එලිසබෙත් රැජිණගේ මරණයෙන් පසුව ඇයගේ සුරතලුන් බැකිංහම් මාළිගයට පැමිණෙන අයුරු? (PHOTO)

දෙවැනි එලිසබෙත් රැජිණගේ මරණයත් සමගම ඇය මෙන්ම ළඟින් ඇසුරු කළ පිරිස් සම්බන්ධයෙන් ද සටහන් රැසක් පළවෙනවා. රැජිණගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිදු කෙරෙන සැප්තැම්බර 19 දින, ලංකාවේද ශෝක දිනයක් සහ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට ලක්කර තිබෙනවා.  රැජිණ විසින් සුරතලයට ඇති කරන ලද සතුන් සහ ඔවුන්ගේ ඉරණම කුමක්වේද යන්න පිලිබදව සත්ව අයිතිවාසිකම් ගැන කතා කරන […]

Continue Reading

ජයග්‍රහණය සැමරීමට අවිආයුධ අතැතිව නර්තනය යෙදුනු තලෛබානුවන් ? (Video)

Update 27th June : පෙරළිකාරී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම, ඉතිහාසයේ පළමුවරට ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමත් සමඟ, එම සතුට සැමරීමට, අතිවිශාල ජනතාවක් වීදි පුරා එක්රොක් වෙමින් ජය කෙළි නැංවූ පුවත් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වුණා. මේ අතර අවි ගත් පිරිසක් නර්තනයෙන් යෙදෙන පහත වීඩියෝව ද නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුයේ මෑතක සිදුවීමක් […]

Continue Reading

දෙවැනි එලිසබෙත් රැජිණ කුඩා දරුවන්ට ඇහිදීමට ආහාර විසිකරන අවස්ථාවක්ද ? (VIDEO)

වසර 96 ක දිවි ගමනට සමුදෙමින් පසුගිය සැප්තැම්බර් 08 වැනිදා දෙවැනි එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වුනේ බ්‍රිතාන්‍යම කම්පාවට පත්කරමින්. පුරා දශක 7ක් පුරා කිරුළ දරූ එලිසබෙත් රැජිණ ගැන , ඇයගේ ජිවිත ගමන ,විවිධ කාලසිමවලදී ඇය මුහුණ දුන් අභියෝග පිලිබදව ලොව පුරා ජනතාව අතර කතිකාවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ දිනවල විශාල වශයෙන් දැකගන්නට ලැබෙනවා. .කෙසේ වෙතත් […]

Continue Reading

කුරුකුමාන ඇල්ලේ වීඩියෝවක්ද? (Video)

ලංකාවේ ස්වභාව සෞන්දර්යට සමාන කම් ඇති වෙනත් රටවල ඡායාරූප, වීඩියෝ භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ස්ථාන ලෙස පවසමින් මෙරට පුරවැසියන් නොමග යැවීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කටයුතු කරන අයුරු අපට නිතර දැක ගන්නට ලැබෙනවා. ඇතැම් පිරිස් මේවා අසත්‍ය හෝ නොමග යවන සුළු කරුණු හැටියට හඳුනා ගත්ත ද, මෙම ස්ථාන පිලිබඳ අවබෝධය අඩු බොහෝ පිරිස් මෙවැනි සටහන් හේතුවෙන් […]

Continue Reading

ලොව කඩවසම්ම පුද්ගලයා ලෙස BTS සංගීත කණ්ඩායමේ “Kim Nam-Joon” තේරී පත් වුණාද?

ලොවපුරා ප්‍රේක්ෂක ආදරය දිනූ වඩාත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන කොරියානු BTS සංගීත කණ්ඩායම පිළිබඳ ජාත්‍යන්තරය මෙන්ම මෙරටදීද මේ දිනවල වැඩි වශයෙන් අවධානය යොමු වී තිබුණේ, එහි නායක”Kim Nam-Joon” ලොව කඩවසම් පුද්ගලයා ලෙස තේරී පත් වීම පිළිබඳවයි. කොරියානු පුද්ගලයන් විසින් ඔවුන් අඳින පළඳින විලාශය, ඔවුන්ගේ විලාසිතාවන් කාන්තාවන්ගේ විලාසිතා වල ස්වරූපය ගන්නා බැවින් මේ කණ්ඩායමට ද, ඇතැම් […]

Continue Reading

Covid19 පිළිබඳ අනාවැකියක් කර්නල් ගඩාෆි 2009 වසරේ දී පැවසුවාද?

2019 වර්ෂයේ අග භාගයේදී චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ බවට සැලකෙන කොවිඩ්19 වසංගත තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වුයේ විශාල පිරිසක් ජීවිතක්ෂයට ද පත්කරමින්. එන්නත්කරණය ඔස්සේ යම්තාක් දුරට රටවල් බොහෝමයක් මෙම වෛරසයේ බලපෑම පාලනය කරගෙන තිබුණ ද මේ වන විටත් කොවිඩ් වසංගතයේ විවිධ ප්‍රභේදවලට ගොදුරු වී මිනිසුන් ජීවිතක්ෂයට පත් වනවා. ලංකාවේ ද නැවත වරක් කොවිඩ්19 හේතුවෙන් […]

Continue Reading

“පෘථිවිය අනාරක්ෂිතයි. වෙනත් ග්‍රහලෝකයකට මාරුවීමට කාලය පැමිණ ඇත.”- ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

අභ්‍යවකාශ තරණය සහ ග්‍රහලෝක ගැන මිනිසා උනන්දුවක් දක්වන්නේ අද ඊයේ නොව, ඈත අතීතයේ සිටයි. අභ්‍යවකාශය පිළිබද පර්යේෂකයන්, ගඟනගාමීන් දක්වන අදහස් කෙරෙහි බොහෝ දෙනා ඉමහත් කුතුහලයෙන් ඇහුම් කන් දෙනවා. සමාජ ජාලා පරිශිලකයින්ද මේ පිලිබදව දක්වන්නේ දැඩි උනන්දුවක් වන අතර මේ හා සම්බන්ධ කරුණු නිතර සමාජ ජාලාවල හුවමාරු වනවා. මේ , සමාජ ජාලා වල හුවමාරුවූ ඉන්දීය අභ්‍යවකාශ […]

Continue Reading

වෘෂණ කෝෂ මුදලට විකුණා රුපියල් කෝටියක් සෙවිය හැකි බවට හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

වෘෂණ කෝෂ බද්ධ කිරීම සමාජ ජාලා වල සදහන් ආකාරයේ සුලබ කාරණයක් හෝ මුදල් ඉපයිය හැකි මාර්ගයක් නොවන බව අපගේ විමර්ෂණයෙන් තහවුරු වෙනවා. මේ පිලිබඳ විමසුම් රැසක් අපට ද පහත ලිපියෙන් පසුව ලැබී ඇති අතර ලංකාවේ දැනට පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි ව්‍යාජ ජාවාරම් වලට පුද්ගලයින් යොදා ගැනීමේ ද හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් […]

Continue Reading

ශ්‍රී ලංකාවේ වෙසෙන මධ්‍යම පන්තියට සහ ධනවත් පුද්ගලයන්ට සිය ධනය දුප්පතුන්ගෙන් ආරක්ෂා කර ගන්නා ලෙසට ඕස්ට්‍රේලියාවෙන් අනතුරු හැගවීම්?

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධය හමුවේ අනාගතයේදී මෙම අර්බුදකාරී තත්වයේ ස්වභාවය කෙසේ විය හැකිද ? පවතින තත්ත්වය තව දුරටත් දරුණු තත්ත්වයට පත්විය හැකිද ? මේ පිලිබදව විවිධ පුරෝකථන සමාජ ජාලා හරහා ව්‍යාප්ත වනවා. මින් සමහර කරුණු නොමග යවන සුළුයි. මේ, ඕස්ට්‍රේලියානු ආර්ථික සගරාවක පලවූ බවට සදහන් කරමින් මේ දිනවල සමාජ ජාලා හරහා පැතිර යන එවැනි […]

Continue Reading

ඉන්ධන අර්බුදයට  විසදුමක් ලෙස වතුරෙන් දුවන මෝටර් රථයක් ?

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හා සමගම ඩොලර්වලින් තෙල් නැව් වලට  මුදල් ගෙවා ඉන්ධන ලබාගැනීමට අපහසු තත්ත්වයක් ඇතිවීම හා සමගම පෙට්‍රල්, ඩීසල් ආදී පෙට්‍රෝලියම් ඉන්ධනවල අධික හිගයක් ඇතිව ඇති අතර සිය වාහන සදහා ඉන්ධන ලබාගැනීමට කිලෝමීටර ගණනක් දිග පෝලිම් වල සිටීමට ජනතාවට සිදුව තිබෙනවා. එම වටපිටාව තුළ  පෙට්‍රල් , ඩීසල් ආදී ඉන්ධන වෙනුවට වෙනත් ප්‍රභව(ඉන්ධන) […]

Continue Reading

ජස්ටින් බීබර්ට පළ දුන්නේ බුදු හිමියන්ට අපහාස කල පාපයද? (PHOTO)

ලෝක ප්‍රකට ගායකයෙක් වන ජස්ටින් බීබර් දින කිහිපයකට පෙර හදිසියේ මුහුණේ පැත්තක් අකර්මණ්‍ය වූ රෝගී තත්වයකින් පෙළෙන බව නිවේදනය කර සිටියා. ජස්ටින් බීබර් මේ ආකාරයට අසනීප වීම පිලිබදව විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන් පළවුණා. මේ ඒ සම්බන්ධයෙන් පළවූ නොමග යවන සුලු සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  […]

Continue Reading

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනිතා පෙරේරා 2022  ඕස්ට්‍රේලියාවේ විශ්ව රූ රැජින ලෙස තේරී පත් වුණාද?

ඈත අතීතයේ පටන් බොහෝ ලාංකික තරුණියන් මෙන්ම විවාහක කාන්තාවන් මෙරට මෙන්ම විශ්ව රූ රැජිණ තරඟ සඳහා සහභාගී වී, ජයග්‍රහණ ද ලබාගෙන තිබේ. මේ අතර පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් සංසරණය වූයේ ලාංකීය සම්භවයක් ඇති, ජනිතා පෙරේරා නම් තරුණියක්, ඕස්ට්‍රේලියානූ විශ්ව රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කර ඇති බවයි.  සැබවින්ම ඇය විසින් ඕස්ට්‍රේලියානූ විශ්ව රූ […]

Continue Reading

කෙන්යානු ජාතිකයන් ආණ්ඩුව සමග කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුවට ගිනි තැබූ අයුරු ? 

ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදයත් හමුවේ දේශපාලන නායකයන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වකවානුවේ දී ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙමින් පවතිනවා. එවන් වටපිටාවක් තුල කෙන්යානු ජාතිකයන් කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අප කරුණු විමසා බැලීමක් සිදුකළා.  සමාජ ජාලා සටහන්  කෙන්යානු ජාතිකයන්  විසින් එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට හැගවෙන […]

Continue Reading

රුසියාව ඉන්ධන ලබා නොදෙන බවට බලශක්ති ඇමති ප්‍රකාශ කළාද?

රුසියානු සමූහ ආණ්ඩුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා මෙරට රුසියානු තානාපති කාර්යාලයෙන් හා රුසියාවෙන් ශ්‍රී ලංකාව ලිඛිත ඉල්ලීමක් කළ බව අසත්‍ය බවට රුසියානු තානාපති කාර්යාලය පැවසූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක් මෙන්ම සමාජ මාධ්‍ය සටහන් වලද, පෙන්වා දුන්නා. එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “රුසියාව තෙල් නොදෙන බවට බලශක්ති ඇමතිගේ ප්‍රකාශය […]

Continue Reading

“The Hope” ලෙස ප්‍රකට නයිජීරියානු දරුවාගේ 2016-2020 ඡායාරූප සැසදීමක්ද ??

අප්‍රිකාවේ දරුවන් බොහෝ පීඩාවට ලක්වෙනවා. ඇතැම් විට මන්දපෝෂණයේ සහ දරිද්‍රතාවයට පමණක් නොව ඇතැම් විට සමාජයේ පවතින මිත්‍යා ගෝත්‍රික විශ්වාස වල ගොදුරු බවට ද පත්වෙනවා.”The Hope” ලෙස හැදින්වෙන නයිජීරියානු දරුවාද එවැනි මිත්‍යා විශ්වාස නිසා අසරණ බවට පත්ව, පාරේ ඉබාගාතේ ගමන් කරමින් සිටියදී, යුරෝපීය සමාජ සේවිකාවකගේ අවධානයට ලක්වී, දැන් සතුටුදායී ජීවිතයක් ගතකරන දරුවෙක්. අප මේ අවධානය යොමු […]

Continue Reading

ඉම්රාන් පකිස්තානයේ අගමැති ධුරයෙන් පහ කිරීම සම්බන්ධයෙන්, Joe Biden සතුටු වූ අවස්ථාවක් ? (Video)

විශ්වාසභංගයකින් ඉවත් කෙරුණු පාකිස්ථානයේ පළමු අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙමින්, ඉම්රාන් ඛාන් පසුගියදා එරට  අගමැති ධුරයෙන් ඉවත් කෙරිණි. අමෙරිකානු ජනාධිපති Joe Biden, පකිස්තාන අගමැති ඉවත්කිරීමට මුල් වු විශ්වාසභංගයේ ප්‍රථිපල නිකුත් කරන අවස්ථාවේ වීඩියෝවක් නරඹමින් ඒ පිළිබඳව සතුටු වු බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ සත්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : “ඇමෙරිකානු ආශිර්වාදයෙන් පාකිස්තානයේ […]

Continue Reading

Zelensky විසින් පුටින්ගේ හිසට අං තබන ආකාරය නිරූපණය කරන ඡායාරූපයක් ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . “යුද්ධයට හේතුව” බව උපහාසාත්මක කෝණයෙන් සටහන් කරමින් රුසියානු ජනපති  පූටින්ගේ හිසට පිටුපසින් සිටිමින් යුක්‍රේන ජනපති Zelensky විසින් අං තබන ඡායාරූපයක් සමාජ ජාලා හරහා පැතිරෙනවා .  එසේ වේගයෙන් හුවමාරුවූ ඡායාරූපය පිළිබදව   අප විසින් සිදු කළ කරුණු විමසා […]

Continue Reading

Shane Warne අවසන් වරට හමුවූ කාන්තාවන් සිව්දෙනාගේ ඡායාරුපයක්?

ලෝකප්‍රකට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ හදිසි අභාවයත් සමගම ඔහු පිළිබද විවිධ තොරතුරු සමාජ ජාලා හරහා පැතිරුණා. ඔහුගේ මරණයට තුඩුදුන් හේතු පිලිබඳ බොහෝ මත ඉදිරිපත් වී තිබු අතර ඔහු අවසන් වරට සිටි කාන්තාවන් 4 දෙනෙකුගේ යනුවෙන් හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ශනය මෙලෙසින්. සමාජ ජාලා සටහන්  ෂේන් වෝන් කාන්තාවන් සිව් දෙනෙක් සමග සිටින […]

Continue Reading

FACT CHECK:  වසර 147 ක් වයසැති භික්ෂූන් වහන්සේ නමක්? (VIDEO)

ආශ්චර්‍යමත් සහ පුදුම සහගත දේවල් සම්බන්ධ වීඩියෝ නිතර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මින් ඇතැම් වීඩියෝ පැතිරෙන්නේ වැරදි සහගත තොරතුරුද සමාජ ජාලා හරහා පතුරවමින්. මේ එවන් අසත්‍ය සහගත ශිර්ෂ පාඨයක් සහිතව පැතිරුණු  වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  වසරේ 147ක් වයසැති භික්ෂුන්වහන්සේ නමකට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා යනුවෙන් ප්‍රර්ථනාවක් […]

Continue Reading

යුක්‍රේනයේ කාර්කිව් දුම්රිය ස්ථානයේ ඡායාරූපයක් මරදාන දුම්රිය ස්ථානය ලෙස සමාජ ජාල තුළ හුවමාරුවේ. 

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානවල මෙන්ම දුම්රිය ධාවනයේද බොහෝ ගැටලු පවතින බව මෙන්ම දුම්රිය මැදිරි තුළ සුවපහසුව සිටිය හැකි මගීන් ප්‍රමාණයට වඩා විශාල මගීන් ප්‍රමාණයක් දුම්රිය තුළ ගමන් ගන්නා බව බොහෝ දෙනා දන්නා කරුණක් .මෙවන් වටපිටාවක් තුළ සිය නගරවල පවතින යුධමය තත්ත්වය නිසා නගර හැර දමා ආරක්ෂිත ස්ථාන/වෙනත් රටවල් බලා ගමන් ගන්නා යුක්‍රේන ජනතාවගෙන් පිරි දුම්රිය […]

Continue Reading