අපිළිවෙළට මහමඟ සිටි පුද්ගලයෙකු පිරිසිදු කල අවස්ථාවක ඡායාරුප පෙළක් යොදාගනිමින් පළවූ උපහාසාත්මක සංස්කරණයක්!

අපිළිවෙළ ආකාරයෙන් වීදියක සිටින පුද්ගලයෙකු පසුව පිරිසිඳු කොට කොණ්ඩය සහ රැවුල කැපු විට දැක ගන්නට ලැබෙන ආකාරය බව හඟවමින් උපහාසාත්මක/ අපහාසාත්මක කෝණයකින් ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුණා.  “කොච්චර ලස්සන මනුස්සයෙක්ද පිස්සෙක් වගේ තැන තැන දොඩවමින් ඉඳල තියෙන්නෙ ? ” ලෙස සඳහන් කරමින් ෆේස්බුක් වෙත එකතු කර තිබු ඡායාරුප එකතුවක් සහිත […]

Continue Reading

FACT CHECK: පියවරු අට දෙනෙකුට දාව ඉපදුනු පිරිමි දරුවන් අට දෙනෙකු හදන මවක්?

දරුවන් වැඩි ප්‍රමාණයක් ලැබීමේ පුවත් සඳහා මාධ්‍ය ඔස්සේ විශේෂ අවධානයක් ලැබෙනු අපට දැකගන්නට ලැබෙනවා. මේ හේතුවෙන් එවැනි පුවත් අළලා විවිධාකාරයේ තහවුරු නොවූ සහ ව්‍යාජ තොරතුරු ද විටින් විට හුවමාරු වෙනවා. මේ ආකාරයේ පියවරු 8 දෙනෙකුට දාව පිරිමි දරුවන් 8 දෙනෙක් බිහිකරගත් කාන්තාවක් පිළිබඳ පළවූ සටහනක් සම්බන්ධයෙන් අපගේ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “තාත්තලා අට දෙනෙක් […]

Continue Reading

ඇමෙරිකානු නායකයින් කංසා ශාකයක් රෝපණය කරද්දී ලංකවේ එම ශාකයට නීතිය ක්‍රියාත්මක වෙන අයුරු?

ඖෂධීය කංසා සඳහා පවතින විදෙස් ඉල්ලීම පිලිබඳ පසුගිය කාලයේ දී කතාබහට ලක්වුණද නීත්‍යානුකුල ලෙස මෙම වගාව සුළු මට්ටමක පවතින අතර ලංකාවේ ප්‍රදේශ රැසක නීති විරෝධී ආකාරයෙන් මත්ද්‍රව්‍ය ලෙස ගංජා වගා කර තිබීම හේතුවෙන් එම වගාවන් පොලීසිය මඟින් වටලන අවස්ථා පිළිබඳව මාධ්‍ය වාර්තා නිරතුරුව දකින්නට පුලුවන්. මෙවන් පසුබිමක අත්අඩංගුවට ගත් කංසා ශාකයක් සම්බන්ධයෙන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක […]

Continue Reading

FACT CHECK: ගලබොඩඅත්තේ හිමිගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇන්ටන් රංජිත් පියතුමා සිදුකළ ප්‍රකාශයක් ද?

කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් ද ඇතුළුව නොයෙකුත් කතෝලික පියතුමන්ලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධාකාරයේ ප්‍රකාශ සිදුකළ බවට ව්‍යාජ සටහන් ද පසුගිය කාලයේ දී  හුවමාරු වී තිබූ අතර අප ඒ පිළිබඳ විමර්ශන ද කිහිපයක් ම සිදුකලා. මෙවන් පසුබිමක ඇන්ටන් රංජිත් පියතුමන් විසින් ගලබොඩඅත්තේ හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුකොටගෙන සිදුකළ ප්‍රකාශයක් බවට ද සටහන් පෙළක් හුවමාරු වී තිබූ […]

Continue Reading

FACT CHECK: විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික රියැදුරු නිධන් හාරා පොලිස් අත්අඩංගුවට?

දේශපානඥයින් බොහෝ අවස්ථා වන් වලදී තම පාක්ෂිකයන් සහ හිතවතුන් සමග ලබා ගන්නා ඡායාරූප දේශපාලනික වාසි සඳහා වෙනත් අර්ථකථනයන් ලබා දීම සඳහා යොදා ගන්නවා අපට නිතර දක්නට ලැබෙනවා. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “නිධන් හොරුන් සිතුල්පව්වේ දාගැබ හාරලා, – සැකකරුවෙක් දැලේ “ යනුවෙන් පසුගිය සැප්තැම්බර් 2 වන දා මව්බිම […]

Continue Reading

FACT CHECK : කොළඹ ගාලු මුවදොර ලෙස හුවමාරූ වන්නේ කොතැනක ඡායාරුපයක් ද?

පසුගිය වසර කිහිපයේ කොළඹ නගරයේ මෙන්ම ගාලු මුවදොර ප්‍රදේශයේ ද අලුතින් ගොඩනැගීම් ඉදිවෙමින් නගර අලංකරන කටයුතුද සිදුවූ ආකාරය අපට දැකගන්නට ලැබුනි. මෙවන් පසුබිමක ගාලු මුවදොර (Galle Face) පිටියේ රාත්‍රී කාලයේ දී ලබාගන්නා ලද බව හැඟවෙන ආකාරයට හුවමාරු වී තිබූ ඡායාරූපයක් පිළිබඳ අප සිදුකළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “අපිත් කොළඹය හරිය – Apith Colombo Hariya” […]

Continue Reading

FACT CHECK: සුවය ලැබූ අජිත් රෝහණ මහතා සිය දුව සහ පුතා සමග සතුට බෙදාගත් ඡායාරුපයක් ද?

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ඡායාරූප ඇතැම් පිරිස් වෙතින් අවභාවිතා කොට වැරදි අර්ථකතන ලබා දෙන අයුරු අපට සුලභව දක්නට ලැබෙනවා. ඇතැම් පිරිස් විසින් සිදු කරන ලද මෙවැනි අවභාවිතාවන් හේතුවෙන් බොහෝ දෙනා නොමග යනවා සේම තවත් පිරිසකට අපහසුතාවට ද පත් වීමට පුළුවන්. එවන් සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: Kg […]

Continue Reading

FACT CHECK: රුසියානු ජනපති පුටින් තම කුඩා මෝටර් රථයට ඉන්ධන පුරවා ගන්න අවස්ථාවක් ද?

රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින් සම්බන්ධ කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාල ඔස්සේ නිතර හුවමාරු වන ඡායාරූපයක් අපට නැවත වරක් පසුගිය දා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වෙනු දැක ගන්නට ලැබුණා. එයින් දැක්වෙන්නේ LADA (ලාඩා) වර්ගයේ කුඩා මෝටර් රථයකට රුසියානු ජනාධිපතිවරයා පුරවා ගන්නා ආකාරයයි.  මෙම ඡායරුපයේ දැක්වෙන සිද්ධියේ සත්‍ය සිදුවීම කුමක් ද යන්න සොයා අප Factcrescendo […]

Continue Reading

Fact Check : ලංකාවේ නිෂ්පාදිත ඇන්ටිජන් කට්ටලයක් දැන් රු.80 කට?

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සහ ඒවායේ මිල ගණන් පිළිබඳව පසුගිය දින කිහිපයේදී බොහෝ කතාබහක් ඇතිවූ අතර ලංකාවේ ඇතැම් රෝහල් මඟින් විශාල මුදලක් අයකළ බවට ද ලැබුණු චෝදනා මත පාරිභෝගික අධිකාරිය විසින් එහි උපරිම මිල රු.2000 ලෙස මිල පාලනය කිරීමට තීරණය කර තිබුණා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සටහන් රැසක් පළවී තිබූ අතර එසේ පළවූ ව්‍යාජ සටහනක් පිළිබඳ […]

Continue Reading

FACT CHECK: ඇෆ්ගනිස්තාන විප්ලවයට ජවිපෙන් සුබාශිංසන?

කාලීන මාතෘකාවන් ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ බවට පවසමින් ව්‍යාජ හෝ සංස්කරණය කොට පළවූ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ  බොහෝවිට දැකගන්නට ලැබෙනවා. මේ දිනවල ජාත්‍යන්තරයේද අවධානය යොමු වූ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය තලෛබාන් සටන් කාමීන් අත්පත් කර ගැනීම අලලා ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ බවට ලිපියක් සංසරණය වීමත් සමග මෙහි නිරවද්‍යතාවය සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි […]

Continue Reading