අවසන් මැතිවරණ ප්‍රතිඵලයේ පක්වලට හිමිවූ ආසන ගණන ගැන හුවමාරු වැරදි සටහන් පෙළක්!

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භයේ දී ම ජාතික ජන බලවේගය පැහැදිලි බහුතරයක් ලබගන්නා බව දැක ගැනීමට හැකි විය. ඒ සමගම ඔවුන්ගේ අවසන් ප්‍රතිඵලය ඉහළට ඔසවමින් ප්‍රක්ෂේපිත ප්‍රතිඵල ස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නට පටන් ගෙන තිබුණා.  මෙලෙසින් අවසන් නිල ප්‍රතිඵලනිකුත් වීමට පෙර, එක් […]

Continue Reading

ඇන්කර් සහ නිඩෝ කිරිපිටි නිෂ්පාදන ඊශ්‍රායල් සමාගම්වලට අයත් බවට හුවමාරු වන සටහන් සාවද්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ සිය වෙළද කටයුතුවල නිරතවන විවිධ බහුජාතික සමාගම් තිබෙනවා. ඔවුන්ව ඉලක්ක කරගනිමින් සමාජ ජාලාවල විවිධ නොමගයවන සුළු සටහන් පැතිරෙනවා. මේ එවන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් . සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ‘ඇන්කර්’ සහ ‘නිඩෝ’ කිරිපිටි […]

Continue Reading

තමන් ඩයනා කුමරිය වගේ යනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය තුළ විවිධ පුද්ගල චරිත පාදක කරගනිමින් විවිධ අසත්‍ය ප්‍රචාරයන් සිදු කිරීම දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. මේ දිනවල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සිදුකළා යැයි පැවසෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද විවිධ සමාජ මාධ්‍ය සටහන් සංසරණය වනවා අප දුටුවා. එබැවින් ඒ පිළිබඳ අප විමසා බැලීමක් සිදුකළා. සමාජ […]

Continue Reading

ප්‍රධාන ආගමික සිද්ධත්ථාන වල ආරක්ෂාව ඉවත් කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රධාන ආගමික සිද්ධාස්ථාන සඳහා ලබා දී ඇති, හමුදා සහ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට පවත්නා රජය විසින් පියවර ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම වෙනත් මාධ්‍ය හරහා ද, සටහන් පළවූ අතර මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

සමාජ ජාලා හරහා සංසරණය වන ජනපති අනුරගේ රුව රැගත් රුපියල් 5000 නෝට්ටුවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මුදල් මුද්‍රණය කිරීම වැනි මාතෘකා සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇතිව තිබෙන මෙවන් වකවානුවක, එම තේමාවෙන්ම හුවමාරු වූ සටහන් පෙළකින් පෙන්වා තිබුණේ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහ රුව රැගත් මුදල් නෝට්ටු නිර්මාණය කර ඇති බවක්. සමාජ ජාලා සටහන්  සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වෙන මෙම සටහන් […]

Continue Reading

ලබන වසරේ ගුරුවරුන් 9000කට ස්ථාන මාරුවීම් සිදු කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් ඵලදායක අන්දමින් සිදුකළ හැකි වන පරිදි සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේත් ගුරුවරුන්ගේත් සුබ සාධනය සැලසෙන ලෙස පාසල් ගුරුවරුන්ගේ ගුරු මාරුවීම් සිදු කෙරෙනු ලැබෙනවා. ගුරුවරුන්ගේ මෙම ස්ථාන මාරුවීම් සහ වැටුප් සම්බන්ධයෙන් පසුගිය සමයේ මහත් ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය වුණා. මේ අතර ගුරුවරුන්ගේ ස්ථාන මාරු වීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

ජනාධිපති මන්දිරයට පිවිසෙන තැන තිබූ ආරක්ෂක කුටි නැවත ඉදිකරන බවට පළවන අසත්‍ය ප්‍රචාර!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමත් සමගම ඔවුන් ගන්නා තීන්දු තීරණ සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් විවිධ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරුනා. අරුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතව ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට පැතිරෙන ප්‍රචාරයක් සමග මෙම තත්ත්වය වඩාත් තීවෘ  අතට හැරී තිබෙනවා .මේ එවන් සමාජ ජාලා සටහන් […]

Continue Reading

හිටපු මන්ත්‍රී අංගජන් රාමනාදන්, රාජ්‍ය සේවකයෙකුට කම්මුල් පහරක් ගැසු බවක් පෙන්වන වීඩියෝවේ ඇත්ත කතාව !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. යාපනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ද තරග කරන, අංගජන් රාමනාදන් මහතා, රජයේ සේවකයෙකුට කම්මුල් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

Jaffna MP Angajan Ramanathan Accused of Slapping Government Servant: Here’s the Truth!

Subscribe to our WhatsApp Channel A short video clip claiming that former Jaffna MP Angajan Ramanathan slapped a government servant has been circulating widely on social media and WhatsApp, causing a stir online. However, our investigations reveal that the claim is false and that the unrelated video clip depicts an incident from  India. Social Media […]

Continue Reading

තැපැල් දිනයට සමගාමීව හරිනි සහ විජිත වෙනුවෙන් මුද්දරයක් නිකුත් කරා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල මාධ්‍ය විසින් ඇතැම් පුවත් වාර්තා කිරීමේදී ජනතාව නොමග යන අන්දමින් පුවත් වාර්තා කරනු ලබනවා. එලෙසින් පළ වූ පුවතක් හේතුවෙන් ජනතාව නොමග ගිය සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : තැපැල් දිනයට සමගාමීව […]

Continue Reading

කුලියාපිටිය, මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ වර්තමාන තත්ත්වය දැක්වෙන ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණු, කුලියාපිටිය, මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ මෙහෙයුම් මේ වන විට අඩපණ වී ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : ඉදිකර ඇති මෝටර් රථ […]

Continue Reading

මාලිමාවේ රථ පෙළපාලියක් ලෙස හුවමාරුවන නොමගයවන සුළු වීඩියෝව

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලද ජයග්‍රහණයත් සමගම රටේ පාලන බලය පිහිටුවගත්තේ ජාතික ජන බලවේගයයි. ඔවුන්ව ඉලක්ක කරගනිමින්, විශේෂයන්ම ප්‍රභූ වාහන සමුහයක් යොදා ගැනීම බව හඟවමින්, විවිධ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා […]

Continue Reading

ආන්දෝලනයකට තුඩු දුන් සජබ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහගෙන් නිකුත් වූ ලිපිය ව්‍යාජ ලිපියක්ද?

ශ්‍රී ලංකාව තුළ, වර්තමානයේ පවතින ප්‍රධානතම විරුද්ධ පක්ෂය ලෙස දැක්විය හැකි වන්නේ සමඟි ජන බලවේගය හෙවත් සජබ යයි. පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව, මෑතක සිට, සජබයේ නායකත්වය, විශේෂයෙන්ම එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ පලකිරීම් සිදුකෙරුණ අතර, එම සටහන් සමාජයේ විශේෂ අවදානයකටද ලක් වුණා. මේ අතුරින් ඇතැම් සටහන්, […]

Continue Reading

දිවයින ඔන්ලයින් හි මුද්‍රිත සමීක්ෂණ ප්‍රතිඵලයක් ලෙස පැතිරෙන ව්‍යාජ සමාජ ජාලා සටහන්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය ආසන්න වීමත් සමග සමීක්ෂණ වාර්තා ලෙස ව්‍යාජ සමීක්ෂණ වාර්තා පැතිරීම සාමාන්‍ය කරුණක් ලෙස දක්නට ලැබෙනවා. මේ, දිවයින අන්තර්ජාල වෙබ් අඩවියේ පලවූ සමීක්ෂණ වාර්තාවක් ලෙස සමාජ ජාලාවල පැතිරෙන පුවතක් කෙරෙහි කරුණු ගවේෂණයක්. සමාජ ජාලා සටහන් දිවයින ඔන්ලයින් වෙබ් අඩවියේ සජිත් දිනන බවට පුවතක් පලව ඇති බවට […]

Continue Reading

සජිත්, ජනාධිපති වුනොත් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුවීම ගැන සැකයි යනුවෙන් ප්‍රකාශයක්, කාදිනල්තුමා සිදු කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම යන මාතෘකාව මැතිවරණ කාලයේදී සුලබ වශයෙන් කතා බහට ලක් වන කරුණක්. මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිගරු මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණන් විසින් ප්‍රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව […]

Continue Reading

කෙහෙළිය සජබය සමග එක්වූ බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි!

FB | Archived හිරු පුවත් ඔස්සේ පළකර තිබු පුවතක් බව හඟවමින් හුවමාරු වන මෙම සටහන් පිළිබඳව කරුණු විමසීමක් සිදු කිරීමට අප තීරණය කළා. Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) අප මුලින්ම විමසා බැලුවේ මෙවන් පුවතක් හිරු මාධ්‍ය ජාලය මගින් වාර්තා කර ඇතිද යන්න පිලිබදවයි. හිරු මාධ්‍ය ජාලයේ ෆේස්බුක් ආදී සමාජ ජාලා ගිණුම් පරික්ෂා […]

Continue Reading

සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන බවට Wion ජාත්‍යන්තර මාධ්‍ය නාලිකාව වාර්තා කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අළලා සමීක්ෂණයන් වූ බව ට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර ප්‍රතිඵල සටහන් සංසරණය වනු ලබනවා. එමෙන් ම ජාත්‍යන්තර මාධ්‍ය විසින් ද, එවැනි ප්‍රතිපල නිකුත් කළ බවට සඳහන් කරමින් ද, නොමග යන අයුරින් සටහන් පළ වන අතර එලෙසින් පළ වූ මත විමසුමක සත්‍ය […]

Continue Reading

තැපැල් ඡන්දයේ මෙතෙක් ප්‍රතිපල බවට අසත්‍ය ප්‍රචාරයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණ අපේක්ෂකයින් අතර තරඟය උණුසුම් කරමින් අදින් ඇරඹි තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම හා සම්බන්ධව අපේක්ෂකයින් ලබා ගත් ප්‍රතිපල බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.ි සමාජ මාධ්‍ය සටහන් : ජනාධිපතිවරණය 2024 තැපැල් ඡන්දය. සැප්තැම්බර් 4 වන දා සවස 01 වන […]

Continue Reading

NPPය සහ බුදු දහම අළලා පළ වන අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය සහ බුදු දහම සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමග යවන සුළු අසත්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1: “බුදු දහම පවත්වාගෙන යන්න මාලිමාවේ ආණ්ඩුවකින් අනුග්‍රහය දෙනේනේ නෑ”යනුවෙන් සඳහන් කරමින් මාලිමාවේ මුදල් […]

Continue Reading

NPP සඟ සමුළුව ඉලක්ක කර ගනිමින් පළවන අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපති අපේක්ෂකයින් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පැතිරවීම මෙම මැතිවරණය සමයේ තීව්‍ර වී ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාවය විමර්ශනය කරමින් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සංඝ සමුළුවක් පැවැත් වූ පලියට අප ජාතිවාදීන් හෝ  […]

Continue Reading