Fact-Check: නාමල් ළඟ අවුරුදු ගානක් හිටපු ආරක්ෂකයා දැන් ඉන්නේ කාදිනල් ළඟ?
පසුගියදා කළුතර පැවති උත්සවයකට සහභාගී වෙමින්, “ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය දිය යුතු පුද්ගලයා දැනටත් ජනතාව තීරණය කර අවසන්” යනාදී වශයෙන් අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සිදුකරන ලද ප්‍රකාශයක් සමඟම ඒ සඳහා බොහෝ පාර්ශව වලින් විවිධ අදහස් පළකර තිබුණි. ඒ හා සමගම රූප රාමු පෙළක් සහිත ව “කාදිනල් යන්නේ රාජපක්ෂ අඩිපාරේ ..කාදිනල්ට ආරක්ෂාව දෙන්නෙ නාමල්ගේ ආරක්ෂකයා” යන […]
Continue Reading
