ජාතික ලැයිස්තු ක්‍රමයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වේද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් යනු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මහජන චන්දයෙන් තේරීපත් නොවුවත් දේශපාලන පක්ෂයක් විසින් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පත් කරනු ලැබූ අයෙකි. තරග වැදෙන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ජාතික ලැයිස්තු පාම සංඛ්‍යාවක් වෙන් කරනු ලබන්නේ ප්‍රකාශික ජාතික ඡන්ද සංඛ්‍යාවෙහි ඔවුන්ගේ […]

Continue Reading

පාර්සලයක් ලබා ගැනීමට මුදල් අයකරගන්නා කුරියර් සේවාවක් ලෙස, නැවත SMS හරහා හුවමාරු වන ජාවාරමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වංචනික ලෙස මාර්ග ගත ක්‍රම ඔස්සේ අයථා ලෙස මුදල් ලබා ගැනීම මේ දිනවල බහුලව සිදුවෙනවා. රාජ්‍ය ආයතන වල නාමයන් අවභාවිත කරමින් ව්‍යාජ ලෙස මුදල් සොරකම් සිදුවනවා. එවැනි වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් අප සිදුකර කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : කුරියර් සේවාවක් ලෙස පෙනී සිටිමින් තමන්ට පැමිණි […]

Continue Reading

දුස්තොරතුරු මැඩලීමට නායකත්වය ගන්නා ඔබට, ජාත්‍යන්තර පුහුණුවක් හා ප්‍රදානයක් ද සමගින්, සමාජයට සේවයක් කිරීමට මහඟු අවස්ථාවක් !

අයදුම් කිරීමට දැන් ම පිවිසෙන්න. Click here ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සඳහා වූ මධ්‍යස්ථානය (ICFJ) යනු ලොව පුරා ජනමාධ්‍යවේදය ප්‍රවර්ධනය කරන, ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි පිහිටි වෘත්තීය සංවිධානයකි. ICFJ විසින්, ලොව පුරා සිටින වාර්තාකරුවන්ට සහ මාධ්‍ය කළමනාකරුවන් ඉලක්ක කරගනිමින් ප්‍රායෝගික පුහුණු වැඩමුළු, සම්මන්ත්‍රණ, සහයෝගිතා සහ ජාත්‍යන්තර පුහුණු අවස්ථා ලබා දීමට කටයුතු කර තිබෙනවා.1984 සිට ක්‍රියාත්මක වන […]

Continue Reading

“රඟහල” ප්‍රසංගයෙන් කසුන් සහ උමාරා ඉවත්වීම හේතුකොටගෙන නිර්මාණය වූ සටහන් පිළිබඳ කරුණු දැක්වීමක්!

දිනපතා සත්‍යකරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජූලි 28 වනදා ‘Water’s Edge’ හෝටලයෙ හි පැවැත්වීමට සංවිධානය කර තිබූ  “රඟහල” සංගීත ප්‍රසංගය, කසුන් කල්හාර, සේනක බටගොඩ, උමාරා සිංහවංශ හා රොමේෂ් සුගතපාල යනාදී කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වීමට නියමිතව තිබුණි. එම ප්‍රසංගයේ ටිකට් පත් ලබාගැනීමට ද බොහෝ දෙනෙක් උනන්දු වී තිබුණි. කෙසේ වෙතත් එම ප්‍රසංගයේ සංවිධායකවරු, මුලින් […]

Continue Reading

‘ප්‍රේම්’ ළමා නිවාසයේ ළමා ජාවාරමක් සිදුවන බවට, නැවත වරක් හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි කතෝලික සභාවට අයත්, ‘ප්‍රේම්’ නිවාසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල කතා බහට ලක් වූයේ, මෙහි ළමා ජාවාරම් සිදුවන බවටයි. එමෙන් ම කොළඹ අගරදරගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ මැදිහත් වීම මත, මේ පිළිබඳ සිදු කරන ලද පරීක්ෂණ අතරමග නතර කළ බවත්, සඳහන් විය. සත්‍ය වශයෙන් ම මෙහි ළමා ජාවාරාම් සිදුවනවා ද, […]

Continue Reading

බුද්ධි ප්‍රබෝධ විසින් සිය අවසන් කැමැත්ත ලියූ බවට පළ වූ ලිපිය ව්‍යාජ බවට පොලීසිය තහවුරු කරයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඕනෑම පුද්ගලයෙකු තමන් කැමති මතයක් දැරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වූව ද, එලෙසින් ම එවැනි පුද්ගලයෙකුගේ මරණය භාවිත කරමින්, දේශපාලන වාසී තකා ව්‍යාජ පුවත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම, අනුමත කළ නොහැකි කරුණක්. කෙසේනමුත් එවැනි ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව පැතීරීම හේතුවෙන්, ඒ සඳහා යොදාගෙන තිබෙන […]

Continue Reading

අරගලකරුවන් ජනාධිපති මැදුරේ DJ සංගීත සංදර්ශනයක් පැවැත්වූ අයුරු ? (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස බල කරමින්, පසුගිය 09 වන දා, මහා ජන ගඟක් කොළඹට ඇදී ආ අතර, එසේ එක් වූ අරගලකරුවන් කොළඹ පිහිටි ජනපති මන්දිරය හා ජනපති ලේකම් කාර්යාලය මෙන්ම අරලියගහ මන්දිරය ද අත්පත් කර ගනු ලැබීය. ඒ හා සමඟම සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ ද මෙම ගොඩනැගිලි […]

Continue Reading

Fact Check : ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් දැරියක් ලෙස හුවමාරු වූ මියා කලීෆාගේ ඡායාරුපයක්!

Update : 2019 වසරේ මෙන්ම 2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වීමත් සමඟම දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යාව ලෙස හුවමාරු වූ ව්‍යාජ සටහන් රැසක් සඳහා යොදාගෙන තිබුනේ පෙර මෙන්ම ලෝක ප්‍රකට නිළි මියා කලීෆාගේ කුඩා අවධියේ ඡායාරූප කෙහිපයක්. 2020 නොවැම්බර් මස එසේ පළවූ සටහන්වලින් එකක් පහතින්. 2019 වසරේ ද එම ඡායාරුපය ම යොදාගෙන හුවමාරු වූ සටහන් පිලිබඳ අප […]

Continue Reading

ගිනිගන්නා කඳුවැටියක් දෙස කාන්තාවක් විමතියෙන් බලා සිටිනා දර්ශනය 2019 අගෝස්තු මස සිදුවූ ඇල්ල රක්ෂිතයේ ලැව් ගින්න හා සම්බන්ධ ඡායාරූපක්ද?

අගෝස්තු 22 සවස් කාලයේ සිට ඇල්ල සහ ඇල්ල රොක් නමින් හඳුන්වන ප්‍රදේශයේ ලැව් ගින්නක් පැතිර යමින් පැවති බවට වාර්තා බොහොමයක් පළවී තිබෙනු දක්නට ලැබුණා. ඒ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මගින් තහවුරු කර ගන්නා ලදි.  ලෝකයේ  පෙනහැල්ල ලෙස සැලකෙන බ්‍රසීලයේ ඇමසන් රක්ෂිතයේ සිදු  වෙමින් පවතින ගින්න හා සමකාලීනව මෙම ගිනි ගැනීම සිදුවීම හේතුවෙන් බොහෝ පාර්ශවයන්ගේ වැඩිපුර […]

Continue Reading

ජෝන් අමරතුංග ඇමතිතුමාට වෙන්නප්පුව ආසන සංවිධායක ධුරය ලබා දුන්නාද ?

වෙන්නප්පුව පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂාවක් සිදු කරන අතරතුර ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්, සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇගේ සහෝදරිය, මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් මත පසුගියදා අත්අඩංගුවට ගැනුණා. මෙම සිද්ධිය සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් ප්‍රචලිත වූයේ මේ පිරිස අතර සිදු වූ බහින් […]

Continue Reading