විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අළලා කෙරුණු සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්

ජනාධිපතිවරණයේ උණුසුම වැඩි වීමත් සමගම ප්‍රධාන අපේක්ෂකයින්ගේ පමණක් නොව ඔවුන් සමඟ මැතිවරණ ව්‍යාපාරයේ නියැලී සිටින අනෙකුත් දේශපාලන නායකයින්ගේ කතා විකෘති කොට ඔවුන් නොකළ ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ජාලා තුළින් එළි දැක්වීමට විවිධ පුද්ගලයින් ඉදිරිපත් වී සිටියි. ඒ අතුරෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශ කිහිපයක් ම සංස්කරණය කොට පළ වී තිබෙනු දක්නට ලැබුණි. ප්‍රකාශය 1 […]

Continue Reading

හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් සහ දිල්ෂාන්ගේ සහය සජිත් ප්‍රේමදාසට ?

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තරු යුගලයක් වූ රංගන හේරත් සහ තිලකරත්න ඩිල්ශාන් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකර තිබේ යනුවෙන් සදහන් සටහන් / පෝස්ට්ස් (posts) සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබේ.  එක් සටහනක දක්නට ලැබුනේ “සජිත් හොරකම් කරලා නෑ , ඔහුට මගේ රටේ පොඩි මිනිස්සු වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් , දුප්පත් කම […]

Continue Reading

ඡන්ද පත්‍රිකාවේ අංක “3” පමණක් ලකුණු කිරීම වලංගු නොවන ඡන්දයකි

මීට දින කිහිපයකට පෙර විශාල වශයෙන් සමාජ ජාල ඔස්සේ ඡන්ද දායකයින් නොමඟ යන ආකාරයෙන් සිදුවී තිබූ ප්‍රකාශ කිහිපයක් පිළිබඳ සත්‍ය තොරතුරු අප විසින් මෙලෙසින් අනාවරණය කළෙමු. ඒ හා සමඟම එබඳු සටහන් හුවමාරු කර ගැනීම බොහෝ ලෙස අඩුවී ඇති බව පෙනුණ ද, ජනතාව මුලා කරන තවත් වර්ගයක සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. […]

Continue Reading

ගිනිගත්හේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මොහුද ?

පසුගියදා ගිනිගත්හේන ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා ගමන් ගත් රථයට පිරිසක් බාධා කිරිම හේතුවෙන්, ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුවත් ගණනාවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අපට දැකගැනීමට හැකිවිය.  මෙවැනි එක් සටහනකදක්වා තිබුනේ “මේ තමයි මැදමුලනෙ ඝෝඨගෙ මැරයන් ඊයේ ගිනිගත්හේනෙදී අහිංසක මිනිසුන්ට වෙඩි තියලා මුන්ට බලය නැතුව මෙහෙම නම් බලය […]

Continue Reading

ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කලයුතු අකාරය දැක්වෙන ප්‍රකාශ

මෙතෙක් ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් (අපේක්ෂකයින් 35) සහභාගී වන ජනාධිපතිවරණ මැතිවරණය ලෙස 2019 ජනාධිපතිවරණය ඉතිහාසගත වේ. මේ හේතුව නිසාම අපේක්ෂකයින් තිස් පස් දෙනාගේම නම් ඇතුළත් කිරීම සඳහා අඟල් විසි හයක් දිග ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදු වූ බව මැතිවරණ කාර්යාලය දන්වා සිටියා. අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වීමත් සමගම ඡන්දය භාවිතා කිරීම කල්පනාකාරීව සිදුකළ යුතු බව මැතිවරණ […]

Continue Reading

තැපැල් ඡන්දයෙන් අපේක්ෂකයන් ලබාගත් ප්‍රතිඵල ප්‍රතිශතයන් නිවැරදි ද ?

මැතිවරණ උණුසුම වැඩි වෙත්ම ජනාධිපතිවරණ අපේක්ෂකයන් මෙන්ම ජයග්‍රහණය පිළිබඳ විවිධ අසත්‍යය ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීම බහුලව දක්නට ඇත. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පළමුවෙනි පියවර වන තැපැල් ඡන්ද විමසීම ආරම්භවීමත් සමගම ජයග්‍රහණය පිළිබඳ විවිධ අසත්‍ය ප්‍රවෘත්ති සීඝ්‍ර ලෙස හුවමාරු වී තිබුණි. තැපැල් ඡන්ද විමසීම මුල් දිනය (ඔක්තෝබර් 31 ) සිටම එක් එක් අපේක්ෂකයන් තැපැල් […]

Continue Reading

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම පිලිබඳ පළවූ විවිධ ප්‍රකාශ

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුමට පසුගිය ඔක්තෝම්බර් 29දා කැබිනට් අනුමැතිය හිමි විය. ඒ සමගම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ඒ පිලිබඳව විවිධාකාරයේ අදහස් හුවමාරු වෙමින් පවතී. මෙම ගිවිසුම හරහා මෙරට ඉඩම් අක්කර දශ ලක්ෂ ගණනක් ඇමරිකානු සමාගම්වලට ලබාදීමට නියමිත බවත්, එමඟින් රටේ ස්වෛරීභාවයට හානි පැමිණෙන බවත් […]

Continue Reading

Fact Check කාදිනල් මැල්කම් රංජිත් සජිත් ට සුභ පතා වේදිකාවට ?

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ දේශපාලනික සටහන් සඳහා යොදාගෙන ඇති බව, මින් පෙර අවස්ථා කිහිපයකදීම කරුණු විමසීමේදී අපට දැකගැනීමට හැකිවිය “මැල්කම් රංජිත් සජිත් ට සුභ පතා වේදිකාවට.කතොලික ජනයා ආරක්ෂා කරන්න මම සජිත් ට භාර දෙනවා.ඔහුට එය කරන්න පුළුවන්” යනුවෙන් සටහනක් නිදහස් තරුණ පෙරමුණ නමැති ෆේස්බුක් පිටුව මඟින් පළකර තිබුනේ මෙලෙසිනි. […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්..

2019 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිටම ශ්‍රී ලංකාව පුරාම මැතිවරණ උණුසුම තදින්ම දැනීමට පටන් ගැනීමට පටන් ගත්තේය. තම අපේක්ෂකයාට සහාය දක්වන මෙන්ම, ප්‍රතිවාදීන්ට මඩ ප්‍රහාර එල්ල කරන සටහන්ද විවිධ නම්වලින් සමාජ මාධ්‍ය ජාලා තුල  සැරිසරීමෙහි සීඝ්‍ර වර්ධණයක් දක්නට ලැබිණ. මෙම මඩ ප්‍රහාර ප්‍රධාන අපේක්ෂකයින් දෙපළ  මූලික වශයෙන්ම ඉලක්ක කරගනිමින් සැකසී ඇති අතර පහත දක්වා […]

Continue Reading

සජිත් ප්‍රේමාදාස මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්..

ජනාධිපතිවරණ ඡන්දය ක්‍රම ක්‍රමයෙන් ළං වීමත් සමගම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් නොයෙක් ආකාරයේ ප්‍රකාශය පළ වී තිබෙනු පසුගිය දවස් කිහිපය පුරාම දැක ගන්නට ලැබුණා. ප්‍රවෘත්ති විකාශයන්හි, රුපරමුවට පහළින් දක්වන ප්‍රවෘත්ති කෙටි නිවේදන (News Tciker at the bottom) සංස්කරණය කරමින් මෙම වැරදි මත සමාජගත කිරීමට උත්සාහ ගන්නා බව […]

Continue Reading

රෝහිත සහ ටට්යානා රාජපක්ෂගේ අලුත උපන් පුතාගේ යැයි පළවන ඡායාරූප සියල්ලක්ම නිවැරදි ද ?

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානා රාජපක්ෂගේ අලුත් පවුලට පුතෙකු එකතු වී ඇති බව වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුවා. ඔක්තෝම්බර් 30 අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලෙස පුංචි පුතෙකු රාජපක්ෂ පවුල වෙත එකතු වී තිබෙනවා. අලුත උපන් දරුවාගේ ඡායාරූප කිහිපයක්ද සමාජ […]

Continue Reading

Fact Check : පිටරටක නෙවෙයි… පාස්කු ප්‍රහාරයේ බෝම්බ අත්දැකීමට මුහුණ දුන් දරුවෙක්

පරහිතකාමී සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කරන්නන් ඔවුන් කරන්නා වූ සමාජ සත්කාර සේවාවන් මිතුරන් අතර දැනුවත් කිරීමට සහ ඔවුන්ට උපකාර කළ මිතුරන්ට, එම සේවාවන්හි වර්තමාන තත්වයන් දැනුවත් කිරිමට සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරිමට පෙළඹි ඇත. එහෙත් විවිධ සමාජ මාධ්‍ය  ජාල ගිණුම් හිමියන් මෙම සමාජ සත්කාර සේවාවන් හි පළ වන දත්තයන් සහ ඡායාරූප විකෘති කරමින් විව්ධාකාරයේ අකටයුතු […]

Continue Reading
Sujith Wilson

Fact-Check : ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටි කුඩා දරුවා බේරාගෙන?

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාඩුකට්ටුපට්ටි ප්‍රදේශයේ, වගාවට අවශ්‍ය ජලය සපයා ගැනීම සඳහා හාරන ලද, ඉතා ගැඹුරු පටු ළිඳකට වැටී දෙහැවිරිදි සුජිත් විල්සන් (Sujith Wilson) නමැති කුඩාදරුවා අනතුරට පත්වන්නේ ඉකුත් සිකුරාදා (25) සවස් යාමයේ සෙල්ලම් කරමින් සිටියදී ය. දරුවා බේරා ගැනීම සඳහා ඉන්දීය රජයද මැදිහත්වී මෙහෙයුම් කිහිපයක්ම ක්‍රියාත්මක කළ ද අද උදෑසන (29) දරුවා ජීවිතක්ෂයට පත්ව රෝහල […]

Continue Reading

සහරාන්ව පෝෂණය කලේ මහින්දල, ගෝඨාභයල ?

2019 පාස්කු ඉරුදින කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර සිදුවු ත්‍රස්ත ප්‍රහාරය මෑත කාලයේ දිවයින තුල සිදුවු ශෝකනීයම සිදුවීම විය. පෙර දැණුමක් තිබියදී පවා වලකා ගත නොහැකි වූ මෙම ප්‍රහාරය අලලා විවිධ සටහන් නිර්මාණය කර දේශපාලන වාසි ලබා ගැනීමට පාර්ශවන් උත්සාහ දරනු නිරීක්ෂණය වී ඇත. මෙවර ජනාධපතිවරනයේ උණුසුම් මාතෘකාවක් බවට ද මෙය පත්වී ඇත. […]

Continue Reading

Fact – Check :මහේෂ් UNP බළල් අතක්. මෙතෙක් නිහඬව සිටි පල්ලෙවත්ත fb පිටුව තහවුරු කරයි?

එළඹෙන ජනාධිපති කරන මැතිවරණයේදී විකල්ප කණ්ඩායම් එකට එක්ව තරඟ වැදීමේ සුදානමක ඇති බව පිලිබඳ විවිධාකාරයේ ආරංචිමාර්ග පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ සෙයින් දැකගන්නට හැකිවිය.  නමුත් මේ වන තෙක් නිල වශයෙන් එබඳු සන්ධානගත වීමක් සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැත. එවැනි පසුබිමක, ජාතික සංවර්ධන පෙරමුණෙහි ජනාධිපතිධුර අපේක්ශක රොහාන් පල්ලෙවත්ත මහතා  සියලුම විකල්ප […]

Continue Reading

Fact Check : ජාතික ගීය අරාබි භාෂාවෙන් කියන්න.. සජිත් දිනවන්න ?

මැතිවරණ සමයේ දී දේශපාලඥයන් විසින් සිදු කරන ලද ප්‍රකාශ වෙනස් කොට හෝ වැරදි අර්ථකථනයක් ගෙනදෙන අයුරින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාලාවල සටහන් විශාල වශයෙන් හුවමාරු වනු නිරන්තරයෙන් දැක ගත හැක.   ඊයේ ( ඔක්තෝබර් 21) සවස් වරුවේ සිට, එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් යැයි සඳහන් කරමින්, ප්‍රකාශ ගණනාවක් සමාජ […]

Continue Reading
Wasudewa Comment

ආසිරි රෝහලේ පැවතියා යැයි කියන රහස් ඡන්දයකින් සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ අභිබවා ඡන්ද ලබා ගත්තාද?

මෙරට වාමාංශික දේශපාලන ව්‍යාපාරය තුළ ප්‍රබල දේශපාලන චරිත අතර වාසුදේව නානායක්කාර මහතාට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණයේදී සහය පළ කර ඇති වාසුදේව නානායක්කාර මහතා බොහොමයක් ජන රැළි සඳහාද සහභාගී වනු දැකගත හැක. මේ අතර මාධ්‍ය හමුවකදී වාසුදේව නානායක්කාර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් බොහෝ සෙයින් […]

Continue Reading

Fact Check :වාහනයක ඇතුලත තබා ඇති බුදු පිලිමයක් සඳහා පොලීසිය සැබවින්ම දඩ පත්‍රිකාවක් නිකුත් කලාද ?

වාහනයක ඇතුලත ඉදිරිපස තබා ඇති බුදු පිලිමයක ඡයාරූපයක්  සහ පොලීසිය නිකුත් කල දඩ පත්‍රිකාවක ඡයාරූපයක් ඊයේ (ඔක්තොබර් 18 ) සිට සමාජ මාධ්‍යය තුළ විශාල වශයෙන් හුවමාරු වී තිබුණා. සමාජ මාධ්‍යය හරහා හුවමාරුවන එවැනි එක්  සටහනක (post) සඳහන් වුයේ “බුදු පිලිම වහන්සේලා තම මෝටර් රථය ඇතුලේ සවිකර තිබුණ කියා දඩ කොළ නියම වෙයි, බුදුන්ගෙ රටේ අද […]

Continue Reading

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව සමාජ මාධ්‍ය තුල හුවමාරුවන පුවත් සහ සටහන් නිවැරදි ද ?

ආර්ථික වර්ධන වේගය යනු කිසියම් වර්ෂයක රටක නිෂ්පාදිතය, ඊට පෙර වර්ෂයේ නිෂ්පාදිතයට සාපේක්‍ෂව කෙතරම් ප්‍රතිශතයකින් වර්ධනයවී තිබෙන්නේද යන්නයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයත් සමගම ආර්ථික වර්ධන වේගය පිලිබඳ පුවත් සහ සටහන් (posts) විශාල ලෙස සමාජ මාධ්‍ය තුල හුවමාරු වේ. එවැනි සමාජ මාධ්‍ය හරහා පලවන සටහනහි දක්නට ලැබුනේ ” 2019 වසරේ ආර්ථික වර්ධන වේගය 1.6 ක් බවත්, […]

Continue Reading

ගෝඨාභයගේ ආධාරකරුවෙක් මෙම ජංගම වෙළෙන්දාගේ කරත්තය තල්ලු කර දමා පාරෙන් ඉඩ දෙන ලෙස තර්ජනය කළාද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ජන රැළිය, පොදුජන පෙරමුණට සහය පළ කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය 9 වැනිදා අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එදිනම රාත්‍රියේ “විනය ගරුක රට පොඩි මිනිහට සලකන හැටි… ඡන්දෙ දීලම බලපන්” යනුවෙන් සඳහන් වූ සටහනක් සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් පැතිරී […]

Continue Reading