2024 වසරේ වැඩිම HIV ආසාදිතයන් වාර්තා වුයේ අවුරුදු15-24 වයස් කාණ්ඩයෙන්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල පුවත් වාර්තාකරණයේදී නොමග යන අන්දමින් කරුණු හරිහැටි වාර්තා නොකර අනවබෝධයෙන් වාර්තා කිරීම තුළින් සමාජය නොමග යනු ලබයි. HIV සම්බන්ධයෙන් කරන ලද පුවත් වාර්තා කරණයක් නොමග යන කරුණු ඇතුළත් ව තිබූ සටහන් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

සජිත් – රනිල් එකතු වුණොත් සාගල – වජිර නාමල් ළඟට? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය පක්ෂ දෙක එක්වීමට සූදානම් බවත්, ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිත දෙකක් නාමල් රාජපක්ෂ සමග එකවීමට සූදානම් වන බවත් පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වෙමින් පවතී.  ඒ පිළිබඳව අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

ජනපති විසින් සහ රජයේ ප්‍රදාන, රජයේ මුදල් ආධාර දෙන බවට පළවන ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. රජය විසින් සිදු කරන ලබන ආධාර සහ ප්‍රදාන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ සටහන් හුවමාරු වනු ලබයි. එවැනි සටහන් කිහිපයක් පිළිබඳ Facatcrescendo අප සිදු කරන කරුණු විමර්ශනයන් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim 1: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම දිළිඳු […]

Continue Reading

මන්ත්‍රී රන්වලගේ රිය අනතුර ගැන හිටපු ඇමති පාඨලීගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

ප්‍රවීණ ගායන ශිල්පී ලතා වල්පොල මියගිය බවට අසත්‍ය සටහන් පෙළක්!

Update : කලාශූරී ලතා වල්පොල මහත්මිය මිය ගිය බවට ව්‍යාජ සටහන් හුවමාරු වී දින 11කට පසුව, එනම් අද (දෙසැම්බර් 27) ඇය අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඇය මියයන විට 91 වැනි වියෙහි පසුවුණා. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල අසනීප තත්ත්වයෙන් පසුවන කලා කරුවන් මියගිය බවට අසත්‍ය […]

Continue Reading

පශ්චාත් ආපදා සහන සලසන බවට සඳහන් කරමින් ආපදාවට පත්වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරමින් හුවමාරු වන්නේ ව්‍යාජ පණිවිඩයක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරටට බලපෑ ස්වභාවිත ආපදා තත්වය සමග සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රවෘත්ති හා ව්‍යාජ සබැඳි බෙදා හරිමින් පුද්ගලයන් නොමග යවන අන්දමින් සටහන් හුවමාරු වනවා.එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ, සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ගංවතුර හේතුවෙන් දෙමාපියන් අහිමි […]

Continue Reading

සමකය ආසන්නයේ සාගර ජලයේ උෂ්ණත්වය ඉහල යාමෙන් සමකාසන්න රටවල සුළි කුණාටු ඇති විය හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවට බලපෑ “ඩිට්වා” සුළි කුණාටුව සම්බන්ධයෙන් හුවමාරු වන බොහෝ සමාජ මාධ්‍ය සටහන් මහජනතාව නොමඟ යවන සුළු ඒවා වනවා. එවැනි සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ, සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ ඩිට්වා, සෙන්යාර් සහ කොටෝ වැනි සුළි කුණාටු […]

Continue Reading

මෙරට කාලගුණ අනාවැකි පළ කර “BBC” වීඩියෝව නිල වීඩියෝවක් නොවන බවට සංසර‍ණය වන වීඩියෝව අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මිනිස් ජීවිත 650කට දිවි අහිමි ව තවත් පිරිසකට උන් හිටි තැන් අහිමි කරමින් පසුගිය දා මෙරටට ඇද හැලුණු අධික වර්ෂාපතනය හමුවේ රටක් මුහුණ දුන් ගංවතුර සහ නායයෑම් තත්ත්වය රටක් ලෙස අපගේ පෙර සූදානම අල්ප බව මතක් කරනු ලබයි. මේ අතර මෙරට ට මුහුණ පෑමට සිදුවන […]

Continue Reading

විනාශ වූ පාසල් ගොඩනැංවීමට ජවිපෙ අරමුදලෙන් කෝටි 500 ක් ලබා දුන් බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ගංවතුර, නායයෑම් වලින් විනාශ වූ පාසල් ගොඩ නැංවීම සඳහා කටයුතු සිදු වෙද්දී, ජනතා විමුක්ති පෙරමුණෙන් කෝටි 500 ක මුදල් පරිත්‍යාගයක් කර ඇති බවට පළ වන පුවත් වල නිරවද්‍යතාව සොයා අප කටයුතු කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ජවිපෙ ප්‍රධාන ලේකම් […]

Continue Reading

HAARP සහ ” NATO Beast Computer ”  තාක්ෂණය මගින් ස්වාභාවික විපත් ඇති කළ නොහැක!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මෙරටට බලපෑ ස්වභාවිත ආපදා තත්වය සමග සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු වාර්තා හුවමාරු වුණා. ශ්‍රී ලංකාවේ සහ අග්නිදිග ආසියාවේ ස්වාභාවික විපත් ස්වාභාවික විපත් නිර්මාණය කිරීමට හෝ මෙහෙයවීමට හැකියාව ඇති තාක්ෂණයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ, […]

Continue Reading

හානි වූ දුම්රිය මාර්ග සහ මහා මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ඇති  බව කියන ව්‍යාජ සටහන් පෙළක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජීවිත රැසක් බිලි ගත් ආපදා තත්ත්වය පැවති දින කිහිපයේදී මෙන්ම පශ්චාත් ආපදා සමයේදී ද සමාජ මාධ්‍ය ඔස්සේ නොගමග යවන සුළු ආකාරයේ සටහන් සංසරණයවීම සිදුවෙමින් තිබේ. ආපදා තත්ත්වය හමුවේ මෙරට දුම්රිය සහ මහා මාර්ග පද්ධතියට දැඩි හානි සිදුවුණා. එලෙස හානි මාර්ග යථාවත් කර ඇති බව කියමින් සංසරණය […]

Continue Reading

සුපිරි ක්‍රීඩක රොනල්ඩෝ ශ්‍රී ලංකාවට ඩොලර් මි. 10ක පරිත්‍යාගයක් කළා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටුව හමුවේ හටගත් ආපදා ත්තත්වය හා බැඳුණු විවිධ තේමාවන් යටතේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් සංසරණය වනු බහුලව දැකගත හැකියි.  ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු විපතට පත් ජනතාව වෙනුවන් මූල්‍යාධාරයක් ලබා දුන් බව කියමින් සංසරණය වන සටහන්  පිළිබඳ සිදු කළ කරුණු […]

Continue Reading

කත්නෝරුවේ සිරිධම්ම හිමියන් රෝහල් ගත කර ඇති බවට පලවන වාර්තා අසත්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන් හදිසි අසනීප තත්වයක් මත රෝහල් ගත කර ඇති බවට වන සටහන් සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරු වුනා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ, සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “හදිසි අසනීප තත්වයෙන් රෝහල් ගත කෙරුනු අපේ ස්වාමීන් වහන්සේර […]

Continue Reading

වත්මන් රජය පත්වූ වහාම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිශ්ක්‍රීය කළා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාව මේ දිනවල මුහුණපාමින් සිටින පීඩාකාරී කාලසීමාව තුළ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිකුත්කරන දැනුම් දීම් ගැන නිරන්තරයෙන්ම ඇසෙන්නට ලැබෙනවා. කෙසේවෙතත් මෙම මධ්‍යස්ථානය වත්මන් රජය බලයට පත්වීමෙන් පසු නිෂ්ක්‍රීය කර තිබු බවත්, එය වත්මන් ව්‍යසනයක හේතු වූ බවත් ඒත්තු ගන්වන සටහන් පෙළක් ද අපට දැක ගන්නට ලැබුණා. සමාජ […]

Continue Reading

ආපදා තත්ත්වය සම්බන්ධ මැති ඇමතිවරුන් කළ ප්‍රකාශයන් බවට අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ආපදා තත්ත්වය හමුවේ රටට අතිශය ඛේදනීය තත්ත්වයකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක එය ද අසත්‍ය තොරතුරු බෙදාහැරීම සඳහා මාතෘකාවක් කර ගන්නා ආකාරයක් දැකගත හැකියි. විශේෂයෙන් මෙම ආපදා තත්ත්වය හමුවේ රජයේ මැති ඇමතිවරුන් සිදු කළ බව කියමින් සමාජය නොමග යවන […]

Continue Reading

කැලණි බැම්ම පුපුරා ඇති බවට පළ වන සටහන් අසත්‍යයි – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඉන් ආරක්ෂා වීමට එම අවට ප්‍රදේශ වලින් ඉවත් වීමට ජනතාව දැනුවත් කර තිබුණා. මේ අතර කැලණි ගඟේ ආරක්ෂණ වේල්ල පුපුරා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ වූ අතර එහි සත්‍ය සොයා අප සිදු කරන ලද කරුණු […]

Continue Reading

ආපදා තත්ත්වයේ සැබෑ දසුන් බව කියමින් සංසරණය වන ව්‍යාජ සටහන්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රට තුළ උද්ගතව ඇති ආපදා තත්ත්වය හමුවේ, රටම කම්පාවට ලක්ව සිටින මොහොතක ආපදා තත්ත්වය කියාපාන දර්ශන මෙන්ම ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද ඉතාමත් වේගයෙන් සංසරණය වන අතර එලෙස සංසරණය වන සැබෑ දර්ශන සහ ඡායාරූප අතර කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප සහ දර්ශන ද […]

Continue Reading

ජලාශ වේලි ඉරිතලා ඇති බවට පලවන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයි! 

Update: කොත්මලේ වේල්ල කැඩී ගොස් ඇති බවට පැතිර යන කටකතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ත්, ව්‍යුහය ආරක්ෂිත බව ත්, බලධාරීන් තහවුරු කරනු ලබයි. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වන විට රට තුළ උද්ගතවී පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් අසත්‍ය සහ වැරදි සහගත තොරතුරු බහුල වශයෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. […]

Continue Reading

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය වසර 45 කටම බිහි කලේ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙක් පමණක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය 1980 සිට 2025 දක්වා වසර හතළිස් පහකදී ක්‍ෂේත්‍ර 44 කට බිහිකර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන් දස දෙනෙකුට අඩු සංඛ්‍යාවක් බව එම ආයතනය මෑතකදී පාර්ලිමේන්තුවට ලබා දුන් වාර්තාවක සඳහන් වන බව දක්වමින් ප්‍රධාන මාධ්‍ය විසින් එම පුවත වාර්තා කර තිබුණා. […]

Continue Reading

සංගීත් විජේසූරිය ගැන නි. ඇමති වටගලගෙන් ආන්දෝලනාත්මක් ප්‍රකාශයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජයග්‍රහණයට පෙර වත්මන් ආණ්ඩුවේ මැතිවරණ වේදිකාවේ කැපී පෙනෙන කාලා තරුවක් වූ ගායක සංගීත් විජේසූරිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සිදු කළ බව කියන ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. ඒ පිළිබඳව සිදුකළ කරුණු පරීක්ෂාවක් මේ.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading