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කර සිටි පසුබිමක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය නොදක්වන බව පළ කරමින්,  අතුරලියේ රතන හිමියන්ගේ  ලිපි ශීර්ෂය රැගත් ලිපියක් සමාජ මාධ්‍ය ජාලා තුල සැරිසරන්නට පටන් ගත්තේය. සජිත් සමග SPLANKA […]

Continue Reading

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය පුවත්..

විශේෂයෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අලලා උන්වහන්සේගේ ප්‍රකාශයන්ට වැරදි අර්ථකථනයක් දෙමින් හෝ විකෘති කරමින්ද  උන්වහන්සේගේ සහාය තමන් කැමති ජනාධිපති අපේක්ෂකයාට හිමි බව ඇඟවීමට සටහන්ද ෆේස්බුක් ගිණුම් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල වශයෙන් දැක ගැනීමට හැකි විය. ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ දේශපාලනික සටහන් සඳහා […]

Continue Reading

සජිත්ගේ ප්‍රචාරණ කටයුතු කළ ඉන්දියන් ආයතනය ලංකාවෙන් ඉවත් වෙයි?

ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, ජනාධිපති ධූර අපේක්ෂකයින් පිළිබඳ නොයෙකුත් පුවත්, සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන්ගෙන ඇත. තමන් කැමති අපේක්ෂකයින්ට සහය දක්වමින් නොයෙකුත් ආරූඪ නම්වලින් බිහිවුණු සමාජ මාධ්‍ය ජාලා සටහන්, ප්‍රතිවාදී අපේක්ෂකයින් පිළිබඳව විවිධාකාර ප්‍රවෘත්ති ඇතුලත් කර සටහන් ඉදිරිපත් කරති. රට වෙනුවෙන් අපි නමැති ෆේස්බුක් පිටුවක, “මෙන්න දැන් ලැබුණු පුවතක්.. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ කටයුතු […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂගේ ගුවන් ටිකට්පතේ ඇත්ත නැත්ත!

“කඩේ ගිය පොහොට්ටුව අනාථයි” යනුවෙන් නම් කරන සටහනක් පසුගිය සති අන්තය තුල විශාල වශයෙන් මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවෙමින් තිබෙන අතර දැකගැනීමට හැකිවුනා. මෙහි තවදුරටත් ගුවන් ටිකට් පතක ඡායාරූපයක්ද සමඟම දක්වා තිබුනේ “ගෝටා පරාජය පිළිගනී.. ඡන්දයට වියදම් කිරීම බැසිල් නවතයි… නඩු කටයුතු ආරම්භ වීමට පෙර රටෙන් පිට වීමට දෙපළ තීරණය කරයි.. ඩුබායි හරහා ඇමෙරිකාවට පැනීමට ගුවන් […]

Continue Reading