පාසල් සිසුවියක් දිවා ආහාරය සඳහා කලටි පොල් මද ගෙන ආ පුවත පිළිබඳව කරුණු විමසීමක් !

ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින මේ වකවානුවේ, ආහාර වේල් දුෂ්කරතා මධ්‍යයයේ සපයාගන්නා ජනතාව හා සම්බන්ධ විවිධ කරුණු මාධ්‍ය ඔස්සේ නිතරම ප්‍රචාරය වනවා. එම කරුණු වේගයෙන් සමාජ ජාලා හරහා ද පැතිරෙනවා.  මේ, සමාජ ජාලා ඔස්සේ එසේ පැතිරුණු, දිවා ආහාර වේල සඳහා කලටි පොල් මද රැගෙන ආ සිසුවියක් පිලිබඳ පළවූ පුවත් වාර්තා පිලිබඳ විසින් සිදු කරන ලද […]

Continue Reading

ට්‍රැමඩෝල් Pencil Candy පිළිබඳ මත්ද්‍රව්‍ය නාශක අංශවලින් අනතුරු ඇඟවීමක්!

පාසල් ළමුන් ඉලක්ළක කරගනිමින් සිදුවන විවිධාකාරයේ මත්ද්‍රව්‍ය ජාවාරකම් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්, දැනුවත් කිරීම් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබෙනවා. මේ අතර හුදෙක් ජනතාව අතර විශාල වශයෙන් සංසරණය කිරීමේ අරමුණින්, නොමග යන සුළු සටහන් ද අතිශයෝක්තියකින් හුවමාරු වනවා. එලෙස නොමග යා හැකි වසර ගණනක සිට හුවමාරු වන ෆේස්බුක් සටහනක් පිළිබඳ අප සිදුකරන දැනුවත් කිරීමක් […]

Continue Reading

ආනයනික සහල්වල අධික ප්‍රතිශතවලින් බැර ලෝහ පවතින බවට පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වාර්තාවක්?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පැනවූ රසායනික පොහොර තහනම නිසා ලංකාවේ කෘෂිකර්මාන්තය ට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවුණා. එම හේතුව නිසාම, වී ගොවිතැන පිරිහී වී අස්වැන්නද අඩු වුණා. සහල්වල මිලද විශාල ලෙස ඉහල ගියේ නිෂ්පාදනය අඩුවීමත් සමගයි. සහල් හිගයක්ද රට තුළ ඇතිවුණා. සහල්වල මිල පාලනය කිරීම සදහා විශාල ප්‍රමාණවලින් සහල් ආනයනය කිරීමට ද […]

Continue Reading

මද්දකට හසු වී දිවි අහිමි වූ කොටියා සංරක්ෂණය කර ඇති අයුරු? (PHOTO)

පසුගිය අගෝස්තු මස මද්දකට හසු වී සිටි කඳුකර කොටියෙකු බේරාගැනීමට යද්දී එම කොටියා මරණයට පත් වූ සිද්ධිය, සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වුණා. මේ පිළිබඳ වනජීවි දෙපාර්තමේන්තුව ද දැඩි දෝෂාරෝපණයට ලක් වුණා.  මෙවන් පසුබිමක, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම කොටියා සංරක්ෂණය කළ අයුරු බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක් සම්බන්ධයෙන් අප සිදු […]

Continue Reading

නෙළුම් කුළුණ නැරඹීමේ ප්‍රවේශ පත්‍රයේ චීන ජාතිකයන්ට විශේෂ වරප්‍රසාදයක් ?

දකුණු ආසියාවේ උස ම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ හෙට (සැප්තැම්බර් 15) සිට ජනතාවට විවෘත වනවා. මේ සඳහා ලබා ගත යුතු ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතා බහට ලක් වුණේ, ලංකාවේ ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන් එකක් වන දෙමළ භාෂාව නොමැතිව චීන භාෂාවෙන් විස්තර ලබා දී තිබීමත්, චීන ජාතිකටන්ට නොමිලේ නෙළුම් කුළුණ නැරඹීමට හැකි වන […]

Continue Reading

ආසියානු කුසලාන ජයග්‍රහණය පිළිබඳ භානුක රාජපක්ෂගේ නම නැතිව සටහනක් බිමල් රත්නායක පළ කළාද?

කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඉලක්ක කරගනිමින් අසත්‍ය තොරතුරු, නොමග යවන සුළු සටහන් නිරතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමත් සමග ඒ පිළිබඳ බිමල් රත්නායක මහතා සඳහන් කළ සටහනක් බව දක්වමින් පළ වූ සටහනක් පිළබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

පෞද්ගලික බැංකු තොරතුරු වෙනත් පාර්ශවයක් වෙතට ලබාදීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

බැංකු හරහා මුදල් ගණුදෙණු කිරීම පහසු කරමින් මේ වන විට මාර්ගගත ක්‍රම ඔස්සේ ගනුදෙනු කිරීමේ පහසුකම් සෑම බැංකුවක් මඟින් ම පාගේ ඉඩ ප්‍රස්ථාව ලබා දීමට කටයුතු කර තිබේ. එහෙත් නොදැනුවත් කමින් තමන්ගේ පුද්ගලික බැංකු තොරතුරු තවත් පාර්ශවයක් වෙත ලබා දීමේදී සිදු විය හැකි මුදල් වංචාවන් පිළිබඳ ඔබ දැනුවත් කරමින් ඉන් වැළකී සිටිය යුත්තේ කෙසේද යන්න […]

Continue Reading

සමන්තුරේ රෝහලට ආපු අලියෙක් ද? (PHOTO)

සමන්තුරේ රෝහල ඇතුළට පැමිණි අලියෙකුගේ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පෙළ සත්‍ය වශයෙන්ම දැක්වෙන්නේ එම රෝහලේ සිදුවීමක් ද යන්න පිළිබඳව සොයා අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ මේ ඡායාරූප සමන්තුරේ රෝහලට ආපු අලියෙක් කියලා සමාජ මාධ්‍ය වල දාලා තිබුණා… මුල් අයිතිකරුට ස්තූතියි…” Facebook | Archived Link මේ පිළිබඳව පළ වූ […]

Continue Reading

කසිප්පු කෑන් මෙරට වෙළඳපොළේ ?

කසිප්පු බියර් කෑන් වර්ගයක් නැවත වරක් ලංකාවේ වෙළඳ පොළේ දැක ගන්නට ලැබෙන බව හඟවමින්, උපහාසාත්මක කෝණයකින් සටහන් පෙළක් හුවමාරු වුණා. එමඟින් දක්වා තිබුනේ මධ්‍යසාර ප්‍රතිශතය 65.5% වන ලංකාවේ නිෂ්පාදිත නව කසිප්පු වර්ග, ළතුරු, ගැරඬියා සහ කබරයා යන සන්නාම යටතේ බියර් කෑන් ලෙස වෙළඳපොලේ දැක ගන්නට ලැබෙන බවයි. Facebook | Archived පහත දැක්වෙන පරිදි ම මෙම […]

Continue Reading

ළමුන් අඩපණ කරන මත්පෙති සමඟ ලංකාවේ වෙළඳපොළේ අලෙවිවෙන Luppo කේක් ? (Video)

කේක් වර්ගයක ඇතුළත් කර ඇති ළමුන් අඩපණ කළ හැකි පෙති වර්ගයක් යනුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝ පිරිසක් අතර සංසරණය වූ වීඩියෝවක නිවැරදි දත්ත සහ කරුණු සොයා අප සිදු කළ ගවේෂණයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අලුත් කේක් එකක් වෙළෙඳපොළේ ඇත. Lupo සමාගම සතුව ළමුන් අඩපණ කරන ටැබ්ලට් එකක් කරුණාකර මෙම වීඩියෝව ඔබේ මිතුරන්ට යොමු කරන්න. […]

Continue Reading

කෙසෙල් කොළ වලින් බත් එතීම ගැන පළවන නොමග යවන සුලු සටහන් පෙළක්!

කෙසෙල් කොළ වලින් බත් එතීම අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයන් සතු පුරුද්දක්. පාරම්පරිකව පැවත එන එම පුරුදු සතුව යම් යම් වටිනාකම් සහ අරුත් පවතිනවා. මේ සම්බන්ධයෙන් සමාජය තුළ ද නිරන්තරනම සංවාදයට ලක්වෙනවා. සමාජ ජාලා මාධ්‍ය වලද සාම්ප්‍රදායික පුරුදු පිලිබදව නිතර පෝස්ටු හුවමාරුවනවා. එම සමහර සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි. මේ , කෙසෙල් කොළ වල බත් එතීම සම්බන්ධයෙන් […]

Continue Reading

රජය හා නිලධාරින් කෙරෙහි විශ්වාස නැති ලෝක බැංකුව, සෘජුවම ලංකාවේ දුප්පත් ජනතාවට ආධාර දීමට සැරසෙයි?

ලංකාව මේ වන විට මුහුණපා සිටින්නේ දරුණු ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි පීඩාවකට ලක්ව තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවට සහන ලබාදීමේ වැඩ සටහන් පිලිබදව නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙනවා. ලෝක බැංකුව විසින් මේ ආකාරයට ලංකාවේ දිළිඳු ජනතාවට සෘජුවම ආධාර ලබාදීමේ ක්‍රියාවලියක් දියත් කිරීමට සුදානම් වෙමින් සිටින බවට සැකසුණු නොමග යවන සුලු සමාජ ජාලා සටහනක් […]

Continue Reading

මත්ද්‍රව්‍ය ඇතුළත් ලොසින්ජර පිළිබඳ පළ වූ WhatsApp පණිවිඩය පිළිබඳ ඔබ දැනුවත් ද?

Update 30/11/22: පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කරන මත්වන බවට සැකකරන සුගර් බෝල සහ ලොලිපොප් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 28 වන දා පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. පානදුර වලාන ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පවත්වාගෙන ගිය වෙළඳසැල වටලා කුඩා බෝතල් හැටක පමණ ඇසුරුම් කර තිබූ සුගර් බෝල 4000 ක් පමණ සහ ලොලිපොප් […]

Continue Reading

කුරුකුමාන ඇල්ලේ වීඩියෝවක්ද? (Video)

ලංකාවේ ස්වභාව සෞන්දර්යට සමාන කම් ඇති වෙනත් රටවල ඡායාරූප, වීඩියෝ භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ස්ථාන ලෙස පවසමින් මෙරට පුරවැසියන් නොමග යැවීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කටයුතු කරන අයුරු අපට නිතර දැක ගන්නට ලැබෙනවා. ඇතැම් පිරිස් මේවා අසත්‍ය හෝ නොමග යවන සුළු කරුණු හැටියට හඳුනා ගත්ත ද, මෙම ස්ථාන පිලිබඳ අවබෝධය අඩු බොහෝ පිරිස් මෙවැනි සටහන් හේතුවෙන් […]

Continue Reading

අපේක්ෂා පිළිකා රෝහලේ ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවක් තියෙනවද?

මහරගම පිළිකා රෝහලේ ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් බහුලව සංසරණය වුණා. සත්‍ය වශයෙන්ම පිළිකා රෝහලේ වෙන්වූ බව කියන ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවේ සත්‍ය සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “කැන්සර් හොස්පිට්ල් එකේ වෙනම තියෙනවා ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුව කියලා එකක්.. ඒක දවස පුරා මාසේ පුරා අවුරුද්ද පුරා පිරිලා තියෙන්නේ. ඒ තරම් කොත්තුමී විතරක් […]

Continue Reading

අන්තරේ විරෝධතා පා ගමනට සහය දක්වමින් අත්පොළසන් දුන් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ?

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (අගෝස්තු 30) දින පැවැත්වූ විරෝධතා පා ගමන අතර තුර ලබා ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා වේගවත්ව සංසරණය වුණා. ඒ පා ගමන අතරතුර දී මහ මඟ මෝටර් රථයක සිටි පුද්ගලයෙක් ඉන් පිටතට පැමිණ අත්පොළසන් ගසමින් විරෝධතාවයට සහයෝගය පළ කරන අයුරුයි. කෙසේ වෙතත් එම පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව හඟවමින් ඡායාරූපය […]

Continue Reading

වෙරළට ගසා ආ මත්ස්‍යයෙක්, තවත් මත්ස්‍යයෙකු විසින් බේරා ගන්නා අවස්ථාවක්ද ? (Video)

මිනිස් ලෝකයේ සිදු වන ක්‍රියාකාරකම් දෙස බලද්දි සත්ව ලෝකයෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහෝ වෙනවා. සතුන් ළඟ ඇති කරුණාව ඔවුන් එකිනෙකා වෙත උපකාර කර ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප, වීඩියෝ දර්ශන මිනිස් සමාජය තුළ ඉතා ජනප්‍රියත්වයක් උසුලනවා. එවන් අවස්ථා දැක්වෙන වීඩියෝවක් මෙතනින්. එම ජනප්‍රියත්වය නිසාම ඇතැම් විට අසත්‍ය කරුණු ඉදිරිපත් කරිමින් එම දර්ශන, ඡායාරූප, ජනගත කිරීමද […]

Continue Reading

MARTINELLI නමැති දුරකථනය හැක් කරන වෛරසයක් අඩංගු WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. WhatsApp ඔස්සේ ජංගම දුරකතනයට වෛරසයක් පැමිණෙන බවට දක්වමින් ඒ පිළිබඳ අනතුරු අඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ‍සටහන් හුවමාරු වුණා. සැබවින්ම මෙහි නිරවද්‍යතාවයක් තිබේද යන්න පිළිබඳ සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : WhatsApp ඔස්සේ පණවිඩයක් සංසරණය වූයේ මෙලෙසින්.  “මාටිනෙලි නමින් වීඩියෝවක් වට්ස්ඇප් වෙතින් හෙට එළියට එන […]

Continue Reading

වයස අවු 17ක ස්වාමීන් වහන්සේ නමකට ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා මේ දිනවල මුදල් ආධාර එකතු කරනවාද?

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවන් වලදී උදව් උපකාර අවැසි මිනිසුන් සඳහා නන්දෙසින් උපකාර ලබා ගැනීමට මහඟු අත්වැලක් වෙනවා. එවැනි සත්‍ය සිදුවීම් මෙන්ම අසත්‍ය තොරතුරු ද, සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන්නේ ඇතැම් අවස්ථා වලදී උදව් උපකාර කිරීම වැනි අරමුණු අභිබවා යමින් ෆේස්බුක් පිටු සහ සමුහ ජනතාව අතර ජනප්‍රිය කරවීමට එම සටහන් හුවමාරු වීමට සැලැස්වීමයි.  එවැනි […]

Continue Reading

මැලිබන් චොකලට් ක්‍රීම් බිස්කට් ග්රූම් 400 පැකැට්ටුවක මිල රු.600 සිට රු.300 දක්වා අඩු කරාද?

ලංකාව මුහුණපාමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ, උද්ධමන වේගය සීග්‍රයෙන් ගොස් භාණ්ඩ හා සේවා සියල්ලකම වාගේ මිල නොසිතූ විරූ අන්දමින් වැඩි වී තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක් වූයේ බිස්කට් වර්ග වල මිල ඉහළ යාම පිළිබඳවයි. එවන් පසුබිමක බිස්කට් මිලදී ගැනීමෙන් වැළකී සිටීමෙන් බිස්කට් මිල පහත දමන බවට දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය […]

Continue Reading