@highlight යනුවෙන් ෆෙස්බුක්හි කොමෙන්ට් කිරීමේදී, ඔබ ෆේස්බුක් ගිණුමට වැඩියෙන්ම පිවිසෙන පුද්ගලයින් ඉහළින්ම දිස්වෙනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ෆේස්බුක්හි ඇති විශේෂාංග සම්බන්ධයෙන් නොමග යවන සුළු අර්ථයන් දක්වමින් නොයෙකුත් අසත්‍ය සටහන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් ෆේස්බුක් ඔස්සේ පළ වූ විශේෂාංගයක් පිළිබඳ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : @ටයිප් කරල උඩින්ම එන […]

Continue Reading

මේ දිනවල වෙළඳපොළේ ඇති ගෑස් සිලින්ඩර, සම්පූර්ණයෙන් පිරී නොමැති බවට දැක්වූ වීඩියෝවේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ගෘහස්ත ගෑස් භාවිතය සහ යොදාගනු ලබන සිලින්ඩර, ඒවායේ ගුණාත්මක භාවය ඇතුළු කරුණු පිළිබඳව සමාජ මාධ්‍ය තුළ නිතර කතාබහට ලක්වෙනවා. කෙසේ නමුත්, ගෑස් සිලින්ඩර සම්බන්ධ කතාබහ ඇතිවන විට, ඒ සම්බන්ධ විවිධ වැරදි තොරතුරු සහ නොමඟ යවන සුළු තොරතුරුත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සිදුවෙනවා. මෑතකදීම මේ […]

Continue Reading

බර්ලිනයේ පැවති ජාත්‍යන්තර පිළිකා සම්මන්ත්‍රණයක පළ කළ නිර්දේශයන් පිළිබඳ සටහනේ සත්‍ය කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල ජනතාව‍ ට එදිනෙදා ජීවිතේ වැදගත් විය හැකි කරුණු වන සෞඛ්‍යමත් ජීවන රටාවකට එළඹිය හැකි ක්‍රම, උපදෙස් වැනි සංවේදී කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන්නේ ඒ සඳහා ජනතා ආකාර්ශනය අවධානය වැඩි වශයෙන් හමුවන බැවින් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන බැවිනි. මේ නිසා ඇතැම් […]

Continue Reading

ඔන්ලයින් සේෆ්ටි පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශයක් සිදු කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද, ඇතැම් අවස්ථාවල පුවත් නිසියාකාරව වාර්තා නොකිරීම නිසා සමාජයේ අසත්‍ය තොරතුරු වේගයෙන් පැතිරීම සිදු වෙනවා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Bill) ගැන විශාල කතිකාවතක් නිර්මාණය වී ඇති සමයක, ඒ සම්බන්ධයෙන් පළ වූ නොමග යවන සුළු පුවතක් සම්බන්ධයෙන් අප සිදු […]

Continue Reading

කඳාන ප්‍රදේශයේ සැරිසැරූ, මරිය මව්තුමියගේ හැඩහුරුවට සමාන කාන්තාව කවුද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ ආගම් වල සංකේතාත්මක චරිත, ජීවමානව දැකගන්නට ලැබෙන අවස්ථා යනුවෙන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇතිවෙනවා. ලංකාවේ පසුගිය දා මෙවැනි සිදුවීමක් පිලිබඳ මහත් ආන්දෝලනයක් ඇතිව තිබුණා. එයට හේතු වුයේ, කතෝලික ආගමේ ප්‍රධාන චරිතයක් වන, ජේසුස්  ජේසුස් වහන්සේගේ මෑණියන් ලෙස සැලකෙන, ‘මරිය මව්තුමියගේ’ හැඩහුරුවට සමාන […]

Continue Reading

දෙහිවල අධි-වේගී මාරක යතුරුපැදි අනතුරක් ලෙස හුවමාරු වන්නේ ලංකාවේ සිදුවීමක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව පුරා දිනපතා රිය අනතුරු වාර්තා වෙන අතර, ඇතැම්ද අවස්රුථාවල දී දරුණු රිය අනතුරුවල සහ මහ මඟ සිදුවන අපරාධවල CCTV දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වෙනවා. එසේම, ලංකාවේ සිදුවීම් ලෙස පෙන්වා දෙමින්, විදෙස් රටවල සිදුවූ අනතුරුවල දර්ශන ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවයක්ද මේ වන […]

Continue Reading

රොබෝ තාක්ෂණයෙන් ගොයම් කපන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දිනෙන් දින දියුණු වන තාක්ෂණික මෙවලම් යොදාගනිමින්, ඉතා පහසුවෙන් සිදුකරන ඡායාරුප සහ වීඩියෝ නිර්මාණ, ඇතැම් අවස්ථාවලදී නොමග යවන සුළු අර්ථකතන ඇතිව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එලෙසින් නොමග යන සුළු වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අපේ ගොවියෝ පොහොර […]

Continue Reading

තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ ඉදිවීම දැක්වෙන දර්ශන පෙළක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තලෙයිමන්නාරම් දුමරිය මාර්ගය ඉතා දියුණු තාක්ෂණික ක්‍රම යොදාගෙන ඉදිකරන බවට දක්වමින් කෙටි වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. මේ පිළිබඳව විමසා බැලීමක් අප විසින් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ලෙස සංසරණය වන වීඩියෝවකින් දැක්වෙන්නේ, […]

Continue Reading

ලංකාවේ නිදහස් සැමරුම අවලංගු කළ බව හඟවමින් හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිදහස් දින සැමරුම් උළෙල අවලංගු කරන බවට දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් දිනය සැමරීම කටයුතු සැකසෙමින් සිටි සමයේ හුවමාරු වූ නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “නිදහස් උත්සවය අවලංගු කරයි! කාලතුවක්කු මේ පාර මුහුදට නොවයි වේදිකාවට […]

Continue Reading

Arnold Schwarzenegger හා ඔහුගේ ප්‍රතිමාව සම්බන්ධ නොමගයන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ විදේශීය ඡායාරූප, වීඩියෝ යොදාගෙන අසත්‍ය හා සංවේදී කතා රැගත් සත්‍ය තොරතුරුවලට හාත්පසින් ම වෙනස් වූ වෙනත් අර්ථකතනයක් ලබා දුන් සටහන් සමාජ මාධ්‍ය බහුලව සංසරණය වනවා. එලෙසින් මේ දිනවල පළ වන Arnold Schwarzeneggerගේ ප්‍රතිමාව සහ ඔහු සම්බන්ධයෙන්  පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් […]

Continue Reading

ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අසාධ්‍ය තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවට පැතිරෙන පුවත අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ පුවත්, විශේෂයන්ම මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ මහත් කතාබහට ලක්වී ඇති බව දැකගනන්ට ලැබෙනවා. මේ අතර අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එවැනි සටහනක නිරවද්‍යතාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් :  “දැඩිලෙස රෝගාතුරුව සිටින […]

Continue Reading

සනත් නිශාන්තගේ අභාවයෙන් පසු බොරැල්ලේ ජනතාව සතුට සැමරූ අවස්ථාවක ඡායාරූපයක් නොවේ!

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්වීමෙන් අද දිනයේ (ජනවාරි 25) රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත් වීමේ පුවත පිළිබඳව බොහෝ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. ඒ අතර සංසරණය වන නොමග යවන සුළු සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ […]

Continue Reading

Bitcoin mining ව්‍යාජ ආයෝජන පණිවිඩ වලට ඔබත් රැවටුනාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම පිණිස පමණක් භාවිත කළ හැකි මුදල් වර්ගයක් වන Bitcoin, වර්තමානයේ වර්තමානයේ ඉතා ප්‍රචලිතව අතථ්‍ය මුදල්(Virtual Currency) වර්ගයකි. පළමුවෙන්ම 2008 වසරේදී බිට්කොයින් හදුන්වාදෙනු ලැබුවේ, සාම්ප්‍රදායික මූල්ය පද්ධතිය තුළ සිටිමින් අඩු ම පිරිවැයක් යටතේ විද්යුත් තෑපැලක වේගයෙන් ලොව ඕනෑම […]

Continue Reading

පූජා උමාශංකර් බණ භාවනා සඳහා ලංකාවෙන් පිටව ගිය පුවතේ ඇත්ත, නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අතිශය ප්‍රේක්ෂක ජනාදරයට පත් ශ්‍රී ලාංකිය සම්භවයක් ඇති දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියක් මෙන් ම ශ්‍රී ලාංකික චිත්‍රපට රංගන ශිල්පිනියක් වන පූජා උමාශංකර් ලංකාවෙන් පිටව යාමට හේතු දක්වමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරුණා. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවයි. සමාජ මාධ්‍ය සටහන් : “පූජා උමාශංකර් […]

Continue Reading

Aviator Games ඔබට පහසුවෙන් මුදල් උපයා දෙන ආයෝජනයක් නොව සූදුවකි, ප්‍රවේශම් වන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකාව මුහුණදී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන්, බොහෝ දෙනා ජීවත්වන්නේ ආර්ථික අපහසුතා මධ්‍යයේයි. මෙවන් පසුබිමක කෙටි සහ මාර්ගගත පහසු ක්‍රම හරහා මුදල් ලබාගත හැකි අවස්ථාවන් පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබෙනවා.  පසුගිය කාලය පුරා විවිධ පිරමිඩ ජාවාරම් පැවති අතර , මහබැංකුව විසින් එම ප්‍රධාන ආයතන ගණනාවක්ම […]

Continue Reading

2024 දී එක් පවුලක් මාසිකව ගෙවිය යුතු වක්‍ර බදු ප්‍රමාණය රුපියල් 40,000 ක් බවට පළවන සමාජ ජාලා සටහන් පිළිබද පැහැදිලි කිරීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. භාණ්ඩ හා සේවා මිල දී ගනු ලබන සෑම පාරිභෝගිකයෙකුට ම ගෙවීමට සිදුවන බද්දක් වන  VAT නොහොත් එකතු කළ අගය මත බද්ද හේතුවෙන් මාසිකව ගෙවීමට සිදු වන බදු ප්‍රමාණය රුපියල් හතළිස් දහසක් ඉක්මවන බවට පළ වූ මාධ්‍ය වාර්තාවක දැක්වෙන කරුණු සම්බන්ධයෙන් අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් […]

Continue Reading

කොළඹ සිට ඇල්ල දක්වා ධාවනය වන නිදන පහසුකම් සහිත අධිසුඛෝපබෝගි බස් රථයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතාව නොමග යැවීමේ අරමුණින් විදේශීය රටවල සිදුවීම්, ඡායාරූප, වීඩියෝ භාවිත කොට සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය කිරීම සුලබව දක්නට ලැබෙන කාරණයක් එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ කළ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : කොළඹ සිට ඇල්ල දක්වා ගමන් මාර්ගය සඳහා නව […]

Continue Reading

ඉන්දියාවේ හයිද්‍රබාද් පොලීසිය ඉබෝලා වෛරසය ඇතුළත් කර ඇති සිසිල් බීම සම්බන්ධයෙන් දැනුවත් කළ නිවේදනයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොවිඩ් වසංගතය තත්වයත් සමඟ දරුණු වෛරස සම්බන්ධයෙන් ලොවපුරා ජනතාව සිටින්නේ ඉතා විමසිල්ලෙන්. මේ හේතුවෙන්ම අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් නොයෙකුත් වාසි ගැනීමට සමාජයේ විවිධ පාර්ශව උත්සහ කරනවා. එලෙසින් ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණු නොමග යන සුළු සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

ශ්‍රී ලංකාවේ රුපියල් දස දහසේ මුදල් නෝට්ටුවේ භාවිතය පිළිබඳ ඇත්ත කතාව!

ඉතිහාසයේ වූ ඇතැම් සිදුවීම්, වර්තමානයේ ගෙන හැර දැක්වීමේදී එම තොරතුරු ඉදිරිපත් කිරීමේදී , අසම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන්, ඒ සම්බන්ධ නොමඟ යවන සුළු ප්‍රකාශ ඇතුළත් සටහන් බොහෝවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එලෙසින් පළ වූ සටහනක නිවැරදි තොරතුරු ඇතුළත් කරුණු පැහැදැලි කිරීමක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : රුපියල් දස දහසේ මුදල් නෝට්ටු ලංකාවේ භාවිත කළ බවට සඳහන් […]

Continue Reading

TIN අංකය ලියාපදිංචිය තහවුරු කිරීමට රජයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පැමිණෙන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිළිබඳ සාක්ෂි නොමැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN අංකය) මේ දිනවල දැඩි ලෙස කතා බහට ලක් වන මාතෘකාවක්. මේ ඔස්සේ නොයෙකුත් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ බහුල ව සංසරණය වනවා එලෙසින් පළ වූ නොමග යන සුළු සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : සංගණනයක් සඳහා තොරතුරු රැස් […]

Continue Reading