FACT CHECK: නැවත උපත ලද කිතුණුවෙකු (Born again Christian) ලංකාවේ ජනාධිපති විය හැකි බවට ඉරාන් වික්‍රමරත්න මහතා පැවසුවා ද?

විපක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තුල  වරින් වර විවිධ සටහන් ඉදිරිපත්වේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අළලා ද මෙවැනිම සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනු දැකීමට හැකිවිය. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ක්‍රියාකාරීන් අළලා ඉදිරිපත් වූ සටහන් කිහිපයක් පිළිබඳ අප සිදුකළ කරුණු විමර්ශනවලදී තහවුරු වූයේ එම සටහන් සාවද්‍ය සටහන් බවයි. එම […]

Continue Reading

FACT CHECK: වෛද්‍ය සාෆි වඳ සැත්කම් කරන බව මා මුලින්ම දැනගත්තේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් හරහා – මහාචාර්ය චන්න ජයසුමන?

ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් වෛද්‍ය ශාෆි සහබ්දීන් මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ ඇතුළත් සටහන් රැසක් විශේෂයෙන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සමයේ අපට දැකගන්නට ලැබුණා. කෙසේ වෙතත් සාෆි ෂහබ්දීන් වෛද්‍යවරයා වඳ සැත්කම් සිදුකළ බව චන්න ජයසුමන මහතා මුලින්ම දැන ගත්තේ නාථ දෙවියන් සහ විපස්සක දෙවියන් මාර්ගයෙන් යන බවක් පුවත්පතක පළවූ […]

Continue Reading

FACT CHECK: සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැසවීමේදී පාඨලී චම්පික රණවක මහතා පිහිටුවීමට අදහස් කරන සංවිධානයක් පිළිබඳව දැඩි විරෝධයක්?

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සමඟි ජන බලවේගය ලංකාවේ ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇත. පාඨලී චම්පික රණවක මහතා  එහි ප්‍රබල සාමාජිකයෙක්. සමාජ මාධ්‍ය ජාලයේ ඔහු අළලා විවිධාකාරයේ සටහන් කලින් කලට ඉදිරිපත් වන අතර පසුගිය කාලයේදී එවැනි සටහනක් පිලිබඳ අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්. මේ අයුරුන්ම සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකදී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකළ […]

Continue Reading

FACT CHECK: පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුතු අයට දඬුවම් ලබා දෙන්නේ පළාත් සභා මැතිවරණයෙන් පසුව බව ජනපති නත්තල් දින පණිවුඩයෙන්?

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවී වසර එකහමාරකටත් වැඩි කාලයක් ගතවී තිබුණ ද එම ප්‍රහාරයට මුල්වූ අය සොයා ඔවුන්ට දඬුවම් පැමිණවීමට ප්‍රමාද වීම, දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වන බොහෝවිට කතාබහට ලක්වන කාරණයක්.  2019 වසරේ පාස්කු ඉරුදින ම්ලේච්ජ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වුවන්ට පළාත් සභා මැතිවරණයෙන් පසු දැඩි දඬුවම් ලබා දෙන බවට ජනාධිපතිතුමා විසින් නත්තල් දිනයේදී කතෝලික ජනතාවට පොරොන්දුවක් ලබාදුන් […]

Continue Reading

FACT CHECK: මේ මොහොතේ මහජනතාව ඉල්ලන්නේ කොවිඩ් එන්නත් නෙවෙයි පලාත්සභා මැතිවරණයක් යනුවෙන් ප්‍රසන්න රණතුංග පැවසුවා ද?

කලින් කලට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මාධ්‍ය  වෙත සිදු කරන ඇතැම් ප්‍රකාශ, ආන්දෝලනාත්මක තත්වයන්ට හේතු වන අතර සමහර ප්‍රකාශ අර්ථය වෙනස් කොට හුවමාරු වන ස්වරුපයක් ද අපට දැකගන්නට ලැබෙනවා. මෙම ප්‍රකාශ සඳහා සමාජ මාධ්‍ය වලද පුළුල් ප්‍රචාරයක් හිමිවන බව පෙනී යනවා. මේ මොහොතේ මහජනතාව ඉල්ලන්නේ කොවිඩ් එන්නත් නොව පලාත්සභා මැතිවරණයක් පවත්වන ලෙසයි යනුවෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා […]

Continue Reading

FACT CHECK: කාලීන පුවත් අලලා ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් සම්බන්ධයෙන් පළවන ව්‍යාජ පුවත් පෙළක්!

ලාංකික දේශපාලන ප්‍රවාහයේ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ විවිධ සිදුවීම් අළලා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හඬ නගයි. මෑත කාලයේ ලංකාවට බලපාන ප්‍රධාන සිදුවීම් අළලා  එම පක්ෂයේ සහ එම පක්ෂ ක්‍රියාකරුවන්ගේ ප්‍රකාශ හෝ මතයන් ලෙස සමාජ මාධ්‍යයෙහි විවිධ සටහන් ඉදිරිපත්වේ. අප සිදුකළ කරුණු විමර්ශන වලදී එම සටහන් සාවද්‍ය බවට තහවුරු විය. මෑතකදී පළකරන ලද එවැනි […]

Continue Reading

FACT CHECK: ඇමති අලි සබ්රි ඉල්ලා අස්වෙයි – ජනාධිපති භාර නොගනී? බැදුම්කර නඩුව ඉදිරියට ගෙන යන්නට බැහැ – අලි සබ්රි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වු ජනාධිපති නිතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා අධිකරණ ඇමතිධුරය හොබවයි. කොවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු මිහිදන් කිරීමට ලංකාවේ අවසර පතමින් ඔහු ප්‍රබල හඬක් නගයි. කොවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු මිහිදන් කිරීමට ලැබෙන අයහපත් ප්‍රතිචාර නිසා කළකිරී සිටින අධිකරණ ඇමති ජනාධිපති නිතිඥ අලි සබ්‍රි මහතා […]

Continue Reading

FACT CHECK: ගම්මන්පිල සහ ශෂේන්ද්‍ර ඇමතිවරුන්, කාන්තාවන් තිදෙනෙකුද සමඟ ඉදිරිපස අසුන්ගෙන, මහ සඟරුවනට පිටුපස අසුන් පැනවූවාද?

දේශපාලනික වාසි තකා විවිධ පක්ෂ වල ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍යයන්හි විවිධ සටහන් වරින්වර ඉදිරිපත්වනු දැකිය හැකිය. මෑතකදී මෙසේ ඉදිරිපත්වු සටහන් කිහිපයක් අප සිදුකළ විමර්ශනවලදි, ඒවා සාවද්‍ය සටහන් බවට සනාථ විය. එම වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින් මහ  සඟරුවන සහභාගිව සිටින උත්සවයකදි වත්මන් රජයේ ඇමතිවරුන් වන උදය ගම්මන්පිල සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ප්‍රභු පිරිසක් […]

Continue Reading

කොරෝනා ආසාදනයට අත්හදා බලන දේශීය පැණිය සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රධාන ක්‍රියාකාරීන්ගේ මත ලෙස ඉදිරිපත් වූ ව්‍යාජ සටහන්!

ජනතා විමුක්ති පෙරුමුණේ නායකයන් විවිධ විෂයයන් අළලා රජයේ යම් තීරණ සහ ක්‍රියාකලාපයක් ප්‍රශ්න කරනු දැකගනන්ට පුළුවන්. එවැනි රටේ සිදුවන කාලීන ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳව, ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි ක්‍රියකාරීන්ගේ මත අදහස් සහ ප්‍රකාශ ලෙස සැකසුණු ව්‍යාජ සටහන් සමාජ මාධ්‍ය ජාලයේ නිතරම ඉදිරිපත්වනු පෙනෙන්නට ඇත. මෙසේ ඉදිරිපත්වු සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් පිළිබඳව අප මෑතදී සිදු කළ […]

Continue Reading

FACT CHECK: තමාට සහය දුන් පිරිසට PFIZER එන්නත ලබාදීමට ජනපති තීරණය කල බව හැඟවෙන පරිදි පළවූ සාවද්‍ය සටහනක්!

කෝවිඩ්-19 ආසාදනයේ දෙවනි රැල්ල දිවයින පුරා සිඝ්‍රයෙන් පැතිරෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ Pfizer සමාගම විසින් කොරෝනා රෝගය සඳහා නිපදවන ලද එන්නත එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබාදුන් බවට වාර්තා පළවී තිබෙනු මෙසේ දැකගනන්ට ලැබුණි. මේ අතර ජනවාරි මාසයේ සිට 69 ලක්ෂයක සිංහල බෞද්ධයකුටම Pfizer සමාගම විසින් නිපදවන ලද කෝවිඩ්-19 එන්නත නොමිලේ ලබාදීමට ජනාධිපතිතුමා තීරණයක් ගෙන ඇති බවට […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තල හුවමාරු වු අසත්‍ය සටහන් පෙලක්!

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මත ලෙස සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් ඉදිරිපත් වේ. පසුගිය කාලය පුරාවට ම මෙසේ ඉදිරිපත්ව තිබු සටහන් රැසක් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනවලදී ම එම සටහන් සාවද්‍ය බව තහවුරු විය.  මේ අයුරින්ම මෑතකදී අනුර කුමාර දිසානායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ බිමල් රත්නායක වැනි ජනතා විමකති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් […]

Continue Reading

FACT CHECK: මෑතදී අතිවු සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ මතයන් ලෙස ඉදිරිපත්ව ඇති අසත්‍ය සටහන් පෙළක්!

සමාජ මාධ්‍ය තුල ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන් පිළිබඳව විවිධ සටහන් දක්නට ලැබේ. මෙසේ ඉදිරිපත් වූ සටහන් කිහිපයක් පිළිබඳ කළ කරුණු විමර්ෂණවලදී එම සටහන් සාවද්‍ය බව තහවුරු විය. එවැනි මෑතකදී සිදුකල වාර්තාවක් මෙතනින් ඒ අයුරින්ම මෑත කාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මත බවට පළවූ සටහන් කිහිපයක් පිලිබඳ අප […]

Continue Reading

FACT CHECK : කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා පන්නරය සන්නාමය භාවිතා කරමින් පාඨලී චම්පික රණවක මහතා වියළි ආහාර මලු මෑතකදී බෙදා දුන්නා ද?

යහපාලන රජයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යධුරය දැරූ පාඨලි චම්පික රණවක මහතා සමගි ජන බලවේලයෙන් මෙවර පාර්ලිමේන්තුව සඳහා තේරි පත්විය. පාඨලි චම්පක රණවක මහතා ඇමතිධුරය දැරූ සමයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රචාරන කටයුතු වලදි යොදා ගත් පන්නරය සන්නාමය යොදා ගනිමින් කොළඹ නගරයේ අඩු ආදායම්ලාභින් සඳහා වියළි ආහාර මල්ලක් පසුගිය […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සුළු ජාතික ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුලත් කිරීමට යෝජනාවක්?

FACT CHECK: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සුළු ජාතික ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුලත් කිරීමට යෝජනාවක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය විසින් ඉදිරිපත් කර නොමැත

Continue Reading

FACT CHECK: පාඨලී චම්පික රණවක මහතා සිදුකල ප්‍රකාශයක් බව පෙන්වන ව්‍යාජ සංස්කරණයක්

පුවත්පත් කොටස් සංස්කරණය කරමින් පළවන ව්‍යාජ සටහන් අපට බොහෝ අවස්තවවලදී අපට දැකගනන්ට ලැබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලලා පළවූ එවැනි සංස්කරණයක් පිලිබඳ අප පසුගියදා කරුණු අනාවරණය කලේ මෙලෙසින්. මේ ආකාරයෙන්ම ව්‍යාජ සංස්කරණයක් ලංකාදීප පුවත්පත යොදාගනිමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අලලා පසුගියදා සිදු කර තිබුණා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන […]

Continue Reading

FACT CHECK: කොවිඩ් සම්බන්ධයෙන් සොයාගෙන ඇති සිංහල බෙහෙත පිලිබඳව සජිත් ප්‍රේමදාස මහතා ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් සිදුකලා ද?

මේ දිනවල කොරෝනා රෝගය වෙනුවෙන් ලොව පුරා රටවල් වලින් ඒ සඳහා විවිධ ඖෂධ සොයා ගැනීම වෙනුවෙන් කැපවී කටයුතු කරන පුවත් දැකගත හැක.මේ වන විටත් රුසියාව, මහා බ්‍රිතාන්‍ය, ඇමරිකාව වැනි රටවල් කොරෝනා රෝගය වෙනුවෙන් එන්නත් නිපදවා ඇති අතර ඒවායේ යම්කිසි සාර්ථකත්වයක් ඇති බවට වාර්තා පල වෙනවා. මේ අතර හෙල වෙදකම ආශ්‍රයෙන් කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙක් කොරෝනා […]

Continue Reading

FACT CHECK : ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්ව තිබු සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ , ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකරීන් අලලා ඉදිරිපත්ව තිබු සටහන් පිළිබඳව අප පසුගිය කාලයේදී සිදුකළ කරුණු විමර්ශන වලදි සටහන් රැසක් අසත්‍ය සහ ව්‍යාජ සංස්කරණ බවට තහවුරු විය. එවැනි විමර්ශන වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින් මේ අයුරින්ම පසුගිය සති කිහිපයේදී ද එම පක්ෂයේ ක්‍රියාකාරීන් සහ අනුබද්ධිත සංවිධාන පිළිබඳව ඉදිරිපත් කර […]

Continue Reading

FACT CHECK: දුම්රිය මැදිරි දේශීයව නිශ්පාදන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් නොමඟ යවන සුළු සටහනක්!

දේශීය ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණින් රජයන් විසින් විවිධ තීන්දු තීරණ වලට එළඹෙන අතර බොහෝ අවස්ථාවල දී දේශීය ව්‍යවසායකයින් දිරිමත් කිරීමට විවිධ සහන ද ලබා දෙනවා. මෙවැනි අවස්ථා වලින් ප්‍රයෝජන ලබා ගනිමින් සාර්ථක ලෙස සිදු කෙරෙන ව්‍යාපෘතීන් පිලිබඳව නිතර මාධ්‍ය වාර්තා පල වෙනවා. මේ ආකාරයට වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව මෙරට නිශ්පාදන ආරම්භ කල ව්‍යාපෘතියක් ලෙස […]

Continue Reading

FACT CHECK: දුරකථන ගෙන්වා මුල්‍ය වංචාවක් කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූවාද?

යහපාලන රජයේ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජනබලවේගයේ යටතේ වර්තමාන විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. මේ හේතුවෙන් ම ඔහු සම්බන්ධයෙන් සටහන් රැසක් සමාජ මාධ්‍ය හරහා විටින් විට හුවමාරු වෙනු දැකගනන්ට ලැබෙනවා. දුරකථන සමාගමක් මගින් දුරකථන ගෙන්වා මුල්‍ය වංචාවක් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව […]

Continue Reading

FACT CHECK : අනුර කුමාර දිසානායක පිළිබඳව ඉදිරිපත්ව ඇති අසත්‍ය සටහන් පෙළක්!

ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාය. පසුගිය කාලය පුරාවටම වාගේ සමාජ මාධ්‍ය ජාලයේ අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පළවූ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් රැසක් පිළිබඳව අප කරුණු විමර්ෂණ සිදුකළා. මේ අයුරින්ම පසුගිය දින කිහිපයේ අනුර කුමාර දිසානායක මහතාගේ අලලා ෆේස්බුක් ජාලයේ […]

Continue Reading