ශ්‍රී ලංකාවේ යුක්තිය මෙහෙයුමෙන් සොයාගත් මත්ද්‍රව්‍ය ව්‍යාජ ඒවා බවට දැක්වෙන ආන්දෝලනාත්මක ප්‍රකාශවල ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන එක් වැදගත් මෙහෙයුමක් ලෙස යුක්තිය මෙහෙයුම දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ නායකත්වය යටතේ මෙම මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක වනවා. මෙම මෙහෙයුමෙන් මේ වන විට දිනකට සැලකිය යුතු තරම් වැටලීම් ගණනක් සිදු කර අත්අඩංගුවට […]

Continue Reading

භූමදාන සහ ආදාහන කටයුතුවලට වැට් බදු පනවා ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2024 ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ හා සේවා ලැයිස්තුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය නොයෙකුත් නොමග යන සුළු සටහන් කිහිපයක් සංසරණය වී තිබූ අතර එවැනි සටහන් වල නිරවද්‍ය කරුණු සොයා අප මීට පෙර ද, කරුණු විමර්ශනයන් සිදු කරන අතර භූමදාන සහ ආදාහන කටයුතු […]

Continue Reading

දමිතා අබේරත්න සහ ඩෑන් ප්‍රියසාද්ගේ මෑතකදී පළ වූ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවදී සමාජයේ යම් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන්ගේ වෘත්තිමය ජීවතයත්, දේශපාලනමය නැඹුරුතාවන් සහ පෞද්ගලික ජීවිතයත් අතර දෝලනය වන තොරතුරු අළලා නොමග යවන සුළු හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් නොමග යන සුළු කරුණු ඇතුළත් සමාජ මාධ්‍ය ඡායාරූප සටහනක නිවැරදි කරුණු සොයා අප සිදු කළ විමර්ශනයයි […]

Continue Reading

බැරක් ඔබාමා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක ඡායාරූපයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ ලොව සුපතල ධනවත් චරිත වල ඇති යහපත් ගති පැවතුම් පිළිබඳ සමාජයේ කතිකාවතන්ට ලක් වනවා. මේ අතරින් අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සුළු සේවකයින් ට ගෞරව කරන අවස්ථාවන් මෙන් ම ඔහුගේ සරළ බව පිළිබඳව කැමරා කාචයන්ට හසු වූ අවස්ථාවන් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද, […]

Continue Reading

2023 වසරේ වැඩියෙන් අවධානය දිනා ගත් කරුණු විමර්ශන මාතෘකා සමාලෝචනයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය සහ නොමග යන සුළු සටහන් සම්බන්ධයෙන් කරුණු විමර්ශන සිදු කරන ස්වාධීන සහ අපක්ෂපාතී ආයතනයක් ලෙස Factcrescendo ශ්‍රී ලංකා ශාඛාව විසින්, 2023 වසර පුරාවටම, සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම සිදු කරන ලද 750කට අධික කරුණු විමර්ශන වාර්තා අතරින්, වැඩි […]

Continue Reading

උතුරු හා නැගෙනහිර පළාත්හි රාජ්‍ය පරිපාලනයේ සහ අධිකරණ කටයුතුවලදී දෙමළ භාෂාව භාවිත කරන ලෙස නව නීතියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බහුවාර්ගික සහ බහු-ආගමික රටක් වන ශ්‍රී ලංකාවේ, සියවස් ගණනාවක් තිස්සේ ජන කණ්ඩායම් කිහිපයක් සහජීවනයෙන් ජීවත්වෙනවා. කෙසේවෙතත්, අතීතය දෙස බලද්දී, ඇතැම් අවස්තාවලදී මෙම සහජීවනය, තර්ජනයට ලක්වී තිබෙනවා. මේ අතරින්, රටේ ප්‍රගතිය සඳහා විශාල බලපෑමක් එල්ල කරමින්, වසර 30ක් පුරාවට රට තුළ පැවති සිංහල සහ දෙමළ ජනවාර්ගික අර්බුධය […]

Continue Reading

චාමර වීරසිංහ සම්බන්ධයෙන් අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා ආදරය දිනාගත් ගායකයෙලු ලෙස ප්‍රසිද්ධියක් උසුලන, ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා දෙසැම්බර් මස මුල කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවතී සංගීත ප්‍රසංගයකට සහභාගී වුයේ අතිමහත් ජනතා ප්‍රසාදය සමගින්. එම උණුසුම වියැකෙන්නටත් ප්‍රථම එම අසහය ගායකයා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ පුවත සමගින් සියලු රසිකයන්ට […]

Continue Reading

හැටන් නගරයට මල්තුහින පතිත වූ අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නුවරඑළිය ප්‍රදේශයට වසරේ නොයෙකුත් කාලවලදී මල් තුහින (ground frost) පතිත වනවා. මේ දිනවල හැටන් ප්‍රදේශයේ හිම පතිත වී ඇති අයුරු බවට දැක්වෙන ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා සංසරණය වී තිබු අතර එහි නිරවද්‍යතාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : ලංකාවේ […]

Continue Reading

දෙසැම්බර් 15 වන දා වූ සිදුවීම් පෙළක ලබා ගත් වීඩියෝවක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පැරණි සිදුවීමකට අදාළ ඡායාරූප, වීඩියෝ යොදාගනිමින්, උපහාසාත්මක කෝණයෙන් පළවන නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව දක්නට ලැබෙන කාරණයක්. එවැනි වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “අදත් වැවේ…හොද වැඩේ” යනුවෙන් සඳහන් කරමින් පසුගිය 15 වන දා ෆේස්බුක් වෙත වීඩියෝවක් එක් […]

Continue Reading

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහජන මුදල් අවභාවිත කරමින් පෞද්ගලික ජෙට් යානයක ගමන් කළ අවස්ථාවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකාවේ මහජන මුදල් වැය කරමින් පෞද්ගලික ජෙට් යානා භාවිත කරන බවට සමාජ මාධ්‍ය ජාලාවල පළ වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාය සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “හොද වෙලාවට කට්ටිය බුදු ගෙවපු හින්දා මෙහෙම ගමන් යන්නේ […]

Continue Reading

බම්බලපිටියේ ඉදිකර ඇති මගී ගුවන් පාලමක ඡායාරූපයක් ලෙස හුවමාරු වන්නේ මෙරට ඡායාරූපයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය කාලයේ බොහෝ ලෙස කතාබහට ලක්වූ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී පාලමේ සේයාරුවක් ලෙස හුවමාරු වූ නොමග යන සුළු ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “බම්බලපිටිය නව මගී ගුවන් පාලම ජනතා අයිතියට” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් පළ වූයේ එහි සැබෑ ඡායාරූපයක් […]

Continue Reading

ගෑස් සිලින්ඩර හැඬලයේ ඇති සලකුණු බොදවීම් නිසා ලිට්‍රෝ ආයතනය විසින් ගෑස් සිලින්ඩර ප්‍රතික්ෂේප කරන බවට අසත්‍ය ප්‍රචාර!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව තුළ ගෘහස්ත LP ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් අසත්‍ය කටකතා ඇති කිරීම සහ ප්‍රචාරය කිරීම, විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ ඉතා සුලබව දැකිය හැකි තත්ත්වයක්. මෙවර අපි අවදානය යොමු කරන්නේ, ලිට්‍රෝ ගෑස් භාවිත කරන ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කරමින්, සමාජය තුළ පැතිර යන කටකතාවල සත්‍ය […]

Continue Reading

ඔන්ලයින් ගිණුම් සෑදීමට මහජන බැංකු ගණුදෙනුකරුවන්ට සහය දක්වන බවට පළ වන ව්‍යාජ පෝස්ට් වලින් ප්‍රවේසම් වන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වංචනික ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීමට සමාජ මාධ්‍ය මහඟු තෝතැන්නක් වනවා. මේ ඔස්සේ බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග ගොස් මෙම වංචාවන්ට ගොදුරු වෙන්නේ තමන්ගේ බැංකු ගිණුම් වල ඇති මුදල් ද, අහිමි කරගනිමින්. එලෙසින් ෆේස්බුක් හි පළ වූ නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

කුඩා ස්වාමින් වහන්සේ නමකගේ සත්‍ය ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඡායාරූප සහ වීඩියෝ ඔස්සේ බොහෝ ෆේස්බුක් පරිශීලකයින් නොමග යනු ලබන්නේ ඒවා සත්‍ය ඡායාරූප බවට උපකල්පනය කරමින්. එලෙසින් නොමග යන සුළු ඡායාරූපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “අනේ ඉක්මනින්  සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න…🌼🥺 නොදැක්කා වගෙ යන්න එපා” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් […]

Continue Reading

මැදිරිගිරියේ ඩ්‍රෝන භාවිත කර කෘමිනාශක ඉසීම සම්බන්ධව නොමග යන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඩ්‍රෝන තාක්‍ෂණය ශ්‍රී ලංකාවේ නව සංකල්පයක් නොවේ.  එය වීඩියෝකරණය සහ ආරක්ෂාව වැනි විවිධ ක්ෂේත්‍ර සඳහා බහුලව භාවිතා කරනු ලබයි. නමුත් පසුගියදා මැදිරිගිරිය සමුපකාරය විසින් කුඹුරුවලට කෘමිනාශක ඉසීමට ඩ්‍රෝන යානා යොදා ගැනුණු අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු කරුණු ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය […]

Continue Reading

ශ්‍රී ලංකාව තුළ සුවඳ විලවුන් ගැල්වූ කඩදාසි ආශ්‍රිතව සිදුවන සංවිධානාත්මක පැහැරගැනීම් පිළිබඳව කිසිඳු සාක්ෂියක් නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව තුළ පැහැර ගැනීම් සහ අපරාධමය සිදුවීම්, එම දේවල්  කෙරෙහි මහජනතාවගේ ඇති අවදානය වැඩි දියුණු කරමින් ඉදිරියටම සිදුවෙමින් පවතිනවා. අවාසනාවකට, සමාජ මාධ්‍යවල ආගමනයත් සමඟ මෙවැනි සිදුවීම් සම්බන්ධ විවිධ වැරදි සහ ව්‍යාජ කතා පැතිරීම ඉහළ ගොස් තිබෙනවා. මෙම ව්‍යාජ සහ වැරදි තොරතුරු, සාමාන්‍ය ජනතාව ඇතුළු සමාජය […]

Continue Reading

යුද්ධය හේතුවෙන් විනාශ වූ තම නිවසේ සුන්බුන් යොදා, ප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවට සමාන පිළිරුවක් නිර්මාණය කළ අවස්ථාවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දශක කිහිපයක් පුරාවට රටේ පවතින සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස සිරියානු ජනතාව දිගු කලක් තිස්සේ මහත් දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටියි. මෙම දුෂ්කරතාවලට ප්‍රතිචාර වශයෙන්, ඇතැම් සිරියානු කලාකරුවන් විසින්, සිය රටවැසියන් මුහුණදෙන අභියෝග සහ ගැටුම් වල කුරිරු යථාර්ථයන් පැහැදිලිව නිරූපණය කෙරෙන කලා කෘති නිර්මාණය කිරීමටත් පෙළඹ තිබෙනවා. කෙසේ වෙතත් […]

Continue Reading

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂාව අවතක්සේරුවට ලක්කරමින් හුවමාරු වූ නොමඟ යවන සුළු ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳව මෑතක සිට සමාජයේ විශාල අවදානයක් යොමු වුණා. කෙසේ වෙතත්, මේ සමබ්න්ධව පලවන ඇතැම් සමාජ මාධ්‍ය පලකිරීම් නොමඟ යවන සුළු සහ සාවද්‍ය තොරතුරු විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිල්ලෙන් සොයා බැලීම ඉතා වැදගත්. ඒ අනුව මෙම ලිපිය ඔස්සේ ද, […]

Continue Reading

දෙළුම් පළතුර මගින් සකසාගත් පිළිකා ප්‍රතිකාරකයක් බවට හඟවමින් හුවමාරු වූ සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

දෙළුම් පළතුර මගින් සකසාගත් පිළිකා ප්‍රතිකාරකයක් බවට හඟවමින් නොයෙකුත් නිෂ්පාදන මෑතකදී මෙරට තුළ ප්‍රචලිත වීමත් සමග ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කිරීමට Factcrescendo අප පියවර ගත්තේ මෙලෙසින්. දෙළුම් පළතුර සම්බන්ධ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන්, ඡායාරූප වීඩියෝ කිහිපයක් පහතින්. Facebook | Archived Link එසේම දෙළුම් මඟින් සාදාගෙන තිබු බවට […]

Continue Reading

මෙවර ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය සැමරූ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සය වැනි වතාවටත් ක්‍රිකට් එක්දින ලෝක කුසලානය දිනාගැනීමට සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම, සිය ජයග්‍රණය සැමරූ අවස්ථාවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඕස්ට්‍රේලියාව 2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම ක්‍රීඩකයන් […]

Continue Reading