ජනාධිපතිවරණය සඳහා සහය ඉල්ලා ජනාධිපති රනිල්ගෙන් මහින්ද රාජපක්ෂයට ලිපියක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට දින නියම වීම ත් සමග ජනාධිපති අපේක්ෂකයින් අළලා නොමග යවන හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා එලෙසින් පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කරන කරුණු විමර්ශනයක් මෙතනින්. සමාජ මාධ්‍ය සටහන් :  වර්තමාන ජනාධිතපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ […]

Continue Reading

NPP නිල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය, AI තාක්ෂණය යොදාගනිමින් ඉදිරිපත් කළ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා දින නියම වී ඇති අතර නාමයෝජනා භාරගැනීම සිදුවන්නේ අගෝස්තු 15 වැනිදායි. දැනටත් ජනපති අපේක්ෂකයින් කිහිප දෙනෙකුම මෙම මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කර ඇති අතර ජනපතිවරණයට සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් දැනටමත් සංසරණය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධ නොමග යන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අනුමාන කළ දිනයන් මෙන් ම, ජනාධිපතිවරණය පැවැත්වෙන සත්‍ය දිනය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පසුගිය කාලවකවානුවේ පළ වුණා. මෙහි නිරවද්‍යතාව හෙළි කරමින් අප සිදු කළ කරුණු පරීක්ෂණ වාර්තාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් […]

Continue Reading

ජනපති මැතිවරණයෙන් NPP ජය ගන්නා බවට යුරෝපා සංගමය පවසා නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නුදුරු අනාගතයේ ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. මෙවන් මැතිවරණ උණුසුම තියෙන සමයක , ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම නායකයින්, ඉදිරි මැතිවරණයක දී ලබාගන්නා ප්‍රතිඵල බවට දක්වමින් සමීක්ෂණ වාර්තා රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වෙනවා.  සමාජ මාධ්‍ය සටහන් : සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් පෙළකින් දැක්වුණේ, එළැඹෙන ජනාධිපතිවරණ […]

Continue Reading

එළැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳව UNHCR Sri Lanka සිදුකළ සමීක්ෂණ වාර්තාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වසරේ අග භාගයේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත පක්ෂ නායකයින් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශත කවරේද යන්න පිළිබඳ අනුමාන කිරීමට  නොයෙකුත් සමීක්ෂණයන් විවිධ මාධ්‍ය ආයතන/සංවිධාන විසින් පසුගිය කාලය පුරාවටම සිදුකරමින් පවතින අතර ඒවා ඇසුරින් නිර්මාණය වූ සටහන් රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම සංසරණය […]

Continue Reading

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා සියල්ල අවලංගු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කලින් නියම කරගත් දින කෙමෙන් ළං වෙමින් තිබිය දී, මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත දිනයක් නොමැති හෙයින්, නාමයෝජනා සියල්ල අවලංගු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට Fact Crescendo අප පියවර ගනු ලැබුවා. සමාජ […]

Continue Reading

මාලිමාව මැතිවරණ ප්‍රචාරණ වැඩසටහනකට සනත් ජයසූරිය එක් වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී ලබා ගන්නා ඡායාරූප නොමග යන සුළු අර්ථකථනයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ දේශපාලන වාසි ලබා ගැනීම මෙම මැතිවරණ කාල සීමාවේ අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් පළ වූ ඡායාරූපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ […]

Continue Reading

මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වීමේ තීරණයක?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණයට පැවැත්වීමට ඇත්තේ තවත් මාසයක පමණ කාලයක් පමණී. මේ අතර තුර මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වීම පිළිබඳ රාවයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : මැතිවරණ […]

Continue Reading

පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

පාර්ලිමේන්තු මහා මැතිවරණය අවසාන වීමත් සමඟම එහි ප්‍රතිඵලය සම්බන්ධයෙන් වෙනත් මැතිවරණ වලදී මෙන්ම නොමග යවන සුළු ආකාරයෙන් සංඛ්‍යාත්මක සටහන් පල වී තිබෙනු අපට නිරීක්ෂණය විය.   එවැනි එක් සටහනක Bimal Fernando නැමැත්තෙකු විසින් ප්‍රධාන පක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයන් ආසන්න වශයෙන් නිවැරදිව පෙන්වා තිබුනද ඡන්දය ප්‍රකාශ නොකළ පිරිස ලෙස ලක්ෂ 47 ක පිරිසක් ලෙසද පොදුජන පෙරමුණ, […]

Continue Reading

අනුර කුමාර සහ ලාල් කාන්ත අලලා සැකසුණු සාවද්‍ය ප්‍රකාශ පෙළක්

පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පරාජය ලැබූ පක්ෂ සහ අපේක්ෂකයින් අළලා සමාජ මාධ්‍ය ජාලය හරහා සටහන් රාශියක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර මහතා අළලා “ඊයේ දිනයේ JJB පක්ශ රැස්වීමේදී සෙසු නිලදාරීන් අනුර කුමාරට  පක්ශ නායකත්වයෙන් ඉවත් වෙන ලෙස කරන ලද යෝජනාව අනුර කුමාර විසින් ප්‍රතික්ෂේප කර ඇත” සහ “එජාපය බෙදා පාක්ෂිකයන් අපේක්ෂා […]

Continue Reading

දිලුම් අමුණුගම මහතා අලලා සිදුවූ සාවද්‍ය සටහනක්

පාර්ලිමේන්තු මැතිවරණ දිනයේ පවා විවිධ අපේක්ෂකයින් අළලා සාවධ්‍ය සටහන් හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබුණා. “ඔන්න මහ ලොකු දේශපාලකයා. Maybe bcoz he’s drunk most of the time”යන තේමාව යටතේ Neomi Aluthgamage නැමැත්තෙකු විසින් අද දෙරණ නාලිකාවේ පුවත් විකාශයක පළ වූ පුවතක ආකාරයෙන් පලකර තිබු එම සටහන විශේෂයෙන්ම මහනුවර ආශ්‍රිත සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අගෝස්තු මස […]

Continue Reading

මනාප ඡන්ද පිලිබඳ පළවූ සාවද්‍ය සටහන් පෙළක්

පාර්ලිමේන්තු මැතිවරණයේ පහසු ජයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගන්නා පෙරනිමිති, නිල ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට පටන් ගත් මුල් අවස්ථාවේ සිටම පෙනී යාමත් සමඟම පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති අපේක්ෂකයින් සහ පරාජය ලැබූ අපේක්ෂකයින් කෙරෙහි අවධානය යොමු වූ අතර ඔවුන් අලලා සටහන් රැසක් හුවමරු වනු දක්ගනන්ට ලැබුණි.  පසුගිය කාලය තුල විශාල වශයෙන් කතාබහට ලක්වූ චරිතයක් වූ […]

Continue Reading

මනුෂ නානායක්කාර අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශයක්!

මහ මැතිවරණය දිනය ආසන්නයේ දේශපාලන පක්ෂ අපේක්ෂකයන් අළලා සටහන් සමාජ මාධ්‍ය ජාලය තුළ දැකීමට හැකිවිය. Nimali Nimali නැමැති ෆේස්බුක් පිටුවක, සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානයක්කාර සහ යෞවනියකගේ ඡායාරූප අන්තර්ගත කර “මනුෂ නානායක්කාර රියදුරු සමඟ පස්දෙනෙකු විසින් දැරියක් සමුහ දුෂනයට”  තේමාවෙන් පහත දක්වා ඇති කථාංගය සහිතව සටහන් දෙකක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. […]

Continue Reading

ඡන්ද මධ්‍යස්ථානයක කාර්යයේ නියුතු කාන්තාවකගේ ඡායාරුප පෙළක් බව හඟවමින් හුවමාරු වූ සාවද්‍ය සටහන් පෙළක්!

මැතිවරණ සමයක් පසුවෙමින් පවතින මොහොතක ඒ හා සම්බන්ධ කරුණු සමාජ මාධ්‍ය ජාලා  තුල බහුල වශයෙන් හුවමාරු වන බව අපට පෙනෙන්නට තිබෙන කරුනක්.ඒ අතරින් ඡන්ද මධ්‍යස්තානයක සේවයේ නිරතව සිටින බවට හැඟවෙන සේ හුවමාරු වූ කාන්තාවකගේ ඡායාරුප සටහනක් මැතිවරණ දිනයේදී ෆේස්බුක් සමාජ ජාලා තුල සංසරනය වන අයුරු අපට දකින්නට ලැබුනා. 91 උපන් වාසනාවන්තයන්ගේ සංසදය නම් ෆේස්බුක් එකතුවක […]

Continue Reading

පොහොට්ටුව ලකුණ, පොලිසිය යොදාගනිමින් මහා මාර්ගයක ලකුණු කල බවට සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක්!

මැතිවරණ සමයේ රාජ්‍ය සම්පත් භාවිතා කරන බවට බලයේ පැවති  පැවත සෑම රජයකටම එල්ලවු චෝදනාවකි. “තාප්පෙ කැත වෙන නිසා, හමුදාවේ පොලීසියේ අයට කියවලා පාරේ මැද ඇන්දා අවුලක් තියෙනවා ද” තේමාවෙන් ජායාරූප සංකලනයක් සහිත සටහනක් Asha Indika නමැත්තෙකු ඉදිරිපත් කළ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 900 කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණේය. පොලිසිය යොදා ගනිමින් […]

Continue Reading

මැතිවරණ ප්‍රතිඵල පිලිබඳ සිදුකල නොමඟ යවන සුළු සාවද්‍ය ප්‍රකාශ!

මැතිවරණ දිනය හා ඒ ආසන්නයේ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ විවිධාකාරයේ පුරෝකථන සිදු කිරීම පසුගිය මැතිවරණ සියල්ලකමදී වාගේ දැක ගන්නට ලැබුණු අතර මෙවර එය අඩු මට්ටමක පැවතුණ ද එවැනි සටහන් කීපයක් අපට පහත පරිදි නිරීක්ෂණය වුණා. “මහමැතිවරණයේ අවසන් රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව ජනපති සුරතට, පොහොට්ටුවට අති විශිෂ්ඨ විජයග්‍රහණයක්. බඩ ගැන නොසිතා රට ගැන සිතූ බහුතර දේශප්‍රේමී ජනතාවට […]

Continue Reading

මහින්ද දේශප්‍රිය මහතා අලලා සිදුකල සාවද්‍ය සටහනක්!

සෑම මැතිවරණයක් ආසන්නයේ දී ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශාල වශයෙන් කතා බහට ලක්වන චරිතයක්. ඔන්න “මැකෝ” කියන්නේ හාද? යන තේමාවෙන් “ආයෙ කියන්න ඉඩ තියන්න එපා. 5 වෙනිදා උදේ පාන්දරින් චන්ද පොලට ගිහිං පොහොට්ටුව ඉස්සරහින් කතිරයක් ගහපියවූ” යන තේමාවෙන් සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය.  Link Archived Link Archived 2 […]

Continue Reading

පියල් නිශාන්තගේ හොර කසිප්පු ස්කාගාරයක් වැටලුවාද?

මහ මැතිවරණය ආසන්න වී ඇති මොහොතක විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් අළලා නොයෙකුත් මාතෘකා යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. එවන් පසුබිමක Sri Lanka Brigade නමැති ෆේස්බුක් පිටුවක “පියල් නිශාන්තගේ හොර කසිප්පු ස්කාගාරයක් වටලයි!” සහ “කළුතර හරිමගට ගන්න නැනස පෑදු ගුරු තරු ව පෙරපු කසිප්පු බඩුත් සමග අතේ මාට්ටු!” සටහන් පෙළක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය […]

Continue Reading

කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ සහ රවී සිරිවර්ධන මහතා අලලා සිදුවූ සාවද්‍ය ප්‍රකාශ !

මහ මැතිවරණය ආසන්න වී ඇති මොහොතක විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් අළලා නොයෙකුත් මාතෘකා යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.  “බුදුහාමුදුරුවෝ හිටියත් මේ පාර චන්දේ දෙන්නේ මාලිමාවට මයෙ පුතා” යන වදන රෝපණය කර කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ සේයාරුවක් සහිත සටහනක් සහ “ඉරාජ්ගේ වීඩියෝව පිළිබඳව ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධනයන් තබා තිබූ සටහන” යන වදන කර […]

Continue Reading

උදය ගම්මන්පිල මහතා සිදුකලා යයි පැවසෙන සාවද්‍ය ප්‍රකාශයක්!

උදය ගම්මන්පිල මහතා මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුකන පෙරමුණ යටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂකයෙකි. Mahesh K Gunawardana නැමැත්තෙකු විසින් “ගම්මන්පිලත් පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියයි” යන තේමාව යටතේ ජුලි මස 13 වැනිදා හුවමාරු කරගෙන තිබු වීඩියෝ සටහනක් මේ වන විට පරිශීලකයින් 1600 කට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. Link […]

Continue Reading