නතාෂා වෙනුවෙන් අරගලකරුවන් හෙට (මැයි 29) කොළඹට එන්නේ නැහැ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ කාලීන මාතෘකා ඔස්සේ, අරගලකරුවන් එම මාතෘකාවන්ට ඈදා ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් පළ කිරීමේ නැඹුරුවක් මෑතක සිට දක්නට ලැබෙනවා. බෞද්ධ ආගමට අපහාස කළ බව ට චෝදනාවට ලක් ව අද(28) දිනයේ අත්අඩංගුවට පත්වූ, ප්‍රහසන ශිල්පිනියක් ද ලෙස කටයුතු කළ නාතාෂා එදිරිසුරිය වෙනුවෙන්, අරගලකරුවන් […]

Continue Reading

X-press Peal වෙනුවෙන් ඉන්දීය රජය, ශ්‍රී ලංකාවෙන් වන්දියක් ඉල්ලූ බවට පළ වූ වාර්තාවල ඇත්ත නැත්ත…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2020 වසරේ MT New Diamond සහ 2021 වසරේ MV X-press Pearl නෞකාවල, ලංකා මුහුදු තීරයේ දී ඇති වූ ගිනිගැනීම් මැඩ පැවැත්වීම සහ පාරිසරික හානිය සීමා කරගැනීම සඳහා, ශ්‍රී ලංකා රජයේ නිශ්චිත ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, ඉන්දියානු වෙරළාරක්ෂක සහ නාවික හමුදා ඇතුළු කණ්ඩායම් කඩිනම් සහය ලබාදීමට කටයුතු කළා. […]

Continue Reading

ජූනි මාසයේ සිට මත්පැන් මිල පහත හෙළන බවට පළ වූ සටහන් අසත්‍යයි!

Update : සියලුම වර්ගයේ සුරාබදු අනුපාත අද(01) සිට ඉහළ දමා තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් මෙම බදු සංශෝධනය සිදුකර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම බදු සංශෝධනයත් සමග සියලුම වර්ගයේ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමට අපේක්ෂා කරන අතර බියර් මිල ගණන් රුපියල් 50කින් ඉහළ […]

Continue Reading

මැදපෙරදිග රැකියා ලබා දෙන බවට පවසා සිදු කරන අවයව ජාවාරමක් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු හැඟවීමක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනෙක් විදේශ රටකට සංක්‍රමණය වී රැකියා කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. ඒ අතරින් මැද පෙරදිග බලා රැකියාවන් සොයා පිටත් වන පිරිස බහුල වේ. මෙවන් පසුබිමක් තුළ, මැදපෙරදිග කලාපයේ රැකියා ලබා දෙන බවට පවසා අවයව ජාවාරම්, මිනිස් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් […]

Continue Reading

මෙරට පැහැර ගත් ළමුන්ව ගනුදෙනු සිදුකරන අයුරු බවට දැක්වෙන වීඩියෝවේ ඇත්ත, නැත්ත!!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය වකවාණුවේ ළමුන් පැහැර ගැනීමේ භීතිකාවක් සමාජයේ දැඩි ලෙස පැතිරීමට හේතු වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහන් සහ මන්නාරම් ප්‍රදේශයේ පාසල් ළමුන් පැහැර ගැනීමට උත්සහ දැරූ බවට වාර්තා වන තොරතුරු හේතුවෙනි. කෙසේ වෙතත් දිනෙන් දින පැහැර ගැනීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් […]

Continue Reading

ලංකාවේ ස්වභාව සෞන්දර්ය විදහා දැක්වෙන වීඩියෝවක් ද?(Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ස්වභාව සෞන්දර්ය විදහා පාන ඇතැම් ආකර්ශනීය දසුන් ජනයාගේ සිත්නෙත් ඇදබැඳ තබා ගැනීමට සමත් වනවා. මේ හේතුවෙන් එවැනි දර්ශන නොමඟ යවන සුළු අර්ථකතන යටතේ හුවමාරු කරගනිමින්, රීච් වැඩි කරගැනීමට ඇතැම් ෆේස්බුක් ඇඩ්මින්වරුන් කටයුතු කරනවා. එලෙසින් මෙරට දර්ශනයක් ලෙසට සංසරණය වූ මනස්කාන්ත දියඇල්ලක් දැක්වෙන වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප […]

Continue Reading

ගාල්ල අක්මීමන පාසල් ළමුන් පැහැර ගැනීමක් සිදුව ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි!

Update 23/05/2023 මේ අතර එක්තරා යුවලක සේයාරුවක් සමාජ ජාලා තුළ පළකරමින් දරුවන් පැහැර ගැනීමට ඔවුන් සම්බන්ධ බවට සහ එහි සිටින පිරිමි පුද්ගලයාව දුටු සැනින් පොලිසියට දන්වන ලෙස සමාජ ජාලා සටහන් පළවෙනවා. Facebook | Archived මේ සම්බන්ධයෙන් අදහස් පලකළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව සදහන් කලේ මෙම සමාජ ජාලා සටහන් ඒ ඒ පුද්ගලයන්ගේ පුද්ගලික ප්‍රශ්න මත […]

Continue Reading

වවුනියාවේ පාසල් දරුවන් පැහැරගෙන ගොස් ඝාතනය කරන අයුරු බවට හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

*මෙහි සංවේදී දර්ශන ඇතුළත් වේ. View discretion is advised* දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධාකාරයේ හේතු මත ජනතාව අතර අනිසි බියක් ඇති කිරීමේ අරමුණින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශිලකයින් අසත්‍ය සහ ව්‍යාජ තොරතුරු පතුරුවනු ලබනවා. මේ අසත්‍ය තොරතුරු ග්‍රහණය කිරීම තුළින් ජනතාව නොමඟ යනවා පමණක් නොව කැළඹීමට ද පත්වෙනවා. පසුගිය සති කිහිපයේ උතුරු පළාතේ […]

Continue Reading

වැලිගම ප්‍රදේශයේ පියෙකු, තම දියණිය රෙදි සෝදන යන්ත්‍රයකට දමා මරුමුවට පත් කළ පුවතේ ඇත්ත, නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් ෆේස්බුක් පිටු වලට රීච් ලබා ගැනීම සඳහා දැනුවත්ව මෙන්ම නොදැනුවත්වද, සොයා බැලීමකින් තොරව, අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පතුරුවනවා. බොහෝවිට මේ ආකාරයෙන් හුවමාරු වන සංවේදී තොරතුරු සත්‍ය බවට විශ්වාස කරමින්, තව තවත් පාර්ශව සමඟ එම තොරතුරු හුවමාරු කර ගැනීම හේතුවෙන්, බොහෝ දෙනෙකු මෙම සටහන් මඟින් […]

Continue Reading

බොදු බල සේනා සහ රාවණා බල සංවිධාන විසින් ජෙරොම් පූජකවරයාට එරෙහි සත්‍යග්‍රහයක් සංවිධානය කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තෙකු විසින් සිදුකරන ලද යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් නිසා ඔහු පිළිබඳව වැඩිපුර අවධානය යොමුව තිබෙනවා. බොහෝ දෙනා විසින් අන්‍ය ආගම් විවේචනය කරමින් ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශය වීවේචනය කර තිබෙනවා. මේ අතර ඇතැම් සමාජ ජාලා සටහන්වල සදහන් වුණේ බොදු බල සේනාව සහ රාවණා […]

Continue Reading

පියත් නිකේෂලට ප්‍රහාරයක් එල්ල වූයේ, කාන්තාවක් දූෂණයට තැත්කිරීම නිසා බවට ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2022 මැයි 9 වැනිදා ගෝල්ෆේස් අරගල භුමියට එල්ල වූ ප්‍රහාරයට වසරක් පිරීමත් සමඟම, එම සිදුවීම අළලා සටහන් රැසක් නැවත කරළියට පැමිණ තිබෙනවා. එසේම අරගලයේ ක්‍රියාකාරීන් සම්බන්ධ කර ගනිමින්, ඇතැම් කාලීන සිදුවීම් වලට ඈඳා ගනිමින්, නොමග යවන සුළු සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.  අරගලයේ ක්‍රියාකාරී […]

Continue Reading

කළුතර දැරියන් කෙළසූ උපකාරක පංති ගුරුවරයාගේ ඡායාරූපයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජයේ සිදුවන කාලීන සහ විශේෂයෙන්ම ආන්දෝලනාත්මක සිදුවීම් අළලා ජනතාව නොමග යැවීමට මෙන්ම ඇතැම් අවස්ථාවන්හි දී දේශපාලන වාසි ලබා ගැනීමට සඳහා  ද සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ව්‍යාජ පුවත් නිර්මාණය කරනවා. එලෙසින් ජනතාව නොමග යැවීමට, මේ දිනවල කතාබහට ලක්වෙන කළුතර ගණිත ගුරුවරයා සමබන්ධ කර ගත් අවස්ථාවක් පිළිබඳව අප කළ විමර්ශනය […]

Continue Reading

කළුතර සිසුවියගේ මරණයේ සැකකරු, අරගලයේ ප්‍රධාන චරිතයක් බවට හුවමාරු වන ඡායාරූපවල ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. එක හා සමාන රූප ඇති පුද්ගලයන්ගේ ඡායාරූප යොදා ගනිමින්, කාලීන පුවත් සඳහා ව්‍යාජ අර්ථකතන ලබාදී, අසත්‍ය තොරතුරු පැතිරවීම අපට නිතර දැක ගන්නට ලැබෙනවා. එලෙසින් මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ, කළුතර දැරියගේ මරණයේ ප්‍රධාන සැකකරු ලෙස හඟවමින් පළ වූ නොමඟ යවන සුළු, ව්‍යාජ ඡායාරූප සටහන් […]

Continue Reading

ගබ්සා පෙත්තට ලංකා රජයේ අනුමැතිය ලැබුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාව තුළ ගබ්සා කිරීම් නීතිගත කරමින් ඒ සඳහා පෙත්තක් රජය විසින් අනුමත කළ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය” යනුවෙන් සඳහන් කරමින් මෙරට ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය ලබා දුන් බව දක්වා, එම […]

Continue Reading

පිළිකාවෙන් පීඩා විදින දරුවන්ගේ ප්‍රතිකාර සඳහා මුදල් ආධාර ලබාදෙන ලෙස, ව්‍යාජ බැංකු ගිණුම් සමඟ හුවමාරු වන වංචනික සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධාකාරයේ මානුෂීය කාරණා සඳහන් කරමින්, මුදල් පරිත්‍යාග ලබා දෙන මෙන් ඉල්ලීම් සහිත සටහන්, බොහෝ දෙනා අතර සංසරණය වනවා. මේ අතරින් දරුවන්ගේ දරුණු අසනීප තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමට මුදල් එකතු කිරීම් ප්‍රමුඛ වනවා. මේ සඳහා බොහෝ අය මුදල් ආධාර එකතු කිරීමට ද උත්සුක වන අතර එම පරිත්‍යාග […]

Continue Reading

වර්තමාන විදුලි බිල ගණනය කිරීමක් ලෙස හුවමාරු වන්නේ, නව මිල සංශෝධනයට පෙර පළවූ සටහනක්!

Update:2024/3/8 2024 මාර්තු මස 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කළා.ඒ මහජන උපයෝගිතා කොමිසම් සභාවේ අනුමැතියට යටත්වයි.විවිධ ඒකක පරාසවල පාරිභෝගිකයන් සදහා විදුලි බිල අඩුවීම බලපාන්නේ විවිධ පරාස වලින්.ඒ පිලිබදව මහජන උපයෝගිතා කොමිසම් සභා වෙබ් අඩවියේ පහත සටහන පළකර තිබුණා . PUCSL | Archived ස්ථාවර […]

Continue Reading

මංජු නිශ්ශංක, නාලක ගොඩහේවා සහ X-Press Pearl ගැන හුවමාරු වන සටහන් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා වෙරළ තීරයට සහ ජලජ ජීවින්ට විශාල හානියක් සිදු කරමින් X-Press Pearl නැව අනතුරට ලක්වී මේ වෙද්දී වසර දෙකකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. මෙම අනතුර මඟින් සිදුවූ හානි සඳහා වන්දි ලබා ගැනීම ප්‍රමාද වීම පිලිබඳ බොහෝ පාර්ශව දිගින් දිගටම හඬ නැගු අතර නීතිපති දෙපාර්තමේන්තුව […]

Continue Reading

පානදුර මුස්ලිම් දේවස්ථාන 23කට හදිසි පොලිස් ආරක්ෂාවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ආරක්ෂාව සුරැකීමට, ආරක්ෂක අංශ විසින් මහජනතාවට නිකුත් කරන පණිවිඩ අතරින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් ව්‍යාජ තොරතුරු ද ව්‍යාප්ත කරනු ලබන්නේ මුළු මහත් සමාජයම බිය ගන්වමින්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවැනි තොරතුරක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

මේ දිනවල තරුණියකගේ මොළයේ ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමකට මුදල් ආධාර ඉල්ලමින් හුවමාරු වන්නේ සත්‍ය සටහනක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වලදී කලකට ඉහත දී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සත්‍ය සිදුවීම් වුව ද, ඒවා නැවත නැවත වරක් වසර කිහිපයකට පසුව සංසරණය වීම හේතුවෙන් ජනතාව නොමග යෑම් වලට ලක් වෙනවා. විශේෂයෙන්ම යම් යම් මුදල් ආධාර එකතු කරන අවස්ථාවන් වලදී එම කාරණා ඉටු වූ පසුව ද, ඒ පිලිබඳ කරුණු දැනුවත්ව […]

Continue Reading

ලංකාවේ වයඹ පළාතේ පිපිරීමක් සිදුවූ බව හඟවමින් වාර්තා වුයේ පකිස්ථානයේ සිදුවීමකි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාධ්‍ය ආයතන විසින් ඇතැම් අවස්ථාන්හිදී පාඨකයින් ඇඳබැඳ තබා ගැනීම සඳහා නොමග යන සුළු අන්දැමේ සිරස්තල සමඟින් පුවත් ඉදිරිපත් කිරීම අපට දැක ගන්නට ලැබෙනවා. එසේම ඇතැම්විට සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ නිල ගිණුම් ඔස්සේ පළ වන පුවත්, නොමග යන අයුරින් පළ කිරීම තුළින්, පරිශීලකයින් බහුලව නොමග ගිය අවස්ථා […]

Continue Reading