FACT CHECK: අනුරගෙන් WHO අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක්?

කෝවිඩ් මර්දන එන්නත්වල මිල සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩිලෙස කතා බහට ලක්වී තිබුණා. ඒ, ශ්‍රී ලංකාව එන්තත් මිලදී ගන්නේ අනෙක් රටවලට සාපේක්ෂව වැඩි මුදලකට ද යන්න පිළිබඳව ඇති වී තිබෙන කතිකාවතත් සමඟයි. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුවත් කර ලිපියක් යවා ඇති බවට හැඟවෙන පරිදි […]

Continue Reading

FACT CHECK: PORT CITY COLOMBO (PVT) LTD චතුර කබ්රාල්ට අයිති සමාගමක් ද?

පෝර්ට් සිටි නොහොත් කොළඹ වරාය නගරය මේ දිනවල යළිත් උණුසුම් මාතෘකාවක් වුණා. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙනි. සංශෝධන සහිතව සම්මත වූ එම පනත් කෙටුම්පතේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ගැන පළවූ ව්‍යාජ සටහන් පිළිබඳ අපගේ විමර්ශනයක් මෙතනින්. මේ අතර ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමය සඳහන් කළ කරුණක් වුයේ වරාය නගරයේ දේපළ කළමණාකරණය […]

Continue Reading

Fact Check: චීන තානාපති කාර්යාලයෙන් සිරසට සුබපතා ට්විටර් පණිවුඩයක්?

පසුගියදා කොළඹ වරාය නගරය හා සම්බන්ධ පුවතක් විකාශය කිරීමෙන් අනතුරුව සිරස ප්‍රධාන පුවත් සේවයේ චීන බසින් පාඨයක් යොදාගැනීම පිළිබඳව සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා මේ අතර චීන ජනපති විසින් සිරස පුවත් සේවය එසේ පළකළ පාඨයට විශේෂ ස්තුතියක් පිරිනමා තිබු බවට ට්විටර් පණිවුඩයක් ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුම විසින් පළකර තිබු […]

Continue Reading

Fact Check: කොළඹ වරාය නගරය සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක්?

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිලිබඳ පසුගිය දින කිහිපයේ විශාල කතාබහක් ඇතිවූ අතර එම තේමාවෙන් ම කොළඹ වරාය නගරය සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළ බවට සටහන් පෙළක් හුවමරු වුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින් සමාජ මාධ්‍ය සටහන්: “වෙනම රටක් නෙවෙයි නම් මොකටද බං වෙනම පාස්පෝට් එකක්….. දැන් සැපද…..????” යනුවෙන් Buddika Gamage නමැති ෆේස්බුක් […]

Continue Reading

Fact Check: වරාය නගර පනත් කෙටුම්පත් ඡන්ද විමසීමේ දී සජිත් ඡන්දය දීමෙන් වැළකී සිටියා ද?

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීම ඊයේ (මැයි 20 වැනිදා) වැඩි ඡන්දයෙන් සම්මත වුණා. මෙහිදී ප්‍රධාන වශයෙන් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණා. එවන් පසුබිමක කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ රජය විසින් ඉදිරිපත් කළ සංශෝධන වලට නිරන්තරයෙන්ම විරුද්ධව උද්ඝෝෂණය කළ […]

Continue Reading

FACT CHECK: නාමල්ගේ ඇඳන් 10000 ව්‍යාපෘතියට සුදර්ශනී බාධා කළා ද?

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පසුගිය 07 වැනිදා ආරම්භ වූ “දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය” වැඩකටයුතු පසුගියදා නිම වීමේන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ජනතාව නොමග යෑමේ පුවතක් වාර්තා වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් ආරම්භ කළා. එම විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දුයිෂේන් අඩවිය නම් ෆේස්බුක් පිටුවක දැක්වුණේ, […]

Continue Reading

Fact Check: කොවිඩ් පොසිටිව් වී සුනිල් හඳුන්නෙත්ති මහතා IDH රෝහලේ ප්‍රතිකාර ලබාගත්තා ද?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් අළලා කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද පසුගිය කාලයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් රැසක් හුවමාරු වී තිබුණා. මෙහිදී වෛද්‍ය නලින්ද ජයතිස්ස මාහතා සම්බන්ධයෙන් එවැනි සටහන් රැසක් පළවී තිබූ අතර එම අනාවරණ මෙතනින් සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධයෙන් ද මීට පෙර අවස්ථාවලදී ද යොදාගෙන තිබු නොමඟ යවන සුළු කෝණයෙන් පළවන ඡායාරුපයක් යොදාගනිමින් ව්‍යාජ […]

Continue Reading

FACT CHECK: අනුරකුමාර හා සමන්රත්නප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක හමුවුණා ද?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් ප්‍රකාශ කළ බවට සඳහන් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.  අප කළ විමර්ශනයෙන් තහවුරු වුනේ මෙම සටහන් අසත්‍ය හා නොමග යවන සුළු බවයි. මේ සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Dewage Wasantha යන අයෙක් විසින් සඳහන් කර තිබුණේ, සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පුවත්පතකට ‘යහපාලන ආණ්ඩුව කාලේ […]

Continue Reading

Explained: වතුපිටිවල රෝහලේ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානය උත්සවශ්‍රීයෙන් විවෘත කරලා?

*මෙය Explainer වර්ගයේ කරුණු විස්තර කෙරෙන ලිපියක් පමණක් බවත් මෙම ලිපිය මත පදනම්ව කිසිඳු සමාජ මාධ්‍ය සටහනක් ශ්‍රේණිගත (Rating) වී නැති බව ද කරුණාවෙන් සලකන්න. පොදුජන පෙරමුණේ සංකල්පයක් යටතේ දිවයින වටා රොහල්වලට අනුබද්ධව ඉදිකෙරෙන කෝවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන අතරින් වතුපිටිවල රෝහලේ ඉදිකෙරුණු ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරීම උත්සවශ්‍රීයෙන් සිදු වූ බවට සමාජ මාධ්‍ය විසින් චෝදනා එල්ල […]

Continue Reading

FACT CHECK: බටන් එකක් ඔබා ආසදිතයෝ හොයන්න තිබ්බා යනුවෙන් සජිත් පැවසුවා ද?

කොරෝනා රෝගය ආසාදනය වී ඇති අය පිලිබඳව තොරතුරු සෞඛ්‍ය අංශ වෙතින් මහ ජනතාව වෙත දැනුම්දීම සඳහා යොදාගෙන ඇති වැඩ පිලිවෙල සම්බන්ධව ඇතැම් පාර්ශව ප්‍රශ්න කරමින් සිටිනවා. විශේෂයෙන්ම කොරෝනා ආසාදනය වන ප්‍රමාණය පිලිබඳව නිවැරදි දත්ත ජනතාවට ලබා දෙන්නේ නැති බවට විපක්ශය මෙන්ම මෙරට විවිධ සංවිධාන ද ප්‍රශ්න කරන අවස්ථා අපට දැකගන්න පුලුවන්. ආසාදනය වූ අය පිලිබඳව […]

Continue Reading

FACT CHECK: පාතාල කල්ලි සාමාජිකයන්ගේ මරණ වලට ජ.වි.පෙ බැනර් ගැහුවද?

රටේ පවතින කාලීන සිදුවීම් අලලා ජනතා විමුක්ති පෙරමුණ විසින් සඳහන් කළ බවට, පළ කළ සටහන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වරින් වර හුවමාරු වන අතර එවැනි සටහන් රැසක් සම්බන්ධයෙන් අප කරුණු විමර්ෂණ ද සිදුකර තිබෙනවා. එවන් පසුගිය දින කිහිපයේ හුවමාරු වූ සටහන් කිහිපයක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින් දක්වා තිබේ. සමාජ මාධ්‍ය සටහන් : “විරුවන් […]

Continue Reading

Fact Check: වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් සටහනක් ලෙස හුවමාරු වූ ව්‍යාජ සටහනක්!

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අළලා ව්‍යාජ පුවත් රැසක් පසුගිය කාලයේ අප විමර්ෂණය කර සිටියා. ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පමණක් චීන එන්නත ලබා ගැනීමට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් තීරණය කල බව පවසමින් ෆේස්බුක් සටහනක් සිය නිල ෆේස්බුක් පිටුවේ තැබූ බවට ව්‍යාජ පුවතක් ද හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “ජීවිත ආරක්ෂාව […]

Continue Reading

FACT CHECK: ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ආරක්ෂක අංශවල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වෘත්තීය සමිති පිහිටුවීමේ උත්සාහයක?

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ආරක්ෂක අංශවල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වෘත්තීය සමිති පිහිටුවීමට අයැදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කරන බවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.  සැබවින්ම මෙවැනි ලිපියක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් නිකුත් කළාද යන්න අප විමසීමක් කළා. ඒ අනුව පැහැදිලි වුණේ මෙම ලිපිය ව්‍යාජ ලෙස සැකසූ ලිපියක් බවයි. […]

Continue Reading

FACT CHECK: මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ යනුවෙන් ජොන්ස්ටන් පැවසුවාද?

කෝවිඩ් වසංගතය අලලා අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීම මේ දිනවල දැකගන්නට පුළුවන් වෙනවා. Covid-19 හේතුවෙන් ජනතාව මියයෑම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන මොහොතක මහ මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා “මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ?” යනුවෙන් ප්‍රකාශ කළ බවට සඳහන් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා. […]

Continue Reading

FACT CHECK: ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීම ගැන අමාත්‍ය කාංචනගේ ප්‍රකාශයක්?

දේශපාලඥයන් මෙන්ම පුවත් ඔස්සේ වැඩි වශයෙන් කතාබහට ලක්වන පුද්ගලයින් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් පුවත් සංස්කරණය කරමින් වෙනත් අර්ථකතනයන් ලබා දී ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. මේ අතර පුවත්පත් සංස්කරණ ද බහුලවම දැක ගන්නට ලැබෙන අතර අප පසුගිය කාලයේ එසේ සිදුකළ කරුණු අනාවරණ කිහිපයක් මෙතනින්. රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා […]

Continue Reading

FACT CHECK: පාර්ලිමේන්තුවේදී අනුර කුමාර, ජොන්ස්ටන්ට බැන්නද?

පසුගියදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කළ බැන වැදීමක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ දර්ශන පෙළක් හුවමාරු වුණා. ඒ සම්බන්ධයෙන් හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් සිදු කළ බවට හැඟවෙන සටහන් කිහිපයක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජොන්ස්ටන් කටවහගෙන ඉන්නවකෝ […]

Continue Reading

FACT CHECK: මහජන ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට හදිසියේ බලය ලබා දිමක් සිදු වුවා ද?

පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ පවතින ආරක්ෂක තත්වය වැඩි දියුණු කිරීමට ආරක්ෂක අංශ විසින් විවිධ ක්‍රියාකාරකම් සිදු කරන ලදී.පසුගිය දිනෙක ද රටේ ආරක්ශාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට බලය දුන් බව සඳහන් කරමින් ෆේස්බුක් සටහන් කිහිපයක් හුවමාරු වන බව අපට පෙනී ගියා. නමුත් අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වුනේ මෙය හදිසියේ සිදුවූ ක්‍රියාවක් නොව මීට පෙර වසර කිහිපයක් තිස්සේ […]

Continue Reading

FACT CHECK: පොල්තෙල් වෙනුවට මාගරින් යොදා ගන්නා ලෙස ශෙහාන් සේමසිංහ පුවත්පතකට පැවසුවාද?

පසුගිය දිනවල පිළිකා කාරක පොල්තෙල් තොගයක් මෙරටින් හමුවීමත් සමග පොල් තෙල් භාවිතය පිලිබඳව විශාල කතිකාවතක් රට තුල ඇති විය.මෙම කරුණ දේශපාලන වේදිකා වලද බොහෝ සෙයින් කතිකාවට ලක්වුණා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් පොල්තෙල් සම්බන්ධව පුවත්පතකට සිදු කලා යැයි කියන ව්‍යාජ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වන ආකාරය අපට දැකගන්නට ලැබුනා. ඒ පිලිබඳ […]

Continue Reading

FACT CHECK: කසිප්පු නිෂ්පාදකයන් ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් කරන බවක් ප්‍රසන්න රණවීර පැවසුවා ද?

පුවත්පත් ලිපි සංස්කරණය කරමින් ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම පළවනු අපට දැකගන්නට ලැබෙනවා. ඒවා අතර සූක්ෂම සංස්කරණ තිබෙන අතර ඇතැම් අවස්ථාවල පැහැදිලිවම සංස්කරණය කරන ලද සටහන් බවද පෙනී යනවා. පසුගිය කාලයේදී එසේ සංස්කරණය කරමින් පළවූ ව්‍යාජ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශන මෙතනින්. මේ ආකාරයටම පසුගිය දා දිවයින පුවත්පතට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසු බවට […]

Continue Reading

ජනපතිගේ අවුරුදු කෑම මේසයේ මුං කැවුම් තිබුනේ නැත්ද?

කාලීන සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශාපාලන චරිත අලලා විව්ධාකරයේ ව්‍යාජ සටහන් උපහාසාත්මක කෝණයකින් පළවෙනු අපට දැකගන්නට ලැබෙනවා. බොහෝවිට මෙම සටහන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අළලා පළවෙන අතර අප සිදුකල එවැනි කරුණු විමර්ෂණයක් මෙතනින්. මේ ආකාරයෙන්ම උපහාසාත්මක කෝණයකින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා පළවූ සටහනකින් දක්වා තිබුනේ එතුමාගේ අවුරුදු කෑම මේසයට මුං කැවුම් තියන්න එපා යනුවෙන් ආරක්ෂක […]

Continue Reading