මැති ඇමතිවරු 12ක් ලිපි භාර දී තනතුරුවලින් ඉල්ලා අස්වීමට සූදානම් යනුවෙන් හුවමාරු වන අසත්‍ය සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ආණ්ඩුවේ වැරදි පෙන්වා දී මැති ඇමතිවරුන් 12ක් ලිපි භාරදෙයි.තනතුරුවලින් ඉල්ලා අස්වීමටත් සූදානමක්. ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ සිය කනස්සල්ල පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 12 දෙනෙකු විසින් පැලවත්ත ප්‍රධාන කාර්යාලය වෙත ලිපි 12ක් භාර දී ඇති බව වාර්තා වේ. මෙම […]

Continue Reading

කොළඹ අවට බෝම්බ පිපිරවීමට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පාස්කු ප්‍රහාරයට වසර 7ක් සපිරෙන අද(21) දිනයේදී නැවත බෝම්බ ප්‍රහාර කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල දියත් කිරීමට සැලසුම් කළ පුද්ගලයෙක් අතඅඅඩංගුවට ගත් බවට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය සටහන් ද, බහලුව අද දිනයේ සංසරණය වුණා. මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට Factcrescendo අප කණ්ඩායම කටයුතු කළා. […]

Continue Reading

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් සිදු කරන ලද ප්‍රකාශ ලෙස සංසරණය වන ව්‍යාජ සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් සහ දේශපාලනඥයන් විසින් සිදු කරන ලද ප්‍රකාශ ලෙස හඟවමින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් සහ මෙරටදී පැවැත්වීමට නියමිත සාම පාගමන සම්බන්ධයෙන් […]

Continue Reading

හිරු ටීවි ආයතනයට සහ සේවකයින්ට ආරක්ෂාව ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ  පළවන ලිපිය, ව්‍යාජ ලිපියක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජයේ මේ දිනවල කතා බහට ලක්වන පුවතක් වූ අමාත්‍ය ලාල් කාන්තගේ වතක්ම් බැරකම් ප්‍රකාශයේ වටිනාකම නොමග යන අන්දමින් වාර්තා කළ බවට හිරු මාධ්‍ය ආයතනයට චෝදනා එල්ල වනු ලබනවා. මේ අතර සමාජ විරෝධයක් මෙම ආයතනයට එල්ල වන බව පෙන්වමින් ඒ සඳහා හිරු ටීවි ආයතනය සහ සේවකයින්ට ආරක්ෂාව […]

Continue Reading

ගවයකු විසින් දුම්රිය මාර්ගයක් ආසන්නයේ සිටින දරුවෙකු බේරාගන්නා වීඩියෝවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ අවධානයේ දිනා ගත හැකි ආකාරයේ සංවේදී කාරණා පෙන්වා දීමට, කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් සිදුකළ නිර්මාණය අඩංගු අන්තර්ගතයන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එවැනි වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : දුම්රියක් ඉදිරියට ඇදී එන අවස්ථාවජ දී […]

Continue Reading

ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවලා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලන හේතූන් මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා ඇති බවට සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වී තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “දේශපාලන හේතූන් මත ICC විසින් […]

Continue Reading

රජයට පාඩු විය හැකි වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි ආයෝජන ක්‍රමයක් හෙලි කිරීම නිසා අශෝක් පතිරගේ අත්අඩංගුවට ගත්තද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සොෆ්ට්ලොජික් සමූහයේ නිර්මාතෘ සහ එහි වත්මන් සභාපති වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික අශෝක් පතිරගේ මහතා විසින් දිනකට ශ්‍රී ලංකා රුපියල් 580,000 ත් 880,000 ත් අතර අමතර ආදායමක් උපයා ගත හැකි රහසිගත ආදායම් මාර්ගයක් සම්බන්ධයෙන් Truth with Chamuditha වැඩසටහනේදී හෙළි කළ බවත්, මෙම ආදායම් මාර්ගය  නීත්‍යානුකූල […]

Continue Reading

ඉදිරි ජනාධිපතිවරුන් පිළිබඳ පොදු ජන පෙරමුණ පාක්ෂිකයෙකුගේ ප්‍රකාශයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දේශපාලනයේ නියැලෙන්නන් සිදු කරන ප්‍රකාශන් නොමග යන අන්දමින් පළ කරනවා මෙන් ම, සිදු නොකළ ප්‍රකාශ සිදු කළ බවට දැක්වීම සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “දෙපාරක් ජනාධිපති […]

Continue Reading

නවීකරණය කළ පිටකොටුව බස් නැවතුම්පොළට අලාභ හානි සිදුවීමත් සමග හුවමාරු වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතකදී නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළ 2026 අප්‍රේල් 08 වන දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කරනු ලැබුවා. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ රුපියල් මිලියන 424ක පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය නිම කර තිබුණා. විවෘත කර දින කිහිපයක් ගතවීමට මත්තෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභහානි […]

Continue Reading

පහරදී බිම හෙළූ යානයේ සිටි අමෙරිකානු සොල්දාදුවා ඉරානය විසින් අල්ලා ගත් අවස්ථාවේ ඡායාරූපද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග කලාපයේ යුද ගැටුම්වලට අදාළ නිල තොරතුරු මෙන්ම නිල නොවන තහවුරු නොකරන ලද සමාජය නොමගයවන සුළු ආකාරයේ තොරතුරු ද බොහොමක්  සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිරන්තරව සංසරණය වේ. මේ එලෙස සංසරණය වූ සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ඉරාන […]

Continue Reading

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස හුවමාරු වන අසත්‍ය සටහනක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ක්‍රියාත්මක කරන ලද වැඩ වර්ජන හේතුවෙන් රජයේ වෛද්‍ය නිල්ධාරීන්ගේ සංගමය සම්බන්ධයෙන් මෑත කාලීනව සමාජය තුළ වැඩි වශයෙන් කතා බහට ලක්වනවා. මේ අතර අසත්‍ය සහ නොමග යවන සුළු තොරතුරුද බහුලව සංසරණය වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් […]

Continue Reading

ජනපති අනුර විසින් ප්‍රවර්ධනය කරන ආයෝජනය ක්‍රමය ගැන ඇත්ත දැනගන්න කියවන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කෙටි කලකින් වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් ආයෝජන ක්‍රම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ ප්‍රවර්ධනය කරනු ලබනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එලෙසින් ආයෝජන ක්‍රමයක් ප්‍රවර්ධනය කෙරෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ පිළිබඳ අප සිදු කරන කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

ගම්මන්පිලගේ කෘතිය එළිදැක්වීමට විපක්ෂ නායකත සජිත් සහභාගී නොවුණ බවට වන ප්‍රකාශ අසත්‍යයි! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බොහෝ දුරට සමාජ මාධ්‍ය පරිහරණයේදී සුලභව දක්නට ඇත්තේ, අසත්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගනිමින් ඇතැම් නිර්මාණ සිදු කර ඒවා සමාජ මාධ්‍යට මුදා හැරීමයි. මේ අතර යම් සත්‍ය සිදුවීම් ද කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බව කියමින් එය සත්‍ය වසන් කිරීම සඳහා ද […]

Continue Reading

මැති ඇමතිවරුන් විසින් සිදු කළ ප්‍රකාශ ලෙස දක්වමින් හුවමාරු වූ නොමග යවන සුලු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Claim 1 සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ශ්‍රී ලංකාවේ ජනතාව වැසිකිළි කඩදාසි පාවිච්චි කිරීමට අකැමැති නිසාවෙන් ජලය අපතේ යන බවත්, සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැර විය යුතු බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් ප්‍රකාශ කළ බව දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් […]

Continue Reading

අමාත්‍යවරයෙකුගේ සහ නි. අමාත්‍යවරයෙකුගේ ප්‍රකාශ බවට හඟවමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන වශයෙන් සමාජයේ ආන්දෝලනයට තුඩු දෙන සිදුවීම් හා සම්බන්ධව දේශපාලනඥයින් විවිධ ප්‍රකාශ සිදු කර ඇති බව කියමින් සමාජ මාධ්‍යයේ සටහන් පළ කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මේ එලෙස නිර්මාණය කරමින් සමාජ මාධ්‍යට මුදා හැර ඇති සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.  සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

අප්‍රේල් 10 වැනිදා පුනරීන්වල සල්ෆියුරික් කර්මාන්ත ශාලාවක ඉදිකිරීම් අරඹනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වර්තමානයේ ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ජාලා ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීමේ වේදිකාවක් බවට පත් කර ගෙන ඇති ආකාරයක් පෙන්නුම් කරයි. මෙලෙස ව්‍යාජ තොරතුරු පළ කිරීමේදී ඒවායෙහි සත්‍යතාවක් ඇති බවට හැඟවීම සඳහා ඇතැම් අවස්ථාවල රටේ පමණක් නොව ජත්‍යන්තරව පිළිගත් චරිත පවා ඈදා ගන්නා ආකාරයක් දක්නට ලැබේ. මේ එලෙස […]

Continue Reading

පේරාදෙණිය රෝහලේ දී අඩි 03 ක කොණ්ඩයක් සහිත දරුවෙක් උපත ලබලා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජය නොමඟ යැවීමේ අරමුණින් දරුවන් මුල් කරගත් සංවේදී කරුණු ආශ්‍රයෙන් අසත්‍ය පුවත් නිර්මාණය කර සමාජ මාධ්‍යයට මුදා හරින සිදුවීම් බහුලව නිරීක්ෂණය කළ හැකියි. එවැනි අසත්‍ය තොරතුරු සීඝ්‍රයෙන් සමාජගත වීම ද  සිදු වනවා. සමාජ මාධ්‍ය ජාලා තුළ එලෙස ඉතා සීඝ්‍රයෙන් පැතිර ගිය අසත්‍ය සටහනක් සම්බන්ධයෙන් අප විසින් […]

Continue Reading

ශ්‍රී ලංකාවෙන් සෞදි අරාබියට ජලය අපනයනය කිරීමේ සූදානමක් ගැන පවසන නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සෞදි අරාබිය උග්‍ර ජල ගැටලුවකට මුහුණ පාමින් සිටින බවත් ඊට පිළියමක් ලෙස ශ්‍රී ලංකාවේ සිංහරාජය ආශ්‍රිත සහ නකලස් ආශ්‍රිත ජලය සෞදි අරාබිය වෙත අපනයනය කිරීමේ සූදානමක් පවතින බවත් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. […]

Continue Reading

ඇමතිවරු තිදෙනෙක් සිදු කළ බව කියමින්සමාජ මාධ්‍යයේ පළ වූ ව්‍යාජ  සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජයේ ඇමතිවරුන් කිහිපදෙනෙකු සිදු කරන ලද බව කියමින් සමාජ මාධ්‍යයේ හුවමාරු වන සමාජය නොමගයවනසුළු ආකාරයේ සටහන් කිහිපයක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim 01: 6න් පසුව වැඩිපුර ලයිට් දාලද බලන්න කොට්ඨාස සභා සාමාජිකයින්ට බලය දී ඇති බවටත් […]

Continue Reading

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කළේ, එහි සැලසුමට අනුව නොවේ ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘති අතර දෛනිකව අතිවිශාල මගීන් සංඛ්‍යාවක් ගමනාගමනය සඳහා පහසුකම් සපයන කොළඹ  මාධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීම ද ප්‍රමුඛ ව්‍යාපෘති අතරින් එකකි. මේ වනවිටත් නවීකරණය කරමින් පවතින කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ අළලා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් […]

Continue Reading