අලුත් රැකියා ලක්ෂ 510ක් ලබා දෙන බවට විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලන වේදිකාවේ, දේශපානඥයින් විසින් සිදු කරන ප්‍රකාශ බොහෝ අවස්ථා වලදී විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අයුරු අපට දැක ගන්නට ලැබෙනවා. එසේම මාධ්‍ය මඟින් ද සිදුවන අත්වැරදීම් හේතුවෙන් ඇතැම් අර්ථය වෙනස් වූ එවැනි සටහන් ඔස්සේ ජනතාව නොමග යන අවස්ථා සම්බන්ධයෙන් අප බහුලව කරුණු විමර්ශනයන් සිදු කොට එහි ඇති […]

Continue Reading

පෑලියගොඩ අධිවේගි පිවිසුම අසල රාත්‍රියේදී සංවිධානාත්මක මංකොල්ල කණ්ඩායමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අවස්ථාවන් වලදී ජනතාව දැනුවත් කිරීම් සම්බන්ධයෙන් පළකරන පණිවිඩ වල නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමකින් තොරව පිළිගැනීමට බොහෝ දෙනා පෙළඹී තිබෙනවා. මේ හේතුවෙන් ඇතැම් කරුණු පිළිබඳව සමාජයේ අනිසි බියක් ඇති කර ගනු ලබනවා. එලෙස නොමඟ ගොස් ඇති මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය […]

Continue Reading

ලංකාවේ පිහිටි අවදානම් ස්ථානයක් ද ? (Photo & Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාවේ පිහිටි ස්ථාන ලෙස සඳහන් කරමින් සීඝ්‍ර බෑවුමක් සහිත අවදානම් සහිත පියගැටපෙළක් තරණය කරන පිරිසකයේ ඡායාරූපයක් හා වීඩියෝවක් හුවමාරු ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණා.  සමාජ මාධ්‍ය සටහන් : ශ්‍රී ලංකාවේ පිහිටා ඇති “කටුසු කොන්ද” නමැති ස්ථානය ලෙස හඳුන්වමින් කාලයක් තිස්සේ ෆේස්බුක් අවකාශයේ හුවමාරු වෙමින් […]

Continue Reading

චර්ම රෝග වලින් පෙළෙන සුනඛයන්ට Ivermectin , Prazimec-D ලබාදීමේ දී සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අයාලේ ගැවසෙන සුනඛයන් ලංකාවේ සුලභව දක්නට ලැබෙනවා. මෙම ඇතැම් සුනඛයන්ට විවිධ රෝගාබාධ වැළඳ තිබෙන ආකාරය ද දැකගන්නට ලැබෙනවා. ඒ අතර කාටුවා කෑම , කුෂ්ඨ රෝග ආදිය ප්‍රමුඛයි. බොහෝ දෙනා මෙවන් සුනඛයන්ට පිහිටවී , ඔවුන්ට යම් සහනයක් ලබාදීමට කැමතියි.  එවන් වටපිටාවක් තුළ මේ ආකාරයෙන් පිහිට විය හැකි ආකාරයක් පිළිබඳව සමාජ ජාලා සටහන් පෙළක් වසර කිහිපයක සිට […]

Continue Reading

හදිසි විදේශගත වීමක් හේතුවෙන්, මාස 8ක දරුවෙක් හදාගන්න දෙන බවට දැක්වූ සටහනේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ සානුකම්පිත අවස්ථා මෙන්ම ඡායාරූප / වීඩියෝ ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් නොමග යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. එවැනි සටහන් වල නිරවද්‍යතාවය විමසීමෙන් තොරව බොහෝ දෙනා ඒවා දැඩිව විශ්වාස කරමින් හුවමාරු කර ගන්නා අයුරු ද බොහෝවිට දැකගන්නට ලැබෙනවා. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

ලංකාව 20-20 ලෝක කුසලාන ජයග්‍රහණය කරන බවට ඉන්දියානු රිෂිවරයෙකුගේ අනාවැකියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙක් කාරණා මුල් කොටගෙන මැතිවරණ, ක්‍රීඩා තරඟාවලි ආදිය ආරම්භ වීමට පෙර ජ්‍යෝතිර්වේදීන් සහ විවිධාකාරයේ අනාවැකි පළ කරන්නන්ගේ පුරෝකථන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙවර 20-20 ලෝක කුසලානයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය රිෂිවරයෙකු විසින් සිදු කළ අනාවැකියක් සම්බන්ධයෙන් අප කළ නිරීක්ෂණයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : 20-20 ලෝක […]

Continue Reading

වාහන ආදායම් බලපත්‍රයේ වලංගු භාවය පරීක්ෂා කළ හැකි SMS සේවාවක් ක්‍රියාත්මක ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. වාහන ආදායම් බලපත්‍රය නොමැති අවස්ථාවකදී එහි වලංගු භාවය ඔප්පු කිරීම සඳහා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (1919) කෙටි පණ්විඩයක් යවා එම තොරතුරු ලබාගැනීමට කේතයක් ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “පොලීසියෙන් නවත්වපු […]

Continue Reading

සාතන් ඇදහීමේ සංගීත ප්‍රසංගයක් පිළිබඳව සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කතෝලික පියතුමෙකු වන සිරිල් ගාමිණී පියතුමන් ඉලක්ක කරගනිමින් පසුගිය කාලයේ දී ද විවිධ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් හුවමාරු වුණා. ඔහු විසින් මාධ්‍ය වෙත නිකුත් කළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “සාතන් […]

Continue Reading

අත්අඩංගුවට ගත් 7 දෙනාගෙන් 9 දෙනෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය තිබූ බවක් කමල් ගුණරත්න පැවසුවාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සියලු කරුණු දුටු පමණින් සංසරණය කර ගැනීම සුලබව දක්නට ලැබෙනවා. ඇතැම් අවස්ථා වලදී සත්‍ය කරුණු පවා වෙනත් පාර්ශවයන් විසින් වෙනස් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හෝ ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ පළ කිරීමෙන් ජනතාව නොමග යනු ලබනවා. එවන් ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ […]

Continue Reading

විදෙස් සංචාරය අතරතුර ජනපති රනිල්ට හූ කියා එලවූ සිදුවීමක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය වකවානුවේ විදෙස් සංචාර දෙකක නිරත වුණා. ඒ දෙවන එලිසබෙත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම සදහා සිදුකල බ්‍රිතාන්‍ය සංචාරය සහ ෂින්සෝ අබේ හිටපු ජපාන අගමැතිවරයාට අවසන් ගෞරව දක්වා (ජපාන සංචාරය) ඉන් අනතුරුව  ආසියානු සංවර්ධන බැංකුවේ සමුළුවට සහභාගිවීම සදහා සිදු කරන ලද […]

Continue Reading

වින්ඩ් ස්ක්‍රීන් එකට බිත්තරයකින් දමා ගැසුවොත්, පෙනීම 92.5% දක්වා අවහිර වෙනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ඔවුන් දැනුවත් කිරීමේ අරමුණින්, ගැටළුකාරී අවස්ථාවන්හි දී කටයුතු කළ යුතු ආකාරයන් පිලිබඳව, සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම දැනුවත් කිරීම් සිදුකරනු ලබයි. නමුත් මෙහිදී ලබාදෙන ඇතැම් තොරතුරු හේතුවෙන් ජනතාව නොමඟ යා හැකියි. එලෙස නොමග යැවීමට තුඩු දුන්, වාහනයේ වින්ඩ් ස්ක්‍රීන් එකට බිත්තරයකින් දමා […]

Continue Reading

රැට්ටා හා රාජිත සේනාරත්න අතර ඇති ඥාතීත්වයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන ‘රැට්ටා’ පිළිබඳ පසුගිය වකවාණුවේදී බහුලව කතා බහට ලක්වූයේ, ජනතා අරගලයට සක්‍රීය දායකත්වය ලබා දීමත් සමගයි. මේ හේතුවෙන් ඔහු හා අරගලය සම්බන්ධ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු රැසක්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර Fact Crescendo අප කණ්ඩායමද, ඒවා පිළිබඳ කරුණු […]

Continue Reading

දමිතා අබේරත්න නව මෝටර් රථයක් ගත් අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. පසුගිය වකවාණුයෙව් මෙරට පැවති ජනතා අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ රංගන ශිල්පිණී, දමිතා අබේරත්න මහත්මිය අළලා සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් නොමග යවන සුළු සටහන් සංසරණය වුණා. නැවතත් ඇය හා අරගලය සම්බන්ධ කරමින් පළ වූ නොමග යවන සුළු සටහනක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

මාරාන්තික විෂ සහිත දළඹුවෙක් ද? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. සමාජය දැනුවත් කිරීම් බහුලව සිදු කිරීමට පහසුම මාධ්‍ය වන්නේ සමාජ මාධ්‍ය ජාලායි. මේ හේතුවෙන් සත්‍ය තොරතුරු මෙන්ම නොමග යවන සුළු, අසත්‍ය තොරතුරුත් සීඝ්‍රයෙන් හුවමාරු වෙන අතර, ජනතාව ඒවා පිළිගැනීමේ සම්භාවිතාවය ද වැඩි වනවා. මේ ආකාරයට මාරාන්තික සත්ත්වයෙකු ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳව […]

Continue Reading

නෙළුම් කුළුණ දිස්වන සත්‍ය ඡායාරූපයක් ද? (PHOTO)

ඇතැම් අවස්ථාවන් වල වැදගත් අදහස් වුවද ජනතාව වෙත ළඟා කරවීම සඳහා ඒ සඳහා භාවිත කරන ඡායාරූප සහ වීඩියෝ, සංස්කරණයට භාජනය කරමින් සමාජ මාධ්‍යට එක් කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. නමුත් මේ ඔස්සේ ජනතාව නොමග යෑමට ලක්වෙන්නේ, එහි පසුබිම පිළිබඳ ජනතාව දැනුවත් නොකරමින් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරවීමට සැලැස්වීම මගින්. එවැනි ඡායාරූපයක් පිළිබඳ අප කරනු ලැබූ විමසා […]

Continue Reading

ලොව වස විස අධිකම ආහාර ගන්න රටවල් අතරින් ලංකාව පළමු තැනට? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. විවිධ ආහාර වර්ග තුළ පිළිකා කාරක සංඝටක තිබීමේ අවදානම, ආහාරවල ගුණාත්මක තත්ත්වය යනාදිය පිළිබඳව පුවත් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද මේ දිනවල දැඩි ලෙස කතාබහට ලක්වෙනවා. මේ අතර වසර ගණනාවක සිට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් ද මෙවන් තේමා යටතේ නැවත වරක් නොමඟ යවන සුළු කෝණවලින් හුවමාරු […]

Continue Reading

දෙවන එළිසබෙත් රැජිණගේ වියෝව හේතුවෙන් චාල්ස්ට සිදුවූ අත්වැරැද්දක්?

දෙවන එළිසබෙත් රැජිනගේ වියෝවත් සමග ඇය මෙන්ම නව රජු ලෙස ඔටුණු පැළඳි චාල්ස් රජු ඇතුළු බ්‍රිතාන්‍ය රාජ්‍ය පවුලේ සාමාජිකයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වෙනවා. මේ අතර නොමඟ යවන සුළු මෙන්ම උපහාසාත්මක කෝණයෙන් පළවන සටහන් ද රැසක් දැක ගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය සටහන් : චාල්ස් කුමරුට වයස අවුරුදු 74ක් වියැති වුව ද, සිය මව […]

Continue Reading

ට්‍රැමඩෝල් Pencil Candy පිළිබඳ මත්ද්‍රව්‍ය නාශක අංශවලින් අනතුරු ඇඟවීමක්!

පාසල් ළමුන් ඉලක්ළක කරගනිමින් සිදුවන විවිධාකාරයේ මත්ද්‍රව්‍ය ජාවාරකම් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්, දැනුවත් කිරීම් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබෙනවා. මේ අතර හුදෙක් ජනතාව අතර විශාල වශයෙන් සංසරණය කිරීමේ අරමුණින්, නොමග යන සුළු සටහන් ද අතිශයෝක්තියකින් හුවමාරු වනවා. එලෙස නොමග යා හැකි වසර ගණනක සිට හුවමාරු වන ෆේස්බුක් සටහනක් පිළිබඳ අප සිදුකරන දැනුවත් කිරීමක් […]

Continue Reading

ආනයනික සහල්වල අධික ප්‍රතිශතවලින් බැර ලෝහ පවතින බවට පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වාර්තාවක්?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පැනවූ රසායනික පොහොර තහනම නිසා ලංකාවේ කෘෂිකර්මාන්තය ට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවුණා. එම හේතුව නිසාම, වී ගොවිතැන පිරිහී වී අස්වැන්නද අඩු වුණා. සහල්වල මිලද විශාල ලෙස ඉහල ගියේ නිෂ්පාදනය අඩුවීමත් සමගයි. සහල් හිගයක්ද රට තුළ ඇතිවුණා. සහල්වල මිල පාලනය කිරීම සදහා විශාල ප්‍රමාණවලින් සහල් ආනයනය කිරීමට ද […]

Continue Reading

එලිසබෙත් රැජිණගේ මරණයෙන් පසුව ඇයගේ සුරතලුන් බැකිංහම් මාළිගයට පැමිණෙන අයුරු? (PHOTO)

දෙවැනි එලිසබෙත් රැජිණගේ මරණයත් සමගම ඇය මෙන්ම ළඟින් ඇසුරු කළ පිරිස් සම්බන්ධයෙන් ද සටහන් රැසක් පළවෙනවා. රැජිණගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිදු කෙරෙන සැප්තැම්බර 19 දින, ලංකාවේද ශෝක දිනයක් සහ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට ලක්කර තිබෙනවා.  රැජිණ විසින් සුරතලයට ඇති කරන ලද සතුන් සහ ඔවුන්ගේ ඉරණම කුමක්වේද යන්න පිලිබදව සත්ව අයිතිවාසිකම් ගැන කතා කරන […]

Continue Reading